තාත්තගෙ උපන්දිනේට අපිට මේ Birthday Gift Box එක හදලා එව්වෙ
Shani Gift & Printing ❤️🥰🥰
ඇත්තටම ගොඩාක් ලස්සනයි ඒක...අනේ Sorry ලස්සන review එකක් දෙන්න පරක්කු උනාට...
ඉතින් ඔයාගෙ Business එක තව තවත් දියුණු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...✨
Fashion Magazine
ජීවිතේ හැමදේම සරලයි.
අපි තමයි පටලගෙන ඉන්නෙ.... 🥰🌊✨❤️
ඒ ලස්සන Bangle එක එව්වෙ HN Beauty Products
Thank you so much! ❤️✨😘
එන්න ළමයි කඩදාසි Santa කෙනෙක් හදන්න....😍😍🎄❄️☃️❤️❤️🎁
අපි ❤️
Chocks By Chris
Fashion Magazine
ලස්සන ගෑනු ළමයෙක්ට....🥺❤️😍☺️🧚🌸
#fypシ゚viralシfypシ゚viralシalシ #onemillionaudition #fmdesigners #fashionmagazine #hairtie
Fashion Magazine
අලුතින් ඔයාගෙම Business එකක් පටන් ගමුද??? 😍
#fypシ゚viralシfypシ゚viralシalシ #onemillionaudition #fmdesigners #fashionmagazine
Happy Customer Feedback ❤️
Fashion Magazine
Herbal Hair Oil 💚
අඩංගු ද්‍රව්‍ය :
⭕ ඔලිව් ඔයිල්
⭕ රෝස්මරි
⭕ කරපිංචා
⭕ උළුහාල්
⭕ එඩරු තෙල්
⭕ තල තෙල්
⭕ ළූණු
⭕ සැවැන්දරා මුල්
⭕ කලුදුරු
⭕ කරාබුනැටි
⭕ වදමල්
⭕ සුදු පොල්තෙල් සහ විටමින් E
භාවිතයට උපදෙස් : හිස කෙස් මත සහ හිස් කබලේ හොඳින් ගල්වා සම්භාහනය කර පැයකට පසු නාන්න.
ප්‍රතිඵල :
🔷 හිස් හොරි මර්ධනය කරයි.
🔷 හිසකෙස් ගැලවී යාම ක්‍රමයෙන් නවතයි.
🔷 අකලට හිසකෙස් පැසීම නවතයි.
🔷 හිසකෙස් අග පැලීම නවතයි.
🔷 හිසකෙස් වර්ධනය කරයි.
ශක්තිමත් දීප්තිමත් කේෂ කල්‍යාණියකට අදම ඇණවුම් කරන්න.
මිල රු.700/=
0702211821
#onemillionaudition #fypシ゚viralシfypシ゚viralシalシ #trendingvideo #trending #fmdesigners #fashionmagazine
One day bloom akka said,
හුස්ම තියෙන කාලෙ මල් හම්බවෙන්නෙ වාසනාවන්ත ගෑනු ළමයිටලු...🌸✨😌🌹
I felt it 🦋✨💜
Bloom House
ඔයාගෙනුත් ලස්සන මල් ටිකක් ගන්නවාමයි...😍😍
ජීවිතේ කවදාවත්ම තවත් මනුස්සයෙක්ගෙ දියුණුවේදී කකුළෙන් අදින කෙනෙක් වෙලා නැත්නම්,
පුළුවන් විදියට මනුස්සයෙක් වචනෙකින් හරි අගය කරන කෙනෙක් නම්,
ජීවිතේ අනික් මිනිස්සුන්ගෙ දියුණුව සතුට දැකලා හදවතින්ම සන්තෝස වෙන කෙනෙක් නම්,
ඔයාට ලොවෙත් හරියනවා ළමයෝ....🌸🥰✨🦋
වෙන මුකුත් නිසා නෙවේ අපේ පුංචිම හරි අගය කිරීමකින්
"ෂාහ්.....මරුනෙ ඔයා නියමයි ඔයාට තව පුළුවන්"
කියන වචන ටික හරි ප්‍රබලයි... කෙනෙක්ගෙ සතුටක් ඔයාට ආපිට ආශිර්වාදයක් වෙලා එන තරමට....😍
#piyuu❣️
Fashion Magazine
බබන්න ලස්සන ඒ මූණ තව කොච්චර ලස්සනද කියලා එ Earings එක්ක...💛
Fashion Magazine