Days Of Hasi

Days Of Hasi Blogger 🍃

😁
30/09/2024

😁

24/09/2024

Kirala Island 🏝️

වසර ගනන් හීන දැකපු, හීන හැබෑ කරගන්න අපි හැමෝම වෙහෙස උනු, ඒ මොහොත නිල වශයෙන් ප්‍රකාශ කළා ❤️දෙවෙනි මනාපද සමග *55.89 % ක ප්...
22/09/2024

වසර ගනන් හීන දැකපු, හීන හැබෑ කරගන්න අපි හැමෝම වෙහෙස උනු, ඒ මොහොත නිල වශයෙන් ප්‍රකාශ කළා ❤️

දෙවෙනි මනාපද සමග *55.89 % ක ප්‍රතිශතයක්* ලබා ගනිම්න්,
සමස්ත *චන්ද 57 40 179ක්* ලබා ගනිමින්,
*වැඩි චන්ද ලක්ශ 12.5ක පරතරයකින්*

තඹුත්තේගම රේල්පාරේ තනි සිග්නල් කනුව අසල ලිපිනයේ නිවසේ,
රන්බන්ඩා ගොවි මහතාගේ පුත්,

*අනුර කුමාර දිසානායක සහෝදරයා*

*ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති බවට තේරී පත් වේ*

🧭🇱🇰

⭕ *අනුරගෙන් ලෝක වාර්තාවක්!*2019 3%ක් ගත්තු අපි, *අද ලක්ෂ 12කට වඩා වැඩි චන්දයෙන් දිනල පෙන්නුවා...**"දිනනකොට දිනන්න ඕනෙ ආය...
22/09/2024

⭕ *අනුරගෙන් ලෝක වාර්තාවක්!*

2019 3%ක් ගත්තු අපි, *අද ලක්ෂ 12කට වඩා වැඩි චන්දයෙන් දිනල පෙන්නුවා...*

*"දිනනකොට දිනන්න ඕනෙ ආයෙ ලොවෙත් නැතිවෙන්න ම..."*

වරක් ජනාධිපතිවරණයක් පරාජය වී, නැවත වතාවක ජයග්‍රහණය කිරීමේදී, වැඩිම චන්ද පදනම් වර්ධනයේ ලෝක වාර්තාව, දැනට සටහන් වන්නේ, ඇමරිකාවේ තුන්වන ජනාධිපති තෝමස් ජෙෆර්සන් නමටය.

මෙය වසර 220ක් පැරණි ලෝක වාර්තාවකි

ජෙෆර්සන් විසින් 1804 දී ජනාධිපතිවරණය චන්ද 72.2% ක්‌ ලබා ගනිමින් ජයගත් අතර, ඔහු ඊට පෙර 1796 ජනාධිපතිවරණයේදී 46.7% ක ප්‍රතිශතයක්‌ ලබා පරාජය වී තිබුණා. ඒ අනුව ජෙෆර්සන් තම චන්ද පදනම +25.5% කින් වර්ධනය කරගත්තා...

2019 දී චන්ද 3.16% ක් ලබාගත් අනුර කුමාර දිසානායක සහෝදරයා, *මෙවර පළමු වටයෙන් 42.31% ක් ලබා ගෙන*, 28.66% සීමාව පසු කිරීම නිසා, *මෙම ලෝක වාර්තාව තමන් සතු කරගන්නවා....*

මීට අමතරව ඔහු 31.6% ප්‍රතිශතය පසු කළ නිසා, එය ජනාධිපති අපේක්ෂකයෙකු තම පැරණි චන්ද පදනම දහ ගුණයකින් වර්ධනය කරගත් ලෝක ඉතිහාසයේ එකම ජනාධිපති අපේක්ෂකයා ලෙස, නැවත බිඳහෙළීමට අපහසු වාර්තාවක් පිහිටුවනු ඇත...

🧭🔥

🧠 පාචිච්චි කරන්න හරි වෙලාවේදි!
20/09/2024

🧠 පාචිච්චි කරන්න හරි වෙලාවේදි!

18/09/2024

ඇත්ත කතාව මේකයි 👇🏻
නාමල් දන්නව ඌ ඉවරයි කියල😌.උගෙ තාත්ත මහින්ද රාජපක්ෂ.මිනිහා පොල් ගාපු මිනිහෙක් නෙවේනෙ.එක මැතිවරණ ප්‍රචාරණයක රොද බඳින මිනිස්සු පොදිය දැක්කම මහින්දටම හිතාගන්න පුලුවන් කවුද ජනපති කියල.මොළය දන්නව ඒක.ඒත් හදවත පිළිගන්න කැමති නෑ ඒක.

සජිතුත් දන්නව ඌත් ඉවරයි කියල.උගෙත් හදවත පිළිගන්න කැමති නෑ ඒක.ඌ හදන්නෙ ගිය සැරේ ගෝඨගෙන් යාන්තම් බේරගත්‍ත ආසන ටික මේ සැරේ කෝමහරි බේරගන්න.ඒත් ඒක ලේසි වෙන්නෙ නෑ.ගිය සැරේ සජිත් ගත්ත ගොඩක් seats මේ සැරේ අනුර ගන්නෙ🤟.

රනිල් කියන්නෙ වෙනම ඩයල් එකක්.ඌ මේ ජනාධිපතිවරණය plan කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් රට භාරගත්ත වෙලේ.ඌ කල්පනා කරා උගෙ contacts එක්ක ණය ටිකක් අරන් ඒවයෙන් කිරිපිටි,ගෑස්,තෙල් ගෙනල්ල පෝලිම් නැති කරල දාපුවම මිනිස්සු ඒකම හේතු කරගෙන උට ඡන්දෙ දෙයි කියලා.ඌ එදා රට ගත්තෙත් ඔය කතාව කියල ඡන්දෙ ගන්නමයි.යකෝ කිරිපිටි,ගෑස්,තෙල් කියන්නෙ රටක මූලික දේවල්.මොකෝ අපි අර ගෝඨා රටට කෙළින්න කලින් ඒවා නැතුවයැ ජීවත් උනේ.ඉතින් බං ඒව තිබ්බ කියල අපි උඩ පැන පැන නටන්න ඕන නෑ.ඌ දැන් "පුලුවන් ශ්‍රී ලංකා"ගගා වැළලෙනවා.යකෝ ඌ අවුරුදු 46ක් තිස්සෙ පාර්ලිමේන්තුව ඇතුළෙ.ඔය පුළුවන් කියන එකාට අර අවුරුදු 46දි බැරිවුණේ ඇයි???දැන්ද උට රට හදන්න හිතිල තියෙන්නෙ.ඌ තමයි දේශපාලන ඉතිහාසෙ හිටපු සුපිරිම අණ්ඩයා.ඌත් දන්නවා අනුර දිනල ඉවරයි කියල.උගෙ හදවතත් ඒක පිළිගන්නවා.ඒත් ඌ මේ අන්තිම දවස් තුන හතරෙ හරි try කරන්නෙ.තව 1 ඡන්දයක් හරි උගෙ පැත්තට ගන්න.උට තරඟෙ තියෙන්නෙ අනුර එක්ක නෙවෙයි.සජිත් එක්ක.

පොදු කතාව
මේ 3න්ගොල්ලොම බයයි අනුර ජනාධිපති වෙනවට.හේතුව???මෙච්චර කල් ගියෙ 🔵🟢🔵🟢🔵🟢🔵🟢 දේශපාලනයක්.ඒත් මේ සැරේ ඒක🔴 වෙනවා.මාරම වෙනසක්.අර නිල්කාරයො කොළකාරයින්ව රකිනවා.කොළකාරයො නිල්කාරයින්ව රකිනව.ඒත් මේ එන කෙනා ඒ කිසිම කෙනෙක්ව රකින්න් බලාගෙන එන්නෙ නෑ.ඒකයි කට්ටිය මෙච්චරටම බය අනුර ජනාධිපති වෙනවට.ඒත් කරන්න දෙයක් නෑ.ඒක වෙලා ඉවරයි.sure නැත්තං 22 ප්‍රතිඵල බලන්නකෝ.කවුරු කැමති උනත් අකමැති උනත් අනුර ජනාධිපති වෙනවමයි.දැනටම වෙලා ඉවරයි.එච්චරයි.මේක කියෙව්වට පස්සෙවත් මෝඩ අදහසක් තිබ්බ එකෙක්ට හරි ඒ මෝඩ අදහස අතඇරලා හරි තීරණයක් ගන්න සිතක් පහළ වේවායි ප්‍රාර්ථනා කරනව.ඒවයෙන් වැඩක් නෑ මාලිමාවට කෝටියක් 🤟❤️🧭

Copied 🧭

මේ වැඩසටහන බලනකොට මට දැනුන දේ මොකක්ද දන්නවද ?මේ වගේ මිනිහෙක් රටේ නායකයා කරගන්න බැරි නම් , ඒ ජනතාව කොයි තරම් අවාසනාවන්තද ...
14/09/2024

මේ වැඩසටහන බලනකොට මට දැනුන දේ මොකක්ද දන්නවද ?

මේ වගේ මිනිහෙක් රටේ නායකයා කරගන්න බැරි නම් , ඒ ජනතාව කොයි තරම් අවාසනාවන්තද කියලා....

මේ විදියට විෂයානුකූලව , තාර්කිකව වැඩපිලිවෙලක් එක්ක කොල කෑල්ලක්වත් නොබලා ගාණට මිම්මට දේශපාලනික ප්‍රති උත්තර දෙන නායකයෙක් වර්තමාන දේශපාලනයේ වෙන කොහේද ඉන්නේ ? 🧭❌

🫥🫥🫥
14/09/2024

🫥🫥🫥

30/07/2024

මං නෑදෑයන්ව Block කරලා දැම්මා 😌

25/07/2024

ප්‍රීමා කොත්තුමී කොරියන් රාමෙන් එක ඔයාලත් කැවද 🍜🫨🥵

21/07/2024

මේ බලන්න මගෙත් එක්ක ඌර්තල් 😂❤️

17/07/2024

😂
අපි කියනඤැ.. 😒👍

😒👍 ඇත්තක්
14/07/2024

😒👍 ඇත්තක්

12/07/2024

ජපානේ Wedding එහෙකට යමුද 🌸😍🫰🏻

“Good vibes only attract positive outcomes.” ...🌸
12/07/2024

“Good vibes only attract positive outcomes.” ...🌸

07/07/2024

Cudda 🥹💜 anything for you sudda 🌹
Hana Shafa

24/06/2024

වැස්සට තමයි මං ආසම 😍

19/06/2024

🤩✨

me and my best friend 🤭
08/06/2024

me and my best friend 🤭

Address

Gorakana
Moratuwa
10400

Telephone

+94720522886

Website

Alerts

Be the first to know and let us send you an email when Days Of Hasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Days Of Hasi:

Videos

Share