Mr. JD

Mr. JD ප්‍රේමය දැනීමට ඉඩ හරින්න;

ඉතින් හිතොතුනි මම ලියනවා මාව ! 🕊️🖤

Permanently closed.
ප්‍රබල හේතූන් 🖤🕊️
05/11/2024

ප්‍රබල හේතූන්

🖤🕊️

19/08/2024

Be Careful

🖤🕊️

|Jehan

10/08/2024

මම ආදරෙයි !!

🖤🕊️

|Jehan

01/08/2024

ඉතින් ප්‍රෙමිය,
මට ලෝභ හිතුනා

🖤🕊️

|JEHAN

29/07/2024

මගේ ආදරේ (නො)දඇනුනාද ?

🖤🕊️

|JEHAN



කුමා - Kuma

20/07/2024

ඉමක් නොපෙනෙන දුරකට

🖤🕊️

|JEHAN

14/07/2024

හිතොතුනි

මම හරි නෙද ?

🖤🕊️

|JEHAN

ඉතින් හිතොතුනි මට දැනගන්න පුලුවන්ද ඔයාලගෙ ජීවිතෙ කොහොමද ?                     🖤🕊️|JEHAN
11/07/2024

ඉතින් හිතොතුනි
මට දැනගන්න පුලුවන්ද
ඔයාලගෙ ජීවිතෙ කොහොමද ?

🖤🕊️

|JEHAN

හිනා වෙනවද? ඔයා මගෙ හීන වල කොච්චර ලස්සනට හිනා වෙනවද කියලා දන්නවද, මට මුලු ජීවිත කාලෙම නිදගන්න හිතුනා මොකද ඒ තරමට මම ඒ හි...
07/07/2024

හිනා වෙනවද?

ඔයා මගෙ හීන වල කොච්චර
ලස්සනට හිනා වෙනවද කියලා දන්නවද,

මට මුලු ජීවිත කාලෙම නිදගන්න හිතුනා
මොකද ඒ තරමට මම ඒ හිනාවට ලොබයි

"ඉතින් ප්‍රේමිය එක පරක් මම වෙනුවෙන්
එ හීන වල වගේ හිනා වෙනවද?"

🖤🕊️

|JEHAN

06/07/2024

Still Waiting For That Pearl

🖤🕊️

|JEHAN

මගබලනවා;හරියට ඔයාගෙ ආදරේත් ලස්සන මුතු ඇටයක් වගේ ඉතින් මම තවම මගබලනවා මුහුද මට පෙන්නලා අයේ ගිලගත්ත ඒ ලස්සන මුතුව අයෙ මගෙ ...
04/07/2024

මගබලනවා;

හරියට ඔයාගෙ ආදරේත්
ලස්සන මුතු ඇටයක් වගේ

ඉතින් මම තවම මගබලනවා
මුහුද මට පෙන්නලා අයේ ගිලගත්ත
ඒ ලස්සන මුතුව අයෙ මගෙ ලගට එනකම්

🖤🕊️

|JEHAN

2024.07.04

Jehan Dinith

ජිවිතේ මට ඕන දෙවල් එකදිගට ලැබෙද්දි මට බය හිතෙනව මොකද එවා නැතිවුනොත් ලැබෙන දුක සතුටට වඩා වැඩි නිසා !"ඉතින් ප්‍රෙමිය අපි ල...
30/06/2024

ජිවිතේ මට ඕන දෙවල් එකදිගට
ලැබෙද්දි මට බය හිතෙනව
මොකද එවා නැතිවුනොත්
ලැබෙන දුක සතුටට වඩා
වැඩි නිසා !

"ඉතින් ප්‍රෙමිය අපි ලං වෙමු
ආදරේ විතරක් ම මුල් කරගෙන"

🕊️🖤

| JEHAN

ප්‍රේමය කියන්නෙ හරි අකීකරු හැගීමක් කවදා කොහොම කොතන නවතී ද කියලාහිතන්නවත් බැරි ¡ඉතින් ප්‍රේමිය මගෙ හිතත් හරි අකීකරුයි.......
27/06/2024

ප්‍රේමය කියන්නෙ හරි අකීකරු හැගීමක්
කවදා කොහොම කොතන නවතී ද කියලා
හිතන්නවත් බැරි ¡

ඉතින් ප්‍රේමිය මගෙ හිතත් හරි අකීකරුයි....

🕊️🖤

| JEHAN

මෙ ලෝකේ වැඩියෙන්ම ආදරේහොයන්නෙ පිරිමි එත්,අවාසනාවකට හැම පිරිමියම ආදරේ ඉල්ලන්නෙ නෑ සමහරු දරාගන්නව හිතින් පෙම් කරනවාඉතින් ප...
22/06/2024

මෙ ලෝකේ වැඩියෙන්ම ආදරේ
හොයන්නෙ පිරිමි එත්,

අවාසනාවකට හැම පිරිමියම
ආදරේ ඉල්ලන්නෙ නෑ සමහරු දරාගන්නව
හිතින් පෙම් කරනවා

ඉතින් ප්‍රේමිය
අකමත්තෙන් වුනත් මමත් දරාගන්නම් ¡

🕊️🖤

| JEHAN

ආදරේ ;මට ඔයාව මතක් වෙද්දි ඔයාට ලං වෙලා ලගින් ඉන්න හිතෙනවා මොකද මම ඔයාට ආදරෙයි,මට මගේම අතිතෙ මතක් වෙද්දි ටික කාලෙකින් ඔයව...
20/06/2024

ආදරේ ;

මට ඔයාව මතක් වෙද්දි
ඔයාට ලං වෙලා ලගින් ඉන්න හිතෙනවා
මොකද මම ඔයාට ආදරෙයි,

මට මගේම අතිතෙ මතක් වෙද්දි
ටික කාලෙකින් ඔයවත් වදයක් වගේ දැනිලා
රිද්දයි ද කියලා මට බය හිතෙනවා
මොකද මම ඔයාට ඇත්තටම ආදරෙයි,

ඉතින් ප්‍රේමිය,
මට ඔයාට ලං වෙන්නත්
මට ඔයගෙන් ඈත් වෙන්නත්
මට තිබ්බ එකම හේතුව
ආදරේ !

🕊️🖤

| JEHAN

මමත් නැවතුනා;*මම කොහොමද අහන්නෙ,  ඔයල අත්තටම ආදරවන්තයොද කියලා *මම කොහොමද අහන්නෙ, මට වගෙ ඔයාටත් මාව දැනුනද කියලා *මම කොහොම...
18/06/2024

මමත් නැවතුනා;

*මම කොහොමද අහන්නෙ,
ඔයල අත්තටම ආදරවන්තයොද කියලා

*මම කොහොමද අහන්නෙ,
මට වගෙ ඔයාටත් මාව දැනුනද කියලා

*මම කොහොමද අහන්නෙ,
ඔයාට මගෙ ආදරේ තෙරුම් ගන්න බරිද කියලා

*මම කොහොමද අහන්නෙ,
එයාව අත්හැරලා මට විතරක් ආදරේ කරන්න
පුලුවන්ද කියලා

"ඉතින් ප්‍රේමිය තියෙන්න බැරිද අකීකරු හිතක්
අන්සතු වුනත් මුලු හදවතින්ම පෙම් බදින්න"

සමහර විට මගේ හිතත් නවතින්න ඇති
'මගේ නොවන මගේම ආදරයක්' ළඟ !

🕊️🖤

| JEHAN

මම හරි ආදරෙයි;ආදරේ නම් හැමොම කරනවා එත් මං වගේ ආදරයක් කවදාවත් කාටවත් කරන්න බෑමොකද ඒ කවුරුවත් ගාව ඔයා නැති නිසා "ඉතින් ප්‍...
17/06/2024

මම හරි ආදරෙයි;

ආදරේ නම් හැමොම කරනවා
එත් මං වගේ ආදරයක්
කවදාවත් කාටවත් කරන්න බෑ
මොකද ඒ කවුරුවත් ගාව
ඔයා නැති නිසා

"ඉතින් ප්‍රේමිය වෙනසක් නොකර අදත් කියමි
මම හරි ආදරෙයි !"

🕊️🖤

| JEHAN

Address

Minuwangoda

Alerts

Be the first to know and let us send you an email when Mr. JD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr. JD:

Videos

Share