Dance sparrow 😍
#videography #dance #dancecover #srilanka #dancesparrow #cinnamon #party
Dance Sparrow 😍
#reelsvideo #dance #viralreels #dancing #hindi #viralvideo #fypシ゚ #Facebook #Fb #Facebookstatus #Facebookpage #Facebookpost #Facebookstatus #Followforfollow #Morelikes #F4f #Facebookme #Likesback #Followme #Facebooking #Boring #Likesforlikes #Addme #F4f #Socialmedia #Likeme #Likesreturned #Facebookfamous #Facebookchat #Bored #Nothingtodo #Talktome #Kikme #Kik #Snapchatme #Snapchatmenow #hindisong
Cinnamon Staff Dinner Party 2023
Sparrows Dance 😍
කෝට්ටේ ඇතා... 🖤♥️
.
.
.
.
.
.
.
#SriLanka #sridaladamaligawa #elephant #animals #කෝට්ටේ
අවසන් රන්දෝලි පෙරහර 2021
අවසන් රන්දෝලි පෙරහර 2021 Sri Dalada Maligawa 🙏
ශ්රී දළදා පෙරහර 2021
ශ්රී දළදා පෙරහර 2021 Sri Dalada Maligawa
අවසන් රන්දෝලි පෙරහර 2021 Sri Dalada Maligawa
නැදුන්ගමුවේ රාජා
පුදකොට හදවතින් සිය යුතුකම්
දළදා පෙරහැරට..
ඇත් රජුනේ සිත් සතුටුන් නුබ අද ගෙදර යනවාද..
වසරක් ගෙවෙන තුරු ආයේ
අප කෙලෙස ඉන්නද..
අනේ හැමදාමත් නුබ සිටියනම්
මේ නුවර අහස යට..
යනෙනා විට නැදුන්ගමුවට වැසි වැටී
මහ මග තෙත බරිත වේවා..
කුසගිනි නිවී යන මග අතර රස ඵල
යහමින් හිමිවේවා..
නිදිසුව විදින කල අතරමගදී සුබ හීන
සොදලෙස පෙනේවා..
තිරිසන් භවෙන් මිදිලා මතු භවේ
සුගතියකම ඉපදේවා..
වෙද මාමා හා එක්වී කලු මාමා පණ මෙන්
නුබ රකිනවා සත්තයි..
ඇත් රජුනේ නුබෙ තේජස මෙනුවර
දැක ගන්නට පින්වන්තයි..
වසoගත දුරුවෙලා ලබන වසරෙදී
අප හමුවන බව නියතයි..
පින්වත් නැදුන් රජිදුනේ නුබ තරුණ වී
මා මහළු වුනානම් කියා සිතෙයි..
✍️✍️✍️
Thakshi..