Studio Green Wave

Studio Green Wave Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Studio Green Wave, Music production studio, Navuththuduwa, Matugama.

28/09/2024

Results මේ පාරත් සාර්ථකයි වගේ...❤️

14/09/2024
අප ලද ගෞරවණීය පහස දරුවා වෙනුවෙන්... ගුරුදේව සනත් නන්දසිරි සහා ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද සෙනෙවිරත්න සර්ලා බැහැදකින්නට ගිය ම...
09/09/2024

අප ලද ගෞරවණීය පහස දරුවා වෙනුවෙන්...

ගුරුදේව සනත් නන්දසිරි සහා ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද සෙනෙවිරත්න සර්ලා බැහැදකින්නට ගිය මොහොත...❤️

Mahinda Senevirathne

06/09/2024

ලඟදිම ලොකු වැඩක් මතුගමට...

බොහොම ස්තූතියි මතුගම් පුර අහස යට අපි
27/06/2024

බොහොම ස්තූතියි මතුගම් පුර අහස යට අපි

NCC බුද්ධාභිවන්දනා 02Studio Green Wave Green Wave Music Academy දරුවන්ගේ මහින්දාගමණීය දින බෞද්ධ දර්ශණයේ ආගමනය සැමරීම...🎼...
26/06/2024

NCC බුද්ධාභිවන්දනා 02
Studio Green Wave
Green Wave Music Academy දරුවන්ගේ මහින්දාගමණීය දින බෞද්ධ දර්ශණයේ ආගමනය සැමරීම...
🎼සංගීතය - Green Wave music Acadamy දරුවන් (තබ්ලා/bass guitar හැර)

🎼ගායනය - Green Wave Music Acadamy දරුවන්

🎼කථනය - තිළිණ රත්නායක ගුරුපියාණන් ප්‍රමුකව සහා Green Wave දරුවන්...

🎼 සංවිධානය - NCC ක්‍රීඩා සමාජය සහා Green Wave Music Acadamy - නවුත්තුඩුව

දරුවන්ට නිවැරදිම වාදන ඉරියව් ගායන ඉරියව් ඇතුළු සංගීත විශය 100% නිවැරදි ඉරියව් භාවිතයෙන් ප්‍රායෝගික හා නයායාත්මක කරුණු දරුවන් වෙත හිමින් සීරුවෙන් ලඟා කරවීමේ ප්‍රථිඵල ලෙස පොසොන් පොහෝ දින දරුවන්ගේ පෙළහර පෑම හොඳ නිදසුන් ලබා දිය. නිදසුනක් ලෙස වයලීන් වාදනය කල හත/අට ශ්‍රේණි දරුවන් 7 දෙනෙකු වාදනය කර අතර 7 දෙනාම වාදනය කරන ලද්දේ වයවහාරික සංගීතයට අනුව මන්ද්‍ර ම/ස/ප/උච්ච රී කියන සුසර කිරීමටය. (ලංකාවේ දරුවන් විශයානු බද්ධව වයලීන් වාදනය කරන්නේ ප/ස/ප/ස සුසර කිරීමටය එය ශ්‍රාස්ත්‍රීය වාදනයට උචිත බැවින් සාමාන්‍ය වයවහාරික සංගීතයේදි එය වෙනස් විය යුතුය. නමුදු එය අප විශය නිර්දේශයේ ඉගැන්වීමට නොමැත.. කරන්නන් වාලේ දරුවන් දමා වාදනය නොකොට ඔවුන් වාදනය කරන genre එකට ගැලපෙන ලෙස තම වාදන භාණ්ඩය හැසිරවීමේ නිවැරදි හුරුව ලබා දෙමින් හදවතට එකඟව වාදකයින් ලෙස දියුනු කරමින් වේදිකා ගත කිරීමට ලැබීම සතුටක්. ලීඩ් ගිටාර් වාදනය 7 වසරේ දරුවෙක් / rhythm guitar - 11 වසරෙ සහා උසස් පෙළ දරුවෙක් / තබ්ලා වාදනය - පසිඳු සංජුල (මාගේ පාසල් කාලය සිටම ආදරණීය මිතුරෙක් Glocken speel - කේසුරු (අට වසරෙ) keyboard - සවින් -6 වසරෙ ප්‍රධාන keyboard මාගේ මිතුරෙක් (13 වසරෙ) Acoustic Drums 13 වසරේ කලන විමුක්ති , තවත් විශේෂිත keyboard වාදනයක් ඉදිරිපත් කලා 7 වසරේ හංසන කියන දරුවෙක්.. එම දරුවා ඔටිසම් තත්වයෙන් පෙළෙන විශේෂිත දරුවෙක්.. නමුත් ඔහු ඒ කල පෙලහර පෑම අනිවාර්‍යෙන් ඔහුගේ අනාගතය සාර්ථක මග ඵල පෙන්වන ක්‍රියා දාමයක් විය. කෙසේ හෝ ගායනයෙන් දායක උන සියල්ල ගීතයන්ට උපරිම සාධාරනය කිරීමට ගත් උත්සහය ඇගයිය යුතුයි.. සංගීත පංතියක් සංගීතමය ආයතනයක් ලෙස සාර්ථක රසවින්දනාත්මක ප්‍රසංගයක් ජන ගත කිරීමට ලැබීම ජීවිතයේ ලද ලොකු භාග්යයක් ලෙස සලකමි.. උදව් කල ඔබ සැමට ස්තූතියි...!!
දරුවන් පුහුණු කරවීම නොටේශන් ලිවීම ඇතුළු බොහෝ උදව් කලා නින්නාද studio හී ප්‍රධාන Sudarshana Akalanka / Digital Sound - Wave art production හී ප්‍රධාන Vidura Wishwajith පොඩි කාලෙ ඉඳලම කරන උදව් / විදුලි ආලෝකය Samira lakmal අයියා / කැමරා කරනය Ravindu siriwardhana (Zoomin Photography) / වීඩියො ගත කිරීම (Mr Arachchi Photography - Madhura Nisansala අයියා.) වේදිකා අලංකරණය රනිදි දුවගේ මව සහා ජේ.වී.පී මන්ත්‍රී සගිත් අයියා
මතක් කලයුතුමයි සැමදා දිරිය සහ සියලු සහයෝගය ලබා දෙන ආදරණීය බිරිඳ.. මාගේ අම්මා තාත්තා කල මෙහෙය නොවෙන්න අද මේ දේ නොවෙන්න තිබ්බා.. අම්මා තාත්තා මතක් කල යුතුමයි...

👉සෑම දෙනෙක්ටම ස්තූතියි...!!!

ඉක්මනින්ම 🎼 Green Wave Live In Concert 🎼 තුළින් ඔබ හමුවෙන බලාපොරොත්තු ඇතිව අදට නවතිමි...අශාන් ජයසේකර...

Green Wave Music Academy - නවුත්තුඩුව
Green Wave Music Academy - කළුතර
තාල් රංගාශ්‍රමය - මතුගම
සතීමා ආයතනය - කාලවිල

077 992 8010
0771124074
070 2928010

ඔබ සැමට ගෞරවණීය ආරාධනා...!☸️ මෙවර බොදු ගී සරණිය විශේෂත්වයක් උසුලනවා.. මෙවර වැඩි හරියක් සංගීත භාණ්ඩ හසුරවන්නේ අපේ ආදරණීය ...
18/06/2024

ඔබ සැමට ගෞරවණීය ආරාධනා...!

☸️ මෙවර බොදු ගී සරණිය විශේෂත්වයක් උසුලනවා.. මෙවර වැඩි හරියක් සංගීත භාණ්ඩ හසුරවන්නේ අපේ ආදරණීය දරු දැරියන්.. බලමු හැමදාමත් අපිම play නොකර දෙවන පෙලක් සැකසීමට ගන්නා උත්සහය සාර්ථක වීමටනම් ඔබ පැමින ඔවුන් දිරිමත් කල යුතුයි...
👉එන්න පොසොන් පොහෝ දින සවස 06ට නවුත්තුඩුව හංදිය පැත්තට...

ගිය පාරත් ගමේ හැමෝම වගේත් , නොයෙක් ප්‍රදේශවලිනුත් පැමිණ දැක්වූසහයෝගයට හද පිරි ප්‍රණාමය එක් කරමින් මෙවරත් ගිය වර දුන් සහය...
13/06/2024

ගිය පාරත් ගමේ හැමෝම වගේත් , නොයෙක් ප්‍රදේශවලිනුත් පැමිණ දැක්වූසහයෝගයට හද පිරි ප්‍රණාමය එක් කරමින් මෙවරත් ගිය වර දුන් සහයෝගය බලාපොරොත්තු වෙමින්...❤️

19/05/2024

මා වෙසක් පොහෝ දින ඵල කිරීමට සැලසුම් කල ගීතය විශ්වවිද්‍යාලයීය අවසන් විභාග වෙනුවෙන් සකසන ලද අතර ප්‍රථිපල එන තෙක් ඒම ගීත සමාජ මාධය වෙත පල නොකරන මෙන් විශ්වවිද්‍යාලය විසින් දැනුවත් කොට ඇත. ඒ අනුව මාගේ ගීතය පොසොන් පොහොය වෙනුවෙන් ඵල කිරීමට සූදානම් කිරීමට සැලසුම් කලේය... හදවතින්ම ස්තූති වන්ත කල ඔබ සැමට ස්තූතියි...!

සුභම සුභ වේවා...!!!
13/04/2024

සුභම සුභ වේවා...!!!

𝗢/𝗟 𝗠𝘂𝘀𝗶𝗰 𝗥𝗲𝘃𝗶𝘁𝗶𝗼𝗻 𝗖𝗹𝗮𝘀𝘀Grade 09 - 11 Students Can Join ThisSaturday (Tomorrow) - 6.30Please add This Group https://chat...
08/03/2024

𝗢/𝗟 𝗠𝘂𝘀𝗶𝗰 𝗥𝗲𝘃𝗶𝘁𝗶𝗼𝗻 𝗖𝗹𝗮𝘀𝘀

Grade 09 - 11 Students Can Join This

Saturday (Tomorrow) - 6.30

Please add This Group
https://chat.whatsapp.com/CX8VcteGPZQ1Imj6UXDXjU

Call More Details - 0779928010

GREEN WAVE MUSIC ACADAMY

Studio Green Wave

Like & Subscribe our FB page and Youtube

Moko A/L කාලේදිම මොක නැතත් ප්‍රේමද මොකද්ද එක කරන්න පටන් ගත්තනේ...අම්මෝ ඒ කලේ 😂
01/02/2024

Moko A/L කාලේදිම මොක නැතත් ප්‍රේමද මොකද්ද එක කරන්න පටන් ගත්තනේ...අම්මෝ ඒ කලේ 😂

හැමෝටම මේක share කරන්න බෑ❤️

  Green Wave Event Studio Green Wave Ashan Jayasekara
25/12/2023


Green Wave Event
Studio Green Wave
Ashan Jayasekara

ඉක්මන් සුව ලැබේවා...!!!❤️
21/12/2023

ඉක්මන් සුව ලැබේවා...!!!❤️

ඇගයීමට ස්තූතියි...❤️.මතුගම් පුර අහස යට අපි
08/12/2023

ඇගයීමට ස්තූතියි...❤️.
මතුගම් පුර අහස යට අපි

ආදරණීය දෙමව්පියනි | වසරක් වසරක් පාසා පැමිණි සියළු ම සිසුන් A මාවත කරා ගෙන ගිය සංගීත පන්තිය. ඔන්න මෙවරත් පිට පිට ම A වාර්තාව අලුත් කරලා. පන්ති එන හැම ළමයෙක් ම A සාමාර්ථ්‍යයක් ගන්නවා කියන්නේ ඒ ගුරුවරයා කොච්චර දක්ෂ වෙන්න ඕන ද ? 🥰 ඔන්න ඔයාගේ දුව ව පුතා ව සංගීත විෂයයට අදාළ ව පන්තියකට යවන්න හොයනව නම් ඔන්න මතුගම ඉන්න හොඳම සංගීත පන්තිය මේක. 🥰👇

ඉගැන්වීම් කරන්නේ

🔰 අශාන් ජයසේකර සර්
🔰 දිල්හාර ජයසේකර මිස්

මේ සුසංයෝගය තමයි පහු ගිය වසර ගණනාවක ඉඳන් ම මතුගම් පුරවරයේ සංගීත විෂයයේ A මැව්වේ. 🥰 👇 ඇත්තට ම තරඟකාරී විෂයයන් අතර සංගීතය වගේ කලාත්මක විෂයයකට දෙමව්පියන් දරුවන් ව යොමු කළ යුතු යි.! 🥰 කලාව ඉගෙන ගන්නවා වගේ ම ඒක සාමාන්‍ය පෙළටත් හයියක් වෙනව නම් කොච්චර වටිනව ද 🥰 ඔන්න ඉතින් ඔයාලට මතුගම ඉන්න හොඳම සංගීත ගුරුවරු දෙන්නා ව හඳුන්වලා දුන්නා. මේ සරුයි මිසුයි ක්ලාස් කරන්නේ

මතුගම - තාල් ආයතනයේ ( පොළ අසල )

ඔබේ දරුවාවත් ඉහළ ම ප්‍රතිඵලයකට රැගෙන යන්න ඔබ යා යුතු ම හොඳම සංගීත පන්තිය මේක තමයි. 🥰👇

ඔයාලට බලා ගන්න පුළුවන් මේ ක්ලාස් එකේ ළමයි කොච්චර හොඳට ප්‍රායෝගික ව විෂයය භාවිත කරනව ද කියලා මේ ලින්ක් එකෙන් යූ ටියුබ් එක ට ගියා ම 👇 බලන්නකෝ මේ සර් සහ මිස් එයාලගෙ ගෝලයෝ එක්ක කොච්චර ලස්සන ට විෂය ප්‍රායෝගික ව භාවිත කරන විදිහ මාරම ලස්සනයි 👇

Link - https://youtu.be/gvYES5LcREo?si=EU4spSTgwLoos9Gf

වැඩි විස්තර 👇

2022 සා/පෙළ සඳහා සහභාගී වුන දරුවන් සියල්ලන්ම A සාමාර්ථ ලැබුවා වගේම 2023 වර්ශයේ මෙවරත් එම ප්‍රතිඵලය සනාථ කරමින් පුරා වසර දෙකක් සියලුම දරුවන් A සාමාර්ථ වාර්ථා කිරීම සතුටට කරුණකි.

ප්‍රතිඵලයම නොව මෙම දරුවන් සියලුම දෙනාට මින් ඉදිරියට තම ජීවිතයේ ආධ්‍යාත්මික වපසරිය වෙනුවෙන් සහ ඕනෑම අවස්ථාවකට ගැලපෙන ලෙස තමා ඉගෙන ගත් සංගීත විෂය භාවිතයට ගැනීමේ හැකියාවද පවතින ලෙස අප මොවුන්ට විෂයේ පුහුණුව ලබා දී ඇත. මොවුන් සියලු දෙනාටම ඕනෑම තැනක ව්‍යවහාරිකව සංගීතය භාවිතාවට ගැනීමේ හැකියාව ඇත. වසර ගනනාවක් සංගීත පන්ති පැමිනිය ද තැනකට ගොස් ගීතයක් ඉදිරිපත් කිරීම හෝ රසවිඳීමේ හැකියාව නොමැති නම් සංගීතයෙන් A සාමාර්ථ ගෙන එයින් ඵලක් නොමැති බව අප මතය වේ.

වගකීමෙන් ප්‍රකාශ කරන්නේ අප පන්තියේ සියලුම දරුවන් සදහා විෂයෙන් ලබා ගන්නා සාමාර්ථයම නොව තම ජීවිතයට සංගීතයේ ආශ්වාදය එක් කොට ගත් කලාත්මක, සුභාවිත, සුපේෂල, සම්භාව්‍ය සරල දරුවෙකු බිහිකිරීමේ අපගේ වෑයම ඇස් පනාපිට සඵල වී ඇත.

දරුවන් ව්‍යවහාරික සංගීත භාවිතාව ඔස්සේ අප ශබ්දාගාරයෙහි පුහුණුවීම් සිදු කිරීම, විවිධ වූ සංගීත අවස්ථා සඳහා සහභාගී කරවීම, ශබ්දාගාරයෙහි විවිධ නිර්මාණ කටයුතු සඳහා සහභාගී කරවා ගැනීම, කටහඬ පුහුණුව, සංගීත භාණ්ඩ පුහුණුව, භාත්කණ්ඩ සංගීත විභාග වැනි විභාග සිදු කරවීම ඇතුලු විවිධාකාර වූ ක්‍රියාකාරකම් මඟින් විෂය ආත්ම ගත කරවීම අපගේ මෙහෙවර විය.

මනුෂ්‍ය අභ්‍යන්තරයට ඇතුලත්ව ආත්මය මනාව හැඩගැස්වීමේ විෂයට හදවතින්ම සාධාරණයක් කිරීම වෙනුවෙන් නොකඩවා ඉදිරියට ඇදෙන අප සංගීත පන්තියට සහභාගී වූ සියලුම දරුවන්ට සුභ අනාගතයකට ආශිර්වාද එක් කොට සිටිනවා...!

මෙය දැක හදවතින්ම සුභ පතන ඔබ සැමටම ස්තූතියි ...!!🙏🙏🙏

මතුගම - තාල් රංගාශ්‍රමය
නවුත්තුඩුව - Studio Green Wave ආයතනය
කළුතර - සෙනිත් ආයතනය
කාලවිල - සතීමා ආයතනය (තේ තවාන)

වැඩිදුර විස්තර සඳහා අමතන්න
077 9928010 / 070 2928010 / 034 2245863

Green Wave Music Academy
Green Wave Event



05/12/2023

2022 සා/පෙළ සඳහා සහභාගී වුන දරුවන් සියල්ලන්ම A සාමාර්ථ ලැබුවා වගේම 2023 වර්ශයේ මෙවරත් එම ප්‍රතිඵලය සනාථ කරමින් පුරා වසර දෙකක් සියලුම දරුවන් A සාමාර්ථ වාර්ථා කිරීම සතුටට කරුණකි.

ප්‍රතිඵලයම නොව මෙම දරුවන් සියලුම දෙනාට මින් ඉදිරියට තම ජීවිතයේ ආධ්‍යාත්මික වපසරිය වෙනුවෙන් සහ ඕනෑම අවස්ථාවකට ගැලපෙන ලෙස තමා ඉගෙන ගත් සංගීත විෂය භාවිතයට ගැනීමේ හැකියාවද පවතින ලෙස අප මොවුන්ට විෂයේ පුහුණුව ලබා දී ඇත. මොවුන් සියලු දෙනාටම ඕනෑම තැනක ව්‍යවහාරිකව සංගීතය භාවිතාවට ගැනීමේ හැකියාව ඇත. වසර ගනනාවක් සංගීත පන්ති පැමිනිය ද තැනකට ගොස් ගීතයක් ඉදිරිපත් කිරීම හෝ රසවිඳීමේ හැකියාව නොමැති නම් සංගීතයෙන් A සාමාර්ථ ගෙන එයින් ඵලක් නොමැති බව අප මතය වේ.

වගකීමෙන් ප්‍රකාශ කරන්නේ අප පන්තියේ සියලුම දරුවන් සදහා විෂයෙන් ලබා ගන්නා සාමාර්ථයම නොව තම ජීවිතයට සංගීතයේ ආශ්වාදය එක් කොට ගත් කලාත්මක, සුභාවිත, සුපේෂල, සම්භාව්‍ය සරල දරුවෙකු බිහිකිරීමේ අපගේ වෑයම ඇස් පනාපිට සඵල වී ඇත.

දරුවන් ව්‍යවහාරික සංගීත භාවිතාව ඔස්සේ අප ශබ්දාගාරයෙහි පුහුණුවීම් සිදු කිරීම, විවිධ වූ සංගීත අවස්ථා සඳහා සහභාගී කරවීම, ශබ්දාගාරයෙහි විවිධ නිර්මාණ කටයුතු සඳහා සහභාගී කරවා ගැනීම, කටහඬ පුහුණුව, සංගීත භාණ්ඩ පුහුණුව, භාත්කණ්ඩ සංගීත විභාග වැනි විභාග සිදු කරවීම ඇතුලු විවිධාකාර වූ ක්‍රියාකාරකම් මඟින් විෂය ආත්ම ගත කරවීම අපගේ මෙහෙවර විය.

මනුෂ්‍ය අභ්‍යන්තරයට ඇතුලත්ව ආත්මය මනාව හැඩගැස්වීමේ විෂයට හදවතින්ම සාධාරණයක් කිරීම වෙනුවෙන් නොකඩවා ඉදිරියට ඇදෙන අප සංගීත පන්තියට සහභාගී වූ සියලුම දරුවන්ට සුභ අනාගතයකට ආශිර්වාද එක් කොට සිටිනවා...!

මෙය දැක හදවතින්ම සුභ පතන ඔබ සැමටම ස්තූතියි ...!!🙏🙏🙏

මතුගම - තාල් රංගාශ්‍රමය
නවුත්තුඩුව - Studio Green Wave ආයතනය
කළුතර - සෙනිත් ආයතනය
කාලවිල - සතීමා ආයතනය (තේ තවාන)

වැඩිදුර විස්තර සඳහා අමතන්න
077 9928010 / 070 2928010 / 034 2245863

පහත link තුලින් අප දරුවන්ගේ දක්ශතා බලා අගය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

https://www.facebook.com/profile.php?id=100064128308184

https://www.youtube.com/channel/UClH6xH8iNIT10h6j81rgxIA

Green Wave Music Academy
Green Wave Event



Music Production Studio

Take your time, Make your child dream for success ... 🌟 Studio Green Wave Music Academy. 🎼🎶🎙️Call us. 077 9928010Matugam...
14/11/2023

Take your time, Make your child dream for success ... 🌟
Studio Green Wave Music Academy. 🎼🎶🎙️
Call us. 077 9928010

Matugama / Kalutara / Kalavila Nawuttuduwa

Grade 01 to A/L Music Classes Available

Vocal / Violin / Guitar / Tabla
Teaching by Class room sessions & Professional Studio sessions

https://youtube.com/?si=q29z68sLJHEmYaGl

Green Wave Event #පස්දුන්_රට_පුවත්

එහෙනම් අලුත් වැඩකින් හම්බෙමූ 😍😇Stay Tuned !Subscribe කරලා තියාගන්න 🌝✌️
23/10/2023

එහෙනම් අලුත් වැඩකින් හම්බෙමූ 😍😇
Stay Tuned !
Subscribe කරලා තියාගන්න 🌝✌️

Dela dina videor med vänner, familj och hela världen.

15/10/2023

11/10/2020

🤩😎

09/10/2020

Rate pawathina ayahapath saukya thathwaya pahawa yana thek sangeetha panthiya nopawethwena bawath, nawatha amathara panthi arambayata awasara dun wigasa supurudu paridi patan ganna bawath danum demi. Heta dinaye sita Whats app margayen mema number eka osse haki mattamin wishaya karunu yawathkalina kirimata balaporoththu wana bawath obata whats app margen sambanda wiya haki number eka laba dena lesath illami..
Obage sangeetha wishaye prayogika puhunuwa dinapathama sidu karana lesath, Rate saukya ansha walata obata haki siyalu sahayogaya nomasuruwa laba dena lesath illami. suraksh*thawa sitinna.. Budusaranai...!
...................................................................
Ashan Jayasekara
(Sa Re Ga Ma Music Paradice)

Address

Navuththuduwa
Matugama
12100

Telephone

+94779928010

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Green Wave posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio Green Wave:

Videos

Share