FMST Media

FMST Media We are here to show speific events and functions held by the Faculty of Fisheries and Marine Science
(1)

The Day where the sugarcanes and banana dances around the stage sprinkled by golden rice with the presence of milk,fruit...
13/01/2025

The Day where the sugarcanes and banana dances around the stage sprinkled by golden rice with the presence of milk,fruits and betel leafs who blesses us by their aroma, as the sun shines on the furnace giving rise to the melody. 🌞✨

With a ray of sunshine and a grain of rice in the furnace, may decorate the heart of a farmer who brought us hopes and beliefs on this day with happiness🌾🍃💛

Let us show gratitude by celebrating this auspicious day with the man who walked on earth with muddy feet and let's cherish the moments of togetherness and joy.🎊🥳💫

Wish you all a Happy Thai Pongal!!!!!🙏🏽🫂❤️

Caption by - Sivanathan Vithurshan & Keshi Sasikaran

නව වසරක ඇරඹුම නිමිති කොටගත් උතුම් පින්බර දුරුතු පොහොය දිනය අදයි...!!!🌕🪔🪷 බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීමත්,🪷...
13/01/2025

නව වසරක ඇරඹුම නිමිති කොටගත් උතුම් පින්බර දුරුතු පොහොය දිනය අදයි...!!!🌕🪔

🪷 බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීමත්,

🪷 උරුවෙල් දනව්වේදී තුන්බෑ ජටිලයන් දමනය කිරීමත්,

🪷 සම්බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වන වේළුවනාරාමය බිම්බිසාර රජු විසින් සඟ සතු කිරීමත්,

🪷 බුදු රදුන් විසින් සමන් දෙවිඳුන්ට කේෂ ධාතු මිටක් පූජා කිරීමත්,

යනාදී කරුණු පෙරදැරිව මේ පින්වත් පොහෝ දින දාන සීල පාරමිතා පුරන්නට මෙත් සිතින් පෙළගැසෙමු..!!!🤗☸️🌕

"✨ A new year isn’t just a date—it’s a symphony of fresh beginnings, bold dreams, and endless possibilities.🥺❤️ 🌅 As we ...
31/12/2024

"✨ A new year isn’t just a date
—it’s a symphony of fresh beginnings, bold dreams, and endless possibilities.🥺❤️

🌅 As we step into 2025, let’s reflect on the past—the lessons learned, the challenges conquered, and the triumphs that shaped us. 🌟

This year, dare to dream bigger 🚀, love deeper ❤️, and find joy in every moment 🌸.
Let laughter echo louder 😂, kindness spread further 🤝, and courage shine brighter 🌞.
Every sunrise 🌄 is a chance to start anew, and every step forward is a victory worth celebrating. 🏆

2025 is your blank canvas 🎨—paint it with adventures that inspire, connections that warm your soul 💖, and milestones that make you proud. Let’s not just welcome this year—let’s own it! 🥂🎆 Together, we’ll make it extraordinary. 💫🌍"

Caption - Udarashmi Lokuge

" But when the kindness and love of God our appeared, he saved us, not because of righteous things we had done, but beca...
24/12/2024

" But when the kindness and love of God our appeared, he saved us, not because of righteous things we had done, but because of his mercy.He saved us through the washing of rebirth and renewal by the Holy Spirit, whom he poured out on us generously through Jesus Christ our Savior." - Titas 3:4-6📖✨

Christmas is a time to reflect on the blessings we've received and the lessons we've learned.🌟It reminds us of the power of love, the importance of the kindness and the beauty of giving without expecting in return. 🎄🎁🎅🌌

This season encouraging us to embrace joy, cherish our loved ones and spread hope to those around us.🫂❤️☃️

May the magic of Christmas bring you happiness, good health, love and success you've worked for.💫 Here's to a season filled with Joy and a new year of endless possibilities.🧚🏼‍♀️🥂❄️

පින්බර උඳුවප් පොහොය දිනය අදයි..!!!🪔☸️🌖  ☸️ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුමින් දේවානම් පියතිස්ස රජතුමාගේ ආරාධනයෙන් සංඝමි...
14/12/2024

පින්බර උඳුවප් පොහොය දිනය අදයි..!!!🪔☸️🌖


☸️ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුමින් දේවානම් පියතිස්ස රජතුමාගේ ආරාධනයෙන්
සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරි ලක්දීපයට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවීම

☸️ අනුලා දේවිය ඇතුළු සෝවාන් ඵල ලැබ සිටි කාන්තාවන් පිරිසක් සසුන් ගත වෙමින් ලක්දිව මෙහෙණි ශාසනය ආරම්භ කරමින්,

බුද්ධ ශාසනයේ විශේෂ සංධිස්ථානයක් වූ උතුම් උඳුවප් පුන් පොහොය දින සැදැහැ සිත් පෙරදැරිව දාන සීල පාරමිතාවන් පුරන්නට පිළිවෙතින් පෙළගැසෙමු...!!!🪔☸️

✨"ප්‍රතිභා 2024"✨  අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ජාතික සංගීත, නර්තන තරඟාවලියේ විවෘත සමූහ වාදන මිශ්‍ර කාණ්ඩය යටතේ      ධීවර...
29/11/2024

✨"ප්‍රතිභා 2024"✨

අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ජාතික සංගීත, නර්තන තරඟාවලියේ විවෘත සමූහ වාදන මිශ්‍ර කාණ්ඩය යටතේ

ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය නියෝජනය කරමින්,

16 වන කණ්ඩායමේ,

N.D. මෝක්ෂා උදානි බටනළා වාදනයෙන්ද,🪈
H.A.D. සුදේස් චතුරංග ගිටාර් වාදනයෙන්ද,🎸

17 වන කණ්ඩායමේ,
B.L.M. මානෙත් බාලසූරිය වයලීන් වාදනයෙන්ද,🎻

දස්කම් දක්වන්නට සමත් වී ඇත...🥳
අප පීඨය දිදුලවන්නට සහාය දුන් ඔබ සැමට අපගේ උණුසුම් සුබපැතුම් මෙසේ එක් කරන්නෙමු...❤️✨️

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ,   ...
29/11/2024

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ,

✨"ප්‍රතිභා 2024"✨

අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ජාතික සංගීත, නර්තන තරඟාවලියේ,
විවෘත සමූහ වාදන මිශ්‍ර කාණ්ඩයේ,

"හෙට දවස" තේමා කරගත් නව නිර්මාණයට හිමි තෙවන ස්ථානය දිනාගත් රුහුණු විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ට අපගේ උණුසුම් සුබ පැතුම්...!!!🥳🏆🎉

*Step Up and Save Lives !* 🩺FMST Blood Donation Camp 🩸           *Happening Today!!*📑📆 Date :  28. 09. 2024⏰ Time : 9.00...
28/09/2024

*Step Up and Save Lives !* 🩺

FMST Blood Donation Camp 🩸
*Happening Today!!*📑

📆 Date : 28. 09. 2024
⏰ Time : 9.00 am onwards
📍Venue : FMST premises

All are Welcome !! 💉

Contact us : 077 752 4483




*Step Up and Save Lives !*🩺FMST Blood Donation Camp 🩸          📆 Date :  28. 09. 2024⏰ Time : 9.00 am onwards 📍Venue : F...
27/09/2024

*Step Up and Save Lives !*🩺

FMST Blood Donation Camp 🩸

📆 Date : 28. 09. 2024
⏰ Time : 9.00 am onwards
📍Venue : FMST premises

Please note the following requirements for blood donors:

⭕️ Age: Between 18 and 60 years (first-time donors must be below 55 years of age).
⭕️ Body weight: Above 50 kg.
⭕️Both men and women are eligible to donate blood.
⭕️We would be grateful if more people could come forward to donate blood, helping to collect more pints at this crucial time to save the lives of patients in need.

⭕️ *Please remind all donors to bring their national identity card when they arrive.*




*Step Up and Save Lives !* 🩺FMST Blood Donation Camp 🩸           *Happening Tomorrow!!*📑📆 Date :  28. 09. 2024⏰ Time : 9...
27/09/2024

*Step Up and Save Lives !* 🩺

FMST Blood Donation Camp 🩸
*Happening Tomorrow!!*📑

📆 Date : 28. 09. 2024
⏰ Time : 9.00 am onwards
📍Venue : FMST premises

All are Welcome !! 💉

Contact us : 077 752 4483




ඔබ නව වික්‍රමාන්විතයන් කරා ඉදිරියට යන විට, ඔබගේ උරුමය අප පිටුපසින් පවතිනු ඇත...අප හට අභියෝග ජයගනිමින් එකාවන්ව අරමුණු කරා...
26/09/2024

ඔබ නව වික්‍රමාන්විතයන් කරා ඉදිරියට යන විට, ඔබගේ උරුමය අප පිටුපසින් පවතිනු ඇත...අප හට අභියෝග ජයගනිමින් එකාවන්ව අරමුණු කරා පියමනින්නට අත්වැල් සපයනු ඇත...🥳

එසේනම්, ඔබ අප වෙනුවෙන් විවර කළ මාවත මෙන් ඔබේ අනාගතය දීප්තිමත් වේවා, සුබ පෙරනිමිති පහළවේවා!!!🥳

රතු ඉන්දියානු ගෝත්‍රයේ 14 වන කණ්ඩායමේ වැඩිහිටි ගෝත්‍රිකයින්ගේ නික්මයෑම සනිටුහන් කරමින් කෘතගුණ සැලකීමට ඔවුන් වෙනුවෙන් පවත්වන සමුගැනීමේ සාදය,
සැප්තැම්බර් මස 26 එනම් අද දින ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨ ශ්‍රවණාගාරයේදී ප.ව. 6.00ට පැවැත්වේ...
ඔබ සැමට ආරාධනා...!!!🤗✨️

The farewell party of Red Indian tribe 14th group elders' 🎯📜
🗓️Date : 26/09/2024
📌️Venue : In the Auditorium of the Faculty of Fisheries and Marine Sciences and Technology
⏳Time : 6.00 p.m.

To show our gratefulness for the love they showed us all of you are warmly invited✨️

Caption by - Sasmi Mahakumara
Post by - Palindu Sandaruwan



Milad-Un-Nabi is the festival celebrating the birth of the Holy Prophet Muhammad (peace be upon him)         It is a day...
16/09/2024

Milad-Un-Nabi is the festival celebrating the birth of the Holy Prophet Muhammad (peace be upon him)
It is a day of reflection, gratitude, and spreading the teachings of love, compassion, and mercy that he brought to the world...🕯🖋️🕊️
Most Muslims observe the prophet's birthday as a sign of love, respect and awe❤️🎊️🎉️

We are glad to show our heartfelt wishes to all our Muslim friends for a blessed and meaningful Milad-un-Nabi🥳🎊️🙏

Caption By - Sasmi Mahakumara
Design By - Palindu Sandaruwan





"Give the gift of life. Donate blood, save lives."      The Faculty of Fisheries and marine Sciences & Technology organi...
05/09/2024

"Give the gift of life. Donate blood, save lives."

The Faculty of Fisheries and marine Sciences & Technology organized a blood donation campain collaboration with a group of past students...🩸💉
It will be held on,
📆 28th of September 2024
⌚ 9.00 a.m. onwards
📌️at FMST premises

You are kindly invited to donate a drop of blood and save a precious life🤗
For more details stay tuned with us🥳

Caption by : Sasmi Mahakumara
Post by : Palindu Sandaruwan





🇱🇰 ශ්‍රී ලාංකේය පාසල් ප්‍රජාව දැනුමෙන් පෝෂණය කරනු වස්, 👩🏻‍🎓 රුහුණ විශ්වවිද්‍යාලයීය ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨ ශි...
18/08/2024

🇱🇰 ශ්‍රී ලාංකේය පාසල් ප්‍රජාව දැනුමෙන් පෝෂණය කරනු වස්,

👩🏻‍🎓 රුහුණ විශ්වවිද්‍යාලයීය ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන,
📚 *සිප් දියවර*🫧
අධ්‍යාපන සත්කාරක වැඩමුළු හා සම්මන්ත්‍රණ මාලාව.

📆 2024 වර්ෂයේ අගෝස්තු මස දෙවන දින
📍බදුල්ල ඌව විද්‍යාල පරිශ්‍රයේදී
📑 විසිතුරු මත්ස්‍ය වගාව
තේමා කොටගෙන අතිසාර්තක අන්දමින් පැවැත්වූවා..
මේ එහිදී කැමරා කාචයට හසුකරගත් දසුන් පෙළක්..🎥

දැනුමෙන් පෝෂිත ප්‍රජා සත්කාරයක් උදෙසා FMST🍃

Caption by- Ajitha Sooriyabandara
Footages by - Nadeeshani Sakuntala ,Kaveesha Tharushini



🎥 Discover the true aesthetic of cinema with  ✨ FMST Film Festival 🎞️  Unleash the magic and explore the art with us! 🎭 ...
14/08/2024

🎥 Discover the true aesthetic of cinema with
✨ FMST Film Festival 🎞️
Unleash the magic and explore the art with us! 🎭

🔊 THURSDAY (Tomorrow) from 4.30pm onwards at FMST premises;

On-screen movie at the FMST Film Festival tomorrow:
📌 CHHICHHORE

Tickets 🪪 : 50.00 rupees only (at entrance )

Caption by: Ajitha Sooriyabandara
Post by:Musthak Majid



🎥 Discover the true aesthetic of cinema with  ✨ FMST Film Festival 🎞️  Unleash the magic and explore the art with us! 🎭 ...
13/08/2024

🎥 Discover the true aesthetic of cinema with
✨ FMST Film Festival 🎞️
Unleash the magic and explore the art with us! 🎭

🔊 WEDNESDAY (Tomorrow) from 4.30pm onwards at FMST premises;

On-screen movie at the FMST Film Festival tomorrow:
📌 AAVESHAM

Tickets 🪪 : 50.00 rupees only (at entrance )

Caption by: Ajitha Sooriyabandara
Post by:Musthak Majid



🎥 Discover the true aesthetic of cinema with  ✨ FMST Film Festival 🎞️  Unleash the magic and explore the art with us! 🎭 ...
12/08/2024

🎥 Discover the true aesthetic of cinema with
✨ FMST Film Festival 🎞️
Unleash the magic and explore the art with us! 🎭

🔊 TUESDAY (Tomorrow) from 4.30pm onwards at FMST auditorium;

On-screen movie at the FMST Film Festival tomorrow:
📌 Talk to me

Tickets 🪪 : 50.00 rupees only (at entrance )

Caption by: Ajitha Sooriyabandara
Post by:Musthak Majid



Unleashing the magic of Cinema...!!!🥳 Explore the Art of Filmmaking...🤗     " FMST Film festival "📽️🎬🤡           Coming ...
11/08/2024

Unleashing the magic of Cinema...!!!🥳
Explore the Art of Filmmaking...🤗
" FMST Film festival "📽️🎬🤡
Coming soon🔥

Stay tuned with us for an amazing experiece !!!🤗❤️

Caption by: Sasmi Mahakumara
Design by: Musthak Majid



Address

Matara
81000

Telephone

+94714148595

Website

Alerts

Be the first to know and let us send you an email when FMST Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FMST Media:

Videos

Share