සජීවී විකාශනය...
ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශනය...
මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනාධිපති නාහිමිපාණන් වහන්සේගේ 73 වන ජන්ම දිනය සිදු කරනු ලබන පින්කම් මාලාව
මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජය අසරණ සරණ මිල්ලෑවේ මහින්ද නාහිමිපාණන් වහන්සේගේ 73 වන ජන්ම දිනය නිමිති කරගෙන වාර්ෂිකව සිදු කරනු ලබන අසිරිමත් මහා පින්කම් මාලාව
මේ මස 25 26 යන දෙදින ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී
ඔබ සැමට ආරාධනා...!
සජීවී විකාශනය - කිරිවෙහෙර නිල ෆේස්බුක් පිටුව ඔස්සේ (කිරිවෙහෙර රාජමහා විහාරය කතරගම)
©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2025
#kiriweherarajamahaviharayamediaunit #කිරිවෙහෙරරජමහාවිහාරය #kobawakadammindathero #SuriduniKataragama #visitkataragama #krvmedia #kobawaka #visitkataragama #kataragama #kiriwehera #kataragamatemple #kataragamadewalaya #kataragamadewalaya #kataragamakiriwehera🌼🌼 #kataragamavisit #kiriweherarajamahaviharaya #kiriwehera🙏☸ #kiriwehera_katharagama #kiriweherawandana #wandana #katharagamakiriwehera
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය
ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශනය...
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය
ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය ...
සජීවී විකාශනය...
දුරුතු පෝදා සිට දින අසූවක් පුරා පවත්වනු ලබන ඇසුමහා ශ්‍රවක හා අෂ්ට පාන පුජාව
දුරුතු පෝදා සිට දින අසූවක් පුරා පවත්වනු ලබන ඇසුමහා ශ්‍රවක හා අෂ්ට පාන පුජාව , කතරගම පුදබිමේ අශ්ඨඵ්ලබෝධිය අභියස සීට සජීවීව...
☸"ආශිර්වාද පුජාව" ☸
☸"ආශිර්වාද පුජාව" ☸
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අති පූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශය...
☸කිරිවෙහෙර වරුණ☸
☸කිරිවෙහෙර වරුණ☸
පූජ්‍ය කැබැල්ල කැටයේ පේමරතන හිමි සහ පූජ්‍ය කොටුවේ හිමි සමඟින් ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශය...
☸උදෑසන ධර්ම දේශනාව☸
☸උදෑසන ධර්ම දේශනාව☸
යෝධකන්ඩිය පුරාණ නාගමහා විහාරාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය මහවැව මහින්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී දුරුතු පෝදා උදෑසන 09 සිට 10 දක්වා සජීවී විකාශය බලාපොරොත්තු වන්න...
©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2025
#kiriweherarajamahaviharayamediaunit #කිරිවෙහෙරරජමහාවිහාරය #kobawakadammindathero #SuriduniKataragama #visitkataragama #krvmedia #kobawaka #visitkataragama #kataragama #kiriwehera #kataragamatemple #kataragamadewalaya #kataragamadewalaya #kataragamakiriwehera🌼🌼 #kataragamavisit #kiriweherarajamahaviharaya #kiriwehera🙏☸ #kiriwehera_katharagama #kiriweherawandana #wandana #katharagamakiriwehera
☸පෝදා ධර්ම සංග්‍රාමය☸
☸පෝදා ධර්ම සංග්‍රාමය☸
දුරුතු පුන් පොහෝදා
ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රඳුන් අභියස සිට සුප්‍රීම් ටීවී සමඟින් කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය
කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය
ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශනය...
සූවිසි විවරණ නෘත්‍ය පූජා මහා නර්තන මංගල්‍යයේ සජීවි විකාශනය
ලක්වාසී සැමට සෙත් පතා රුහුණු මාගම්පත්තුවේ ප්‍රථම වරට පැවැත්වෙනු ලබන සූවිසි විවරණ නෘත්‍ය පූජා මහා නර්තන මංගල්‍යයේ සජීවි විකාශනය...
සූවිසි විවරණ නෘත්‍ය පූජා මහා නර්තන මංගල්‍යයේ සජීවි විකාශනය
ලක්වාසී සැමට සෙත් පතා රුහුණු මාගම්පත්තුවේ ප්‍රථම වරට පැවැත්වෙනු ලබන සූවිසි විවරණ නෘත්‍ය පූජා මහා නර්තන මංගල්‍යයේ සජීවි විකාශනය...