06/09/2021
❎පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අණ පණත් තිබුණා...
❎ගැසට් ගැහුවා..
❎සාකච්ඡා තියලා අඩු කරන්න කිව්වා..
❎ඉල්ලීම් කරා...
❎දඩ ගැහුවා...
❎පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කඩාගෙන පැන්නා..
❎පොඩි ව්‍යාපාරිකයන් ට දඩ ගැහුවා.. නඩු දැම්මා..
ඇහුවා ද..? මිල අඩූ කරාද..?
නෑ නේද..?
*සජිත් කිව්වා හදිසි නීතිය එපා කියලා..
*සුමන්තිරන් කිව්වා හදිසි නීතිය දාපූ එක වැරදියි කියලා...
*ජෙප්පො කිව්වා ලියාපදිංචි නොකරන වී ගබඩා සීල් කරන එක වැරදියි කියලා..
ගෝඨාභය කාලය දුන්නා... ඇහුවෙ නෑ.. කසය අතට ගත්තා... හදිසි නීතිය දැම්මා..
එක් දිනක් තුළදී
🔻කීරී සම්බා කිලෝව රුපියල් 205 ඉදන් 125 ට බැස්සා..
🔻සුදු හා රතු සම්බා කිලෝව රුපියල් 103ට බැස්සා.
🔻වාෂ්පයෙන් තැම්බූ සුදු හා රතු නාඩු කිලෝව රුපියලි 98ට බැස්සා
🔻සුදු හා රතු කැකුලු සහල් කිලෝවක් අ කළ රුපියල් 95ට බැස්සා.
🔻සුදු සීනි කිලෝවක් රුපියල් 122 ට බැස්සා.
ඒ නිසා තමයි මිනිස්සු කියන්නේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඕන කියලා. මේ රටේ මිනිස්සුන්ව හුරතල් කරලා හදන්න බෑ.......