මාතලේ අහස යට

මාතලේ අහස යට සොඳුරු නැවතුම්පොළ මාතලේ අහස යට 🍀🌎
(1)

නව බස් සේවාවට සුභ පැතුම් !REYON EXPRESS - UDAWALAWA(X) සූරියවැව [69] මාතලේ (S)NB-6746
29/11/2024

නව බස් සේවාවට සුභ පැතුම් !

REYON EXPRESS - UDAWALAWA
(X) සූරියවැව [69] මාතලේ (S)
NB-6746

MATALE CLIMATE  🥶
28/11/2024

MATALE CLIMATE 🥶

22/11/2024

#මාතලේ
සාමාන්‍ය ගැහැනු
ළමයි අල්ප වශයෙන් ඉන්නා අතර නිලියන්
වැඩි වශයෙන් ගැවසෙන නගරයකි 😂

අපිලගෙ නගරේ🤩🥶 #මාතලේ
12/11/2024

අපිලගෙ නගරේ🤩🥶

#මාතලේ

04/11/2024

රංගිරි දඹුලු රජමහා ව්හාරය🌼🙏

24/10/2024

මම ජීවත් වෙන්නේ උපන් රට වැටෙනකන් ආසාවෙන් බලන් ඉන්න මිනිස්සු කොටසක් වාසය කරන රටක 🙂👍

ඉන්ධන මිල පහළට
30/09/2024

ඉන්ධන මිල පහළට

පිරමිඩ බිස්නස්  එකක් කරන්න හොදම පැති ටික 🤣
23/09/2024

පිරමිඩ බිස්නස් එකක් කරන්න හොදම පැති ටික 🤣

🫡
22/09/2024

🫡

22/09/2024

රත්තොට , ලග්ගල උන් එක්ක හාද කම් නෑ ආයෙ.🙏

මාතලේ සිසුන් අතර හුවමාරුවන අමුතුම මිශ්‍රණය - මව්පියන්ගෙන් දැඩි චෝදනා Read more >>> https://hiru.lk/WPK6Tt
14/08/2024

මාතලේ සිසුන් අතර හුවමාරුවන අමුතුම මිශ්‍රණය - මව්පියන්ගෙන් දැඩි චෝදනා

Read more >>> https://hiru.lk/WPK6Tt

සුන්දර මාතලේ නගරය ගුවනට දිස්වෙන අයුරු🤓🥰
02/08/2024

සුන්දර මාතලේ නගරය ගුවනට දිස්වෙන අයුරු🤓🥰

මාතලේ ගොන්ගාවෙල පාරේ තියෙන පූල් එක 😍😍වැස්ස දවස්වල නාන්න කියාපු තැන 🧊
14/07/2024

මාතලේ ගොන්ගාවෙල පාරේ තියෙන පූල් එක 😍😍
වැස්ස දවස්වල නාන්න කියාපු තැන 🧊

2024,11 ශ්‍රේණියේ දු පුතුන් වෙනුවෙන් අති දැවැන්ත වැඩපිළිවෙළක්....තොරතුරු හොදින් කියවා සම්බන්ධ වන්න.නිසැක A සමාර්ථයක් වෙ...
13/07/2024

2024,11 ශ්‍රේණියේ දු පුතුන් වෙනුවෙන් අති දැවැන්ත වැඩපිළිවෙළක්....තොරතුරු හොදින් කියවා සම්බන්ධ වන්න.නිසැක A සමාර්ථයක් වෙනුවෙන් විදුර අධ්‍යාපන ආයතනය⁣ට එන්න.
විමසන්න 0762221090 0707221090

06/07/2024

මාතලේ අවටින් අවංක ආදරයක් සොයමි 😇
දුර ඒවට කැමති නෑ

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!Wishes for a blessed Poson Poya Day!May this Poson bring Peace and Happiness.💙අසිරිමත් පො...
20/06/2024

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

Wishes for a blessed Poson Poya Day!
May this Poson bring Peace and Happiness.💙

අසිරිමත් පොසොන් පුන් පොහෝ දිනයේ වැදගත්කම🌼

අප ලංකාවාසී බෞද්ධ බැතිමතුන්ට අතිශය වැදගත් පොසොන් පුන් පොහොය සහ එහි ශාසනික වැදගත්කම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව මිහිඳු මාහිමියන් පෙන්වූ සම්බුදු මඟ යමින් ස්වකීය ජීවිත ආලෝකමත් කර ගැනීමට මේ ලිපිය ඉවහල් වනු ඇතැයි විශ්වාස කරමි.

සිද්ධාර්ථ බෝධිසත්වයන් දුටු සතර පෙරනිමිතිවලින් තුන්වැනි නිමිත්ත වූ මළමිනියක් දර්ශනය වන්නේ අදවැනි පොසොන් පුන් පොහෝ දිනයකයි. බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ දී ශාක්‍ය කෝලීය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් හිරු බැස ගොස් පොසොන් සඳ උදාවෙද්දී සියලු කෙලෙසුන් නසා එකම මො‍ෙහාතක මහරහත් ඵලයට පත් වූහ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හත් වසක් ඇවෑමෙන් තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ධර්මාශෝක අධිරාජ්‍යාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තසිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නව රටකට ධර්මදූතයන් පිටත්කොට යැවීය.

මේ මහා භද්‍ර කල්පය තුළ බිහිවූ සතරවන සම්බුද්ධ රාජ්‍යයේ උරුමක්කාරයන් බවට ශ්‍රී ලංකාවාසීන් පත් කරමින් අනුබුදු මිහිඳු මාහිමියන් ඉත්තිය,උත්තිය, සම්භල, බද්ධසාල යන මහරහතුන් පිරිවරා ෂට් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේද භණ්ඩුක උපාසකද යන දූත පිරිස සමඟින් උදේනි නුවර සිට මිස්සක පව්වට අහසින් වැඩම කළ සේක.

තිස්ස තිස්ස යනුවෙන් තම නමින්ම අමතන්නට තරම් ජගතෙක් මේ මිහිපිට ඇත්දැයි රජු වටපිට බලද්දී මිහිඳු හිමියන්

සමනාමයං මහා රාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

අපි ධර්මරාජ බුදුපියාණන්ගේ ශ්‍රාවකයන් වෙමු. නුඹ කෙරේ අනුකම්පාවෙන් දඹදිව සිට වැඩම කළෙමු යැයි වදාළ සේක. මහින්දාගමනයට පෙරාතුව ධර්මාශෝක අධිරාජ්‍යයන් විසින් අරිට්ඨ නම් ඇමැතිතුමන් අත එවූ රජ පුද පඬුරු ලද දෙවනපෑතිස් රජු තෙරුවන ගැන යම් අවබෝධයක් අරිට්ඨ ඇමැතින් වෙතින් ලබා සිටි හෙයින් මිහිඳු හිමියන් එකත්පස්ව වැඳ නමස්කාර කොට පිළිගනු ලැබීය.

සම්බුද්ධ වචනය අවබෝධ කරගැනීමට තරම්වන මුහුකුරා ගිය බුද්ධියක් රජු වෙත ඇත්දැයි පිරික්සනු වස් අසා වදාළ අඹ සහ නෑයින් පිළිබඳ ප්‍රශ්න ලක් ඉතිහාසයේ පළමු බුද්ධි පරීක්ෂණය ලෙස හඳුන්වා දිය හැකිය. අනතුරුව දෙවන පෑතිස් මහරජතුමන් ප්‍රමුඛ සතළිස් දහසක් පිරිවරට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව සම්බුදු සසුන පොසොන් පුන් පොහෝ දිනයක පිහිටුවන ලදි.

සුමන සාමණේරයන් ලවා දසදහසක් සක්වල දෙව් බඹුන් සවන් වැකෙන මානයට කාලඝෝෂා කරවා මේ ලක්බිමට කැඳවා සමචිත්ත පරියාය සූත්‍රය ඇසුරුකොට ධර්ම දේශනා කළ පසු බොහෝ දෙව් බඹුන් නිර්වාණාවබෝධයෙන්ද තවත් පිරිසක් මාර්ගඵලාවබෝධයෙන් ද සැනසීම ලැබුවේ අසිරිමත් පොසොන් පොහෝ දිනයකය. සම්බුද්ධ නියමය අනුව උපාධ්‍යායන් වහන්සේලා පස් නමක අභිමුව භණ්ඩුක උපාසක පැවිදි කොට උපසම්පදාවෙහි පිහිටුවමින් ලක්දිව භික්ෂු ශාසනය පිහිටුවීමද පොසොන් පුන් පොහෝ දින දී සිදුවිය.

තෙරුවන් සරණ ගිය හෙළ බොදු සිත් සදාකාලිකවම, පරපුරෙන් පරපුරට බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුරවාලන්නට සමත් වෙහෙර විහාර, දාගැබ්, පිළිම නිමැවුම් කර්මාන්තයත් අග්‍රගණ්‍ය ගෘහ නිර්මාණ ශිල්පයත්, අනේක විධ කලා ශිල්පත් සමාජ, දේශපාලනික, සංස්කෘතික වශයෙන් අපමණ අගයකුත් අප ජාතියට එක් කළෝ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේම වූ සේක.

පොසොන් පොහොය ගැනත් එහි ආගමික , ශාසනික වැදගත්කම ගැනත් විශේෂයෙන් මහින්දාගමනය තුළින් අපට උරුම වූ අනගි දායාද ගැනත් ප්‍රාමාණික අවබෝධයෙන් යුතුව බුද්ධියෙන් විමසා බලා මේ උතුම් පොසොන් පුන් පොහෝදා පිළිවෙතින් විනයෙන් සැදී පැහැදී ආමිස, ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව රැස් කරගත් කුසලයෙන් තම තමන්ගේ ජීවිත වඩ වඩාත් යහපත් තැනකට ඔසවා තබන්නට තෙරුවණේ අනන්ත ආශිර්වාදය පින්වත් ඔබට ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු!

14/06/2024

හොල්මනුත්
හොල්මන් වෙන්නෙ මේ පාර
පො⁣සොන් එකට තමා...
ඒ තරමට හොල්මන් මන්දිර..😆😆

මිදි කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත😐
13/06/2024

මිදි කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත😐

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when මාතලේ අහස යට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category