GAYYA WITH KOREA

GAYYA WITH KOREA කොරියානු සිහිනය යතාර්ථයක් කරගන්න අත්වැලක්..

21/02/2024
19/11/2023

💪❤️

05/11/2023

😎❤️

05/11/2023

🔥💪🏻

31/10/2023

😌❤️

31/10/2023

Good Morning ♥️

27/10/2023

💯😊

27/10/2023

😎😌❤️

26/10/2023

සජන්නිම් කෙනක් අපිව තෝරගන්නේ මෙහෙමයි...

26/10/2023
ප්‍රස්තාර ප්‍රශ්න ගොඩ දාගන්න මේ ටික මතක තියාගන්න
23/10/2023

ප්‍රස්තාර ප්‍රශ්න ගොඩ දාගන්න මේ ටික මතක තියාගන්න

Skill test එක ගොඩදාගන්න.. මේ ටික save කරලා තියාගන්න..
17/10/2023

Skill test එක ගොඩදාගන්න.. මේ ටික save කරලා තියාගන්න..

Skill test එකට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි.
07/10/2023

Skill test එකට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි.

❤️❤️
07/10/2023

❤️❤️

 #සේවා_ගිවිසුමක්_එවන_ආකාරය 🇰🇷✈️🔰.EPS සේවා ගිවිසුම් නිකුත්කිරීමේ           ක්‍රියාපටිපාටිය සරළව. 🇰🇷🇱🇰✈️------------------...
25/09/2023

#සේවා_ගිවිසුමක්_එවන_ආකාරය 🇰🇷✈️

🔰.EPS සේවා ගිවිසුම් නිකුත්කිරීමේ ක්‍රියාපටිපාටිය සරළව. 🇰🇷🇱🇰✈️
------------------------------------------------------

🔴 කොරියානු මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අදාළ කාර්තුවේ ඒඒ රටට අදාළව කෝටාව තීරණයකරනු ලබයි.
රැකියා අපේක්ෂකයින්ගේ එකම සහ අත්‍යාවශ්‍යම සුදුසුකම Approval තත්ත්වයෙන් EPS වෙබිඅඩවියේ නම තිබීම පමණි.

* විභාගය ලියූවසර.

* approval වූ දිනය.

* විභාගයෙන් ලබාගත් ලකුණුමට්ටම.

* සාමාන්‍ය විභාගයද විශේෂ විභාගයයන වග.

* දේශපාලකයන් ගේ අනුමත ලියකියවිලි

ආදී කිසිවක් අදාළ නොවන බවද සඳහන් කල යුතුය.

🔴 විදේශිකයන් සේවයට බඳවාගැනීමට අයදුම්පතක් ඉඳිරිපත් කරනුලැබූ සජන්නිම්ට අදාළ ප්‍රාදේශීය කම්කරු කාර්යාලය මගින් සේවා ගිවිසුම් නිකුත්කරනු ලබන දිනයේ 1:3 අනුපාතයට සේවකයන් ගේ විස්තර පත්‍රිකාවක් ලබාදෙනු ලබයි.

උදාහරණයක් ලෙස = සේවකයන් 3 දෙනෙකු ඉල්ලාසිටින ලඳ සජන්නිම් කෙනෙකු ට ගිවිසුම් අපේක්ෂකයින් 9 දෙනෙකු ගේ විස්තර සහිත පත්‍රිකා ලැබේ.
එහි,

*ජාතිකත්වය
*වයස
*ස්ත්‍රී පුරුෂ බාවය.
*උස/බර
*විභාගයේදී ලබාගත් ලකුණු මට්ටම

ආදිය ඇතුළත් වේ.

🔴 සජන්නිම්ලා තමන්ට අවශ්‍ය මට්ටමේ අය තෝරා නැවත ප්‍රාදේශීය කම්කරු කාර්යාලයට දැනුම්දුන් පසු බොහෝවිට එදිනම තෝරාගන්නා අයවලුන්ගේ විස්තර EPS වෙබිඅඩවියට ඇතුළත් කරනු ලැබේ.
එය සිඳුකරනු ලබන්නෙ කොරියාවේ සිටයි.

🔴 අපේක්ෂකයින්ට තමන්ගේ නමට ගිවිසුමක් නිකුත්වූ බව "Isued" යනුවෙන් දිස්වේ.
විදේශ සේවකයෙකු බඳවා ගැනීමට සේවාස්ථානය විසින් ගෙවියයුතු මුඳලින් පසු ඔබට ලංකාවේ සිට අදාල ගිවිසුම අත්සන් කිරීමට විදේශසේවා නියුක්ති කාර්‍යාංශය විසින් ඔබට දැනුම්දෙනු ඇත.

🔴 බොහෝවිට වයස් මට්ටම සැලකිල්ලට ගන්නා සජන්නිම්ලා සිටිය හැකි අතර උස බර හෝ BMI ආදිය සම්බන්ඳව සැලකිල්ලක් දක්වන සජන්නිම්ලා අතලොස්සක් ඇත.

විභාගයෙන් ලබාගත් ලකුණුමට්ටම් සැලකිල්ලට ගන්නා සජන්නිම්ලා පිළිබඳව අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.

🔴 බොහෝ ආයතන හිමිකරුවන් හිතුන ඕනැම කෙනෙක් සලකුණු කරයවනු ලබයි.
ඔවුන් බොහෝවිට මා සමඟ නම් පවසා ඇත්තේ ඇස් පෙනෙන,කන් ඇසෙන,අත පය හතර හොදින් වැඩ කරන අය හොඳටම ප්‍රමාණවත් බවයි


🔴 බොහෝවිට ගිවිසුමක් ලැබී මාස එක හමාරක් වැනි කාලයකදී වීසාබලපත්‍ර ලැබී ඔබට ඔබේ සිහින දේශයට පිවිසීමට වාසනාව උදාවනු ඇත.🇰🇷✈️



° පෙජ් එකත් එක්ක follow කරලා එකතු
වෙන්න ළමයො 🌼

විභාගයට අවශ්‍යම ව්‍යාකරණ ටික පාඩම් කරගතහැකි සරලම ක්‍රමයට..
25/09/2023

විභාගයට අවශ්‍යම ව්‍යාකරණ ටික පාඩම් කරගතහැකි සරලම ක්‍රමයට..

විභාගයට අසන ප්‍රශ්නය තේරුම් ගන්න.. මේ ටික save කරලා තියාගන්න...
20/09/2023

විභාගයට අසන ප්‍රශ්නය තේරුම් ගන්න.. මේ ටික save කරලා තියාගන්න...

Address

Udasgiriya, Matale
Matale
21300

Telephone

+94765560253

Website

Alerts

Be the first to know and let us send you an email when GAYYA WITH KOREA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GAYYA WITH KOREA:

Videos

Share