Laksh*tha Manoj

Laksh*tha Manoj කව්රුත් කියන දෙ නෙවේ තමන්ට හොදයි කියලා හිතේන දේ කරන්ට....

ලංකාවේ මෙතෙක් භාවිතාවූ ගිනිපෙට්ටි සහ විදේශීය ගිනිපෙට්ටි කිහිපයක්...මෙතන නැති ගිනිපෙට්ටි තිබේනම් දන්වන්න ❤️
17/11/2023

ලංකාවේ මෙතෙක් භාවිතාවූ ගිනිපෙට්ටි සහ විදේශීය ගිනිපෙට්ටි කිහිපයක්...
මෙතන නැති ගිනිපෙට්ටි තිබේනම් දන්වන්න ❤️

11/11/2023
90% දෙනා මේක කියවන්නේ නැ.. ඔට්ටුයි.හැබැයි පිලිකා වාට්ටුව ගැන දාන ඒවා නම් හොටු පෙරාගෙන් කියවල ශෙයා කරනවා.  මේ මහ පොළවේ මැ...
10/11/2023

90% දෙනා මේක කියවන්නේ නැ.. ඔට්ටුයි.
හැබැයි පිලිකා වාට්ටුව ගැන දාන ඒවා නම් හොටු පෙරාගෙන් කියවල ශෙයා කරනවා. මේ මහ පොළවේ මැජිකල් දේවල් හැදෙනවා.. අපි දන්නේ නෑ හරියට.

මෙන්න මේ පැලේ දැකල ඇතිනේ, අපෝ, දැක්ක තැන ගලවල විසි කරනවා. ආයේ පැළවෙයි කියල පුච්චලත් දානවනේ? ඔහෙලා දන්නවද ඔය පැලේ ගුණ කොයිතරම්ද කියල? නෑනේ? ඔන්න එහෙනම් දැනගන්න මිත්‍රවරුණි. මේකට ඉංග්‍රිසියෙන් කියන්නේ Gooes Grass කියල, සිංහලෙන් නම් බැල තණ, සාමාන්‍ය මිනිස්සුන්ට වල් තණකොළ තමා 🥴
මේකට පුලුවන් පහලින් මම ලියන රෝග ටිකට කොරවෙන්න උත්තර දෙන්න.

පිලිකාව: මේකේ තියන AntiOxidant properties නිසා ඕනෑම ආකාරයක පිලිකා සයිල වලට දුවන්න පහර දෙන්න පුලුවන්.

ගර්භාශයේ ගෙඩි සහ තුවාල: මේකේ තියන පට්ට Antiinflamatory ගුණය නිසා කාන්තාවොන්ගේ reproductive system එකේ ප්‍රශ්ණ වලට මේ බැලතණකොල හොද උත්තරයක් කියල සැලෙකෙනවා.

වකුගඩු ආබාධ: මේ පොඩි පැලේට පුලුවන්ලු ශරීරයේ වතුර ප්‍රමාණය රදවගෙන අනවශ්‍ය ලුණු හෝ බැර ලෝහ මුත්‍රා හරහා ඉක්මනින්ම ශරීරයෙන් පිට කරන්න.

දියවැඩියාව: මේක අතීතයේදී දියවැඩියාව තියන අයට තේ වගේ වක්කරල බොන්න දීල තියෙනවා මේකේ Anti Diabetic properties තියන නිසා.

ලේගැලීම් සහ තුවාල: මේක නම් හැමෝම වගේ දන්නවානේ, ඉස්සර සෙල්ලම් කරනකොට ඇදගෙන වැටිල අතපය පතුරු ගියාම කරන්නේ මෙයින් ටිකක් හපල තියන එක. මේ පැලේ තියන සුපිරි හැකියාව ඇස් පනාපිට හුගක් අය දැකල ඇති.

පරපෝශකයින්ට: මනුස්සයින්ගේ විතරක් නෙවෙයි ඕනෑම සතෙක්ගේ ඇග ඇතුලේ ජීවත්වෙන් පරපෝශිත සත්තුන්ව විනාඩි ගානක් ඇතුලත හාන්සි කරන්න මේකට පුලුවන්, දැකල ඇතිනේ බල්ලෝ පූසෝ මේවා කාල ටික වෙලාවකින් වමනේ කරනවා.
අන්න ඒ ඒකට තමයි.

නියුමෝනියාව: මේක දවසට දෙපාරක් දවස් 5 ක් බිවුවාම ලෙඩාට නියුමෝනියාව හැදුනද කියල හොයාගන්න බැරිවෙන්න හොද වෙනවා.

අධිරුධිර පීඩනය: මේ පැල අමුවෙන් තම්බලා ආහාරයට ගන්න පුලුවන්නම් කොලෙස්ටරෝල් කම්බස්.

උණ: ඉස්සර අපේ ගම්වල මිනිස්සු මේක උණ රෝගීන්ට ඉස්ම විදිහට මීපැණි එක්ක කලවම් කරල දීල තියනවා උණ බහින්න.

කෙන්ඩ පෙරලුනාම: මේ පැලේ තලල තෙත ගතියට පෙරළුන තැන තිබ්බාම විනාඩි10-15 හොද වෙනවා කියනවා.

කොහොමද ? කොරනේ?

මේ ලෝකේ බෙහෙතක් නොවන කිසි ශාකයක් නැත කියල කතාවක් තියනවානේ?
ඔය කතාව ආවා කියල කියන්නේ , පුලස්ථි සෘශිවරයා රාවණ කුමාරයා කාලේ සියළු වෙදකම් උගන්වල කැලේට ගිහින් බෙහෙතක් නොවන ශාඛ කොටසක් අරන් එන්

Happy Birthday 🎁🎊🎂 teacher
06/11/2023

Happy Birthday 🎁🎊🎂 teacher

 #එයා
05/11/2023

#එයා

05/11/2023

අපිටත් දුකයි මොනවා කරන්නද

නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වේවා ..ටිච  randi.weerasekara.
02/11/2023

නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වේවා ..ටිච randi.weerasekara.

29/10/2023

*"ඇතැමුන් අහිමිවන බවක් නොදැන ප්‍රේම කරති.*

*ඇතැමුන් හිමිවීමක් නොමැති බව දැන දැනත් ප්‍රේම කරති.. !" 💜️🌻💫*

29/10/2023

*" හැමෝටම ජීවිත කාලෙම හමුවෙන්න ඕනේ, මනසට සහනයක් වෙන මිනිස්සුන්ව.." ♥️🌻💫*

29/10/2023

*_සියල්ල ලබා ගත හැකි නමුත් ඔබට කාලය නැවත ලබාගත නොහැක ඉතින් විදීම විදවීම ඔබේ තේරීමයි✋🙂🤚_*

❤️
28/10/2023

❤️

💯👌..
14/10/2023

💯👌..

එක්තරා පාසලකට අලුතින් පත්වෙලා ආවාලු බොහොම තරුණ ලස්සන හැඩකාර ගුරුවරියක්..අඳින්නෙ පළඳින්නේ බොහොම කැපිලා පේන විදියටලු.ඉතින්...
11/10/2023

එක්තරා පාසලකට අලුතින් පත්වෙලා ආවාලු බොහොම තරුණ ලස්සන හැඩකාර ගුරුවරියක්..අඳින්නෙ පළඳින්නේ බොහොම කැපිලා පේන විදියටලු.

ඉතින් මුල් දවස් ටිකේ පහල පන්ති වල උගන්නපු ඇයට හදිසියේම ආදේශඛයක් විදියට සාමාන්‍ය පෙළ පන්තියකට උගන්නන්න සිද්ධ උනාලු. 🙄

ඔන්න මේ ගුරුතුමිය උගන්න උගන්න ඉන්නකොට එක කොල්ලෙක් අවධානය වෙන අතක... මොනවදෝ කුරුටු ගානවාලු..... තමන් කිසිම සටහනක් නොදුන්න එකේ මේ කොල්ලා මොනවද කුරුටු ගාන්නේ කියලා ගුරුතුමිය හොයලා බැලුවාලු. 🤔

එතකොට ඇයට මෙන්න පොතක ලියලා තිබුන ඒ වෙනකොටත් අවසන් නොකරපු මෙන්න මේ කවි පෙල හම්බුනාලු ✍️
______________________________________________

නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ
සාරිය ගිහින් වැදුනා මේසේ ගැට්ටේ
මැද දාරයට හිර වී ඇගේ රතු හැට්ටේ
නටනවා වගේයි තාලෙට වැල එක නැට්ටේ

මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා
සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා
නොවැදී වැදී යනවිට මා පහු කරලා
නොබලා ඉන්නේ කොහොමද මම ඇස්වහලා

හිර කර ඇඟිලි තුඩුවට රට හුණු කෑලි
ඉස්සී පහත්වී ලියනා විට පේලී
මතුවන දාරයේ ලස්සන හැඩ බේරී
නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලී

රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසන්නේ
සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ
නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ
මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ🔥

මල් සාරියට නම් ඈ හරි හැඩකාර
නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර
නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර
නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර

නැමුනා එක වරම ඇය ගුරු මේසයට
වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට
පැත්තට පේන දර්ශණයේ අසිරියට
ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට

දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න
හැකිනම් මාව ඔය ඔරුවට නග්ගන්න
හබල අලුත් හන්දා බැහැ දුර යන්න
කෙටි පාරකට පුලුවන් නම් හරවන්න 🤣

පින්කර ති⁣යෙනවා මගේ ඇස් දෙක හොඳට
මතකෙට ගනිමි මම මේ පාඩම අදට ....................................................................................................................................................

___________________________________________

මේක දැක්ක ගුරුතුමියට හොඳටම කේන්ති ගියාලු. 😡

අර ළමයගේ කනින් ඇදගෙන.

"නොගොසින් එන්නට බැරියනැවිදින් යන්නට බැරියලොව ඇත්තේ යාම් ඒම් පමණය.." 🥺❤️මිනිස්සුන් නික්ම ගියද, ඔවුන්ගේ මතක නික්ම නොයනු ඇත...
09/10/2023

"නොගොසින් එන්නට බැරිය
නැවිදින් යන්නට බැරිය
ලොව ඇත්තේ
යාම් ඒම් පමණය.." 🥺❤️

මිනිස්සුන් නික්ම ගියද, ඔවුන්ගේ මතක නික්ම නොයනු ඇත. ඔබ කලාගාරයකි, පුරාවෘත්තයකි.

පුරවෘත්ත කිසිදා මිය දෙන්නේ නැත ..

ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී නම් රංගධරයාට මොක් සුව 🙏නිවන් සුව🙏

❤️
07/10/2023

❤️

සෑම ගුරු මවකටම, පියෙකුටම උපහාර වේවා.!🙏❤Happy Teacher's Day ❤
06/10/2023

සෑම ගුරු මවකටම, පියෙකුටම උපහාර වේවා.!🙏❤
Happy Teacher's Day ❤

එයා 🥰
05/10/2023

එයා 🥰

අපේ ප්‍රෞඩ ඉතිහාසය.෴සියල්ල එකට එක්වී අනුභව කොට හමාරය..🥲
05/10/2023

අපේ ප්‍රෞඩ ඉතිහාසය.෴
සියල්ල එකට එක්වී අනුභව කොට හමාරය..🥲

04/10/2023

සැමරුවෙමි දිනයක්
ළමා..
නැටුවෙමි වෙමි නැටුමක්
මෙමා..
වෙවිනම් දොසක්
මෙදා...
පවසනු යමක්
සොදා.. Handungamuwa National school Prabath Chinthaka 🥰🥰🥰🥰

29/09/2023

ඇත්තම ඇත්ත🥰

- පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා 🙏🏻🧡☸
29/09/2023

- පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා 🙏🏻🧡☸

ජංගම දුරකතන හදන මාරක ලෙඩ..************************************රෑ කාලේ ෆෝන් භාවිත කිරීමේදී ගොඩක් දෙනා හිතන්නේ ඒවායේ ඇති ව...
15/09/2023

ජංගම දුරකතන හදන මාරක ලෙඩ..
************************************
රෑ කාලේ ෆෝන් භාවිත කිරීමේදී ගොඩක් දෙනා හිතන්නේ ඒවායේ ඇති විකිරණ සහිත ස්වාභාවය පමණක් අපට අනතුරුදායකයි කියලයි. නමුත් ඔවුන් වැරදියි. ඊටත් වඩා අනතුරුදායක වන්නේ ජංගම දුරකතනවල තිරයෙන් පිටවන Blue Light නැතිනම් නිල් ආලෝකයයි. රෑ කාලේ ලැබෙන මේ නිල් ආලෝකය නිසා අපේ නින්ද අවුල් වෙනවා. එයින් මාරක ලෙඩ රැසක්ම හදන්න හේතු වෙනවා.

මේ Blue Light කියන දේ අපිට සූර්යයාගෙන් දවල් කාලයේ ලැබෙනවා. නමුත් දවල් කාලයේදී එය ඇස්වලට හානියක් කරන්නේ නෑ. නමුත් රාත්‍රී කාලයේදී එක එල්ලේ ජංගම දුරකතනය දෙස බලා සිටින්නන්ට නම් මෙම නිල් ආලෝකය මගින් සිදුකරන හානිය ප්‍රබලයි. නිල් ආලෝකය මගින් අපේ ශරීරයේ ඇති මෙලටෝනින් කියන හෝර්මෝනය නිපදවීමට බාධා කරනවා. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුර ශාන්ත බවට පත් කරන්නේ. නින්ද විශ්‍රාමය ලබා දෙන්නේ.

රාත්‍රී කාලයේ නිදාගැනීමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇසට එක එල්ලේ ගලා එන නිල් ආලෝකය මගින් ඇසේ දෘෂ්ටි විතානයට, කහ බින්දුවට දැඩි ලෙස හානි වෙනවා. විශේෂයෙන්ම කහ බින්දුව පරිහානියට පත්වීම නිසා ඔබ ඉදිරියේ තිබෙන රූප ඇසට නාභි ගතකරගෙන බැලීමට අපහසු වෙන්න පටන් ගන්නවා. ජංගම දුරකතන තිර දෙස මෙන්ම පරිගණක තිර දෙස දිවා රාත්‍රී බලා සියින්නන්ට ඔවුන් ඉදිරියේ තිබෙන රූප බොද වී පෙන්න ගන්නේ මේ හේතුව නිසයි. ඒ වගේම වයස්ගත වීමටත් පෙර ඉක්මණින්ම ඇසේ සුද මතු වීමේ අවදානමකුත් ඇති වෙනවා.

මුලින් කිව්වා වගේ මෙලටෝනින් කියන අපේ සිරුර ශාන්තබවට පත්කරන හොර්මෝන ක්‍රියාකාරීත්වය නිල් ආලෝකය නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුරේ Rest Cycle නැත්නම් විවේක චක්‍රය නිසි පරිදි පවත්වා ගන්නේ. මෙම හොර්මෝනය අඩපණ වීමෙන් නිදාගන්න වේලාව මොකක්ද වැඩ කරන වෙලාව මොකක්ද කියන එක සිරුරට අඳුනගන්න බැරි වෙලා යනවා. ඒ නිසා නින්ද නොයාමේ ගැටලු ඇති වෙනවා. මෙම විවේක චක්‍රය අක්‍රමවත් වීම නිසා ඇති වන අනෙකුත් හානි තමා මේ.

හදවත් රෝග.
ප්‍රතිචාර දැක්වීමේ පමාව.
කෙටි අමතකවීම්.
මානසික ආතතිය.
සම ඉක්මණින් වයසට යාම.
ශරීර බර වැඩි වීම.
පිළිකා ඇති වීමේ අවදානමක්.

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇති වෙන වෙනත් සෞඛ්‍ය හානියක් තමයි අපිව පිළිකා ඇති වීමේ අවදානමට ගොදුරු වීම. නිල් ආලෝකය නිසා සිරුර තුළ නිපදවීම සීමා කෙරෙන මෙලටෝනින් හොමෝර්නය සතුව පිළිකා අවදානමට එරෙහිව සටන් ක

ඔබේ ආදරණීයයාඔබට නොකියන දේවල් 10 ක්~~~~~~~~~~~~~~~~~~~~01. මම ජීවත්වෙන්නේ වසර 10 ක් 15 ක් වැනි සුළු කාලයක්. ඒ නිසා ඔබෙන් ...
15/09/2023

ඔබේ ආදරණීයයා
ඔබට නොකියන දේවල් 10 ක්
~~~~~~~~~~~~~~~~~~~~

01. මම ජීවත්වෙන්නේ වසර 10 ක් 15 ක් වැනි සුළු කාලයක්. ඒ නිසා ඔබෙන් වෙන්වීමට සිදුවන සෑම මොහොතක්ම මට ගෙන දෙන්නේ වේදනාවක් බව මාව හදාගැනීමට පෙර කල්පනා කරන්න.

02. ඉවසන්න. ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මට කාලය ලබා දෙන්න.

03. මාව විශ්වාස කරන්න. ඔබේ විශ්වාසය මගේ සුවපහසුවට වැදගත් අංගයක්.

04. දිගු වේලාවක් මා හා තරහා වී ඉන්න එපා. දඬුවමක් ලෙස මාව කූඩුවට දා අගුල්ලන්න එපා.

05. ඔබට රැකියාවක් තිබෙනවා. මිතුරන්, නෑදෑයන් සහ ඔබටම ආවේණික විනෝද වීම සඳහා වූ ක්‍රමවේදයන් තිබෙනවා. නමුත් මට ඇති එකම වස්තුව ඔබම පමණයි.

06. ඉඳ හිට මා සමග කතාකරන්න. මට ඔබේ වචන සියල්ල තේරුම් නොගියද, ඔබෙ හඬේ ස්වරයෙන් කියවෙන දේ හඳුනාගන්න මට පුලුවන්.

07. ඔබ මට කුමන ආකාරයෙන් සැළකුවද එය මට අමතක කල නොහැකියි.

08. මට ඉතා තියුණු දත් කුට්ටමක් ඇත. මට ඔබව සපා කෑමට මෙන්ම කීතු කීතු ඉරා දැමීමටද හැකියාව ඇත. නමුත් මා එසේ නොකරන්නේ ඔබට ඇති ඉමහත් ආදරය නිසාමය. ඔබ මට පහර දීමට පෙර ඒ ගැනත් සිතන්න.

09. මම අකීකරු, මුරණ්ඩු සහ ඇහුම්කන් නොදෙන්නෙකු යැයි බැණවැදීමට පෙර මගේ මනසට වධ දෙන්නේ කුමක් දැයි සොයා බලන්න. ඇතැම් විට මට හරිහමන් ආහාරයක් නොලැබෙනවා වෙන්නට පුලුවන. නොමැතිනම් මම අව්වට වැස්සට සහ සුළඟට පමණට වඩා නිරාවරණය වෙනවා වෙන්නට පුලුවන. එසේත් නැතිනම් මගේ හදවත මහළු වී දුර්වල වී ඇතිවා වෙන්නට පුලුවන. මේ කිසිවක් නොමැතිව ඔබේ හඬට අවනත නොවී සිටීමට මට කාරණයක් නොමැත.

10. මා මහළු වූ පසු මාව රැක බලාගන්න. ඔබත් කවදා හෝ මහළුවන බව මතක් කරගන්න. මා මිය යන විට මා සමග හිඳින්න. "මට බලන් ඉන්න බෑ.", "මා නැති වෙලාවක ඔහුට මැරෙන්න ඉඩ හරින්න." වැනි වචන කියා ඒ මොහොත මග නොහරින්න. අවසන් හුස්ම හෙලන වෙලාවේ ඔබ මා සමග හිඳීම මගේ මරණය වේදනා රහිත එකක් කරාවි.

උපුටා ගැනීමකි ❤️🙏

15/09/2023

*මුලදි හැම පොතක්ම කොචිචර ලස්සන උනත්.....😌*

*_මැදදි ඔන පොතක අදුරැ පරිච්චේදයක් එනවා...._*
*_ඒක තමා ස්වභාවය.....😌❤️_*

14/09/2023

*එකම ආදරේ නැවත පැමිණිය හැක* 💗

*නමුදු පරණ විශ්වාසය නැවත ගොඩ නැගිය නොහැක* ❤️

*අවස්ථාවන් ලබා දෙන්න නමුදු විශ්වාස නොකරන්න* ❕

ගුවනේ ඉද්දි වැස්ස පේන විදිය 😮😍🌨
03/09/2023

ගුවනේ ඉද්දි වැස්ස පේන විදිය 😮😍🌨

• ඔබ මුහුණ දුන් අවාසනාවන්තම අත්දැකීම වත් මෙතරම් අවාසනාවන්ත නැත !!
30/08/2023

• ඔබ මුහුණ දුන් අවාසනාවන්තම අත්දැකීම වත් මෙතරම් අවාසනාවන්ත නැත !!

මොරගහ  කන්ද  ජාලාෂයේ නටබුන් වි ඇති ,"පැරනි ඇලගමුව පාසල 😓"
28/08/2023

මොරගහ කන්ද ජාලාෂයේ නටබුන් වි ඇති ,

"පැරනි ඇලගමුව පාසල 😓"

25/08/2023

එක ලස්සන හැකියාවක්

ඉන්දි රාජා මගුලැතු සහ දෑලේ ඇතුන් ශ්‍රී දළදා පෙරහැර කරඩුව පළමු කුඹල් පෙරහැරේවඩමවාගෙන වීදි සරමින්..☸️🐘🐘🐘🤍💚✨😇🙏            ක...
22/08/2023

ඉන්දි රාජා මගුලැතු සහ දෑලේ ඇතුන්
ශ්‍රී දළදා පෙරහැර කරඩුව පළමු කුඹල් පෙරහැරේ
වඩමවාගෙන වීදි සරමින්..☸️🐘🐘🐘🤍💚✨😇🙏

කන්ද උඩරට ඇසළ පෙරහැර
✨️🐘🏵️ මංගල්‍යය 2023 🏵️🐘✨️
අගෝස්තු 21 වන දා සිට අගොස්තු 31 වනදා දක්වා

Dewpura Hasthirajayo - දෙව්පුර හස්ථිරාජයෝ

🐘✨ ☸️ 🐘✨🏵️ 🤍
📌 /🇱🇰
./🇱🇰🤗

13/08/2023

එයා

13/08/2023

09/08/2023

*_සංවේදී අවංක මිනිසුන්,_*
*_ඉක්මනින් සමාව දෙයි_*
_*ගොඩක් ආදරය කරයි*_
_*උපරිමයෙන් ඉවසයි*_

*_ඒ වගේම,_*
_*ඉක්මනින් රැවටෙයි*_
*_ඒ වගේම ඔවුන්ගේ_*
*_අත්හැරීම ගොඩක් ප්‍රබලයි..._*😫🥹💖



*_Shehan_*...

මහියංගණය රෝහලේ හෙදියක කෑමට ගත් චොකලට් එකෙහි මිනිස් ඇගිල්ලක කොටසක්මහියංගණය සෞඛ්‍ය අංශය ඒ පිලිබද විමර්ශණ කටයුතු අරඹා ඇත.. ...
06/08/2023

මහියංගණය රෝහලේ හෙදියක කෑමට ගත් චොකලට් එකෙහි මිනිස් ඇගිල්ලක කොටසක්
මහියංගණය සෞඛ්‍ය අංශය ඒ පිලිබද විමර්ශණ කටයුතු අරඹා ඇත.. ඔබ කෑමට දෙන හා ගන්නා ආහාර ගැන විමසිලිමත්ව සිටින්න.

කටද‌‌‌ ඔනි
31/07/2023

කටද‌‌‌ ඔනි

16/07/2023

ධර්ම දානයක්ම වේවා

Address

Matale
HADUNGAMUWA

Telephone

+94710504872

Website

Alerts

Be the first to know and let us send you an email when Laksh*tha Manoj posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share