25/09/2024
22.5 % පරණ විදුලි බිල අඩු වීමක පෝස්ට් එකක් ශෙයා වෙනවා.ඒක ප්ලාන්ට් කලේ රනිල් රාජපක්ෂ සජිත් රෙජීමයෙ විසින්. තාම ඒ රෙජීමය විසින් නඩත්තු කරන සමාජ මාධ්‍ය පිටු ඕනතරම් තිබෙනවා. ජනතාව විසින් අත් කරගත් ජයග්‍රහණය මහ මැතිවරණය තුලින් ආපස්සට හැරවීමේ දරුණු ෆේස්බුක් කැම්පේන් එකකට තක්කඩි මැදිහත් වෙමින් තියෙන මොහොතක්
තවම කිසිදු ආකාරයක විදුලි බිල සංශෝධනයක් වී නැහැ.දකින හැමදේම ශෙයා කරන්න එපා. බුද්ධිමත් වෙන්න.ඉමෝශනල් වෙන්න එපා . එයාලා මේක අල කරන්න ඕනම ප්‍රවෘත්තියක් ප්ලාන්ට් කරනවා. පස්සෙ විදුලි බිල අඩු කලාද ? කියලා සමාජයට නැවත ප්‍රශ්නයක් මුදා හරිනවා.
කරන්න පුලුවන් දේවල් රාජ්‍ය මාධ්‍ය සහ ජජබෙ දැනුවත් කරයි . පේජ් කාරයො දාන පෝස්ට් ශෙයා කරන්න කලින් දෙපාරක් හොයන්න.ශෙයා කරපු අයවත් දැනුවත් කරන්න .ස්තූති