12/08/2021
*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත කෘතියකි.***
*** එරික් ඉලයප්ආරච්චි විසින් රචිත "මැස්සි" ***
............හේ කවරෙකු වූවත් ඔබ නොවන හේ ඔබ මැ වෙතොත් හෝ මා නොවන හේ මා මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාඨකයා වහා කැඳවන මේ යෞවනාපේක්ෂ් - බුද්ධි උපනයන වෘත්තාන්තය,දඩබ්බර ප්‍රාථමික සිසු අවිධියෙන් ව්‍යාකූල සරසවි අවිධිය දක්වා නොකඩවා විහිදෙයි.ග්‍රාමීය ප්‍රභූන්ගේ අකීකරු පුත්‍රයෙකු වූ හේ විද්‍යාවේ හා ප්‍රබුද්ධනයේ අභාවය ස්වකීය තක්සලා චාරිකාවේ දී දැක ගනියි.වැඩිමහලු විද්‍යඥ සොහොයුරා තමාගේ විද්‍යා සුරතලා,පර්යේෂණ සාම්පලය හා ආදර වස්තු විය හැකි දුර්ලභ සුදු නාගයා තම සහෝදර අපාය සහායක බවට පත් කර ගනියි.වැඩිමහලු සොහොයුරිය ද අවාසනාවන්ත බුද්ධිමය ඉරණමක් කරා පිය නඟන අතරේ ඔහුගේ ගම සාමූහික මරණයන්ට දර සෑයක් වේ.සරසවිය නවක වදයෙන් ජරාජීර්ණ වෙද්දී විද්‍යාව අතහැර දර්ශනවාදය හදාරන්නට අනීතික වෑයමක් ගන්නා හේ විද්‍යාව,ගණිතය,ප්‍රබුද්ධනය හා හේතු වාදය අතහැර ලංකා සමතලවාදීන්ගේ සංගමය පිහිටුවමින් යාවත්කාලීන බුද්ධාංකරයා බවට පත් වේ.
*** පොතේ මිල රු.450/= ***
*** 20% වට්ටම සමඟ මිල රු.360/= ***
*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක ***