Peters Book Shop - New & Second Hand Books

Peters Book Shop - New & Second Hand Books “It is a good rule after reading a new book, never to allow yourself another new one till you have
(2)

*** මොහාන් රාජ් මඩවල ගේ අලුත් ම නව කතාව      "නිල් කට්රොල් "*** පොතේ මිල රු.800/= ****** 20% සමඟ මිල රු.640/= ****** තැප...
21/12/2021

*** මොහාන් රාජ් මඩවල ගේ අලුත් ම නව කතාව
"නිල් කට්රොල් "

*** පොතේ මිල රු.800/= ***

*** 20% සමඟ මිල රු.640/= ***

*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක ***

*** වැඩි විස්තර සඳහා අමතන්න :0719221951

*** සකේ සුවඳ ****** පොතේ මිල රු.800/= ****** 20% වට්ටම සමඟ මිල රු.640/= ***** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**
30/09/2021

*** සකේ සුවඳ ***

*** පොතේ මිල රු.800/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.640/= ***

** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**

*** ක්ලියෝපැට්‍රා සහ ඇන්ටනී ****** පොතේ මිල රු.800 /= ****** 20% වට්ටම සමඟ මිල රු.640/= ***** තැපැල් සහ කුරියර් මඟින් ද ...
30/09/2021

*** ක්ලියෝපැට්‍රා සහ ඇන්ටනී ***

*** පොතේ මිල රු.800 /= ***

*** 20% වට්ටම සමඟ මිල රු.640/= ***

** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**

*** රස කතා ****** රුසියන් ගත්කරුවන්ගේ විශිෂ්ඨ ළමා කතා      එකතුවකි ****** පොතේ මිල රු.380/= ****** 20% වට්ටම සමඟ මිල රු....
30/09/2021

*** රස කතා ***
*** රුසියන් ගත්කරුවන්ගේ විශිෂ්ඨ ළමා කතා
එකතුවකි ***

*** පොතේ මිල රු.380/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.304/= ***

** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**

*** ගුරු ගීතය ****** පොතේ මිල රු.160/= ****** 20% වට්ටම සමඟ මිල රු.128/= ****** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක.***
30/09/2021

*** ගුරු ගීතය ***

*** පොතේ මිල රු.160/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.128/= ***

*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක.***

*** ටින් ටින් ඇමෙරිකාවේ ****** පොතේ මිල රු 600/= ****** 20% වට්ටම සමඟ මිල රු.480/= ***** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත...
27/09/2021

*** ටින් ටින් ඇමෙරිකාවේ ***

*** පොතේ මිල රු 600/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.480/= ***

** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**

*** ටින් ටින් ගේ වික්‍රම ******  " කළු දිවයින " ****** පොතේ මිල රු.600/= ****** 20% වට්ටම සමඟ මිල රු.480/= ***** තැපැල් ...
27/09/2021

*** ටින් ටින් ගේ වික්‍රම ***
*** " කළු දිවයින " ***

*** පොතේ මිල රු.600/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.480/= ***

** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.**

*** ටින් ටින් සහ මෝරුන්ගෙ විල ****** පොතේ මිල රු.600/= ****** 20% වට්ටම සමඟ මිල රු.480/= ****** තැපැල් සහ කුරිය මඟින් ද ...
27/09/2021

*** ටින් ටින් සහ මෝරුන්ගෙ විල ***

*** පොතේ මිල රු.600/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.480/= ***

*** තැපැල් සහ කුරිය මඟින් ද ලබාගත හැක.***

*** ටින් ටින් සෝවියට් දේශයේ ****** පොතේ මිල රු.600/= ****** 20% වට්ටම සමඟ මිල රු.480/= ****** තැපැල් සහ කුරියර් මඟින් ද ...
27/09/2021

*** ටින් ටින් සෝවියට් දේශයේ ***

*** පොතේ මිල රු.600/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.480/= ***

*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබාගත හැක.***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021      දීර්ඝ වටය සඳහා නිර්දේශිත කෘතියකි.****** මොහාන් රාජ් මඩවල විසින් රචිත "I.D" ***.....සැබෑ...
22/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත කෘතියකි.***

*** මොහාන් රාජ් මඩවල විසින් රචිත "I.D" ***
.....සැබෑ අඹු සැමියන් සිටින්නේ
එක ගෙදරක එක ඇඳක නොව,
ගෙවල් දෙකක,
නැතිනම් ග්‍රහලෝක දෙකක
දෙතැනක බව
ඔවුහු තේරුම් ගත්හ,
එසේම
ඔවුන් එකිනෙකා වෙත ළංවන විට
ගිනි ඇවිළි දෙදෙනම
විනාශ වෙන්නට ඉඩ ඇති බවත්
ඈතින් සිටින විට
හැමදාම ගිනි ඇවිළෙමින්
විනාශ නොවී පැවතිය හැකි බවත්
ඔවුහු තේරුම් ගත්හ.

*** පොතේ මිල රු.750/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.600/= ***

*** තැපැල් හා කුරියර් මඟින් ද ලබා ගත හැක. ***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021      දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.****** ශමෙල් ජයකොඩි විසින් රචිත "කෝමල      මාණවක"**...
15/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.***

*** ශමෙල් ජයකොඩි විසින් රචිත "කෝමල
මාණවක"***

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.දැන් මල් කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවසේ ගැහැනු ළමයින් හා නට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය.උසස් පෙළට ශේක්ෂ්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය අලෝකවත් කරන්නය.සියලු විකල්ප අවසන් කළ ඔහුද,සිය පරම්පරාවේ උරුමය අත්හැර දැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.
ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළුමහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය.එකිනෙකා හදුනාගත්,එකිනෙකා එකට එකතු කළ,එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය.

*** පොතේ මිල රු.700/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.560/= ***

*** තැපෑලෙන් හා කුරියර් මඟින් ද ලබගත හැක.***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021      දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.****** ආරියවංශ අබේසේකර විසින් රචිත      "ආරාමදාස" *...
15/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.***

*** ආරියවංශ අබේසේකර විසින් රචිත
"ආරාමදාස" ***
........ඉතිහාසය ගොඩනැගමත් ඊට යටත්වීමත් එකක් නොව,හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි.මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළ යුතුදැයි කෙරෙන අදෘශ්‍යමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි."ආරාමදාස"නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනි සමාජයන් කලඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමක් හෙවත් දියසුළියට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පත්ලට ඇදගන්නා අතර ඇතැම් ශක්තීමත් දෑ ඒ රිදුරු ඉරණමින් ගැලවී ගංගාවත් සමඟ ඉතිහාසය හරහා නිදහසේ ගමනේ යෙදෙයි.

ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන ඇට්ලස්ට ලෝකය ඔසවාගෙන සිටීමේ කාරිය පැවරී ඇත්තා සේ ලාංකේය වාමන හෙවත් බහිරවයන්ට පැවරුණු කාරිය වන්නේ අතීත සමාජ සංස්කෘතික බරබද්දර ඔසවා සිටීමය.රාජ්‍ය සහ ආගම විසින් ඒ සදහා හීලෑ කරනු ලැබ ඇති මේ දුක්ඛිතයන් ලේඛකයා දකින්නෙ පැරණි සිංහල සමාජයේ විසූ පුදන ලද දාසයන් හෙවත් ආරාමදාසයින් ලෙසිනි.ආරාමදාසයෝ එදත් අදත් අප අතර වෙති.ඇතැම් දාසයින්ට දාසභාවය පදක්කමක් වෙද්දී තවත් පිරිසකට එය උරචක්‍රමාලයක් වෙයි.උරචක්‍රමාලය යනු මිණියෙන් සැදි දැළිපිහියක මුවාත් ඇති පැලඳි ගෙල කපා බස්නා ආභරණයකි.මේ නවකතාව මේ සියලු කාරණා තුළ ඔබේ භූමිකාව කුමැක්දැයි ප්‍රශ්න කරයි.

*** පොතේ මිල රු.700/= ***

*** 20% වට්ටම සමඟ මිල රු. 560/= ***

*** තැපෑලෙන් හා කුරියර් මඟින් ද ලබාගත හැක.***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021      දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.****** නිශ්ශංක විජේමාන්න විසින් රචිත "කඳඅරනී" *****...
15/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.***

*** නිශ්ශංක විජේමාන්න විසින් රචිත "කඳඅරනී" ***

*** පොතේ මිල රු.500/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.400/= ***

*** තැපෑලෙන් හා කුරියර් මඟින් ද ලබාගත හැක.***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021       දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි. ****** තරිඳු ශ්‍රී ලොකුගමගේ විසින් රචිත "ජීවිතේ ඔ...
14/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි. ***

*** තරිඳු ශ්‍රී ලොකුගමගේ විසින් රචිත "ජීවිතේ ඔයිල්
පැල්ලම්"

*** පොතේ මිල රු.750/= ***

*** 20% වට්ටම සහිතව මිල රු.600/= ***

*** තැපෑලෙන් හා කුරියර් මඟින් ද ලබාගත හැක. ***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021      දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.****** සුමිත්‍රා රාහුබද්ධගේ "මධුර මන්තර" ***ඔවුහු ස...
14/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි.***

*** සුමිත්‍රා රාහුබද්ධගේ "මධුර මන්තර" ***

ඔවුහු සෙනෙහසේ දිව මතුර
ලුහුබැඳ ගියහ.
ගර්හාවේ කිණිසි තුඩ
පසුපස හඹා එද්දී
ගමන අත් නො හළහ.
දයාවද,ආදරය,කරුණාව හා
ළතෙත් බවද
සංගායනා කරන්නා වූ
දිව මතුර අසන්නට
යන මග සම්මුඛ වූ
නිල්දිය දහරා ද
විටෙක රළු විය,රළු පරළු විය
කපුරු මල් කිණිසි තුඩගින්
සිඳ බිඳ ලූවද
පුසුඹ එලෙසින්ම ශේෂ විය.
ඔවුහු මං සලකුණු නොතිබුණ මගක
මං සලකුණු තබා ගියහ.

*** පොතේ මිල රු.800/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.640/= ***

*** තැපෑලෙන් හා කුරියර් මඟින් ද ලබා ගත ලබාගත
හැක. ***

*** ස්වර්ණ් පුස්තක උළෙල 2021      දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි. ***** සේපාලි මායදුන්නේ විසින් රචිත "සිදුරු පත්තර"...
12/08/2021

*** ස්වර්ණ් පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි. ***

** සේපාලි මායදුන්නේ විසින් රචිත "සිදුරු පත්තර"**

රටේ ඉන්නේ දෙපක්ෂයකි.......
එක් පක්ෂයක් පාක්ෂිකයන් ය....
අනෙක් පක්ෂය සාමාන්‍ය රටවැසියන්‍ ය.......

*** පොතේ මිල රු.650/= ***

*** 20% වට්ටම සහිතව මිල රු.520/= ***

*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක.***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021      දීර්ඝ වටය සඳහා නිර්දේශිත කෘතියකි.****** එරික් ඉලයප්ආරච්චි විසින් රචිත "මැස්සි" ***........
12/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත කෘතියකි.***

*** එරික් ඉලයප්ආරච්චි විසින් රචිත "මැස්සි" ***
............හේ කවරෙකු වූවත් ඔබ නොවන හේ ඔබ මැ වෙතොත් හෝ මා නොවන හේ මා මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට්‍රෝමාව කරා පාඨකයා වහා කැඳවන මේ යෞවනාපේක්ෂ් - බුද්ධි උපනයන වෘත්තාන්තය,දඩබ්බර ප්‍රාථමික සිසු අවිධියෙන් ව්‍යාකූල සරසවි අවිධිය දක්වා නොකඩවා විහිදෙයි.ග්‍රාමීය ප්‍රභූන්ගේ අකීකරු පුත්‍රයෙකු වූ හේ විද්‍යාවේ හා ප්‍රබුද්ධනයේ අභාවය ස්වකීය තක්සලා චාරිකාවේ දී දැක ගනියි.වැඩිමහලු විද්‍යඥ සොහොයුරා තමාගේ විද්‍යා සුරතලා,පර්යේෂණ සාම්පලය හා ආදර වස්තු විය හැකි දුර්ලභ සුදු නාගයා තම සහෝදර අපාය සහායක බවට පත් කර ගනියි.වැඩිමහලු සොහොයුරිය ද අවාසනාවන්ත බුද්ධිමය ඉරණමක් කරා පිය නඟන අතරේ ඔහුගේ ගම සාමූහික මරණයන්ට දර සෑයක් වේ.සරසවිය නවක වදයෙන් ජරාජීර්ණ වෙද්දී විද්‍යාව අතහැර දර්ශනවාදය හදාරන්නට අනීතික වෑයමක් ගන්නා හේ විද්‍යාව,ගණිතය,ප්‍රබුද්ධනය හා හේතු වාදය අතහැර ලංකා සමතලවාදීන්ගේ සංගමය පිහිටුවමින් යාවත්කාලීන බුද්ධාංකරයා බවට පත් වේ.

*** පොතේ මිල රු.450/= ***

*** 20% වට්ටම සමඟ මිල රු.360/= ***

*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක ***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021     දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි. ****** සෝමරත්න බාලසූරිය විසින් රචිත "මුක්ති" ***......
10/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි. ***

*** සෝමරත්න බාලසූරිය විසින් රචිත "මුක්ති" ***
........මා ආපසු හැරී බලන විට මා පිළිස්සුව තැන වනමල් හෝ පැළෑටි කිසිවක් තබා පිළිස්සු බවට කිසිදු සලකුණක්වත් තිබුණේ නෑ.අම්ම තාත්ත නංගිලා තබා ගේවත් එතැන තිබුනේ නෑ.කළු බළල්,කළු කොටි,කහ බළල් වෙස් මුහුණු හා හෙල්මට් කීපයක් මිදුලේ පෙළට තබා තිබුණා.ඒවායේ ගසා තිබුණු මොනර පිල සුළගට වැනෙමින් තිබුණා.

*** පොතේ මිල රු.400/= ***
*** 20% වට්ටම් සහිතව මිල රු.320/= ***

*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක.***

*** ස්වර්ණ පුස්තක උළෙල 2021      දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි. ****** ගාමිණී කන්දේපොළ විසින් රචිත      "දෙගොඩවාරම...
10/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි. ***

*** ගාමිණී කන්දේපොළ විසින් රචිත
"දෙගොඩවාරම" ***
..........ගැහැනියකට තනිව ජීවත් විය නොහැකිය යන මතය පිරිමින් විසින් සමාජයට දමනු ලැබ ඇත්තේ පිරිමින්ගේ දෘෂ්ටිකෝණයෙන්.තම සිතුම් පැතුම් මෙහෙයවන තමාගේ ආරක්ෂකයා තමා ම නම් බාහිර ආරක්ෂාවක් කුමකටද?ගැහැනියකට තනිව ජීවත්විය හැකිද නොහැකිද යන්න ඇගේ ආත්ම විශ්වාසය මත පදනම් වූවක්.
සසා මට සමාවෙන්න.ඔබට මගේ ආත්ම විශ්වාසය සහ පෞරුෂය කඩා බිඳ දමන්නට ඉඩ දී මාලිගාවක තනි වන සුවච කීකරු බිරිඳක් පමණක් වෙන්න බෑ මට.මං මගේ නිදහස් සිතිවිලිවලට ආදරෙයි.ඒවා පියාපත් ලෙස ගෙන ඉහළින් පියාඹන්න ආසයි.ආදර බැඳීමක් තුළ වුවත් ගැහැනියකගේ නිදහස් සිතිවිලි පිරිමියෙකුට මරල දාන්න දෙන්න බෑ.

*** පොතේ මිල රු.400/= ***

*** 20% වට්ටම් සහිතව මිල රු.320/= ***

තැපැල් සහ කුරියර් මඟින් ද ලබා හැක.

*** ස්වර්ණ පුස්තක උළෙල 2021    දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි ****** කත්‍යානා අමරසිංහ විසින් රචිත "බාණ කුසුම්"***.....
10/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි ***

*** කත්‍යානා අමරසිංහ විසින් රචිත "බාණ කුසුම්"***
..............ඒ නග්න ස්ත්‍රී ප්‍රතිමාව දිහා බලනකොට පරම්පරා දහයකට එහා ඉතිහාසයක් තමන් ඉදිරියේ දෑස දල්වාගෙන ඉන්න වග ඈට දැනුණා.මැජික් කණ්ණාඩියකින් බලනව වගේ ඉතිහාසයේ සුළි කුණාටුවලට හසු වුණු ගැහැනු රූප ගණනාවක් ඒ අස්සෙන් පේන්න පටන් ගත්තා.සමහර විට මායා බලයකින් වගේ ඒ දැවමුවා ප්‍රතිමාව ගුප්ත ඉතිහාසයේ අගාධයකට තමන් ඇදගෙන යනවා කියලා ඈට හැඟුණා.

*** පොතේ මිල රු.650/= ***

*** 20% වට්ටම් සහිතව මිල රු.520/= ***

තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක.

*** ස්වර්ණ පුස්තක උළෙල 2021     දීර්ඝ වටය සදහා නිර්දේශිත කෘතියකි.****** රූපා ශ්‍රියානි ඒකනායක විසින් රචිත "භේරුණ්ඩ     ක...
10/08/2021

*** ස්වර්ණ පුස්තක උළෙල 2021
දීර්ඝ වටය සදහා නිර්දේශිත කෘතියකි.***

*** රූපා ශ්‍රියානි ඒකනායක විසින් රචිත "භේරුණ්ඩ
කැදැල්ල"***
".............. නිකිතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියා ය.හැම විට ම ඇගේ සිත තුළ ජීවත් වූ මදන යකින්නිය මා දෙස බලමින් ඇඟමැළි කඩනු මම අත් දකිමින් සිටියෙමි.ඇගේ දෑස් රතු පැහැයෙන් බැබැළිණි.නිකිතා ඇඳ සිටි රත් පැහැති සල්වාර් කමිසයත්,උරයේ පටලවාගෙන සිටි සුදු හා රතු මල් සහිත සාළුවත් ඇගේ අනියම් ප්‍රේමවන්තයා විසින් ඇයට ළඟදී දී තෑගි දුන් පට පිළී බව මම දැන සිටියෙමි.ඒ රත් පැහැ සළුපිළි වලින් විසිර ගිය රාගයේ ප්‍රභාව ඇගේ දෙනෙත්වල පමණක් නොව දෙකොපුල්වල ද,තොල් පෙතිවල ද,නළල් තලයේ ද සලිත වෙමින් තිබිණි.ඇඳුමේ වර්ණයට සරිලන ලෙස පැලඳ ඇති රතු පැහැති අරුංගල් ගිනි පුපුරු මෙන් දිලුණේ ය.මට මතක් වූයේ වෙසක් පහන් එළියේ අරවින්ද දුටු,ගිනි පුපුරු මෙන් දිලුණු සරෝජිනී ගේ අරුංගල් ජෝඩුවයි.එහෙත් ඒ විරාගික පසු බිම උඩු යටිකුරු වී නිකිතා ගේ අරුංගල්වල,ගිනි ගැනෙන රාගයක සිත්තමක් සටහන් වී තිබිණැයි මට සිතිණි..........

*** පොතේ මිල රු.700/= ***

*** 20% වට්ටම් සහිතව මිල රු.560/= ***

***තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැකිය***

*** නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා      විසින් රචිත " මේ ඒ කතා" ****** මෙම කෘතිය අතිශය විරල ගණයේ අත්දැකීම්    ...
10/08/2021

*** නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා
විසින් රචිත " මේ ඒ කතා" ***

*** මෙම කෘතිය අතිශය විරල ගණයේ අත්දැකීම්
සමුදායක ස්වරූපය අවලෝකනය කරනු සදහා
පාඨක ඔබ වෙත කරනු ලබන ඇරයුමකි. ***

*** පොතේ මිල රු.350/= ***

*** 20% වට්ටම් සහිතව මිල රු.280/= ***

*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක***

*** නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා      විසින් රචිත "රටම ගිනියම් කල පාතාල      අපරධ"****** පොලිස් නිලධාරියෙකු ...
10/08/2021

*** නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා
විසින් රචිත "රටම ගිනියම් කල පාතාල
අපරධ"***

*** පොලිස් නිලධාරියෙකු ලෙස ගෙවූ වසර 37 කට
අධික වූ සිය වෘත්තීමය ජීවිතය තුළ නියෝජ්‍ය
පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් සිදු
කරන ලද අපරාධ විමර්ශනය,මත්ද්‍රව්‍ය ඇතුළු
සුවිශේෂී වැටලීම් මෙන්ම ආන්දෝලනාත්මක
සිදුවීම් විසිපහක් අළලා රචිත විශේෂාංග
එකතුවක කෘතියකි. ***

*** පොතේ මිල රු.450/= ***

*** 20% වට්ටම් සහිතව මිල රු.360/= ***

*** තැපැල් සහ කුරියර් මඟින් ද ලබා ගත හැක***

*** නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා      විසින් රචිත "රජරට හෙල්ලු කළු අධිරාජ්‍යයේ      කතාව" ****** රජරට කලැත්ත...
10/08/2021

*** නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා
විසින් රචිත "රජරට හෙල්ලු කළු අධිරාජ්‍යයේ
කතාව" ***

*** රජරට කලැත්තෑව සිය රාජධානිය කර ගනිමින්
බිහිසුනු මිනිස් ඝාතන හා බරපතළ අපරාධ
රැසකින් ලංකාවම හෙල්ලුම් කැවූ සාහසික
අපරාධකරුවකු හා ධන කුවේරයකු වූ ඇල්ප්‍රඩ්
සොයිසාගේ නඩු විභාගයේ අධිකරණ වාර්තා
විමර්ශනය කරමින් රචිත ග්‍රන්ථයකි. ***

*** පොතේ මිල රු.350/= ***

*** 20% වට්ටම් සහිතව මිල රු.280/= ***

*** තැපැල් හාකුරියර් මඟින් ද ලබා ගත හැක. ***

08/08/2021
*** මනෝහරී ජයලත් විසින් රචිත "මැට්ටී." ****** කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන      කතාවක් වුවද මේ පොත ළමා කතාවක...
08/08/2021

*** මනෝහරී ජයලත් විසින් රචිත "මැට්ටී." ***

*** කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන
කතාවක් වුවද මේ පොත ළමා කතාවක්
නොව,දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි
බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම්
හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි. ***

*** පොතේ මිල රු.525/= ***
***20% වට්ටම් සහිතව මිල රු.420/= ***

*** චූලාභය ශාන්ත කුමාර හේරත් ශූරීන්ගේ අලුත්ම      නවකතාව "චක්‍රවර්තී."****** පොතේ මිල රු.750/= ****** 20% වට්ටම සහිතව මි...
08/08/2021

*** චූලාභය ශාන්ත කුමාර හේරත් ශූරීන්ගේ අලුත්ම
නවකතාව "චක්‍රවර්තී."***

*** පොතේ මිල රු.750/= ***

*** 20% වට්ටම සහිතව මිල රු.600/= ***

*** 1966 වර්ෂයේදී පළ වූ සෝමපාල රණතුග      ශූරීන්ගේ ඓතිහාසික නවකතාව "ශෛල      කල්‍යාණී" ***
07/08/2021

*** 1966 වර්ෂයේදී පළ වූ සෝමපාල රණතුග
ශූරීන්ගේ ඓතිහාසික නවකතාව "ශෛල
කල්‍යාණී" ***

06/08/2021
*** NANCY DREW STORIES ****** RS.250 ***
06/08/2021

*** NANCY DREW STORIES ***

*** RS.250 ***

*** ALEXANDER MCCALL SMITH NOVELS  ******RS.400 ***
03/08/2021

*** ALEXANDER MCCALL SMITH NOVELS ***

***RS.400 ***

*** 1958 වර්ෂයේදී සිළුමිණ පුවත්පතේ පළ වූ      සෝමපාල රණතුංග ශූරීන්ගේ ජනප්‍රිය       නවකතාව "ඇස් දෙක" ***
03/08/2021

*** 1958 වර්ෂයේදී සිළුමිණ පුවත්පතේ පළ වූ
සෝමපාල රණතුංග ශූරීන්ගේ ජනප්‍රිය
නවකතාව "ඇස් දෙක" ***

*** SWEET DREAMS BOOKS ******TEENAGE STORIES ****** RS.150 ***
01/08/2021

*** SWEET DREAMS BOOKS ***

***TEENAGE STORIES ***

*** RS.150 ***

*** AGATHA CHRISTIE ENGLISH NOVELS ****** RS.400 ***
01/08/2021

*** AGATHA CHRISTIE ENGLISH NOVELS ***

*** RS.400 ***

*** මර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ නවකතා ***
26/07/2021

*** මර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ නවකතා ***

මර්ටින් ව්ක්‍රමසිංහ සූරීන්ගේ තුන් ඈ දුතු නවකතාව
26/07/2021

මර්ටින් ව්ක්‍රමසිංහ සූරීන්ගේ තුන් ඈ දුතු නවකතාව

*** ඩබ්ලියු.ඒ.සිල්වා සූරීන්ගේ සිංහල නව කතා ****** 20% වට්ටමක් ලබා දෙනු ඇත ****** අවශ්‍ය නම් කුරියර් මගින් නිවසටම ගන්වා ග...
26/07/2021

*** ඩබ්ලියු.ඒ.සිල්වා සූරීන්ගේ සිංහල නව කතා ***

*** 20% වට්ටමක් ලබා දෙනු ඇත ***

*** අවශ්‍ය නම් කුරියර් මගින් නිවසටම ගන්වා ගත හැක ***

*** තැපැල් ගාස්තු අය කෙරේ ***

Address

No 1/2, D R. Wijewardana Mawatha, Colombo 10
Maradana
01000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94719221951

Website

Alerts

Be the first to know and let us send you an email when Peters Book Shop - New & Second Hand Books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Maradana media companies

Show All