The Ceylon Entrepreneur

The Ceylon Entrepreneur Discover tips & inspiring stories on entrepreneurship to help you start and grow your own business.
(2)

10/12/2023

කරුණාවන්තබව උපාය මාර්ගයක් විදිහට නැතුව තමන්ගේ value එකක් විදිහට ජීවිතයට එකතු කරගන්න. 🙂👍

අවුරුදු විස්සේ දී කෙනෙක් රැකියාවක් පටන් අරන් අවුරුදු 55 වෙනකම් රැකියාව කරගෙන ගියොත් ඔහුට හෝ ඇයට ආසන්න වශයෙන් සති 1890ක් ...
10/12/2023

අවුරුදු විස්සේ දී කෙනෙක් රැකියාවක් පටන් අරන් අවුරුදු 55 වෙනකම් රැකියාව කරගෙන ගියොත් ඔහුට හෝ ඇයට ආසන්න වශයෙන් සති 1890ක් තියෙනවා. නිකමට හිතන්න සතියේ දවස් පහේ රැකියාව කරලා ඉතුරු දවස් ටිකේ ගෙදර දොර වැඩ කරන එකාකාරි සති කොපමණ ප්‍රමාණයක් මේ අතර තියෙනවාද කියලා.

මේ ජිවිතය තුල අපිට ලැබිලා තියෙන ඉතාම කෙටි කාලය ඒකාකාරීව ගත කිරීම කෙතරම් අපරාධයකද. ඒ නිසා පුලුවන් විදිහට කාලය කලමණාකරණය කරගෙන

-අලුත් දේ ඉගෙන ගන්න
- අලුත් තැන් වල සංචාරය කරන්න
-අලුත් මිනිස්සු මුණ ගැහෙන්න
- ආදරණීයන් එක්ක කාලය ගත කරන්න
- ඔබ කැමති ව්නෝදාංශ වල යෙදෙන්න
- අලුත් ව්‍යාපාර අවස්ථා නිර්මාණය කරගන්න
- ඔබේ ශරීර සෞඛ්‍යය දියුණු කරගන්න
- ඔබේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් වැඩ කරන්න

අමතක කරන්න එපා. හැම සතියම ජීවිතයට අලුත් අත්දැකීමක් එකතු කරන සතියක් කරගන්න.🙂🙂අ

10/12/2023
අන්ධකාරය ඇති තැන ආලෝකය වෙන්න. 💡 🕯️ 🪔
09/12/2023

අන්ධකාරය ඇති තැන ආලෝකය වෙන්න. 💡 🕯️ 🪔

09/12/2023

ඔබට ඔබේ මනස වෙනස් කරගන්න පුලුවන් නම් ඔබේ ජීවිතයම යහපත් ලෙස වෙනස් කරගන්න පුලුවන්. 🙂

09/12/2023

බිස්නස් කරනවා නම් යාලුකම් වලට, නෑදෑකම් වලට වඩා system,process ගැන විශ්වාස කරන්න.ඕනෑම වෙලාවක මිනිස්සු වෙනස් වෙන බව තේරුම් ගන්න.😊👍

08/12/2023

ඔබට ඔබව perfect නම් අනිත් මිනිස්සු මොනවා කිව්වත් වැඩිය හිතන්න එපා. 😊😊

සමාජ මාධ්‍ය තමන්ගේ දියුණුව වෙනුවෙන්, සමාජයට positive impact කරන්න භාවිතා කරන එක choice එකක්. 🙂
08/12/2023

සමාජ මාධ්‍ය තමන්ගේ දියුණුව වෙනුවෙන්, සමාජයට positive impact කරන්න භාවිතා කරන එක choice එකක්. 🙂

එය නිවැරදිව ඔබේ දියුණුව වෙනුවෙන් යොදා ගන්න.
07/12/2023

එය නිවැරදිව ඔබේ දියුණුව වෙනුවෙන් යොදා ගන්න.

07/12/2023

කරන වැඩේ නෙමෙයි වැදගත්. දිනන අරමුණයි වැදගත්. 😊🔥

ඕනෙම කෙනෙක් විශිෂ්ඨයෙක් බවට පත්වීම අහම්බයක් නෙමෙයි. ඒක දීර්ඝකාලීන කැපවීමක ප්‍රතිපලයක්. එකම දේ consistent විදිහට කරලා බලන...
07/12/2023

ඕනෙම කෙනෙක් විශිෂ්ඨයෙක් බවට පත්වීම අහම්බයක් නෙමෙයි. ඒක දීර්ඝකාලීන කැපවීමක ප්‍රතිපලයක්. එකම දේ consistent විදිහට කරලා බලන්න. ඔබටත් විශිෂ්ඨයෙක් බවට පත්වෙන්න පුලුවන්.

-තිලකරත්න ඩිල්ශාන් සිරස tv සමග පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරෙන්-

06/12/2023

කොතනින් හරි පටන් ගන්න එකයි වැදගත්
😊🔥

වැඩිය හිතන්න එපා. අදම වැඩේට බහින්න.
06/12/2023

වැඩිය හිතන්න එපා. අදම වැඩේට බහින්න.

05/12/2023

ඔබේ ජීවිතයේ අමාරුම දවස් වල ඔබත් එක්ක හිටපු අයව අමතක කරන්න එපා. 😊

2024 වර්ෂය වැට් බද්ද 18% දක්වා වැඩිවීම හා අනෙකුත් බදු වැඩිවීම් එක්ක අපි හැමෝටම පෞද්ගලික මුල්‍ය කලමණාකරණය අතින් සෑහෙන්න අ...
05/12/2023

2024 වර්ෂය වැට් බද්ද 18% දක්වා වැඩිවීම හා අනෙකුත් බදු වැඩිවීම් එක්ක අපි හැමෝටම පෞද්ගලික මුල්‍ය කලමණාකරණය අතින් සෑහෙන්න අභියෝගාත්මක එකක් වනු නිසැකයි. සාර්ථකව ඔබේ personal finance manage කරගන්න මේ සරල පියවර අතරින් කිහිපයක් හෝ ඔබේ ජීවිතයට එකතු කරගන්න බලන්න. ඉදිරියට අපි මේ ගැන වැඩි දුරටත් කතා කරමු.

කිසිම හේතුවක් නිසා ඉගෙන ගන්න එක නවත්වන්න එපා.
04/12/2023

කිසිම හේතුවක් නිසා ඉගෙන ගන්න එක නවත්වන්න එපා.

ජිවීතයේ කිසිම දෙයක් ලේසි නැහැ. ඒ නිසා ඔබේ යහපත් වෙනුවෙන් නිවැරදි තේරීම් කරන්න.
04/12/2023

ජිවීතයේ කිසිම දෙයක් ලේසි නැහැ. ඒ නිසා ඔබේ යහපත් වෙනුවෙන් නිවැරදි තේරීම් කරන්න.

03/12/2023

මිනිසුන්ගේ ප්‍රශ්න වලට උදව් කිරීමේ චේතනාවෙන් මැදිහත් වීමේදී පරිස්සම් වන්න.අවසානයේ ඔවුන්ට වැරදි කල අය නිවැරදි වී ඔබ වැරදි වනු ඇත.😊

02/12/2023

මේ අවුරුද්දේ ඔයා ඉගෙන ගත්ත හොඳම පාඩම මොකක්ද? 🤔

අතීතය අපිට වෙනස් කරන්න බැහැ. එයින් ඉගෙන ගත්ත පාඩම් ශක්තියක් කරගෙන යහපත් අනාගතයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ඉදිරියට පිය න...
02/12/2023

අතීතය අපිට වෙනස් කරන්න බැහැ. එයින් ඉගෙන ගත්ත පාඩම් ශක්තියක් කරගෙන යහපත් අනාගතයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ඉදිරියට පිය නගන්න.

01/12/2023

මේ අවුරුද්ද කෙතරම් අමාරු වුණත් අත් හරින්නේ නැතුව තවම සටන් කරන ඔබ ගැන ආඩම්බර වෙන්න. 🔥❤️

Happy December 😊
01/12/2023

Happy December 😊

30/11/2023

ඔබට සාර්ථක වෙන්න ඕනේ ඇයි කියලා හේතුවක් හොයා ගන්න ඕනේ නම් ඔබේ ආදරණීය දෙමාපියන්ව මතක් කරගන්න. 😊

29/11/2023

ඔබ නොමැති නැන් වලදී පවා ඔබේ ගෞරවය සුරකින මිනිසුන් ආශ්‍රය කරන්න. 🙂

ඔයාගේ රැකියාවේදී,කරන ව්‍යාපාරයේදී සාර්ථක වෙන්න නම් team work අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.
29/11/2023

ඔයාගේ රැකියාවේදී,කරන ව්‍යාපාරයේදී සාර්ථක වෙන්න නම් team work අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.

2024 වසරේ ඔබේ අධ්‍යාපන කටයුතු හිතන විදිහටම සාර්ථකව කර ගන්න පුලුවන්. ඒක විශ්වාස කරන්න. 🙂❤️
29/11/2023

2024 වසරේ ඔබේ අධ්‍යාපන කටයුතු හිතන විදිහටම සාර්ථකව කර ගන්න පුලුවන්. ඒක විශ්වාස කරන්න. 🙂❤️

- Strategy Corner -මේ දිනවල ලංකාව පුරා වේගයෙන් අවන්හල්  විවෘත කරන සන්නාම කිහිපයක ආහාර වල ගුණාත්මක තත්වය පිලිබඳව විවිධ ඍණ...
28/11/2023

- Strategy Corner -

මේ දිනවල ලංකාව පුරා වේගයෙන් අවන්හල් විවෘත කරන සන්නාම කිහිපයක ආහාර වල ගුණාත්මක තත්වය පිලිබඳව විවිධ ඍණාතමක අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පලවෙනවා අපි දැක්කා.

ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා තියෙන franchise model එකක් ක්‍රියාත්මක වෙන McDonald's, Subway, Buger King, Wendy's, Taco Bell, Starbucks, Dunkin Donuts වගේ අවන්හල් රාශියක් අපිට දකින්න පුලුවන්. මින් බොහෝමයක් ලංකාව තුලත් අපට දැකගන්න පුලුවන්. ඒ ඒ රට වලට ගැලපෙන පරිදි ඔවුන්ගේ Menu වල යම් වෙනස්කම් තිබුණත් ඔවුන් ඉතා හොඳ ගුණත්වයක් පවත්වා ගන්න සැමවිටම උත්සාහ කරනවා.

පහත දැක්වෙන්නේ McDonald's සමාගම ඔවුන්ගේ ආහාර වල ගුණත්වය සෑම රටකදීම යහපත් ආකාරයෙන් පවත්වා ගන්න අනුගමනය කරන ක්‍රියාමාර්ගයි. ඔබත් ඔබේ අවන්හල locations කිහිපයක ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ පියවර අනුගමනය කරන්න පුලුවන්.

මධුර අමරසිංහ

සැප්තම්බර් 04 : තමන් උපරිම දක්ෂතා අතර සිටියත් කාන්තා Big Bash League තරඟාවලියට තෝරා නොගැනීම ගැන චමරි අතපත්තු  තම faceboo...
28/11/2023

සැප්තම්බර් 04 : තමන් උපරිම දක්ෂතා අතර සිටියත් කාන්තා Big Bash League තරඟාවලියට තෝරා නොගැනීම ගැන චමරි අතපත්තු තම facebook ගිණුම තුල සිය කලකිරීම ප්‍රකාශ කරනවා.

ඔක්තෝම්බර් 11: Sydney Thunders කණ්ඩායම විසින් ආදේශක ක්‍රීඩිකාවක් ලෙස තම කණ්ඩායමට ඇතුලත් කරගන්නවා

නොවැම්බර් 28 : කාන්තා Big Bash League හී තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු නම් කෙරෙනවා. සමස්ත තරඟාවලිය තුල ඇය ලකුණු 511 ක් සහ කඩුළු 9ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.

මොනතරම් බාධක ආවත් ඔබට ලැබෙන අවස්ථා වෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ලෝකයටම ඔබ කවුද කියලා පෙන්වන්න.🔥❤️

ආපහු හැරෙන්න, නතර වෙන්න හිතන්නවත් එපා. ඔයාගේ timeline එක ඇතුලේ ඔයාගේ dreams achieve කරගන්න. 🙂❤️
28/11/2023

ආපහු හැරෙන්න, නතර වෙන්න හිතන්නවත් එපා. ඔයාගේ timeline එක ඇතුලේ ඔයාගේ dreams achieve කරගන්න. 🙂❤️

නිර්මාණශීලීත්වය 🙂
27/11/2023

නිර්මාණශීලීත්වය 🙂

ඔබ තනිව සිටියත්, සමීපතමයෙක් සමඟ සිටියත්, හිතවතුන් පිරිසක් සමඟ සිටියත් ඒ හැම මොහොතක්ම ඔබ සමඟ බෙදා හදා ගන්න රසවත් හිතවතා, වටවල තේ.
ඔබත් අදම ඔබේ ගෙදරටත් අරන් තියාගන්න. ☕🔥

බලාපොරොත්තු නැති කර ගන්න එපා. ඔයාගේ ජීවිතය ඉතාම ඉක්මනින් ලස්සන විදිහට වෙනස් වෙන්න නියමිතයි. ඒක විශ්වාස කරන්න.   ❤️
27/11/2023

බලාපොරොත්තු නැති කර ගන්න එපා. ඔයාගේ ජීවිතය ඉතාම ඉක්මනින් ලස්සන විදිහට වෙනස් වෙන්න නියමිතයි. ඒක විශ්වාස කරන්න.
❤️

තමන් මොනදේ කරත් පුලුවන් උපරිම විදිහට ඒක brand කරන්න visibility හදාගන්න. 😍මේ මහත්මයාව දැක්කේ ගම්පහ නගරය ආසන්නයේදී. ඕනේම ද...
26/11/2023

තමන් මොනදේ කරත් පුලුවන් උපරිම විදිහට ඒක brand කරන්න visibility හදාගන්න. 😍

මේ මහත්මයාව දැක්කේ ගම්පහ නගරය ආසන්නයේදී. ඕනේම දෙයක් පිලිවෙලට, වෘත්තීමයභාවයකින් කරන්න උත්සාහ කරන අනුන්ට බරක් නොවී තමන්ගේම ශක්තියෙන් ජීවත්වෙන මෙවැනි මිනිසුන් දැකීමත් සතුටක්. 🔥😍

25/11/2023

අපේ සමාජයේ යහපත් මිනිස්සු ඉන්න බවට හොඳම උදාහරණය ඔබ වෙන්න 😊❤️

ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය නිවැරදි තීරණ ගන්න නිර්භීත වෙන්න. 🔥😊
25/11/2023

ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය නිවැරදි තීරණ ගන්න නිර්භීත වෙන්න. 🔥😊

24/11/2023

මිනිස්සු පිටිපස්සේ නෙමෙයි ඔයාගේ හීන පිටිපස්සේ දුවන්න. 😊🔥

Address

142/b Kahantota Road
Malabe
10115

Telephone

+94772610507

Website

Alerts

Be the first to know and let us send you an email when The Ceylon Entrepreneur posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Ceylon Entrepreneur:

Videos

Share

Category