Pixxel Creators

Pixxel Creators Graphic Design & Social Media Marketing Sercies

Think Big ! We know just the way to Boost your Biz
(1)

We design and develop unique 👏 web identities, bespoke and tailor-made digital solutions, and cutting edge web sites/app...
13/04/2024

We design and develop unique 👏 web identities, bespoke and tailor-made digital solutions, and cutting edge web sites/applications for an affordable price to move your business to the next level.💹

12/04/2024

*ශ්‍රී ලංකාව තුල Graphic Design සම්බන්ධ පාඨමාලා පැවැත්වෙන ප්‍රධාන ස්ථාන.*

*NVQ Level 4 Course & Certificate Courses*
👇
• VTA
• NAITA
• Technical College
• Sri Lanka Institute of Printing
• Ocean University of Sri Lanka,
• Lalith Atulathmudali Vocational Training Center.
• Open University
• National Youth Services Council - NYSC

*Diploma & Degree Programs*
👇
• AMDT: School of Creativity
• Academy of Design (AOD)
• SLIIT
• Informatics Institute of Technology (IIT)
• Kotelawala Defence University - KDU
• IDM
• University of Kalaniya
• NIBM
• CADD Centre Lanka

**(අදාල ස්ථාන සහ නම් ගම් ගැන සොයා බලා ඔබට සුදුසු පාඨමාලාවක් තෝරා ගැනීම ඔබේ වගකීම වේ.)**

▪️ මීට අමතරව ඇතුලත් විය යුතු ස්ථාන ඇත්නම් කමෙන්ට් තීරයේ දක්වන්න.

12/04/2024

Creativity is not talent but attitude...

We design and develop unique 👏 web identities, bespoke and tailor-made digital solutions, and cutting edge web sites/app...
12/04/2024

We design and develop unique 👏 web identities, bespoke and tailor-made digital solutions, and cutting edge web sites/applications for an affordable price to move your business to the next level.💹

Do you know?Social Media Power
12/04/2024

Do you know?
Social Media Power

25/12/2023

Merry Christmas!♥️
Wishing you a Christmas sprinkled with joy, wrapped in laughter, and adorned with moments that glitter like holiday lights, May your days be merry, your heart be light, and the magic of the season fill your world with warmth✨

Here's to a festive celebration as extraordinary as you are!

Merry Christmas you all! 🙈♥️🫶🏼

"Let the color of hapinesss shine brightly in your life every day."HAPPY DIWALIHave a luminous day!!!
12/11/2023

"Let the color of hapinesss shine brightly in your life every day."

HAPPY DIWALI

Have a luminous day!!!

Thank you so much for working with us. Hope that you will contact us in your future GRAPHICAL needs.    Add up : Pixxel ...
12/09/2023

Thank you so much for working with us. Hope that you will contact us in your future GRAPHICAL needs.


Add up : Pixxel Creators

CV හදාගන්න අවශ්‍යයි නම් කියන්න.. මම part time විදියට CV/Resume  හදලා දෙන කෙනෙක්, අඩුම මිලට ඔයාලගෙ තොරතුරු විශ්වාසනීය ලෙස...
12/09/2023

CV හදාගන්න අවශ්‍යයි නම් කියන්න..
මම part time විදියට CV/Resume හදලා දෙන කෙනෙක්, අඩුම මිලට ඔයාලගෙ තොරතුරු විශ්වාසනීය ලෙස රහස්‍යබව රැකෙන පරිදි ඔයාගේ අවශ්‍යතාවයට මට පුලුවන් උපරිම හොද professional නිමාවකින් යුතුව CV එකක් හදලා දෙන්න පුලුවන් මට.. කැමති කෙනෙක් ඉන්නවා නම් වට්සැප් හරහා සම්බන්ධ වෙන්න මාත් එක්ක..

Looking for work? Applying to jobs? Need help writing a resume? ✅

My services include;
Professional resume/Cv designing service

What you will get;

Professional resume/cv writing, editing or modification and upgrading.

ATS- friendly professional layouts and formatting.

I look forward to hearing from you!

Whatsapp: 0777449338 | 0767770743

Graphic Design & Social Media Marketing SerciesThink Big !We know just the way to Boost your BizBig or Small within your...
10/08/2023

Graphic Design & Social Media Marketing Sercies

Think Big !
We know just the way to Boost your Biz
Big or Small within your Budget.

🛑Web Design & Development
🛑UI & UX Design
🛑 Social Media Posts Design
🛑 Flyer Design
🛑 Resume Design
🛑 Company Profile Design
🛑 Branding Packages Design
🛑 Business card Design
🛑 Banner Design
🛑 Broucher Design
🛑 Leaflets Design
🛑 Outdoor Advertising

Contact : 0777 449 338
Email : [email protected]
Whatsapp : 0777 449 338

Why Choose Us
⭕️ Satisfaction Guarantee
⭕️ Fast Excecution
⭕️ Creative Designs

අළුත් ජොබ් එකකට, උසස් වීමකට, කැම්පස් එකට, වීසා එකකට වගේ හැම දේකටම නැතුවම බැරි එකක් තමයි CV එක. පරණ පුරුදු CV එක නම් දැන්...
15/05/2023

අළුත් ජොබ් එකකට, උසස් වීමකට, කැම්පස් එකට, වීසා එකකට වගේ හැම දේකටම නැතුවම බැරි එකක් තමයි CV එක.

පරණ පුරුදු CV එක නම් දැන් යල් පැන ගිය එකක්. මේ හැම දේකින්ම කැපිලා පේන්න වගේම කරදරයක් නැතුව ජොබ් එක ලැබෙන්න නම් ඉන්ටර්වීව් එකක first impression එක වෙන CV එක අද කාලෙට ගැලපෙන විදියට තියෙන්න ඕන.

තමන්ට පුළුවන් විදියට කම්මැලි කමේ word වලින් හදාගත්ත CV එක වෙනුවට නවීන ආකාරයට graphic කරලා CV එකක් හදාගන්න එක අත්‍යවශ්‍යයි. ඒ වගේම එක පාරක් හැදුවාම හැමදාටම ඒක පාවිච්චි කරන්නත් පුළුවන්.

මේ වැඩේ කරන්න අපි ළඟ අත්දැකීම් සහිත අය ඉන්නවා. තමන් ගැන වෘත්තීය මට්ටමේ පොඩි විස්තරයක් වගේම අධ්‍යාපන, රැකියා පළපුරුද්ද වගේ දේවලුත් අපි අළුතෙන්ම ලියනවා.

ලස්සනට, වැදගත් විදියට මේ වැඩේ කරගන්න කතා කරන්න අපට. නැත්නම් WhatsApp කරන්න. අපි දවසෙන් දෙකෙන් කරලා දෙන්නම්.

0777449338 | 0767770743 තමයි අපේ අංකය.
කතා කරන්න. නැත්නම් WhatsApp කරන්න.

ලැබුවා වූ 2023 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද  ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේ...
14/04/2023

ලැබුවා වූ 2023 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

May the Sinhala and Tamil New Year bring peace, happiness and prosperity to you and your family!!!

சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு உங்களுக்கும் உங்கள் குடும்பத்திற்கும் சமாதானம், மகிழ்ச்சி மற்றும் செழிப்பு தரட்டும்!!!

Facebook post creation We can create Facebook Post advertising at affordable prices to increase the quality of your busi...
18/02/2023

Facebook post creation

We can create Facebook Post advertising at affordable prices to increase the quality of your business and get higher income.

For more details
0767770743- Pixxel Creators Hotline
0767770743 | +971505852632
www.pixxelcreators.com
[email protected]

Facebook Post Design

ඔබේ ව්‍යාපාරයේ ගුණාත්මකභාවය වැඩි කරගෙන, ඉහල ආදායමක් ලබා ගැනීමට Facebook Advertising සඳහා Facebook Post පහසු මිල ගණන් යටතේ අප ආයතනයෙන් නිර්මාණය කරගත හැක.

වැඩි විස්තර සඳහා
0777449338 - Pixxel Creators Hotline
0767770743 | 0728086450
www.pixxelcreators.com
[email protected]

18/02/2023

Don't have a website for your business yet?

Then this is the best time to take your business to the next level. High quality and high new technology, suitable for other equipment. We design and develop unique web identities, bespoke and tailor-made digital solutions, and cutting edge web sites/applications for an affordable price to move your business to the next level.

For More Details
0777449338 - Hotline
0767770743 | 0728086450 - Mr. Dinusha
0711587157 - Mr. Okitha

Email : [email protected]
Facebook : Pixxel Creators
Web : www.pixxelcreators.com

Facebook Post Design
17/02/2023

Facebook Post Design

එක එක තැන චොර නොවි කොලිටි CV එකක් හදාගන්න
09/10/2022

එක එක තැන චොර නොවි කොලිටි CV එකක් හදාගන්න

25/09/2022

CEB App UI UX Design ✌️

We design and develop unique 👏 web identities, bespoke and tailor-made digital solutions, and cutting edge web sites/app...
23/09/2022

We design and develop unique 👏 web identities, bespoke and tailor-made digital solutions, and cutting edge web sites/applications for an affordable price to move your business to the next level.💹


✅Free Hosting & Domain Name
✅Free Domain Registration
✅Free Email Accounts
✅Free SSL certificate installation
✅Free lifetime maintenance
✅Clean, Modern Touch
✅100% Fully Responsive Design
✅Social Media Integration, Subscription, Google Maps, Contact Forms, and more!!

✅Portfolio websites
✅Online stores/ E-commerce websites
✅Blog sites
✅Service websites
✅Hotel booking websites
✅Other websites

Visit : www.pixxelcreators.com

16/08/2022
QR ක්‍රමයට හැඩගැහෙමු...National Fuel Pass - ජාතික ඉන්ධන අවසර පත්‍රය QR එක පරිස්සමට ලඟ  තබාගන්නID Card එකක් ලෙස අපෙන්ඉතා ...
19/07/2022

QR ක්‍රමයට හැඩගැහෙමු...

National Fuel Pass - ජාතික ඉන්ධන අවසර පත්‍රය

QR එක පරිස්සමට ලඟ තබාගන්න
ID Card එකක් ලෙස අපෙන්
ඉතා අඩු මුදලකට

Water Resistance
Dust Resistance
Scratch Resistance

Contact : 0728086450 | 0777449338

ඩිජිටල් වෙසක් තොරණ - දේවධර්ම ජාතක කතා වස්තුව ☸️🙏https://youtu.be/nRzIK3ypoKY
15/05/2022

ඩිජිටල් වෙසක් තොරණ - දේවධර්ම ජාතක කතා වස්තුව ☸️🙏

https://youtu.be/nRzIK3ypoKY

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!!!new Digital Artworkදේවධර්ම ජාතක කතා වස්තුව ☸️ #...

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ☸️🙏
15/05/2022

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ☸️🙏

Favorite Sports man 😘Chamika Karunaratneඋනන්දුවා 😍❤️Design by Dinusha Malith
22/11/2021

Favorite Sports man 😘
Chamika Karunaratne

උනන්දුවා 😍❤️
Design by Dinusha Malith

Address

91/3, Makola South
Makola
11640

Alerts

Be the first to know and let us send you an email when Pixxel Creators posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pixxel Creators:

Videos

Share


Other Makola media companies

Show All