කැළණිය යෞවන සමාජය සම්මේලනය

  • Home
  • Sri Lanka
  • Mahara
  • කැළණිය යෞවන සමාජය සම්මේලනය

කැළණිය යෞවන සමාජය සම්මේලනය #අලුත්කැලණියක්අලුත්රටක්
(1)

*ලැබුවා වූ නව වසර සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි සුභම සුභ නව වසරක් වේවා*...!!!*Have a very Happy New Year full of Peace, ...
01/01/2024

*ලැබුවා වූ නව වසර සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි සුභම සුභ නව වසරක් වේවා*...!!!

*Have a very Happy New Year full of Peace, Happiness, Prosperity...!!!*

*அமைதி, மகிழ்ச்சி, வளம் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்...!!!*

~ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමෝදය බණ්ඩාර~🙏

තරුණ සේවාවට සැබෑ සභාපතිවරයෙක් පත් වී ඇත! සියල්ලට ම අවසානයේ තරුණ පාර්ලිමේන්තුවට සැබෑ වටිනාකම හිමි කර දුන් කශේරුකාවක් ඇති ...
20/11/2023

තරුණ සේවාවට සැබෑ සභාපතිවරයෙක් පත් වී ඇත!

සියල්ලට ම අවසානයේ තරුණ පාර්ලිමේන්තුවට සැබෑ වටිනාකම හිමි කර දුන් කශේරුකාවක් ඇති සභාපතිවරයෙක් විසින් කශේරුකාවක් ඇති තරුණ පාර්ලිමේන්තුවක් මෙලෙස ගොඩ නැගූ වග යි!

#ප්‍රමෝදයබණ්ඩාර
#අලුත්කැළණියක්අලුත්රටක්

10/10/2023
34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන  ගම්පහ දිස්ත්‍රික් ක්‍රිඩා උලලේ බාස්කට් බෝල් පිරිමි අනුශුරතාවය කැලණිය ප්‍ර...
07/10/2023

34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන ගම්පහ දිස්ත්‍රික් ක්‍රිඩා උලලේ බාස්කට් බෝල් පිරිමි අනුශුරතාවය කැලණිය ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ එක්සත් යෞවන සමාජයේ ක්‍රිඩකයන් දිනා ගන්නා ලදි.. සභාපති තුමා ඇතුළු කැලණිය යෞවන සමාජ සම්මේලනයේ උනුසුම් සුබ පැතුම්....❤💥🥰

එක්වෙමු! දිනවමු! #ප්‍රමෝදයබණ්ඩාර #අලුත්කැළණියක්අලුත්රටක්
31/01/2023

එක්වෙමු! දිනවමු!
#ප්‍රමෝදයබණ්ඩාර
#අලුත්කැළණියක්අලුත්රටක්

කැලණිය යෞවන සමාජ සම්මේලනය හා ගැමුණු යෞවන සමාජය එක්ව  සංවිධානය කරනු ලැබූ අධිෂ්ඨාන පුජා වැඩසටහන නොවැ 20 ඉරුදින  කැළණි රජමහ...
24/11/2022

කැලණිය යෞවන සමාජ සම්මේලනය හා ගැමුණු යෞවන සමාජය එක්ව සංවිධානය කරනු ලැබූ අධිෂ්ඨාන පුජා වැඩසටහන නොවැ 20 ඉරුදින කැළණි රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණි..
ඒ සදහා කැලණිය යෞවන සමාජ සම්මේලනයේ සභාපති ලක්ශාන් මධුරංග තරුණ නායකයාගේ ආරාධනාවෙන් වැඩම කලේ දොම්පේ යොවුන් මන්ත්‍රී හිතාදර ශාස්ත්‍රවේදී ඉද්දමල්දෙණියේ සිරිමහිම ස්වාමින්වහන්සේය.
ඒම අවස්ථාවට කැලණිය යෞවන සමාජ සම්මේලනයේ සභාපති තුමන්,තරුණ සේවා නිලධාරී තුමිය,යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා ඇතුළු නිලධාරීන් හා ගැමුණු යෞවන සමාජයේ නිලධාරීන්, දොම්පේ තරුණ නායක නායිකාවන් සහභාගී විය......❤🙏😍🥰

කැලණිය ❤💪
07/11/2022

කැලණිය ❤💪

ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත කැලණිය ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය මඟින් අද දින නායකත්ව වැඩමුළුවක් සංවිධානය කරන ලදී. එ...
07/11/2022

ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත කැලණිය ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය මඟින් අද දින නායකත්ව වැඩමුළුවක් සංවිධානය කරන ලදී. එම අවස්ථාව සඳහා,

🌼 ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක නිමල් පද්මසිරි මැතිතුමා

🌼 ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවා නිළධාරී සන්ද්‍යා සමන්මඩපාත මහත්මිය

🌼 දිප්පිටිගොඩ රෝමානු කතෝලික විද්‍යාලයේ විදුහල්පති J. N. නිල්මිණ සමන් සිරිසේන මහතා

🌼 ගම්පහ තරුණ සේවා නිළධාරී අතිලා ධනුෂ්කි මහත්මිය

🌼 කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මනෝ උපදේශකතුමා

🌼 කැලණිය තරුණ සේවා නිළධාරී මනෝෂිකා ප්‍රමෝදිනී

🌼 හිටපු ජාතික මණ්ඩල නියෝජිත හසිත් සඳරුවන්

🌼 දොම්පේ යෞවන සමාජ සම්මේලනයේ හිටපු සභාපතිතුමා

🌼 දොම්පේ යෞවන සමාජ සම්මේලනයේ සභාපති හරිත පබසර තරුණ නායකයා

🌼 කැලණිය ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ ගරු සභාපති ලක්ෂාන් මධුරංග තරුණ නායකයා ප්‍රමුඛ විධායක මණ්ඩලය ඇතුළු යෞවන සමාජ නිළධාරීන්

අද දින සහභාගී විය.

මෙම කටයුත්ත සඳහා නිරන්තරයෙන් සහයෝගය දැක්වූ, විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ලබා දුන්, විද්‍යාලාධිපති J. N. නිල්මිණ සමන් සිරිසේන මැතිතුමන්ටද, හිටපු ජාතික මණ්ඩල නියෝජිත හසිත් සඳරුවන් තරුණ මහත්මයාටද, අද දින පැමිණි සියළුම නිළධාරීන් ඇතුළු යෞවන සමාජවල නායක නායිකාවන්ටද අපගේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමි.

පරිත්‍යාගශීලී ඔබ සැමට ආරාධනා!
23/10/2022

පරිත්‍යාගශීලී ඔබ සැමට ආරාධනා!

වැඩ කරන කැලණිය තාරුණ්‍යය ❤️💪                  කැලණිය යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය 4 වන වරටත් සංවිධානය කරනු ලැබූ මහා ක්‍...
26/09/2022

වැඩ කරන කැලණිය තාරුණ්‍යය ❤️💪

කැලණිය යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය 4 වන වරටත් සංවිධානය කරනු ලැබූ මහා ක්‍රිකට් තරගාවලිය 2022/09/25 ඊයේ දින අති උත්කර්ෂවත් අන්දමින් හුනුපිටිය ඩ්ංගියාවත්ත ක්‍රිඩා පිටියේදී පැවැත් විය ........

මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස,

🌟 කැලණිය ප්‍රාදේශීය ලේකම් නදිශානි අමරසිංහ මැතිනිය

🌟ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක නිමල් පද්මසිරි මැතිතුමා

🌟කැලණිය ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී H.D.S රූපිකා මැතිනිය

🌟ශ්‍රි ලංකා යෞවන සමාජ සම්මේලනයේ ගරු ජාතික සංවිධායක මිහිඳු රුසිත් තරුණ නායකයා ඇතුළු නියෝජ්‍ය ලේකම් තුමන් වන සනිරු ආදරණීය තරුණ නායකයා

🌟කැලණිය තරුණ සේවා නිලධාරීන් වන දමින්ද අදිකාරි මහතා හා මනෝශිකා මහත්මිය

🌟ගම්පහ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ ගරු සභාපති ඇතුළු පැමිනි නිලධාරීන් මන්ඩලය

🌟 ශ්‍රි ලංකා පස්වන තරුණ පාර්ලිමේන්තුවේ
ගරු කථානායක නිපුනි ශෙහානි අබේධීර ආදරණීය තාරුණ නායිකාව
ඇතුළු පිරිස සහභාගී විය......
කණ්ඩායම් 17 කින් යුක්තව මෙය දවස පුරා ඉතාමත් සාර්ථක අන්දමින් පැවති අතර එහි
🌟 ශූරතාවය - ඊරියවැටිය c.c කණ්ඩායම දිනාගත් අතර
🌟 අනුශූරතාවය - නාරමිමිනිය සුපිර්කින් කන්ඩායම දිනා ගන්නා ලදි

මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා උදේ දවල් රෑ වෙහෙස වෙමින් කටයුතු කළ කැලණිය ප්‍රාදේශීය සම්මේලනයේ සභාපති ලක්ෂාන් මධුරංග තරුණ නායකයාටත්, භාන්ඩාගරික ප්‍රමෝද්‍ය බන්ඩාර තරුණ නායකයා ඇතුළු කැලණිය ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ සියලු නිලධාරීන්ටත්, විනිශ්ච මණ්ඩලය දෙපළටත්, නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් කැලණිය යෞවන සමාජ සම්මේලනය වන අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු....

ශූරතාවය දිනාගත් ඊරියවැටිය c.c කණ්ඩායමටත් අනුශුරතාවය දිනාගත් නාරම්මිනිය සුපර්කින් කණ්ඩායමටත් කැලණිය ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ උනුසුම් සුබ පැතුම් පුද කර සිටිමු....💪❤️🥳🥰🙏


කැලණිය යෞවන සමාජ සම්මේලනය

අපි සුදානම්👍ඔබ🫵🏽 සූදානම්ද?
23/09/2022

අපි සුදානම්👍
ඔබ🫵🏽 සූදානම්ද?

අපගේ සුභාශිංෂනය❤️
20/09/2022

අපගේ සුභාශිංෂනය❤️

දැන්ම අමතන්න
20/09/2022

දැන්ම අමතන්න

Address

Mahara

Telephone

+94717479154

Website

Alerts

Be the first to know and let us send you an email when කැළණිය යෞවන සමාජය සම්මේලනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category