𝐌 𝐀 𝐃 𝐔 𝐖 𝐀 𝐖 𝐎 𝐑 𝐋 𝐃

01/10/2024

Anura Kumara Dissanayake

12/09/2024

30/08/2024

එහෙම හිතට දැනෙන්න ඔබල අපි ඔක්කොම
අපේ රටට කොච්චරනම් ආදරේ ඇතිද 🥹❤





දැනගෙන අතහැරල තමන්ගෙ ගමන යමන් ☝️😎
06/08/2024

දැනගෙන අතහැරල තමන්ගෙ ගමන යමන් ☝️😎

කෑව නින්ද 🥴
28/07/2024

කෑව නින්ද 🥴

27/07/2024

මේ මේ...උර්තල් 🌝

22/07/2024

😘 මෙච්චර ලස්සන රටක්නෙ මුන් 255 ම එකතු වෙලා see more .....


😂😂😂

21/07/2024

අද හරි වගේ 😎👍

19/07/2024

🎸 ගිටාර් ගහන ඌ ස්ටේජ් එක යට මොකද කරන්නෙ 🥴

16/07/2024

Dj අයියෙ මං කපූ 😂
වෙඩිමකට නැතුවම බැරි ඩයල් එකක් 😂

15/07/2024

දැයි එයි රෙදි උස්සන් ජාතිවාදය අවුස්සනව කියල.
මුන්ට දෙන්න ඕන රජකාලෙ දඩුවම්..පොලිසියෙන් ක්‍රියාමාර්ගයක් ගත්තත් ටික කාලයයි මූ එලියෙ..කෙල්ලට මොන තරම් දුකක්ද..තමන්ගෙ කොන්ඩෙ දකින දකින ගානෙ කෙල්ල කොච්චර විදවනව ඇත්ද

13/07/2024

මෙන්ශන් කරන් යං 🥴

13/07/2024

ගෙදරක පැවති ගිහි පිරිතකට බලහත් කාරයෙන් පැමින.පිරිත් කියන අයට තග දාන. බලංගොඩ කාෂ්‍යප හිමි.

13/07/2024

වැඩක් නෑ කියන්න එපා 😒

NC-0973බදුල්ල-කොලඹ මෙකේ කොන්දොස්තරය හිතන් ඉන්නෙ උගෙ තාත්තගෙ බස් එක කියලා😂👍මමයි මාත් එක්ක ටෙක් යන යාලුවො 5 දෙනෙක් බස් එකට...
12/07/2024

NC-0973
බදුල්ල-කොලඹ
මෙකේ කොන්දොස්තරය හිතන් ඉන්නෙ උගෙ තාත්තගෙ බස් එක කියලා😂👍

මමයි මාත් එක්ක ටෙක් යන යාලුවො 5 දෙනෙක් බස් එකට නැගලා සීසන් එක පෙන්නුවාම මූ සීසන් ටික අරගෙන කියනවා උබලට සීසන් ටික ආපහු ඔන්නම් සල්ලි දෙන්නලු.😂

ඇයි ඇහුවාම ටාගට් කවර් කරන්නොනෙලු සීසන් යන්න මෙව්වගෙ බැහැලු(එතකොට සීසන් අරන් අපි private ඒවගෙද යන්නොනෙ?)😂

අපෙන් සල්ලි අරගෙන මිසක් මෙයා අපේ සීසන් ටික දුන්නෙත් නැහැ

කොහොම හරි මේ වගේ අවජාතක උන්ගෙ නම් ලමයෙක්ටවත් හොදක් නම් වෙන්න හොද නැ පාරක් පාරක් ගානෙ අනාත වෙන්නොනෙ මූට අපි ලමයි කියලවත් කිසි අනුකම්පාවක් තිබ්බෙ නෑ🙂👍
උපුටා ගැනුමක-

11/07/2024

දක්ශතා පෙන්නන්න ඕන job interview එකේ මිසක්.ඔබට ජොබ් එකක් හම්බුනාට පස්සෙ නෙවෙයි.ඇයි කියල අනුන්ගෙ පක්කලි වැඩ කරල ඇවිල්ල කියන්නම් 🥴

ලගම උන් ☝️
10/07/2024

ලගම උන් ☝️

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐌 𝐀 𝐃 𝐔 𝐖 𝐀 𝐖 𝐎 𝐑 𝐋 𝐃 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category