24/02/2021
I Rajapaksha
No 223
Bihirisorrowwa
Dehiattakandiye
මේ දරුවගෙ තල්ලේ ඇති සිදුරක් හේතුවෙන් දරුවා ශල්‍යකර්මයකට ලක්කර තිබෙනවා. වසර දෙකක් දැනට ආහාර ලබාදෙන්නෙ මේ නාසය හරහා ගිය බටයෙන් අවුරුදු දෙකක් වුවත් මේ දරුවට තාම ඇවිදින්න බෑ . කකුලෙ ඇගිලි බද්ද වෙලා ඒ සඳහාද සැත්කමක් කිරීමට නියමිතයි. ස්වාමිපුරුෂයා කුලී වැඩ කරල උපයන මුදලින් මේ දරුවගෙ කටයුතු හරියාකාරව කරගැනීමට නොහැකි තත්වයක් තියෙන්නෙ. මං යනකොටත් මේ අම්මගෙ කරාඹු දෙක කනේ නෑ. ගිය සතියෙ ඒක උකසට තියල දරුවට පිටි ගෙනත් දීල තියෙන්නෙ. ඉන්න නිවසත් යන්තමින් අටවගෙන මේ මිනිස්සු ජීවත් වෙන්නෙ. හැම තැනටම මේ මිනිස්සු දැන් නය වෙලා කරකියාගත නොහැකිව ඉන්නෙ. දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලෙන මේ දරුවගෙ නාසයට දාන බටය වත් සිරිංජය වත් ලබා නොදෙන බවත් ඒව ලබාගැනීමට පොළොන්නරුව මහ රෝහලට යාමට සිදුව ඇති බවත් ඇය ප්‍රකාශ කරනව.
*පුලුවන් කෙනෙක් මේ මිනිස්සුන්ට උදවු කරන්න
* ශෙයාර් කරල බුදු සරණින් දරුවට ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න
වැඩි විස්තර 0719113322
ස්තූතියි.
(උ.ගැ)