Pasindu Kaushalya

Pasindu Kaushalya Tutorials, breakdowns, originals, and all other film stuff. Enjoy! I am a skilled filmmaker and photographer who specializes in professional color grading.

With a passion for teaching others, I also create informative filmmaking tutorials to help aspiring filmmakers improve their craft. If you're looking to learn more about filmmaking, don't hesitate to get in touch with me.

මේක කියවන 100ක් හිටියොත්, එතනින් 99ක්ම කැමති තමන්ගේම කියලා Business එකක් ගොඩදාගන්න. තනියම ගේමක් ගහනවා කියන්නේ, කියවනකොටත...
13/10/2023

මේක කියවන 100ක් හිටියොත්, එතනින් 99ක්ම කැමති තමන්ගේම කියලා Business එකක් ගොඩදාගන්න.

තනියම ගේමක් ගහනවා කියන්නේ, කියවනකොටත් පට්ටම මොරාල් එකක් එන වචන සෙට් එකක්!
ඒ නිසා අපි හැමෝම ඒ වචන ටික කියන්න, FB එකේ ඒ වගේ Post එකක් Share කරන්න, හීන මවාගන්න හරිම කැමතියි.

ඒත් ඒ හීනෙට, හැමෝටම යන්න ලැබෙනවද?
දැකලා තියෙනවද ලොකු කාලයක් තමන්ගේ Business එක කලත් ලොකු දියුණුවක් නැති අය?

ඇයි අපි හැමෝටම එක වගේ හීන තිබිලා සමහර පිරිසකට පමණක් ඒක සැබෑ වෙන්නේ??

මට දවසක් කෙනෙක් කිව්වා "අපි දැනන් ඉන්න ඕනි අපි දැන් අපේ ගමනේ කොතනද ඉන්නේ කියන එක. අපිවත් අපි ඉන්න තැන හරියටම දන්නේ නැතිනම්, කවදාවත් හිතාගෙන ඉන්න තැනට යන්න ලැබෙන්නේ නෑ."

1. අපි ඉස්සරලාම "අපි දැන් කොතනද ඉන්නේ" කියන එක ගැන වටහාගන්න ඕනි.

මේක කියවන ඔයා, ඔයාගේ හී⁣නය එක්ක සසඳනකොට ඒ හීනෙට යන ගමනේ ඇත්තටම කොතනද ඉන්නේ?
ඕක දන්නැතිව, වටහාගන්නැතිව කවදාවත් ඔයාගේ හීනය හැබෑ කරගන්න බෑ.

2. ඔයා ඊලඟට අඩිය තියනේ කොතනටද කියලා දන්නවද?

ඔයා ඉන්න තැන හරියටම දන්නවනම්, ඊලඟට හිතන්න ඕනි ඊලඟ අඩිය තියන්නේ කොතනටද කියලා.
සෑම ගමනකටම Steps තියෙනවා.
හැබැයි බහුතරයක් දෙනාට හීනයක් තිබ්බට, හීනෙට යන ගමනේ තියන්න ඕනි Steps ගැන අවබෝධයක් නෑ.

තමන්ගේ හැකියාව ගැන තියෙන විශ්වාසෙන් එකම දේ කරලා කරලා සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවනම්, ඒක හරිම දුර්වලයි කියලා මතක තියාගන්න.

ඔයා ඉන්න තැන දන්නවනම් ඊලඟට කරන්න ඕනි දේ ගැන හිතන්න. හරියට දැනගෙන ඒ Step එක⁣⁣ට අඩිය තියන්න.

සමහරවිට ඒ Step එක Shop එකක් open කරන එකක් වෙන්න පුලුවන්, Equipment ගන්න එකක් වෙන්න පුලුවන්, වෙන රටකට යන එකක් වෙන්න පුලුවන්, කරන රැකියාව අතහැරලා වෙන දෙයක් කරන්න යනවා වෙන්න පුලුවන්...
මොක වුණත් මොරාල් එක ආපු පලියට කරන්න යන්න එපා.
මතකයිනේ... දැනගෙන අඩිය තියන්න!!

3. ඔයා තිබ්බ අඩිය වැරදුණොත් මොකද කරන්නේ කියලා දන්නවද?

සරලවම කිව්වොත්, වැටුණොත් කොතනටද වැටෙන්නේ කියල Plan කරන්න. මනුස්සයෙක්ට වෙන්න අන්තිම නරක දේ තමයි ඒ මනුස්සයාගේ ජීවිතය, කාලය විසින් තීරණය කිරීම.
ඒ නිසා සෑම පියවරක් තබනකොටම ඒ හා සමානව අඩියක් වැටුණොත් කොතනටද වැටෙන්නේ කියලා දැන්මම Plan කරන්න.

Stress හදාගෙන දුක් පෝස්ට් share කරගෙන තමන්ගේ ජීවිතයේ වටිනා තත්පර කඳු ගනන් නාස්ති කරගන්න එපා.

හොඳ හුස්මක් අරන් ඉන්නෙ කොතනද කියලා බලන්න, ඊලඟ අඩිය ගැන හිතන්න, වැටුණොත් වැටෙන්න තියෙන තැන් ගැන හිතන්න, වැටුණත් ගොඩ යන්න පුලුවන් විදියට ආපස්සටත් Plan කරන්න, සද්දෙ වහල ගේම ගහන්න!!

මේක කියවන මොකෙක්ම හරි ගොඩ ගියොත් මට සතුටුයි!!!

Photo එකට ලස්සනයි කියන්න😋

13/05/2023

මිලියන ගණනින් ඔයාලගේ ආද⁣රය ලැබුණු, මම නිර්මාණය කරපු Music Video කිහිපයක්.

19/11/2022

ලේසියෙන්ම හදාගන්න පුලුවන් Looks ගැන කතා කරමු ලඟදිම...
Tutorials Coming Up Soon

21/10/2022

ඔයා ආසම EF ද?, නැතිනම් E ද?, නැතිනම් F ද? ඒමත් නැතිනම් X ද?

හැමෝටම තේරෙන්නෑ හැබැයි.

මම කරපු අලුත්ම Music Video එක "ලාලසීය" දැන් බලන්න පුලුවන්. හොඳ නරක කියාගෙන යන්නත් අමතක කරන්න එපා...
21/10/2022

මම කරපු අලුත්ම Music Video එක "ලාලසීය" දැන් බලන්න පුලුවන්. හොඳ නරක කියාගෙන යන්නත් අමතක කරන්න එපා...

Lalasiya (ලාලසීය) - Nadeesha Dayarathna (Official Music Video)Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic♪ Director & Dop - Pasindu Kaus...

මගේ අලුත්ම Music Video නිර්මාණය "ලාලසීය" ලඟදීම බලාගන්න පුලුවන්. Chamath Sangeeth අයියා Music කරපු Yashodha Adhikari Lyri...
17/10/2022

මගේ අලුත්ම Music Video නිර්මාණය "ලාලසීය" ලඟදීම බලාගන්න පුලුවන්.

Chamath Sangeeth අයියා Music කරපු Yashodha Adhikari Lyrics කරපු Nadeesha Dayarathna අක්කගේ Song එකේ Trailer එක බලලා හොඳ නරක කියාගෙන යන්න කොම්ලෝ...

Lalasiya - Nadeesha Dayarathne (Official Music Video Trailer)Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic♪ Director - Pasindu Kaushalya♪ ...

ඔය හාදයා වගේ මමත් ඉස්සර video කරන දිහා බලන් ඉන්නවා. ලඟ ගෙදර අයියා computer games ගහනවා බලන් ඉඳලා තියෙනවා.අතීතෙට ගිහින් ප...
16/10/2022

ඔය හාදයා වගේ මමත් ඉස්සර video කරන දිහා බලන් ඉන්නවා. ලඟ ගෙදර අයියා computer games ගහනවා බලන් ඉඳලා තියෙනවා.
අතීතෙට ගිහින් පුංචි පසිඳුව හම්බෙලා කතා කරන්න දේවල් ගොඩක් මට තියෙනවා... මට විශ්වාසයි ඒවා අහලා කොල්ලට පිස්සු හැදෙයි!

15/10/2022

Blackmagic පිස්සුවක් ගහල ⁣ඉන්නෙ මේ ටිකේ සැරටම…🥲

Color Grading වලට මම use කරන assets සහ Technical Color Look Up Tables, ඔයාලට දුන්නු Folder එකට අලුතින් එකතු කළා. ප්‍රයෝජ...
12/10/2022

Color Grading වලට මම use කරන assets සහ Technical Color Look Up Tables, ඔයාලට දුන්නු Folder එකට අලුතින් එකතු කළා.
ප්‍රයෝජනවත් හැම දෙයක්ම ගන්න. 💚

Link එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා.

Power of Color GradingCamera - Sony A7 iii | Slog3Pasindu Kaushalya
11/10/2022

Power of Color Grading
Camera - Sony A7 iii | Slog3

Pasindu Kaushalya

12/05/2022

"වැරදිද මා" Smokio ft. Ashan Ranushka Music Video එක හැදුණු හැටි.
Music Video - https://youtu.be/cYjcTZXU0mw

"ලිය ලියා" Music Video එකට පසුව මම Direct/ DOP කරපු දෙවැනි Music Video එක. (2020)

හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනි! ස්තූතියි වචනයකින් හෝ උදව් කරපු සියලුම දෙනාට...මිලියන ගණනින් Views ලැබුණු නිර්මාණ 💚🎥 ලිය...
04/05/2022

හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනි!
ස්තූතියි වචනයකින් හෝ උදව් කරපු සියලුම දෙනාට...

මිලියන ගණනින් Views ලැබුණු නිර්මාණ 💚

🎥 ලිය ලියා
🎥 වැරදිද මා
🎥 හීනය
🎥 මැණිකේ මගේ හිතේ
🎥 නෑසුනා
🎥 ඇහැළිය මල
🎥 නාදෙන්
🎥 මගෙන් දුර

යොහානි සහ සතීශාන් ගායනා කරපු මැණිකේ, මුලු ලෝකයක්ම බලපු නිර්මාණයක් වුණා. ලැබූණු Views ප්‍රමාණය, ලංකා ඉතිහාසයේ ලැබුණු වැඩිම Views ප්‍රමාණයක් හිමි ගීතය වුණා.
ඒ සෑම නිර්මාණයක්ම සංගීතවත් කළේ සහ අද මෙතැන ඉන්න මාව නිර්මාණය කළේ Chamath Sangeeth මගේ අයියා 💚

මගේ පුංචි කැමරාවේ දර්ශන TV එකේ යනකොට මට හරිම සතුටුයි..
අපි අපිටම උදව් කරගෙන ලොකු ගමනක් යමු. මම ආස එහෙම 💚💚

ජය වේවා...❤

Photography කරන යාලුවන්ට,"Earth & Summer Tones" මෙතැනින් Download කරගන්න.Link - https://mega.nz/folder/a75jGZDB Xmp විදි...
22/04/2022

Photography කරන යාලුවන්ට,
"Earth & Summer Tones" මෙතැනින් Download කරගන්න.

Link - https://mega.nz/folder/a75jGZDB

Xmp විදියට තියෙන්නේ. Tone 10ක් තියෙනවා. Presets පිළිවලින් Expose, Contrast, Saturation අඩුවෙන්/ වැඩියෙන් ලෙස තියෙනවා.

21/04/2022

Log Recording සහ Log Footage Color Grading ගැන පසුගිය Session එකේ Recording Video එක මේ link එකෙන් බලන්න පුලුවන්.
ඉගෙන ගන්න ආස අයට ආදරෙන් 💚

Youtube Link - https://youtu.be/X4p6m8VyQ1c

මම Direct කරපු අලුත්ම Music Video එක "නාදෙන්" දැන් බලන්න පුලුවන්.අදහස් කියාගෙනම යන්න.. එහෙනම් ජය වේවා. 💚Director/DOP - P...
28/03/2022

මම Direct කරපු අලුත්ම Music Video එක "නාදෙන්" දැන් බලන්න පුලුවන්.
අදහස් කියාගෙනම යන්න.. එහෙනම් ජය වේවා. 💚

Director/DOP - Pasindu Kaushalya
Video Production - Motions Diary

iTunes & Spotify - Coming Soon ♪ Music Produced By Chamath Sangeeth ♪ Lyrics - Dulan ARX ♪ Mixed & Mastered - Chamath Sangeeth @ C Music Director & Cinemato...

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Pasindu Kaushalya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pasindu Kaushalya:

Videos

Share

Category