🇷🇺🔥රැසියාවේ🔥මොස්කව්හි අලුත්වැඩියා සහ යාන්ත්‍රික කම්හලක ගින්නක් හටගෙන ඇත.. එය ප්‍රහාරයක් ද කාර්මික දෝෂයක් ද යන්න තවමත් සොයාගෙන නොමැත
🇺🇦🔥🇷🇺 යුක්රේනය විසින් රුසියානු හමුදා ගමන් කල රථ පෙලකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය 🇺🇦🇺🇦
💥Zaporizhzhya කලාපයේ රුසියානු බලප්රදේෂය තුලදී. විවිධ උපකරණ ඒකක 20 කට වඩා වැඩිය. ප්‍රමාණයක් යුක්රේනය විසින් විනාශ කිරීමට සමත් විය
🇺🇦🎀🔥🛑🇷🇺 යුක්රේන විශේෂ පුහුණුවක් ලබා ගත් සොල්දාදුවන් පිරිසක් . විසිර ගියේය .
අගල් අත්පත් කර ගැනීම සදහා මනාව පුහුණුවක් ලබා ඇත ...🛑🔥🎀🇺🇦
🔥🔥🎀🎀♥️♥️♥️🇺🇦🇺🇦🇺🇦 යුක්රේන කාන්තා සෙබළුන් 🎀🎀🎀🎀 I LOVE THIS.....🇺🇦♥️
🇺🇦🔥🇷🇺 රැසියාව ආරක්ෂක අංශ විසින් විනාශ කල ලෙපර්ඩ් 02 ටැංකි සමූහය සම්බන්ධ වීඩියෝ දර්ශන 🥴🎀
🇺🇦 යුක්රේනය පවසන ආකාරයට එය😌🥴🇷🇺 රැසියාව විසින් නවතමයෙන් සොයාගත් හාවස්ටර් ලෙපර්ඩ් ....🥴 ටැංකි වශයෙන් ඉතිහාස ගතවන බවයි 🥴🔥
🛑 පලමු comment එකේ ඡායාරූප
🇷🇺🔥🇺🇦 පසුගියදා 🇷🇺රැසියානු හමුදා විසින්🇺🇦 යුක්රේනය මහා පරිමාණ ප්‍රහාරයක් සදහා සුදානම් වෙමින් සිටි යුක්රේන හමුදා ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කල ආකාරය 🎀🔥🏹🏹📷📷📷 🇷🇺🇷🇺🇷🇺
🇷🇺🎀🔥🇺🇦 රැසියාව විසින් ඩිනිපර් වේල්ලට එල්ල කල🔥⛔ ත්‍රස්ත ප්‍රහාර නිසා.. වනජීවීන් ව්ෂාල වශයෙන් විනාශ වීමේ තර්ජනයට මුහුන පා ඇති බවට යුක්රේනය විසින් වාර්තා කරයි ⛔
🇷🇺🔥🇺🇦 ඩිනිපර් වේල්ලට එල්ල වුන ප්රහාරයන් පසු දර්ශන 🥴🎀
🇺🇦🏹🔥🇺🇦🇷🇺🇷🇺 යුක්රේනය විසින් රැසියානු සෙබළුන් 100කට අදික පිරිසක් එකම තැනකදීම විනාශ කිරීමට සමත් විය
⛔🇷🇺 රැසියානු සෙබළුන් පිරිසක් රැසියාව අත්පත් කරගත් ප්‍රදේශයකදී ඉදිරි පෙරමුණට සහය ලබාදීමට සූදානම් වෙමින් පවතින අවස්ථාවේදී යුක්රේන ඩ්රොර්න බලකායට නිරීක්ෂණය විය. එහිදී ක්‍රියාත්මක උන ඩ්රොර්න බලකාය .
⛔🇺🇦🔥🏹 යුක්රේන HiMARS 🔥🏹 ප්‍රහාර ඒකකය වෙත දැනුවත් කර එම පාලමක් යට සූදානම් වෙමින් සිටි සහයක බලකාය සම්පූර්ණයෙන් විනාශ කිරීමට හයිමාර්ස් රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් විය ...
🇺🇦🏹🇷🇺 යුක්රේන විසින් රැසියානු ආරක්ෂක වලල්ලකට පහරදීමේ වීඩියෝව -🏹 අයිඩාර් බලඇණිය විසින්. දරුණු සටනක්⛔🇷🇺 රැසියානු සෙබළුන් මරනයට පත්ව ඇති ආකාරය ... අගල් තුල....
🇷🇺🇷🇺🇷🇺🔥🥴🔥🔥🔥 රැසියානු ආරක්ෂක අමාත්‍යාංශය ගොඩනැගිල්ල 🔥 ගිනි ගැනීමට ලක්ව ඇති ආකාරය ...
🔥🎀🏹🏹 මෙය යුක්රේන ප්‍රහාරයක් ද යන්න 🇺🇦🥴🔥🇷🇺 රැසියාව විසින් තවමත් තහවුරු කර නොමැත 🔥🔥🔥⛔
🔥🔥🏹Hezbullah ජංගම ගුවන් ආරක්ෂක කණ්ඩායම් (🇮🇷🇱🇧) MANPADS වලින් සන්නද්ධ. එවැනි ඒකකවල ප්‍රධාන කාර්යය වන්නේ 🇮🇱ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානාවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමයි. 🇪🇺නේටෝ කුලී හේවායන්ගෙන් (🇬🇧🇺🇸), ISIS ☠️ ලෙබනන් - සිරියානු දේශසීමා ආරක්ෂා කර ගැනීමට සිරියාවට 🇸🇾 උදව් කළේ හිස්බුල්ලා සංවිධානය බවට ඔව්න් ප්‍රකාශ කරයි