Ewire News

Ewire News ewire

18/12/2022

Ambo 😂

2022 දෙසැම්බර් 8 වන දින හම්බන්තොට MRICS හිදී දඹුල්ල අවුරා සහ කලම්බු ස්ටාර්ස් අතර පැවති LPL තරඟයකදී පිටියේ විනිසුරුවරයාට ...
11/12/2022

2022 දෙසැම්බර් 8 වන දින හම්බන්තොට MRICS හිදී දඹුල්ල අවුරා සහ කලම්බු ස්ටාර්ස් අතර පැවති LPL තරඟයකදී පිටියේ විනිසුරුවරයාට විරුද්ධත්වය දැක්වීම හේතුවෙන් දඹුල්ල අවුරා කණ්ඩායමේ නායක දසුන් ශානකට දඩ නියම කර ඇත.

ඒ අනුව තරග තීරකවරයා එම ක්‍රීඩකයාට අමෙරිකානු ඩොලර් 3000 ක දඩයක් නියම කර ඇති අතර එය ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 40 ට සමාන වන අතර එය අඩුපාඩු ලකුණු 2 ක් ද සමඟින් .

ක්‍රීඩකයා වරද පිළිගෙන ඇති අතර එය LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය කඩ කිරීමක් වන අතර එය 1 මට්ටමේ වරදක් ලෙස සලකනු ලැබේ.

අනේ පව් දෙයියනේ එයා යන්නම ගිහින් 🥲නිවනින් සැනසේවා පුංචි දෝණි!🥀😔💔
03/11/2022

අනේ පව් දෙයියනේ
එයා යන්නම ගිහින් 🥲
නිවනින් සැනසේවා පුංචි දෝණි!🥀😔💔

01/11/2022

DDS ❤️

නිවන්සුව පුංචි පුතේ😓රත්තරන් පුතේ ඔයාට දැනුනද මෙහෙම දෙයක් වේවි කියලා . ඔයාගේ school bag එකේ තිබිලා රත්තරනේ අපිට මේක හම්බ ...
30/10/2022

නිවන්සුව පුංචි පුතේ😓

රත්තරන් පුතේ ඔයාට දැනුනද මෙහෙම දෙයක් වේවි කියලා . ඔයාගේ school bag එකේ තිබිලා රත්තරනේ අපිට මේක හම්බ උනේ.එතකොට තමයි දැනගත්තේ පුතේ ඔයා කූඹියෝ බස් එකට ගොඩක් ආසයි කියලා .. පුතා ආසම බස් එක ලස්සනට ඇදලා පුතාම නිවන් සුව ලැබේවා කියලා ලියලා.රත්තරනේ අපිට මේක දැකපු ගමන් හදවත නැවතුනා වගේ උනා .. 😥😥😥
ආයේ ආයේ කියන්න තියෙන්නේ රත්තරනේ මතු ඉපදෙන ආත්මෙක මෙවන් දෙයක් නොවේවා..😥😥 හැම අම්මා තාත්තෙක්ටම ලොකු පණිවිඩයක් දීලා පුතා යන්න ගියා..😥
නිවන්සුව ලැබේවා රත්තරන් පුතේ 😥😥😥

උපුටා ගැනිමකි 🙏

හම් කැස්බෑවෙකුගේ මුඛය ඇතුළත 😯
17/10/2022

හම් කැස්බෑවෙකුගේ මුඛය ඇතුළත 😯

ලෙඩ නැති අලුත්ම i Phone එකක් ගන්න තැනක් හොයන ගමන්ද හිටියෙ ඒනම් හෙදම තැන මෙන්න  Sahan Computers & Iphones ❤️ Recommended ...
15/10/2022

ලෙඩ නැති අලුත්ම i Phone එකක් ගන්න තැනක් හොයන ගමන්ද හිටියෙ ඒනම් හෙදම තැන මෙන්න Sahan Computers & Iphones ❤️ Recommended Phone Shop 📱

Thanks for choosing us

Happy customer 😍
Iphone X 256GB

🏠Sahan Computers & Iphones
⛺️Kuliyapitiya RD
⛺️Dambadeniya

☎️0770654078
☎️0717604378

අහන්නම ඕනි සින්දුවක් 💛🌹
12/10/2022

අහන්නම ඕනි සින්දුවක් 💛🌹

Artist : Udesh ManojMusic - Dilshan L SilvaLyrics - Lasitha Jayaneththi Arachchigesoduru mathaka pitu , soduru mathaka , soduru mathaka pitu song , soduru ma...

බලංගොඩ පැවැත්වුණු සංගීත ප්‍රසංගයට පෙර සහ පසු ක්‍රීඩාංගනයේ තත්වය...😬😥📷|credit to respective owner
09/10/2022

බලංගොඩ පැවැත්වුණු සංගීත ප්‍රසංගයට පෙර සහ පසු ක්‍රීඩාංගනයේ තත්වය...😬😥

📷|credit to respective owner

RIP Little Princess! 💔පිළිකා රෝගය වැළඳී සිටි ඩේවිඩ් මිලර්ගේ කුඩා දියණිය, මෙලොව හැර යයි.. 🥺
08/10/2022

RIP Little Princess! 💔

පිළිකා රෝගය වැළඳී සිටි ඩේවිඩ් මිලර්ගේ කුඩා දියණිය, මෙලොව හැර යයි.. 🥺

🔰 Interesting Fact.ඔබ දන්නවාද..? මහේෂ් තීක්ෂණ ක්‍රීඩා කල ජාත්‍යන්තර 20-20 තරඟ 24 ගත්විට ඔහු තරඟයක ප්රතිවාදින්ට ලබා දී ඇත...
05/10/2022

🔰 Interesting Fact.

ඔබ දන්නවාද..?

මහේෂ් තීක්ෂණ ක්‍රීඩා කල ජාත්‍යන්තර 20-20 තරඟ 24 ගත්විට ඔහු තරඟයක ප්රතිවාදින්ට ලබා දී ඇති වැඩිම ලකුනු සංඛ්‍යාව ලකුනු 35ක් බව..🔥

මේ තියෙන්නෙ මහීෂ් ක්‍රීඩා කරපු එම තරඟ 24 හි දත්තයන්.🔥

4 - 25 - 1 - PAK
4 - 21 - 2 - PAK
4 - 29 - 1 - IND
4 - 29 - 1 - AFG
4 - 23 - 1 - BAN
4 - 35 - 0 - AFG
4 - 25 - 0 - AUS
4 - 29 - 0 - AUS
4 - 25 - 2 - AUS
3 - 27 - 0 - AUS
4 - 31 - 1 - AUS
4 - 24 - 3 - AUS
4 - 20 - 1 - AUS
4 - 27 - 0 - AUS
4 - 25 - 3 - NAM
4 - 17 - 3 - IRE
1 - 3 - 2 - NED
4 - 27 - 0 - AUS
4 - 31 - 0 - RSA
4 - 13 - 0 - ENG
4 - 21 - 0 - WI
4 - 35 - 1 - RSA
4 - 30 - 0 - RSA
4 - 28 - 0 - RSA

🔰 Home
Economy - 7.16
Average - 57.33

🔰Away
Economy - 6.29
Average - 22.52🔥

🔴🔰 OVERALL
Economy - 6.52🔥
Average - 27.27🔥

20-20 වැනි පිතිකරුවන්ගේ තරඟ රටාවක මහීෂ්ගේ ක්‍රීඩා දිවිය මේ දක්වා විශිෂ්ටයි..!

සුභ ගමන් දර්ශන්..🥺🙏📷 Kushan Palhiraja
03/10/2022

සුභ ගමන් දර්ශන්..🥺🙏

📷 Kushan Palhiraja

සෙතුම්සා මිහින්දි දියණිය ඉන්දියාවට යැවීම සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් සූදානම් කර ගනී..තව දුරටත් ආධාර ගලා ගෙන එයි...ආදරණීය ...
03/10/2022

සෙතුම්සා මිහින්දි දියණිය ඉන්දියාවට යැවීම සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් සූදානම් කර ගනී..තව දුරටත් ආධාර ගලා ගෙන එයි...

ආදරණීය සෙතුම්සා මිහින්දි දියණියගේ ඇටමිඳුළු බද්ධ කිරිමේ සැත්කමට අවශ්‍ය අරමුදලට මේ වන විට රුපියල් අනූ අට ලක්ෂයක මුදලක් ලැබී ඇත.

මාතර හොට් නිව්ස් අපගේ ඉලක්කය වූයේ අද (03) සවස 5.00 ට පෙර ඇයට විදෙස් ගත වීම සදහා රුපියල් කෝටියක මුදලක් සොයා දීමය.

ඊට අමතරව ද ඇය සමග මව පියා සහෝදරිය ඇතුළු සිව් දෙනෙකු ඉන්දියාවේ ඇපලෝ රෝහල වෙත යා යුතුව ඇති අතර ඒ සදහා ද ඔවුන්ට මුදල් වැය වනු ඇත.

ඉතිරි ලක්ෂ දෙක ද ඉතිරි පැය දෙක තුලදී ආදරණීය හදවත් ඇය වෙනුවෙන් පරිත්‍යාග කරන බව අප සක් සුදක් සේ දනී.

මේ වන විට මුදල් පරිත්‍යාග කල මාතර හොට් නිව්ස් මිතුරු මිතුරියන් වු දෙවිනුවර ජාතික පාසලේ ආචාරිනී ඉන්දිරා ගුණවර්ධන,පවිත්‍ර ඩී යාපා ප්‍රමුඛ පිං සිතුවිලි මනුසත් පදනම,සන්දික ගම්හේවා,ඇලෙක්ස් චාමිකර,තරිදු සුරංජිත්,ප්‍රමිලා සෙන්දිරා,යොමිදු උදාර,සුරේෂ් චාමර,කවිශ් ශෙවින්ද,සමන් දිසානායක,ප්‍රදීප් ජයසිංහ,කසුන් ගුණවර්ධන,හෙම්සන් පති,ධනුෂ්කා ප්‍රමෝදි,පවනි මධුශංකි,පෙමිත ලක්මාල්,නිපුන් දිනිදු,මංගල සමරවික්‍රම,පවිත්‍ර ඩී.යාපා,හර්ෂණී සමරවික්‍රම,රවිඳු ලක්ෂිත යන මහත්ම මහත්මීන්ටත් විශේෂයෙන් නම් සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි සැමටත් බොහොමත්ම පිං....

ඉතිරි ලක්ෂ 02 ත් අපි පැය දෙකක් තුල එකතු කර දෙමු...

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ගේ නිසල දේහය.😢
03/10/2022

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ගේ නිසල දේහය.😢

ඔබට නිවන් සුව දර්ශන් දර්මරාජ් 🙏🙏🙏
02/10/2022

ඔබට නිවන් සුව දර්ශන් දර්මරාජ් 🙏🙏🙏

අද මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කර ඇත. ඒ අනුව පෙට්‍...
01/10/2022

අද මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කර ඇත. ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයකට නව මිල රුපියල් 510ක් වේ. අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනසක් නොවේ.

Price of Petrol 92 will be reduced by Rs 40 per liter & Price of Petrol 95 by Rs 30 per liter from midnight today. The new price for Petrol 92 will be Rs 410 per liter & Petrol 95 Rs 510 per liter. Prices on other petroleum products will remain the same.

ආහාර හිඟ කාලවලදී පෙලිකන් පක්ෂියා තම පැටවුන් පෝෂණය කිරීම සඳහා තමන්ගේම පපුව තුවාල කර ගලායන රුධිරයෙන්  පැටවුන් පෝෂණය කරයි.❤...
28/09/2022

ආහාර හිඟ කාලවලදී පෙලිකන් පක්ෂියා තම පැටවුන් පෝෂණය කිරීම සඳහා තමන්ගේම පපුව තුවාල කර ගලායන රුධිරයෙන් පැටවුන් පෝෂණය කරයි.❤️

-Ewire-admin

රහස් පුටුව.. 😯මේ පුටුව  කුණ්ඩසාලේ  රජමහා විහාරයේ කෞතුකාගාරයේ තියෙන්නේ, තිදෙනෙකුට රහස් සාකච්ඡාවක් එකිනෙකාගේ සවන් වලට ඉතාම...
27/09/2022

රහස් පුටුව.. 😯

මේ පුටුව කුණ්ඩසාලේ රජමහා විහාරයේ කෞතුකාගාරයේ තියෙන්නේ, තිදෙනෙකුට රහස් සාකච්ඡාවක් එකිනෙකාගේ සවන් වලට ඉතාමත් සමීපව කල හැකිවෙනවා සේම අවටින් කවරකුට හෝ නොපෙනී මේ ආසන්නයට පැමිණීමේ හැකියාවක්‌ නෑ... විශිෂ්ඨ නිර්මාණයක්‌...

පුලුවන් අය උදව් කරමු 😥👇මාව පිච්චුනා  පුළුවන් කෙනෙක් ඉන්නවනන්  මට මේ බෙහෙත් එක ගන්න උදව් කරන්න ඒක 13500 අතයි මූනයි ගොඩක් ...
26/09/2022

පුලුවන් අය උදව් කරමු 😥👇

මාව පිච්චුනා පුළුවන් කෙනෙක් ඉන්නවනන් මට මේ බෙහෙත් එක ගන්න උදව් කරන්න ඒක 13500 අතයි මූනයි ගොඩක් ඩැමෙජ් අතේ ඇගිලි දිගාරින්න බැ ඒ නිසා රස්සාවක් කරන්න බෑ පුළුවන් කෙනෙක් ඉන්නවනන් මට උදව් කරන්න ගොඩක් පිං 🙏

Video කෝල් එකක් අරන් බලලා උදව් කරන්න 0772897038
88554653 K.L S. Ruwan kumari
Boc 🙏🙏

Sugandika ✍️

වෛද්‍ය  හසන්ජය ගුනවර්ධන විසින් සිදුකල පිත්තාශයේ ගල් ඉවත්කිරීමේ  ශල්‍යකර්මය  වැරදිම  නිසා ඉතා අභාග්‍ය සම්පන්න ලෙස harshan...
26/09/2022

වෛද්‍ය හසන්ජය ගුනවර්ධන විසින් සිදුකල පිත්තාශයේ ගල් ඉවත්කිරීමේ ශල්‍යකර්මය වැරදිම නිසා ඉතා අභාග්‍ය සම්පන්න ලෙස harshani dharmawickrama මෙනවියට මියයන්නට සිදුවුනා.😢මසකට ඉහත විවාහ වී, හෙට දින උපන්දිනය සමරන්න සිටි ඇය.😥
අප අතරෙන් වෙන්වීම ඉතා ශෝචනීය අරංචියක් වුනා😢
රෝගියෙකුට ප්‍රතිකාර කරන විට මීට වඩා වෛද්‍යවරු සැලකිලිමත් විය යුතුය...😢

නිවන් සුව අත්වේවා 🙏

පාර්ලිමේන්තුවේ මන්‍ත්‍රී කෑම වල මිලත් රු.100කින් ඉහළට 😏
26/09/2022

පාර්ලිමේන්තුවේ මන්‍ත්‍රී කෑම වල මිලත් රු.100කින් ඉහළට 😏

උදේට කන්න කෑම නැතිව කැලණියේ ළමයි හතරෙන් එකක් ඉස්කෝලෙ එන්නෙ නෑ..!🥺
26/09/2022

උදේට කන්න කෑම නැතිව කැලණියේ ළමයි හතරෙන් එකක් ඉස්කෝලෙ එන්නෙ නෑ..!🥺

🙁💔
24/09/2022

🙁💔

මෙම දැරිය සිටින්නේ නිදාගෙන නොවේ. මේ මීට වසර 500කට පමණ පෙර ඉන්කාවරුන් විසින් බිලි පූජාවක් ලෙස දෙවියන්ට කැප කළ 13 හැවිරිදි දැරියකගේ සීතලෙන් ගල්වුන සිරුරක්‍ ය.

මෙම සීතලෙන් ගල් වුන මළසිරුර සොයාගනු ලැබුවේ 1999 දී ලුලයිලකු කදු මුදුනේ හිමෙන් වැසීගිය භූමියක තිබියදීය. ඇය සමග තවත් ළමුන් දෙදෙනෙකු ද මෙලෙස ඉන්කාවරුන් විසින් දෙවියන්ට පූජා කර ඇත. ඔවුන්ගේ සිරුරු ද හමුවී ඇති නමුත් මේ තරම් ඒවා සුරක්ෂිත වී නොතිබිණි. මැගේ හදවත පෙනහළු අක්මාව වකුගඩු ඇතුළු සියලුම ශරීර කොටස් හොඳින් ආරක්ෂා වී ඇති අතර නහර වල තවමත් රුධිරය ද පවති. ඇයගේ හිසේ තවමත් උකුනන් පවා සිටී. ඇය ඒ තරම් සීතලෙන් ආරාක්ෂා වී තිබේ.

ඇයව කැපකෝවා නම් ආගමික චාරිත්‍රයක් මත දෙවියන්ට පූජා කර ඇත. ඉන්කාවරුන්ගේ විශ්වාසයට අනුව ඔවුන් මිය යන්නේ නැත. පූජාව සිදු කළ කඳු මුදුනේ සිට තම ගම්බිම් ආරක්ෂා කරමින් දෙවියන් හා මියගිය මුතුන් මිත්තන් හා එක්වී ජීවත් වේ. දෙවියන්ට පූජාකිරීමට ඝාතනය කිරීමට පෙර, අවුරුද්ද ක් පුරා සුදානම් කරනු ලබයි.

මුහුදු මට්ටමේ සිට අඩි 22,100 ක් ඉහළින් පිහිටි ආර්ජන්ටිනාවේ ගිනි කන්දක් වන ලූල්ලාල්ලාකෝ මත පූජා කරන විට මෙම මමීකරනය වී සිටින දැරිය මියයන විට ක්ෂය රෝගයට සමාන රෝගයකින් පීඩා විද ඇති අතර පුදුමය වන්නේ රෝග කාරක තවමත් ඇගේ සිරුරේ සජීවීව පැවතීමයි.නමුත් එය බෝවන රෝගයක්ද යන්න තවමත් නිශ්චිත කර නැතිබව කෝර්තල්ස් නම් විද්‍යාඥයා පවසයි.

ඉන්කා ශිෂ්ටාචාරය හැදෑරූ විද්‍යාඥයන් මුහුදු මට්ටමේ සිට අඩි 22,000 ක් ඉහළින් පිහිටි කඳු මුදුනට ලඟාවීම සඳහා දින තුනක් තිස්සේ පැයට සැතපුම් 70 ක වේගයෙන් හමන සුළං සහ හිම කුනාටු ඔස්සේ ගමන් කර ඇත. එහිදී පුරාවිද්‍යාඥයන් සෘජුකෝණාස්රාකාර බිත්ති සහිත ප්‍රදේශයක් දැක, අඩි පහක් පාෂාණ හා පස හාරා අවසානයේ ඉන්කාන් සුසාන වේදිකාවක් සොයා ගෙන ඇත.

කණ්ඩායමේ එක් අයෙකු පළමුවෙන් අයිස් වළට බැස, ඇයව ආරාක්ෂිත ගට ගසා දෑතින් ඇද ඉහලට ගෙන ඇත. මෙලෙස දරුවන් තිදෙනාව ගොඩටගත් නමුත් අනිත් දෙදෙනා තරමක් දිරාගොස් තිබිනි. එමෙන්ම එම කන්දේම රන්, රිදී, පිළිම, රෙදිපිළි , අහාර අඩංගු භාජන , හිස් ආවරන සහ හදුනා නොගත් කුරුල්ලෙකුගේ සුදු පිහාටු තොගක්ද සොයා ගෙන ඇත.

ඇයව මුලින්ම දුටු පුද්ගලයා ඇයව දැක භිය වී ඇත. ඒ ඇය අවුරුදු 500කට කලින් මිය ගිය අයකු නොව පනපිටින් සිටින අයකු මෙන් දැකීම නිසා ය.

උපුටාගැනීමකි.

💛
23/09/2022

💛

Link 👉👉 https://youtu.be/h9sDCiJvsoU

ආයේ ආයේ අහන්න හිතෙන ලස්සන වැඩක් ❤️

🔴🔴🔴සොයා දෙන්න🛑🛑🛑22.09.2022 දින පස්වරු 1.45 ට පමණ ගම්පහ මහ රෝහල අසල අවසන් වරට දකින විට ඇද සිට ඇත්තේ කලූ දිග කලිසමක් සහ කහ...
22/09/2022

🔴🔴🔴සොයා දෙන්න🛑🛑🛑

22.09.2022 දින පස්වරු 1.45 ට පමණ ගම්පහ මහ රෝහල අසල අවසන් වරට දකින විට ඇද සිට ඇත්තේ කලූ දිග කලිසමක් සහ කහ පැහැ කමිසයකි.
තොරතුරක් වෙතොත් වහාම දන්වන්න.
පියා - 071 4928268
මව - 071 4928262
සොයුරිය - 071 1998812

💔
22/09/2022

💔

මිනිස්සුන්ව රැකගන්න.❤️

අනික් අයට ගොඩයන්න උපදෙස් දෙන මිනිස්සුන්ට තමයි වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ!

උන් තමන්ට තියෙන එක එක ප්‍රශ්න හංගගෙන හිනාවෙලා ජීවත් වෙනවා. සමහර වෙලාවට උන් අනික් එවුන්ට උපදෙස් දීලා ගොඩ දාන්න බලන්නෙත් අනික් උන්ටත් තමන්ට වගේ ප්‍රශ්න ඇතිවෙනවට අකමැති නිසාම වෙන්නැති.

පොඩි හරි විශ්වාසයක් තිබුණා තවම කොහේහරි ජීවත් වෙනවා ඇති කියලා. ඒත් යන්නම ගිහින්.

ඒ ලියුමේ ලියලා තිබුණු අන්තිම පේලි ටික.

" දැන් වෙලාව රෑ 8යි, තව පැය බාගයක් ඇතුලත කවුරුහරි මුණගැහිලා බාධාවක් වුනේ නැත්තම් මම මහවැලියේ ඉඳී.
මට සමාවෙන්න.

Copied

ඔබට - ලව් එකේදී හෝ වැඩ කරන තැන හෝ ගෙදර හෝ යාලුවන් අතර හෝ, මිනිස්සුන්ට ජීවිතේ එපා කරවන හේතුවක් වෙන්න එපා..

ඒ මිනිස්සු ජීවත් කරවන හේතුවක් වෙන්න.. ඒකට පොඩි දෙයක් ඇති..!!!❤

දුවේ ඔයා හොඳ තැනක ඇති දැන් 🙁 💔
19/09/2022

දුවේ ඔයා හොඳ තැනක ඇති දැන් 🙁 💔

Facebook mobile app එකෙන් log out වෙන්න දෙන් නැද්ද? බය වෙන්න එපා, මේ වෙලාවේ ලොව පුරා Facebook සමහර පරිශිලකයින්ට තම ගිණුම...
15/09/2022

Facebook mobile app එකෙන් log out වෙන්න දෙන් නැද්ද? බය වෙන්න එපා, මේ වෙලාවේ ලොව පුරා Facebook සමහර පරිශිලකයින්ට තම ගිණුමෙන් log out විමට නොහැකි ගැටලුවක් වාර්ථා වෙමින් පවතිනවා.

තමන්ට මේ මොහොතේ Facebook වලින් log out විමට අවශ්‍යනම් website එක හරහා Facebook වෙත පිවිස log out from all devices යනුවෙන් ඇති option එක භාවිතා කරන්න.

කෙසේ නමුත් විශේෂයෙන් සදහන් කරන්න ඕනේ Facebook වල 2FA. option එක on කරලා තියන්න අමතක කරන්න එපා.

මේ දැන් වුණ එකක් යාගොඩදි.. හැමෝම පරිස්සමෙන් වාහන පදිනකොට..
15/09/2022

මේ දැන් වුණ එකක් යාගොඩදි.. හැමෝම පරිස්සමෙන් වාහන පදිනකොට..

❤️
15/09/2022

❤️

ඔබ දිදුළන විට සියල්ලෝම,
ඔබ පසුපසින් පැමිණෙනු ඇත.
නමුත් ඔබ අදුරේ නම්,
සෙවනැල්ල පවා
ඔබ හැර යනු ඇත...........

13/09/2022

අපේ නායකතුමා 💛🤭
Dasun Shanaka

තායිලන්තයේ බූරිරම් පළාතේ පිහිටා ඇති බුදුරජාණන් වහන්සේගේ සිරිපා සලකුණු 🙏🙏🙏 තායිලන්ත භික්ෂූන් වහන්සේලා විසින් වන්දනා කරන අ...
12/09/2022

තායිලන්තයේ බූරිරම් පළාතේ පිහිටා ඇති බුදුරජාණන් වහන්සේගේ සිරිපා සලකුණු 🙏🙏🙏 තායිලන්ත භික්ෂූන් වහන්සේලා විසින් වන්දනා කරන අයුරු...

Great Work දිලුම් සර් ❤️🙏
12/09/2022

Great Work දිලුම් සර් ❤️🙏

🏏 ලෙජන්ඩ්ස් 20/20 තරගාවලිය: ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් පිල ලකුණු 38කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සමත් වෙයි.  ශ්‍රී ...
12/09/2022

🏏 ලෙජන්ඩ්ස් 20/20 තරගාවලිය:
ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් පිල ලකුණු 38කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සමත් වෙයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් 218/1 (ඩිල්ෂාන් 107, මුණවීර 95) ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් 180.

Congratulations ❤️🌹
11/09/2022

Congratulations ❤️🌹

Congratulations Lions 🇱🇰 ❤️😍
11/09/2022

Congratulations Lions 🇱🇰 ❤️😍

Address

Nuwara Road
Kurunegala
60060

Alerts

Be the first to know and let us send you an email when Ewire News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share