Abirahas Lokaya - අභිරහස් ලෝකය

Abirahas Lokaya - අභිරහස් ලෝකය ගවේෂණාත්මකව දැනුම සොයායන මුහුණු පොතේ

11/02/2022

ලෝක ඉතිහාසයේ පැරණිම දාම ඝාතකයා
ජැක් ද රිපර්
තවත් දාම ඝාතකයන් ගැන - https://youtu.be/ftgOHuU7nnA

වේයෝ දැකලා තිබ්බට ඔයාලා කවදාවත් වේ රැජින දැකලා තිබුණේ නෑ නේද? මේ ඡායාරූපවල ඉන්නේ වේ රැජින.Images = Copied !
06/02/2022

වේයෝ දැකලා තිබ්බට ඔයාලා කවදාවත් වේ රැජින දැකලා තිබුණේ නෑ නේද? මේ ඡායාරූපවල ඉන්නේ වේ රැජින.
Images = Copied !

02/02/2022

මිනිසාට අවදානමක් සහිත ලොව දරුණුම කිඹුල් විශේෂ ගැන ඔබ දැන සිටියාද?
Video Link - https://youtu.be/kKHyeggO6lo

https://youtu.be/ELtmDGTGxEgඔන්න අභිරහස් ගැන තොරතුරු හොයන ඔයාලා වෙනුවෙන් අලුත්ම කතාවක් අරගෙන ආවා...
16/01/2022

https://youtu.be/ELtmDGTGxEg
ඔන්න අභිරහස් ගැන තොරතුරු හොයන ඔයාලා වෙනුවෙන් අලුත්ම කතාවක් අරගෙන ආවා...

අලුත්ම වීඩියෝවට සාදරයෙන් පිලිගන්නවාSinhala Abirahas Katha 2022 - අභිරහස් දූපතේ අමුතුම රහස හෙලිවෙයි - Mystery Stories In Sinhala

අපි එක්ක එකතුවෙලා ඉන්න අභිරහස් ගවේෂකයන් හැමෝටම සාර්ථක නව වසරක් වේවා..!!!මේ අවුරුද්දේ ඔයාලා අලුත් දේවල් ගොඩාක් අරගෙන එන්න...
01/01/2022

අපි එක්ක එකතුවෙලා ඉන්න අභිරහස් ගවේෂකයන් හැමෝටම සාර්ථක නව වසරක් වේවා..!!!
මේ අවුරුද්දේ ඔයාලා අලුත් දේවල් ගොඩාක් අරගෙන එන්න දැනටමටත් සැලසුම් කරලා ඉවරයි. ඒ නිසා ලෝකය තුළ මෙතෙක් සිදුවී ඇති සත්‍ය අභිරහස් පිළිබදව තොරතුරු ගවේෂණය කරන්න කැමති ඔයාලා හැමෝටම ඉදිරියටත් අපිත් එක්ක ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා.❤❤🏆⭐ ඉදිරියේදී ලස්සන වැඩ ටිකක් එක්ක හමුවෙමු. ජය ❤❤❤

ලෝකයේ විවිධ රටවල විවිධ හේතූන් මත අත්හැර දැමූ නගර විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි මදකට ඉතිහාසය දෙස හැරිලා බැලුවොත් විසුවියස...
29/12/2021

ලෝකයේ විවිධ රටවල විවිධ හේතූන් මත අත්හැර දැමූ නගර විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි මදකට ඉතිහාසය දෙස හැරිලා බැලුවොත් විසුවියස් ගිනිකන්දේ ගිනි ගහන ලාවා මැදින් අවසන් ගමන් ගිය සශ්‍රීක පොම්පෙයි නගරය , අදටත් අභිරහසක්ව පවතින සුවිශාල පිරමීඩ නිර්මාණය කළ පුරාණ ඊජීප්තුව වැනි නගර සහ රාජධානි ගැන තොරතුරු රැසක් හමුවෙනවා.
වසර ගණනාවකට පසුව එවැනි නගරයක් දකිද්දී ඔබට පේන්නේ හොල්මන් නගරයක් වගේ.
ඉතින් අද අපි ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාලි වැසියන් Ghost City යනුවෙන් හදුන්වන ක්‍රැකෝ නගරය පිළිබදවයි.
Video Link = https://youtu.be/4PxUJgdE0eA

ලෝකය කියන්නේ හරිම පුදුම තැනක්. සමහර වෙලාවට අපි මොනතරම් ආසාවෙන් හිටපු තැනක් වුණත් අපිට විවිධ හේතු නිසා අතහැරලා දාලා යන්න ...
28/12/2021

ලෝකය කියන්නේ හරිම පුදුම තැනක්. සමහර වෙලාවට අපි මොනතරම් ආසාවෙන් හිටපු තැනක් වුණත් අපිට විවිධ හේතු නිසා අතහැරලා දාලා යන්න වෙනවා. අපි මදකට ඉතිහාසය පොත පෙරලලා බැලුවොත් පිරමීඩ පවා තනපු ශිෂ්ඨාචාරයක් නිමා වූ ආකාරය ,
ඉතාමත් සශ්‍රීකව තිබුණු පොම්පෙයි නගරයට සිදුවුණු දේ වැනි බොහෝ තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ ඉතාලි වැසියන් Ghost City යනුවෙන් හදුන්වන Craco නගරය පිළිබදවයි.
Video Link = https://youtu.be/4PxUJgdE0eA

Welcome to New videoCraco Ghost City In Italy - සියලු නගරවැසියන් හැරගිය ඉතාලියේ භූත නගරයේ සුලමුල

මානවයා කියන්නේ කුතුහලයෙන් පිරුණු සත්ත්වයෙක්. මේ නිසා ලෝකය තුළ සිදුවූ අදටත් තේරුම්ගැනීමට අපහසු අභිරහස් පිළිබදව තොරතුරු දැ...
25/12/2021

මානවයා කියන්නේ කුතුහලයෙන් පිරුණු සත්ත්වයෙක්. මේ නිසා ලෝකය තුළ සිදුවූ අදටත් තේරුම්ගැනීමට අපහසු අභිරහස් පිළිබදව තොරතුරු දැනගැනීමට අපි හැමෝම ගොඩාක් ආසයි. ඇත්තටම ලෝකය තුළ අදටත් රහස් පරීක්ෂක කෘති සහ සිනමාපටවලට විශාල ඉල්ලුමක් පවතින්නේ මේ කුතුහලය නිසා තමයි. ඉතින් හෙට ඉදලා එකදිගට අභිරහස් ලෝකය එදා වගේම ඔයාලගේ රසවින්දනය උදෙසා අදටත් නොවිසදුණු සත්‍ය අභිරහස් කතා සීරීස් එක නැවත වතාවක් ආරම්භ කරනවා. ඉතින් අපි ඔයාලට ආරාධනා කරනවා කලින් වගේම අපිත් එක්ක එකතු වෙන්න කියලා. අලුත් විදිහට අපි ගවේෂණාත්මකව දැනුම සොයාගෙන යමු. ❤❤⭐🏆
මෙන්න චැනල් එකේ ලින්ක් එක. තාම අපිත් එක්ක එකතුවෙලා නැත්නම් පරණ වීඩියෝ බලලා මේ පැත්තට සෙට් වෙන්න.
Link - https://youtube.com/channel/UCUz5anKB8QDMdBzjuHr9SjQ

පෘථිවිය තුළ මහා සමාජයෙන් ඈත්ව සිටින ගෝත්‍රික කණ්ඩායම් රාශියක් ජීවත් වෙනවා. ඇතැම් ගෝත්‍රික ප්‍රජාවන් පිළිබදව අදටත් විධිමත...
25/12/2021

පෘථිවිය තුළ මහා සමාජයෙන් ඈත්ව සිටින ගෝත්‍රික කණ්ඩායම් රාශියක් ජීවත් වෙනවා. ඇතැම් ගෝත්‍රික ප්‍රජාවන් පිළිබදව අදටත් විධිමත් පර්යේෂණ සිදුකරලා නෑ. බොහෝ ගෝත්‍රික ප්‍රජාවන්ට ඔවුන්ටම ආවේණික වූ ප්‍රාථමික මට්ටමේ අභිචාර විධි තිබෙනවා. ඒ අතර අභිරහස් ක්‍රියාකාරකම් සිදුකරන ගෝත්‍රික ප්‍රජාවන්ද සිටිනවා. ඉතින් අද අපි ඔබත් සමග සාකච්ඡාවට බදුන්කරන්න බලාපොරොත්තු වෙන්නේ මානව ඇටසැකිල්ලක් ලෙස සැරසී බියකරු නර්ථනයක නිරත වන අද්භූත ගෝත්‍රික කණ්ඩායමක් පිළිබදවයි. අප සකස් කළ මේ පිළිබදව බොහෝ වැදගත් කරුණු ඇතුලත් වීඩියෝව පහත Link එක භාවිතා කරන්න.
Link = https://youtu.be/DDR9dWetomM

https://youtu.be/DDR9dWetomMඅභිරහස් ගෝත්‍ර ගැන තොරතුරු දැනගන්න කැමති ඔයාලා වෙනුවෙන්. මේ වගේ සුපිරි වීඩියෝ ගොඩාක් දාලා ති...
24/12/2021

https://youtu.be/DDR9dWetomM
අභිරහස් ගෝත්‍ර ගැන තොරතුරු දැනගන්න කැමති ඔයාලා වෙනුවෙන්. මේ වගේ සුපිරි වීඩියෝ ගොඩාක් දාලා තියනවා. ඉස්සරහට තව එනවා. අභිරහස් ගැන කතාකරන්න මෙර් චැනල් එකට සෙට්වෙමු.

Welcome to my new video : Tribe Chimbu Facts | අත්භූත ගතිගුණ ඇති දුර්ලභ ගෝත්‍රයක තොරතුරු | Aruma Puduma Lokaya Tribe Chimbu Facts | දැක්කහම බය හිතෙන අපූරු ග...

ලෝකයේ විවාහ විචිත්‍රත්වය සංකේතවත් කරන විවාහා ඇදුම් පැලදුම් ❤❤
18/11/2021

ලෝකයේ විවාහ විචිත්‍රත්වය සංකේතවත් කරන විවාහා ඇදුම් පැලදුම් ❤❤

අභිරහස් කතාවලට ආසා අය වෙනුවෙන්. චැනල් එක Subscribe කරලා එකතු වෙන්න.Link - https://youtu.be/jHpPh1PjW48
16/08/2021

අභිරහස් කතාවලට ආසා අය වෙනුවෙන්. චැනල් එක Subscribe කරලා එකතු වෙන්න.
Link - https://youtu.be/jHpPh1PjW48

***ප්‍රංශයේ Versailles මාලිගය****ප්‍රංශයේ පැරිස් නුවර ආසන්නයේ පිහිටා ඇති Versailles මාලිගාව යුරෝපයේ පවතින අලංකාරම මාලිගා...
21/05/2021

***ප්‍රංශයේ Versailles මාලිගය****

ප්‍රංශයේ පැරිස් නුවර ආසන්නයේ පිහිටා ඇති Versailles මාලිගාව යුරෝපයේ පවතින අලංකාරම මාලිගාවකි. "රාජ්‍යය නම් මමය" යන තේමාපාඨය පෙරදැරි කරගත් බලවත් ඒකාධිපති පාලකයෙකු ලෙස හදුන්වන XIV ලුවී රජු මෙම මාලිගයේ නිර්මාතෲවරයා ලෙස සැලකේ. 1662 සිට 1789 දක්වා ප්‍රංශය පාලනය කළ රජවරුන්ගේ වාසස්ථානය වශයෙන් මෙම මාලිගාව පැවතුණි. මෙම මාලිගය වර්තමානයේ පවතින සුඛෝපභෝගී තත්වයට පත්කරන ලද්දේ XVI ලුවී රජුය. 1789 පැවති ප්‍රංශ විප්ලවයෙන් පසුව මෙම අලංකාර මාලිගාව කෞතුකාගාරයක් බවට පත්කරන ලදි. පලමු ලෝක මහා සංග්‍රාමයෙන් පසුව 1919 දී සම්මත කරන ලද Versailles ගිවිසුම මෙම මාලිගාවේදී සම්මත කරන ලදි.

චලිමාග් අධිරාජ්‍යයා භාවිතා කළ ජොයියුෂ් අසිපත. ⚔ ⚔ ⚔ ⚔ ⚔ ⚔ කැරොලීජියානු පුනරුදයේ පුරෝගාමියා වශයෙන් හැදින්වෙන චාර්ලිමාග් හ...
19/05/2021

චලිමාග් අධිරාජ්‍යයා භාවිතා කළ ජොයියුෂ් අසිපත.
⚔ ⚔ ⚔ ⚔ ⚔ ⚔
කැරොලීජියානු පුනරුදයේ පුරෝගාමියා වශයෙන් හැදින්වෙන චාර්ලිමාග් හෙවත් මහා චාල්ස් රජු (ක්‍රි.ව 742 - 814) රෝම අධිරාජ්‍යයේ බිදවැටීමෙන් පසුව බටහිර යුරෝපා ප්‍රදේශ නැවත එකතු කළ පලමු රජු බවට පත්විය. ඔහු විසින් ප්‍රංශය , ජර්මනිය , ඉතාලිය ඔස්ට්‍රියාව ඇතුලු විශාල රාජ්‍යයක් පාලනය කරන ලදි. ජොයියුෂ් යන ප්‍රංශ වචනයේ අර්ථය වන්නේ ප්‍රීතිමත් බව යන්නයි. පුරාවෘත්තවලට අනුව මෙම අසිපත සුප්‍රසිද්ධ කම්මල්කරුවෙකු වූ ගැලිස් විසින් නිර්මාණය කළ බව දැක්වේ. එසේම මෙම අසිපත තුළ මායා බලයක් පවතින බවද ජනප්‍රවාදයේ දැක්වේ. අසිපතේ ආලෝකයෙන් සතුරන්ගේ ඇස් අන්ධකිරීමට පවා හැකියාව පවතින බව එහි දැක්වේ.

චාලිමාග් අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු අසිපතට සිදුවූයේ කුමක්ද යන්න නිවැරදිව තහවුරු කරගත හැකි ලිඛිත සාහිත්‍යමය මූලාශ්‍ර සොයාගැනීමට නොහැකි වී ඇත. කෙසේ වෙතත් ක්‍රි.ව 1270 දී ප්‍රංශයේ රීම්ස් ආසන දෙවිමැදුරේදී පැවැත්වුණු පිලිප් ද බෝල්ඩ් රජුගේ රාජාභිෂේක උත්සවයේදී ජොයියුෂ් නම් වූ අසිපතක් භාවිතා කර ඇති බව සදහන් වේ. මෙම අසිපත ප්‍රංශ රජවරුන්ගේ සුසාන භූමියක් වන ශාන්ත ඩෙනිස් ආසන්නයේ පිහිටා ඇති ආරාමයක පූජකවරුන්ගේ රැකවරණය යටතේ දළ වශයෙන් 1505 දක්වා පැවතුණි.

ප්‍රංශය නව මාවතකට රැගෙනගිය ප්‍රංශ විප්ලවයෙන් පසුව මෙම අසිපත 1793 දෙසම්බර් 05 වෙනිදා පමණ ලූවර් වෙත රැගෙන ගිය බව දැක්වේ. 1824 වසරේදී X චර්ල්ස් රජු අවසන් වරට මෙම අසිපත රාජාභිෂේකය සදහා භාවිතා කරන ලදි. පසුව එය ප්‍රංශ රජුගේ කිරීටයේ සංකේතයක් ලෙස සලකා ඇත. වර්තමානය වනවිට මෙම අසිපත සියවා ගණනාවක් තිස්සේ එකතු කරන ලද විවිධ වූ කොටස්වල එකතුවක් ලෙස සංරක්ෂණය කර ඇත. වසර 1200 කට වඩා පැරණි මෙම වටිනා අසිපත අද වනවිට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනයට තබා ඇත.

තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි.

ගවේෂකයෝ ඩිජිටල් මාසික සඟරාවේ තුන්වන කලාපය දැන් නිකුත් උනා! ශ්‍රී ලාංකේය තොරතුරු ගවේෂකයන් වෙනුවෙන් නොමිලේ නිකුත් වන මෙම ...
05/02/2021

ගවේෂකයෝ ඩිජිටල් මාසික සඟරාවේ තුන්වන කලාපය දැන් නිකුත් උනා!

ශ්‍රී ලාංකේය තොරතුරු ගවේෂකයන් වෙනුවෙන් නොමිලේ නිකුත් වන මෙම සඟරාව ඔබත් අදම කියවන්න.

පහළ ලින්ක් එකෙන් යන්න
http://ageena12.wixsite.com/home

Y%s ,xldfõ m%:u j;djg ksl=;a lrk .fõIKd;aul f;dr;=re i.rdj' fuh äðg,a i.rdjla jk w;r Y%s ,xldfõ oekqï msmdis; .fõIKhg leu;s ishÆ fokd ygu fhda.H i.rdjls' ;/K mrïmrdj m%Odk j⁣Yfhka wruqKq lrf.k ksl=;a lrk fuu i.rdj fuu fjí wvúh ;=,ska Tng ,nd .; yelsh'

ඔන්න ගවේෂකයන්ට සුපිරියටම සෙට්වෙන සගරාවක් නොමිලේ Download කරලා ආතල්.එකේ කියවන්න. අලුත් දෙයක් දැනුමට එකතු කරගන්නLink 👇👇👇👇👇...
01/01/2021

ඔන්න ගවේෂකයන්ට සුපිරියටම සෙට්වෙන සගරාවක් නොමිලේ Download කරලා ආතල්.එකේ කියවන්න. අලුත් දෙයක් දැනුමට එකතු කරගන්න
Link 👇👇👇👇👇
https://ceylonxplorers.wixsite.com/home

https://youtu.be/sJhi5hl5Nrwමෙන්න අලුත්ම LPL Players Update එක හැමෝම අනිවාර්යයෙන් බලන්න.
26/11/2020

https://youtu.be/sJhi5hl5Nrw
මෙන්න අලුත්ම LPL Players Update එක හැමෝම අනිවාර්යයෙන් බලන්න.

How are you guys? The latest revolution in the history of Sri Lankan cricket LPL is just a few hours away. So a lot of people still don't know who the foreig...

https://youtu.be/hfa6tzLe89s
06/10/2020

https://youtu.be/hfa6tzLe89s

How are you guys? Sorry it took a while to post a video due to busy schedule. I will continue to actively post videos from today. So today we bring you the n...

https://youtu.be/aF-iOUPHqZg
06/09/2020

https://youtu.be/aF-iOUPHqZg

Today we are going to talk about the cursed story number 13 which is still feared by the people of the western world.

https://youtu.be/qMmtVbVcFZM
10/08/2020

https://youtu.be/qMmtVbVcFZM

We have heard about various curses that are popular all over the world. So today we are going to talk about the movie series which has become a ...

https://youtu.be/HMWxJzqhiMY
02/08/2020

https://youtu.be/HMWxJzqhiMY

So today we bring you a series of incredible photos captured by Google Earth Camera. Watch this video, subscribe to the channel and give support. Congratulat...

https://youtu.be/P36MXX-K7OY
30/07/2020

https://youtu.be/P36MXX-K7OY

Sushant Singh Rajput is one of the most talented actors in Bollywood cinema. But not many people know how Sushant got into Bollywood cinema through obstacles...

https://youtu.be/toVQk2QjAu4
28/07/2020

https://youtu.be/toVQk2QjAu4

Today we bring you a new video about the mystery of the number 6174 that has driven even mathematicians around the world crazy. There is a small request. If ...

https://youtu.be/v5O-PhiBZsI
21/07/2020

https://youtu.be/v5O-PhiBZsI

The ocean is a beautiful place full of beauty as well as a dangerous place. Today we bring you the new video about the ten deadliest animals living in the oc...

https://youtu.be/xyLq9pdWjZE
16/07/2020

https://youtu.be/xyLq9pdWjZE

Research into the death of Sushant Singh Rajput is currently moving in a new direction. Today we bring you some of the strongest evidence of this death. So w...

https://youtu.be/FhyYa4ybFpw
11/07/2020

https://youtu.be/FhyYa4ybFpw

The Voice Teens කියන්නේ අද වනවිට මෙරට ජනප්‍රියතම රියැලිටි වැඩසටහනක්. මේ වැඩසටහන නිර්මාණය වුණු ආකාරය පිළිබදව ඔබ දැනුවත්ද?? .....

https://youtu.be/0jgOt57UIeY
08/07/2020

https://youtu.be/0jgOt57UIeY

Sushant Singh Rajput ගේ මරණය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති නවතම තොරතුරු සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සිද්ධාන්ත ආදී සියලුම තො....

https://youtu.be/VIOvlMEBKJM
04/07/2020

https://youtu.be/VIOvlMEBKJM

ලෝකයේ තවමත් විසදී නොමැති අභිරහස් මිනීමැරුම් අත‍ර අංක එක ස්ථානයේ පවතින අභිරහස් සිදුවීම මෙය වේ. 1948 වසරේදී සිදුවූ මෙ....

රියැක්ට් කරගෙන යන්න.වෙනත් අදහස් තිබේනම් Comment කරන්න..
30/06/2020

රියැක්ට් කරගෙන යන්න.
වෙනත් අදහස් තිබේනම් Comment කරන්න..

Address

Abirahaslokaya99@gmail. Com
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Abirahas Lokaya - අභිරහස් ලෝකය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abirahas Lokaya - අභිරහස් ලෝකය:

Videos

Share

Category