Saddharma TV

Saddharma TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saddharma TV, TV Channel, Thuththiriwewa, Kanaththewewa, Wariyapola, Kurunegala.

https://youtu.be/jW4CY8OVRUw
18/06/2023

https://youtu.be/jW4CY8OVRUw

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ථෙරවාදී බුදු දහම ලෝක සත්වයාට බෙදා හැරීම උදෙසා ...

https://youtu.be/yFjOsp64Fmc
18/06/2023

https://youtu.be/yFjOsp64Fmc

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ථෙරවාදී බුදු දහම ලෝක සත්වයාට බෙදා හැරීම උදෙසා ...

https://youtu.be/HOqzfix83YA
14/06/2023

https://youtu.be/HOqzfix83YA

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම “ SADDHARMA TV ” YouTube චැනලය Subscribe කරන්න 🙂 https://w...

https://youtu.be/dMTsq6-gmV4
14/06/2023

https://youtu.be/dMTsq6-gmV4

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!ශ්‍රී ලංකාව තුළ දැනට පවතින ථෙරවාදී බුදු දහම ලෝක සත්වයාට බෙදා හැරීම උදෙසා ...

https://youtu.be/Vki2O5MN5F0OBE ADARANIYAYANTA OBATH ATHTHATAMA ADAREYIDA ?| ඔබේ ආදරණියයන්ට ඔබත් ඇත්තටම ආදරෙයිද ?!! නමෝ ...
14/02/2022

https://youtu.be/Vki2O5MN5F0

OBE ADARANIYAYANTA OBATH ATHTHATAMA ADAREYIDA ?| ඔබේ ආදරණියයන්ට ඔබත් ඇත්තටම ආදරෙයිද ?

!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම YouTube චැනලය Subscribe කරන්න 🙂

https://www.youtube.com/channel/UCWFHeeEpjiD2Oj-h-Zgs0Tw/?sub_confirmation=1

ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න.සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි ! 🙏🙏
ආචාර්ය පුජ්‍ය ගල්ලැහැපිටියේ පේමරතන පින්වත් අපේ හාමුදුරුවන්ට නිදුක් නීරොගී සුවයම අත් වේවා !!!

https://youtu.be/Ffk3kW0USNg
16/09/2021

https://youtu.be/Ffk3kW0USNg

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම “ SADDHARMA TV ” YouTube චැනලය Subscribe කරන්න 🙂 https://w...

ධම්මරත්නය සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මින...
15/06/2021

ධම්මරත්නය

සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත්‍ර‍ය ද යන මේ දස වැදෑරුම් ධර්මය ධර්‍මරත්න ය යි.

එහි සතර මාර්ගය යනු සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන සතර ය. සතර ඵලය යනු සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමි ඵලය, අර්හත් ඵලය යන සතර ය. මේ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයෝ යම් කිසි තැනක ඇති වස්තු කොටසක් නොව, තම තමා විසින් ම වීර්‍ය්‍ය කොට, තම තමා තුළ උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය යනු ඒ ලෝකෝත්තර මාර්ගයන් ලැබීමෙන් ලැබෙන උසස් සුවය ය.

පිටකත්‍ර‍ය යනු විනය පිටකය, සූත්‍ර‍ පිටකය, අභිධර්ම පිටකය යන තුන ය.

එහි, විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයනට පැන වූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහය ය. එය පාරාජික පාළිය ය, පාචිත්තිය පාළිය ය, මහාවග්ගපාළිය ය, චූලවග්ග පාළිය ය, පරිවාර පාළිය ය යි ප්‍ර‍කරණ වශයෙන් පසෙක් වන්නේය. ධර්මස්කන්ධ විසිඑක් දහසෙකි.

සූත්‍ර‍ පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි ඒ ඒ පුද්ගලයන්ට දේශනය කළා වූ, සාමාන්‍ය දේශනා සමූහය ය. ඒ සූත්‍ර‍ පිටකය දීඝ නිකාය ය, මජ්ඣිම නිකාය ය, සංයුත්ත නිකාය ය, අඞ්ගුත්තර නිකාරය ය, ඛුද්දක නිකාය යයි නිකාය පසකට බෙදා තිබේ.

එහි දීඝ නිකාය සූත්‍ර‍ සූතියකින් හා බණවර සිවු සැටකින් යුක්තය. මජ්ඣිම නිකාය සූත්‍ර‍ එක්සිය දෙපනසකින් හා බණවර අසූවකින් යුක්තය. සංයුක්ත නිකාය සූත්‍ර‍ සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්ත ය. අඞ්ගුත්තර නිකාය සූත්‍ර‍ නව දහස් සත්සිය සත් පනසකින් හා බණවර එක් සිය විස්සකින් යුක්තය. ඛුද්දක නිකාය කුඩා ග්‍ර‍න්ථ සමූහයකි. ඛුද්දකපාඨය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, විමානවත්ථු පාළිය, පේතවත්ථු පාළිය, ථෙරගාථා පාළිය, ථෙරිගාථා පාළිය, ජාතක පාළිය, නිද්දේස පාළිය, පටිසම්භිදා මග්ගය, අපදානය, බුද්ධ වංසය, චරියා පිටකය, යන මේ ප්‍ර‍කරණ පසලොස ඛුද්දක නිකාය ය. සූත්‍ර‍පිටකයෙහි ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තව්තිසා දෙව්ලොව වස් තුන් මුළුල්ලෙහි දේශනය කළ පරම ගම්භීර පරමාර්ථ දේශනය, අභිධර්ම පිටකය ය. ධම්මසංගණීපකරණය, විභංග පකරණය, ධාතුකථා පකරණය, පුග්ගල පඤ්ඤත්ති පකරණය, කථාවත්ථු පකරණය, යමක පකරණය, පට්ඨාණ පකරණය යි අභිධර්ම පිටකයෙහි ප්‍ර‍කරණ සතෙකි. එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසෙකි.
මෙම ලිපිය ඔබ ධර්ම දානයක් ලෙස සලකා බෙදා හරින්න.
ඔබ අප සමඟ මේ හරහාද එකතු වන්න:
page : Saddharma TV
https://www.facebook.com/saddharmatv
Facebook Group : Saddharma TV
https://www.facebook.com/groups/586719358853445/
YouTube Chanel : Saddharma TV
https://www.youtube.com/channel/UCWFHeeEpjiD2Oj-h-Zgs0Tw/?sub_confirmation=1
WhatsApp Group : Saddharma TV
https://chat.whatsapp.com/F9EC399gY3OEZdlYsTdixW
මෙම සමුහ වලටද ඔබත් එකතු වී ධර්මය බෙදා හරින්න.ඔබ සැමට තෙරුවන් සරණයි!!

බුද්ධ රත්නයඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි කීවද ඉවර නො...
10/06/2021

බුද්ධ රත්නය
ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි කීවද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වන සේක.
ලෝකයෙහි ඇත්තා වූ පදවි අතුරෙන් සියල්ලට ම උසස් පදවිය බුද්ධ පදවිය ය. එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග, පුත්‍ර‍ පරිත්‍යාග, භාර්‍ය්‍යා පරිත්‍යාග, අංග පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග යන මේවා කරමින් පෙරුම් පිරිය යුතුය. එය ඉතා උදාර අදහස් ඇති මහා වීරයකුට හිම සැමට ම කළ හැකි වැඩක් නො වන බැවින් ලෝකයෙහි බුදු කෙනකුන් පහළ වන්නේ ඉතා දීර්ඝ කාලයකිනි.
බුදුරජාණන් වහන්සේ ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙකි. උන් වහන්සේ ගේ ගුණ තබා ශරීරය ද ප්‍ර‍මාණ කළ නොහේ. කොපමණ උස කෙනකුට වුව ද උන් වහන්සේගේ හිස් මුදුන නො බැලිය හැකි ය.
ලෝකයෙහි සැමට ම වඩා ශෝභන තැනැත්තා ද උන් වහන්සේ ම ය. මිනිස් ලොව තබා දෙව්ලොව බඹලොව ද රූප ශෝභාවෙන් උන් වහන්සේට වැඩි කෙනකු තබා සම කෙනෙක් ද නැත. උන් වහන්සේගේ ශරීරය රන්වන් ය. ඔප නැඟූ රන් කඳක් සේ දිලිසෙන්නේ ය. එයින් නිල් කහ රතු සුදු රැස් විහිදෙන්නේ ය. මදට පැහැය ඇත්තා වූ ද කලවම් පැහැය ඇත්තා වූ ද රැස් විහිදෙන්නේ ය.
සියලු කෙලෙසුන් නැසූ බැවින් උන්වහන්සේ ගේ සිත අති පරිශුද්ධ ය. කරුණාවෙන් තෙත් ය. තමන් වහන්සේගේ පුත්‍ර‍ වූ රහල් කුමරුවන් කෙරෙහි මෙන් ම දේවදත්තාදි සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ මහා කරුණාව නොවෙනස් ව පවත්නේ ය. කිසි වස්තුවක් කෙරෙහි හා කිසි ම පුද්ගලයකු කෙරෙහි ද උන් වහන්සේ ගේ ඇල්මක් නැත. දේවදත්තාදි සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ වෛරයක් නැත. උන් වහන්සේ සතුරු මිතුරු සැම දෙනාට ම යහපතක් ම කරන සේක.
උන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ කාලමුක්ත වූ ද සියල්ල දත් සේක. උන් වහන්සේගේ දිවැසට කොතරම් දුර තිබෙන දෙයක් වුව ද කොතරම් සියුම් දෙයක් වුව ද පෙනෙන්නේ ය. උන් වහන්සේගේ දිවකනට ඉතා දුර ශබ්ද හා පියවි කනට නො ඇසෙන ශබ්ද ද මැනවින් ඇසෙන්නේ ය. උන් වහන්සේට අනුන්ගේ සිත් අනුන්ගේ අදහස් අනුන්ගේ ගති ගුණ පෙනෙන්නේ ය. මැරෙන්නන් උපදින තැන පෙනෙන්නේ ය. ඒ ඒ ඉපදීම්වලට හේතු වන පින් පව් පෙනෙන්නේ ය.
උන් වහන්සේගේ සෘද්ධිය ඉතා ආශ්චර්‍ය්‍යවත් ය. උන් වහන්සේට දියගිනි සුළං ආදි ඕනෑ ම දෙයක් සිතින් මැවිය හැකි ය. කැමති වෙසක් මවා ගත හැකි ය. පොළොවෙහි මෙන් ම අහස්හි ද සියලු ඉරියව් පැවැත්විය හැකි ය. ජලයෙහි ද පොළොවෙහි මෙන් සියලු ඉරියව් පැවැත්විය හැකි ය. වක් කළ අතක් දිගු කරන්නාක් මෙන් සැණෙකින් ලෝකයේ ඕනෑම තැනකට යා හැකි ය. නො පෙනී ද විසිය හැකි ය.
උන් වහන්සේගේ ධර්ම දේශනය ඉතා ආශ්චර්‍ය්‍යවත් ය. දහම් දෙසන්නා වූ උන් වහන්සේගේ මුහුණ සතර දිශාවෙහිම සිට දහම් අසන සෑම දෙනාට ම නො වෙනස්ව පෙනෙන්නේ ය. උන් වහන්සේ විසින් එක ම භාෂාවකින් කරන දේශනය අසන සැම දෙනාට ම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේ ය. උන් වහන්සේගේ හඬ ඉතා මිහිරි ය. මිනිස් හඬට බිය වී පලා යන වන සත්තු ද උන් වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසා ගෙන සිටිති. උන් වහන්සේගේ හඬ සේ මිහිරි, කටහඬක් තබා තූර්‍ය්‍යනාදයකුදු නැත. උන් වහන්සේ ගේ මේ මධුර ස්වරය බණ අසන පිරිසෙන් පිටතට ද නො පැතිරෙන්නේ ය. බණ අසන්නවුන් ලොව පුරා සිටියත්, සැමට ම ඇසෙන්නේ ය. උන් වහන්සේ යමක් ප්‍ර‍කාශ කෙළේ නම් එය එසේ ම ය. උන් වහන්සේට වැරදීම් නැත.
නියතමානී වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උසස් පහත් පොහොසත් දුප්පත් කම් ගැන නො සලකන සේක. උන් වහන්සේ කෝශලාදි නරේන්ද්‍ර‍යන් ගේ මාළිගාවන්ට මෙන් ම කරුණක් ඇති වී නම් රොඩී කුප්පායමට ද වඩනා සේක. උන් වහන්සේ වැඳුම් පිදුම් කළ යුත්තන් අතුරෙන් අග්‍ර‍ වූ සේක.
මෙම ලිපිය ඔබ ධර්ම දානයක් ලෙස සලකා බෙදා හරින්න.
ඔබ අප සමඟ මේ හරහාද එකතු වන්න:
page : Saddharma TV
https://www.facebook.com/saddharmatv
Facebook Group : Saddharma TV
https://www.facebook.com/groups/586719358853445/
YouTube Chanel : Saddharma TV
https://www.youtube.com/channel/UCWFHeeEpjiD2Oj-h-Zgs0Tw/?sub_confirmation=1
WhatsApp Group : Saddharma TV
https://chat.whatsapp.com/F9EC399gY3OEZdlYsTdixW
මෙම සමුහ වලටද ඔබත් එකතු වී ධර්මය බෙදා හරින්න.ඔබ සැමට තෙරුවන් සරණයි!!

ඔබට ඇහෙන්නේ බුදු බණමද? | කිරුළපන ධම්මවිජය හිමි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම ස...
25/05/2021

ඔබට ඇහෙන්නේ බුදු බණමද? | කිරුළපන ධම්මවිජය හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!
නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම “ SADDHARMA TV ” YouTube චැනලය Subscribe කරන්න 🙂

https://www.youtube.com/channel/UCWFHeeEpjiD2Oj-h-Zgs0Tw/?sub_confirmation=1

ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න.

https://youtu.be/H4ll7p81tps

සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි ! 🙏🙏
මෙමධර්ම දේශනාව පැවැත්වූ කිරුළපන ධම්මවිජය හිමිපාණන් වහන්සේටත් නිදුක් නීරොගී සුවයම අත් වේවා !!!

21/05/2021

https://youtu.be/phrszr_qGmQ
සම්පුර්ණ වීඩියෝව සඳහා මෙතැනින් යොමු වන්න.සැමට තෙරුවන් සරණයි!!! මෙම ධර්ම දේශනාව පැවැත්වූ පුජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය හිමිවේවා..!!

https://www.youtube.com/channel/UCWFHeeEpjiD2Oj-h-Zgs0Tw/?sub_confirmation=1ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද...
17/05/2021

https://www.youtube.com/channel/UCWFHeeEpjiD2Oj-h-Zgs0Tw/?sub_confirmation=1

ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි ! 🙏🙏
මෙමධර්ම දේශනාව පැවැත්වූ වැලිමඩ සද්ධාසීල හිමිපාණන් වහන්සේටත් නිදුක් නීරොගී සුවයම අත් වේවා !!!

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම “ SADDHARMA TV ” YouTube චැනලය Subscrib...
14/05/2021

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම “ SADDHARMA TV ” YouTube චැනලය Subscribe කරන්න 🙂

https://www.youtube.com/channel/UCWFHeeEpjiD2Oj-h-Zgs0Tw/?sub_confirmation=1

ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න.සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි ! 🙏🙏මෙමධර්ම දේශනාව පැවැත්වූ වැලිමඩ සද්ධාසීල හිමිපාණන් වහන්සේටත් නිදුක් නීරොගී සුවයම අත් වේවා !!!
OBE ADARAYATH WENAS UNADA? |WALIMADA SADDHASEELA THERO
|ඔබේ ආදරයත් වෙනස් උනාද ?|වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේ|

https://youtu.be/LuFb5lM80u0

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම “ SADDHARMA TV ” YouTube චැනලය Subscrib...
04/02/2021

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!
නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම “ SADDHARMA TV ” YouTube චැනලය Subscribe කරන්න 🙂
https://www.youtube.com/channel/UCWFHeeEpjiD2Oj-h-Zgs0Tw/?sub_confirmation=1
ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න.
https://youtu.be/R9xzSzz7Q_s
සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි ! 🙏🙏
මෙමධර්ම දේශනාව පැවැත්වූ වැලිමඩ සද්ධාසීල හිමිපාණන් වහන්සේටත් නිදුක් නීරොගී සුවයම අත් වේවා !!!

!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !! https://www.youtube.com/channel/UCWFHeeEpjiD2Oj-h-Zgs0Tw/?sub_confirmation=...
04/12/2020

!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !! https://www.youtube.com/channel/UCWFHeeEpjiD2Oj-h-Zgs0Tw/?sub_confirmation=1 නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම YouTube චැනලය Subscribe කරන්න 🙂 ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි ! 🙏🙏

30/10/2020

!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!

නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම YouTube චැනලය Subscribe කරන්න 🙂

ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න.
සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පහත link එක මගින් අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න.
https://youtu.be/Wwl5krDLniY
සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි ! 🙏🙏

"සබ්බ දානං ධම්ම දානං ජිනාති"සද්ධර්ම TV අප ගේ Page එකට Like  කර අප හා සම්බන්ධ වන්න.https://www.facebook.com/saddharmatv/ත...
28/03/2020

"සබ්බ දානං ධම්ම දානං ජිනාති"
සද්ධර්ම TV අප ගේ Page එකට Like කර අප හා සම්බන්ධ වන්න.

https://www.facebook.com/saddharmatv/

තෙරුවන් සරණයි !!🙏🙏🙏

25/03/2020
සද්ධර්ම අවබෝධය උදෙසා බෙදා හරින්න.🙏🙏🙏
16/03/2020

සද්ධර්ම අවබෝධය උදෙසා බෙදා හරින්න.
🙏🙏🙏

තෙරුවන් බෙලෙන් අපේ රට රැකේවා..☸️☸️
15/03/2020

තෙරුවන් බෙලෙන් අපේ රට රැකේවා..☸️☸️

22/01/2020
22/01/2020
22/01/2020
22/01/2020
22/01/2020

Address

Thuththiriwewa, Kanaththewewa, Wariyapola
Kurunegala
60400

Telephone

+94762350606

Website

Alerts

Be the first to know and let us send you an email when Saddharma TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saddharma TV:

Videos

Share

Category

Nearby media companies



You may also like