Gaweshikawa - ගවේශිකාව

Gaweshikawa - ගවේශිකාව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gaweshikawa - ගවේශිකාව, Video Creator, Kurunegala.

18/01/2025

අවුරුදු දෙකක් රූපවාහිනිය නරඹපු මලමිනියේ සත්‍ය කතාව 😱

13/01/2025

ඇතුල් වීම තහනම් වූ අති බිහිසුණු සර්ප දූපත 😱 | 🐍 Snake Island | Gaweshikawa - ගවේෂිකාව |

I've just reached 4.5K followers! Thank you for continuing support. I could never have made it without each and every on...
13/01/2025

I've just reached 4.5K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

09/01/2025

රට සැමියාට පේන්න විහිළුවට මැරෙන්න හැදූ අනුත්තරා ඇත්තටම ගෙළ සිරවී මරුට
🥺😓 Anuththara sirimanne

08/01/2025

ගණිකාවක් වූ Florence ගේ කතාව මෙය ඇසුවිත් ඔබ පුදුමයට පත් වෙනවාමයි 😱

07/01/2025

Dream Star තරුෂි හෑල්ලු කර්පු Kushani Sadareka ගේ රෙද්ද ගැලවේ මෙන්න සියල්ලම එලියට 😱|Tharushi deumini

කවද හරි උබටත් මේ වගේ මාරාන්තික ලෙඩක් හැදුන දවසක හිතෙයි අඩුගානෙ මට මේ වගේ post එකක් වත් share කරන්න තිබුණේ ද කියල..------...
05/03/2022

කවද හරි උබටත් මේ වගේ මාරාන්තික ලෙඩක් හැදුන දවසක හිතෙයි අඩුගානෙ මට මේ වගේ post එකක් වත් share කරන්න තිබුණේ ද කියල..
----------*-------------*----------------*--------------*---------------

තාත්තෙකුගෙ අහිංසක ඉල්ලීමක්. මේ දුවව බේරගන්න අපිත් පුළුවන් විදිහට උදව් කරමු..!

දැනට මහරගම අපේක්ෂා රෝහලේ මාස තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබන
ලියුකේමියා රෝගයෙන් පෙළෙන දියණියගේ
ප්‍රතිකාර කටයුතු සඳහා විශාල මුදලක් වැය වේ

ඇයගේ පියා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ හැකි පමණ උදව් කරන ලෙසයි
bank name:- NSB bank
Branch :- beruwala
Name:- M.S.D. hansani
Account number :- 100286007678

හෝ

Name:- M.S dilhansani
Bank branch :- beruwala
Bank name :- BOC bank
Account number :- 83624894

හෝ

Name :- M.S.D. hansani
Branch :- beruwala
Bank name :- NSB bank
account number :- 100286012965

දුරකථන අංක :-(0776002520 )/ (0771187346)

මොහොතකට නවතින්න දැක්කද මේ පොටෝ .හැකිතාක් ශෙයර් කරන්න .පිංවත් මිනිස්සුන් දකින තුරු...මේ ඉන්නේ වයස අවු 18 ක භද්‍ර යෞවනයෙක්...
21/02/2022

මොහොතකට නවතින්න දැක්කද මේ පොටෝ .හැකිතාක් ශෙයර් කරන්න .පිංවත් මිනිස්සුන් දකින තුරු...
මේ ඉන්නේ වයස අවු 18 ක භද්‍ර යෞවනයෙක්
බෝකුන්දර මහින්ද මධ්‍ය මහ විදුහලේ 2019 අපොස සපෙ ලියපු මල්ලි කෙනෙක් ..ගෙදර තිබු ආර්ථික ප්‍රශ්ණ නිසා මොකක් හෝ රැකියාවක් කරමින් අම්මා තාත්තාට බරක් නොවි ජිවිතේ හෙමින් නැගිටින්නට හැදු කොල්ලෙක් ..

ඔහු නමින් මලිත් ප්‍රාර්ථන ජිවිතේ අනෙක විදි බලාපොරොත්තු තිබු ඔහු රැකියාවක් සදහා කර්මාන්තශාලාවක වැඩට යනවා ..
ප්‍රාර්ථනගේ විතරක් නෙවෙයි ඒ ආදරණීය දෙමාපියන්ගේ පවා ප්‍රාර්ථනා සියල්ල බිද දමමින් රැකියාව කරපු ස්ථානයේදි යන්ත්‍රයකට ඔහුගේ අත් දෙකම දැඩි ලෙස අනතුරකට පත් වේලා........

ඉතින් දැන් ඔහුට කිසි දෙයක් කර කියා ගන්නට බැරිව ඉන්නේ ...
ජිවිතේ හැටි එහෙමයි..ඒත් මනුෂ්‍යත්වය දන්නා උතුම් මිනිසුන් මලිත් වෙනුවෙන් ඉදිරිපත් වෙමු..
අපි මේ මොහොතේ ඔහුත් සමග ඔහුට ශක්තියක් වෙමු...

අපි හැකිතාක් මේ පෝස්ට් එක ශෙයර් කරමු..
අපිට හැකි අයුරින් ඔහුට පිහිටක් වෙමු..

ඔයාල කරන මේ උදවු ඔහුට මහමෙරක් වෙයි..
වැඩි විස්තර

මලිත්ගේ දුරකථන අංකය 0764731611

ඔහුගේ ලිපිනය ...
37/B:1 හොරණ පර හොන්නන්තර පිලියන්දල

මේ උතුම් පුණ්‍ය කර්මයට දායක වෙමු..

උපුටා ගැනීමකි
#ලියුමtheletter

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Gaweshikawa - ගවේශිකාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category