Kuliyapitiya Srilanka

Kuliyapitiya Srilanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kuliyapitiya Srilanka, Podcast, Kuliyapitiya.

පව් බං පොඩි උං. අපිත් ඒ කාලෙ ඒම මානසික මට්ටමක හිටියනේ 😂😂😂 කරං යමං කිරි පුතේ ..
07/02/2024

පව් බං පොඩි උං. අපිත් ඒ කාලෙ ඒම මානසික මට්ටමක හිටියනේ 😂😂😂 කරං යමං කිරි පුතේ ..

26/01/2024
23/01/2024

විඳින්න රස - එන්න රස මවන තැනට
දෙවෙනිදා *"නාදනූපා"* රඟනද සුයාමයට
පෙළහර පාන වයඹ සරසවි *"වල"* ට
ඉසිවරයෝ රඟාවි ඔබ වෙනුවෙන් *6.30* සිට

*දිනය - 2024.02.02*
*වේලාව - ප.ව. 6.30*
*ස්ථානය - වයඹ විශ්වවිද්‍යාලීය එළිමහන් රංග පීඨය*
_*( ඇතුළුවීම නොමිලේ )*_

☀️🎻🎭

#කුලියාපිටිය #කුලියපිටිය #ඉසිවර

17/12/2023
😌😌
14/07/2023

😌😌

ජන පීඩක බදු ප්‍රතිපත්තියට එරහිව හෙට (24) කුලියාපිටිය ශික්ෂණ  රෝහල අසලදී....
23/01/2023

ජන පීඩක බදු ප්‍රතිපත්තියට එරහිව හෙට (24) කුලියාපිටිය ශික්ෂණ රෝහල අසලදී....

09/01/2023

කුලියාපිටිය අවට කාන්තා /පිරිමි රැකියා අවස්ථා, පුරප්පාඩු ඇතොත් මෙහි කමෙන්ට් කරන්න.

*kuliyapitiya srilanka *ප්‍රජා සත්කාරයකි.

නව අද්දැකීමක් අද සිට කුලියාපිටියට.
05/11/2022

නව අද්දැකීමක් අද සිට කුලියාපිටියට.

28/10/2022

හොදම එක හොදම තැන හොදම දවසෙ ❤️❤️🎙️🎛️🎸🥁

ශෙයා කරන්න 🙏❤️ නොවැ.05 කුලියාපිටිය කාර්මික විද්‍යාල ක්‍රීඩාංගනේදී සහරා ෆ්ලෑශ් නන්ස්ටොප් නයිට්

තොරතුරක් ලද සැනෙන් දැනුම්දෙන්න.
19/10/2022

තොරතුරක් ලද සැනෙන් දැනුම්දෙන්න.

14/10/2022

𝓐𝓫𝓪𝓬𝓾𝓼 𝓑𝓪𝓼𝓮𝓭 𝓑𝓻𝓪𝓲𝓷 𝓓𝓮𝓿𝓮𝓵𝓸𝓹𝓶𝓮𝓷𝓽 𝓟𝓻𝓸𝓰𝓻𝓪𝓶

ඇබකසය මූලික කරගනිමින් සිදු කරනු ලබන මෙම පාඨමාලාව මගින් තාර්කික බුද්ධිය වර්ධනය තුළින් මනෝමයෙන් ගැටළු විසඳීමේ හැකියාව කුඩා කළ පටන් ම දරුවාට පුරුදු පුහුණු වන අතර චිත්ත ඒකාග්‍රතාව වර්ධනය වීම තුළින් ඔහු හෝ ඇය විසින් සිදු කරනු ලබන ඕනෑම කාර්යයක් සඳහා 100% අවධානය යොමු කිරීමට නිසැකවම නිසැකව ම පුරුදු පුහුණු වනු ඇත.
🔴 දරුවාගේ මොළයේ වම් සහ දකුණු අර්ධ ගෝලයන් වර්ධනය සඳහා සාර්ථකව නිර්මාණය කරන ලද මනෝමය අභ්‍යාසයන් විධිමත් ක්‍රමවේදයන් හරහා පුරුදු පුහුණු කරනු ලබන අතර කෙටි කාලයක් තුල දරුවාගේ බුද්ධි වර්ධනය වීම සිදුවනු ඇත.
🔴 ලොව සාර්ථක ඉගෙනුම් ක්‍රම, මතක ශක්ති වර්ධන ක්‍රම වේදයන් යොදා ගනිමින් පවත්වනු ලබන මෙම පාඨමාලාව අධ්‍යයනය තුළින් පාසල් විෂයන් සහ අධ්‍යයනය කරනු ලබන සියලු ම තරග විභාගයන් සඳහා ඉතා සාර්ථකව මුහුණ දීමට දරුවාට හැකියාව ලැබෙනු ඇත.
🔴වයස් කාණ්ඩයන් අනුව වෙන් වෙන් ව පවත්වනු ලබන මෙම පාඨමාලාවන් සඳහා අවධානය ලබා දීමේ අරමුණ පෙරදැරිව එක් එක් කාණ්ඩයන් සඳහා 15 දෙනෙකු පමණක් බැගින් බඳවා ගනු ලබන බැවින් ඔබගේ දරුවාගේ ආසනය ඉක්මනින් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංකයන් භාවිතා කරන්න...
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
හඳුන්වාදීමේ වැඩසටහන පැවැත්වෙන
🔷දිනය - 2022 /10/22
🔷 වේලාව - පෙ.ව. 9.00 සිට 11.00 දක්වා
🔷ස්ථානය - ICMT CAMPUS ආයතනය
හඳුන්වා දීමේ වැඩසටහන් සඳහා ඔබගේ දරුවාගේ ආසනය වෙන් කිරීම සහ වැඩිදුර විමසීම සඳහා අමතන්න
0770218888
0770208888

කුලියාපිටියට අහිමිවු තවත් සම්පතක් නැවතත් ලද වගයි.
14/10/2022

කුලියාපිටියට අහිමිවු තවත් සම්පතක් නැවතත් ලද වගයි.

කුලියාපිටිය  අවට රැකියා  අවස්ථාවන්  *කුලියාපිටිය  ශ්‍රී ලංකා* අපි සමාජගත කිරිමට සූදානම් ..ඔබේ දැන්වීම නොපමාව අප වෙත එවන්...
23/09/2022

කුලියාපිටිය අවට රැකියා අවස්ථාවන් *කුලියාපිටිය ශ්‍රී ලංකා* අපි සමාජගත කිරිමට සූදානම් ..
ඔබේ දැන්වීම නොපමාව අප වෙත එවන්න..

කුලියාපිටිය  අවට රැකියා අවස්ථාවන් සදහා  වන දැන්වීම් අප වෙත එවන්න.
23/09/2022

කුලියාපිටිය අවට රැකියා අවස්ථාවන් සදහා වන දැන්වීම් අප වෙත එවන්න.

Address

Kuliyapitiya
60200

Website

Alerts

Be the first to know and let us send you an email when Kuliyapitiya Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Kuliyapitiya media companies

Show All