Adhimathra Live Music

Adhimathra Live Music All of your Feel
(13)

15/11/2024

උතුම් වූ ශ්‍රී දලදා සමිදු සරනින් කාය චිත්තපීඩා ආදිය අසන්නට දකින්නට නොලැබෙන වාසනාවන්ත නිදුක් නිරෝගී චිර ජීවනයට හේතු වාසනාවන සුබ උපන්දිනක් වේවා ආර්ය.

29/05/2024

එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි - කස්සා

මේ පොඩ්ඩිගෙ නර්තනය
19/05/2024

මේ පොඩ්ඩිගෙ නර්තනය

Suprise Dance || පුදුම නැටුමමංගල උත්සවේක අක්කා මනාලිය වෙලා ඉන්න අතරේ තවමත් වයස 12ක චුටි නංගියා සියලුදෙනා පුදුම කරමින් රඟ දක්...

එකම ගීයක් එකම කෙනෙක් වෙනස් ස්ථාන 3ක... මේ කස්සා
18/05/2024

එකම ගීයක් එකම කෙනෙක් වෙනස් ස්ථාන 3ක... මේ කස්සා

අස්ලම් රොෂාන් පුතනුවන් නිසා ප්‍රදීප් රංගනටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා, ප්‍රදීප් මල්ලිගේ මායාවී මා....

Reality තරඟ ප්‍රේක්ෂකයා මණින්නෙ තමන්ට ගෝචර වෙන තරමට, ඒත් මේ දරුවගෙ හැමපැත්තෙන්ම පෙන්වන දස්කම් අගය නොකර බෑ. ඒ නිසාම මෙවැන...
20/04/2024

Reality තරඟ ප්‍රේක්ෂකයා මණින්නෙ තමන්ට ගෝචර වෙන තරමට, ඒත් මේ දරුවගෙ හැමපැත්තෙන්ම පෙන්වන දස්කම් අගය නොකර බෑ. ඒ නිසාම මෙවැනි පෝස්ටුවක් පළ කරන්නෙ. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනව වගේ තමයි දැනෙන්නෙ. මොකද ගායකයෙකුට ගායන හැකියාව අනිවාර්‍යයෙන් අවශ්‍යයි. එහෙත් ඊට පරිබාහිර ප්‍රාසාංගික බව, ඉදිරිපත් කිරීම, සංඛ්‍යාත්මකව සංගීත භාණ්ඩ වාදනයේ ඇති හැකියාව, වයමින් ගැයීමේ හැකියාව, ආකර්ශණය ආදිය ඇත්නම් ඔහු පරිපූර්ණ කලා කරුවෙක්. අංකුර කලා කරුවෙක් විදිහට මහා සංඝරත්නය සමීපව ඇසුරුකරමින් නිරන්තර අවවාදානුසාසනා ලැබගෙන තම ජීවිතය සකසාගන්නා අපේ යට කී ගුණාංග සියල්ලක් කිසිම අඩුවක් නොමැතිව පිහිටා තිබෙන අස්ලම් පුතනුවන්ට සහයෝගයක් ලබාදීම වටින බැව් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉතාම ප්‍රසාදයෙන් සිහිපත්කළා වගේම අපිත් සංගීතක්ෂේත්‍රයට සම්බන්ධ අයවලුන් විදිහට එම තීරණය සමග එකඟවෙනවා. ඉදින් ගායනය, තිතට කරන ඩ්‍රම්ස් වාදනය ඇතුලුව වාදනය, රංගනය, නර්තනය ආදී ගුණාංග රැසකින් හෙබි Aslam Roshan ඔබට ජය පතනවා මුළින්ම, ඒ වගේම අද තරඟයේ ජය ලැබෙන්නට උතුම් වූ ශ්‍රී දලදා හාමුදුරුවන්ගෙ ආනුභාවයෙන් ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරනවා. හැමෝගෙන්ම ඉල්ලනවා පහත පෝස්ටරයේ සඳහන් පරිදි ඔබේ මනාපය හෝ මනාප අස්ලම් පුතුට ලබාදෙන ලෙසට. ඔබවන් පුතුන් නිසා අපේ රටේ අනාගතය සුබයි කියන්නම අවශ්‍යයි.

විරාග රාගය ll Viraga RagayaVoice teen අපේ කස්සා අසනීපෙන් නිසා The Voice තිළිණ සුදේෂ් මල්ලි එක්ක.
17/04/2024

විරාග රාගය ll Viraga Ragaya
Voice teen අපේ කස්සා අසනීපෙන් නිසා The Voice තිළිණ සුදේෂ් මල්ලි එක්ක.

ඔලබොඩුව රාජමහා විහාරයේදී පැවති සංගීත ප්‍රසංගයේ Voice teen අපේ කස්සා අසනීප නිසා The Voice තිළිණ සුදේෂ් එක්ක අමරසිරි සර් හා අම.....

Link - https://youtu.be/9ASGCyyMlH0?si=gQ7ruawMNupcQFkYවසර දෙකක වගේ කාලයකදී කස්සා එකම ගීයක් ගයමින් සිය ලයාන්විතය ගොඩනගාග...
30/03/2024

Link - https://youtu.be/9ASGCyyMlH0?si=gQ7ruawMNupcQFkY
වසර දෙකක වගේ කාලයකදී කස්සා එකම ගීයක් ගයමින් සිය ලයාන්විතය ගොඩනගාගත් ආකාරය, වර්තමානයේ මේ ගීය යළි ගායනා කළහොත් තවත් රසගන්වාවී, එයත් නුදුරේදීම ඇසෙන්නට සලස්වන්නම්, බාචි අපේ කාලයේ කුලියාපිටියේ කාගේත් හිතවතා ගායනා කල හැඟුම්බර ගීයක් කස්සා තවත් හැඟුම්බර කල අවස්ථා දෙකක්

Link - https://youtu.be/BBwa5r2js7M?si=jdeg2rMp87DS5qhyඅපි සජීවි විකාශයන් කරපු සෑමවෙලාවකම ප්‍රේක්ෂක ඔබ ඉල්ලුවෙ කස්සාගෙ ග...
26/03/2024

Link - https://youtu.be/BBwa5r2js7M?si=jdeg2rMp87DS5qhy
අපි සජීවි විකාශයන් කරපු සෑමවෙලාවකම ප්‍රේක්ෂක ඔබ ඉල්ලුවෙ කස්සාගෙ ගී. මේ එහෙම ඉල්ලපු සුනීර මල්ලිගෙ ගීයක්. කියන්නම ඕන සුනීර අපේ කස්සාගෙ හොඳ රසිකයෙක් වෙලා ඉඳල තියනවා. කස්සාගෙ පොඩ්ඩියෙ ගීයට සාදර වගේම සුනීරත් ගොඩාක් ආස කරල තිබ්බා සහ නිතර අහපු ගීයක් බවත් සුනීර කිව්වා. ඉතින් සුනීර සුමංග මල්ලිගෙ සන්තාන සුසුම් ගීය ලෛව් එකේදි කස්සා කිව්වෙ මෙහෙම. උඩ සබැඳියෙන් ගීය ශ්‍රවණය කරන්න.

16/03/2024

රෝසපෙති අතුරාලා වෙනස්ම රසයකින්. අදහෙටම රෝසපෙති තවත් වෙනස් රහකින් කස්සාගෙ හඬින් එනතෙක් මේ විශ් එක්ක ඉන්නගමන් ගයද්දි

07/03/2024

අද හෙටම ඉතා වෙනස් cover songs පෙළකින් මුණගැසෙනතෙක් සේපාලිකාවෝ ගීය කස්සා සහ විෂ් එක්ව නිකමට ගැයූ මොහොතක්, රස නිසාම ඔබ වෙනුවෙන් එක්කාසු කරන්නට උඩුගත කළා

03/03/2024

හිමිනොවුණු නෙතු ඇඳුනු ගීය හිත ඇදුනු විදිහට කස්සා ගේ ගායනය

27/02/2024

(කස්සා) ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ......
ශර්ලි වෛජයන්ත මහතාගේ ගීයක් අධිමාත්‍රා එක්ක.

21/02/2024

ගිහිකල පටන් ඇලුම් කරන ගායකයෙකු වූ අපේ කස්සාගෙ රුව තමන්වහන්සේගේ තෙලිතුඩින් pencil art ලෙස සිත්තම් කළ අපේ ඔලබොඩුව රාජමහා විහාරවාසී රුවන්වැල්ලේ සාරද පොඩිහාමුදුරුවන් වහන්සේගේ එම හැකියාව තවතවත් වර්ධනයට අපේ සුභාසිංශන...

03/02/2024

දේශානුරාගී ගී වැල(නිදහස් ගී ) || කසුන් (කස්සා) සහ උපේන්ද්‍ර
==================================
{76 වැනි නිදහස් දිනය සමරනුවස් පලකිරීමකි}
අපි ඉන්නගමන් වෙනමම කරන අපේක්ෂාවෙන් ගී සමුච්චයන් තෝරනවා. ඒ අතරේ කස්සා යෝජනා කළා දේශාභිමාන ගී කීපයක් කරමු කියල. ඒ අනුව කස්සාත් බුද්ධිත් එක්කාසුවෙලා අපේ අධිමාත්රා මුලපිරුම වෙනුවෙන් කළ නිර්මාණයක්.

Yt link - https://youtu.be/etqs-_9avjo?si=PLpqqeG6pu3-tk4p

ගායනය - විශාරද දිනේෂ් උපේන්ද්‍ර සමග විශාරද කසුන් ප්‍රියමන්ත
සංයෝජනය - කසුන් ප්‍රියමන්ත සහ බුද්ධි සමීර
විදුලි ඕගනය - බුද්ධි සමීර
බටනලාව - සසිරි සෙනවිරත්න
තාල වාදනය - මංගල බන්නැහැක / ගෙවිඳු බන්නැහැක
ඩ්‍රම්ස් - නුවන් මදුසංක
රිදම් - චසුර ජයකොඩි
ලීඩ් - ප්‍රශාන් ගමගේ
බේස් - අරෝෂ දිල්හාර
වයලින් - බුද්ධි ජයමහ / අනුර කුසුම්සිරි

Address

Muthukuda Plaza (Gamma Shopping)
Kuliyapitiya

Telephone

+94707070550

Website

Alerts

Be the first to know and let us send you an email when Adhimathra Live Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Adhimathra Live Music:

Videos

Share


Other Kuliyapitiya media companies

Show All