Siyesa media

Siyesa media සියලුදේ එක ඇසකින් �
(1)

භාෂණයේ නිදහස වෙනුවෙන් පෙළ ගැසෙමු. ඔබ සැමට ආරාධනා..
18/04/2022

භාෂණයේ නිදහස වෙනුවෙන් පෙළ ගැසෙමු. ඔබ සැමට ආරාධනා..

වයඹ ජනමාධ්‍ය හා ජනකලාවේදීන්ගේ සංගමයේ නව තනතුරු සදහා පත් තේරී වූ සියලු දෙනාටත් අප හා එක් වූ නව සාමාජිකයින්ටත් උණුසුම් සුබ...
09/04/2022

වයඹ ජනමාධ්‍ය හා ජනකලාවේදීන්ගේ සංගමයේ නව තනතුරු සදහා පත් තේරී වූ සියලු දෙනාටත් අප හා එක් වූ නව සාමාජිකයින්ටත් උණුසුම් සුබ පැතුම්

04/04/2022
පලමු දින ආරාධිත කණ්ඩායම් 12 පමණි19 දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ කණ්ඩායම් 12 පමණි 17 දින හා 19 දින අවසන් කණ්ඩායම් දෙකෙන් එ...
11/02/2022

පලමු දින ආරාධිත කණ්ඩායම් 12 පමණි
19 දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ කණ්ඩායම් 12 පමණි
17 දින හා 19 දින අවසන් කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් 24 දින අවසන් මහා තරගයට තෝරා ගනු ලැබේ
පරාජයට පත් වන කණ්ඩායම් වලට නැවත තරග කල නොහැක.
24 වන දින ඕනෑම කණ්ඩායම් 12 ක්‍රීඩා කල හැක

පාසල් දිවියේ අවසාන කඩයිම් විභාගය වන අ.පො.ස උසස්පෙළ විභාගයට මෙවර මුහුණ දෙන දූ දරුවන් වෙනුවෙන් සියැස මීඩියා අපගේ ආශිර්වාදය
07/02/2022

පාසල් දිවියේ අවසාන කඩයිම් විභාගය වන අ.පො.ස උසස්පෙළ විභාගයට මෙවර මුහුණ දෙන දූ දරුවන් වෙනුවෙන් සියැස මීඩියා අපගේ ආශිර්වාදය

📙 හෙට දින එලිය දකින්නට වෙර දරන පහේ පුංචි හපනුන්ගේ ශිෂ්‍යත්ව කඩයිම් විභාගයෙන් ඉහල ලකුණකට යාම සදහා සියැස මීඩියා අපෙන් පුංච...
21/01/2022

📙 හෙට දින එලිය දකින්නට වෙර දරන පහේ පුංචි හපනුන්ගේ ශිෂ්‍යත්ව කඩයිම් විභාගයෙන් ඉහල ලකුණකට යාම සදහා සියැස මීඩියා අපෙන් පුංචි දුවේ පුතේ ඔබට සුබ පැතුම් 🙏🙏

සියැස voice නිවේදන තරගාවලියේ පලමු අධියර අති සාර්ථක අන්දමින් කුලියපිටිය සියැස ආයතනයේදී පැවැත්වුනි.එහිදී අපට දූ දරුවන් රැස...
18/01/2022

සියැස voice නිවේදන තරගාවලියේ පලමු අධියර අති සාර්ථක අන්දමින් කුලියපිටිය සියැස ආයතනයේදී පැවැත්වුනි.එහිදී අපට දූ දරුවන් රැසකගේ නිවේදන හැකියාව ඔප් නැංවීම සදහා හැකියාව ලැබුණි.ඒ සදහා

▪️වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී ජනුර් කිචිලාන් මහතාද

▪️ඉංග්‍රීසි භාෂා උපදේශිකා සොනාලි මෙනවිය ද

▪️පාසල් මාධ්‍ය ආචාර්ය මාධව සූරියබණ්ඩාර මහතාද

සහභාගී විය.
🔸තවත් මෙවැනි වැඩසටහනකින් අප හමුවෙමු.
🔸මීලග සියැස voice නිවේදන ජයග්‍රාහකයා ඔබ විය හැකියි.

ලෝකවාසී සැමට සුභතෛපොංගල් දිනයක් වේවා!HAPPY THAI PONGAL
14/01/2022

ලෝකවාසී සැමට සුභ
තෛපොංගල් දිනයක් වේවා!
HAPPY THAI PONGAL

11/01/2022

ඔබත් නිවේදකයෙකු විමට කැමතිද?
එන්න අප හා එක් වන්න

කලා ලොවේ තවත් මිණිපහනක් මෙසේ නිවී ගියේය ..ජේෂ්ඨ රංගන ශිල්පීරොබින් ප්‍රනාන්දු මහතාණෙනි ඔබට නිවන් සුව ලැබේවා..!!🙏🌸🌸🌸
09/01/2022

කලා ලොවේ තවත් මිණිපහනක් මෙසේ නිවී ගියේය ..
ජේෂ්ඨ රංගන ශිල්පී
රොබින් ප්‍රනාන්දු මහතාණෙනි
ඔබට නිවන් සුව ලැබේවා..!!🙏🌸🌸🌸

🔴 ඉංග්‍රීසි ගුරුවරු ඇත්තටම සෙක්ස් ද ⚠️“ජංගි හොරා” අලුත්ම ශ්‍රී ලාංකීය චිත්‍රපටය සමාජගත වීමත් සමග එම වචනයේ පවතින අසභ්‍යත්...
06/01/2022

🔴 ඉංග්‍රීසි ගුරුවරු ඇත්තටම සෙක්ස් ද ⚠️

“ජංගි හොරා” අලුත්ම ශ්‍රී ලාංකීය චිත්‍රපටය සමාජගත වීමත් සමග එම වචනයේ පවතින අසභ්‍යත්වයට විධිමත් රටාවකට අනුගත කිරීමේ අවශ්‍යතාවය දෙමාපියන් හට පවතී.ඉංග්‍රීසි ගුරුවරයා අවශ්‍යවන්නේ ඇත්තටම භාෂාවේ විධිමත් භාවය හා විනීත බවක් සහිතව අදහස් ඉදිරිපත් කිරීමට වේ.ලොව සම්බන්දීකරන භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව ,ශ්‍රී ලාංකීය ශිෂ්‍ය පරපුර පමණක් නොව මුලුමහත් විශ්ව සමාජයේම accadamy භාෂාවක් බවට පත් වී ඇත.ඉංග්‍රීසි භාෂාව තුලින් අපට තේරුම් ගත නොහැකි බොහෝ දේ පහසුවෙන් තේරුම් ගැනීමට ඉඩ සලසා දී ඇති අතර ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වය සමාජ විද්‍යාත්මක අද්දැකීම් ගණනාවක් කියවා රස විද ගැනීමට හැකියාව ලැබී ඇත.
යුරෝපා සිනමාවේ s*x දර්ෂණයක නියම රසය විදගැනීමටනම් English දැන ගැනීම වැදගත් වන අතර නැත්නම් s*x දර්ශනය මස්කඩ දර්ශනයකට සමාන වීම ග්‍රාමීය බවේ ලක්ෂණයක් වේ.ලිංගිකත්වයට එහායින් ගිය සම්බන්ධතා රසයක් දැන ගැනීමට නම් අර්ථ රසය භුක්ති විදිය යුතු බව අණාවරණය වේ.english ගුරුවරයා සෙසු සියලු ගුරුවරයාට වඩා කාමුකත්වය,ලිංගිකත්වය සහ නායකත්වය දකින්නේ විචාරශීලී දෘෂ්ටියකින් වීම ඔහුගේ භාෂා ඔවුන්ගේ පවතින හැකියාව මතයි
වර්තමානයේ 1 වසරේ සිට උසස්පෙළ දක්වාත් ඉන්පසුවත් සිදු කරන ලදී.ඉංග්‍රීසි අධ්‍යනයක් වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වේ.ඉංග්‍රීසි භාෂාව තුලින් පුද්ගල ගෝලීය සමාජයකට අවතීර්ණ කරන බවක් හදුනාගත හැකි අතර ඒ ඔස්සේ කලාව,සමාජය,ආගම,යන සෑම පැතිකඩක්ම විශාල වෙනස්කම් රැසකට බදුන් වී ඇත.

කතෘ‌ = ශාන් පෙරේරා

⚫ තටු ටැබ්ලොයිට් පුවත්පත⚫පුවත්පත් වංශකතාවේ කාලීන වෙනස්කමක් කිරීමට බලාපොරොත්තු වෙමු මීඩියාවරුන්ගේ ගුරුත්වාකර්ෂණ ඉසව්ව  ලං...
03/01/2022

⚫ තටු ටැබ්ලොයිට් පුවත්පත

⚫පුවත්පත් වංශකතාවේ කාලීන වෙනස්කමක් කිරීමට බලාපොරොත්තු වෙමු මීඩියාවරුන්ගේ ගුරුත්වාකර්ෂණ ඉසව්ව ලංකාවේ වෙනස් වෙන්න ඕන තැන් කිහිපයකට පහර දීමක් කරයි

⚫සාක්ශි නැති විප්ලව කෙරෙහි සමාජයක වෙනස් විය යුත්තේ දේශපාලනය ද ? අපි ද ? යන්න ප්‍රශ්නාර්ථයක් පවතී.අසමාන ආදායම් සමාන වියදම් සිදුවන සමාජයක මුලින්ම සිදුකර යුත්තේ තර්ක විද්‍යාවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කර රිදෙන තැන් වලට
රිදෙන්න ගෝලීය සමාජය වෙනස් කිරීමටය.

⚫එසේනම් අපේ බලාපොරොත්තුව පළමු ප්‍රකාශය ශිෂ්‍ය ප්‍රකාශනයක් බවට පත්කර ශිෂ්‍යයන්ගේ මොළගෙඩිය ගෝලීය ලෝකයක නිර්මාණය කිරීමටය.හංගන දේ එලිපිට පෙන්නන්න අපි සූදානම්

⚫ඔබ මහා සාගරයේ දිය බිදුවක් නොව , ඔබ දිය බිදුවක් තුල මහා සාගරයක් කිරීමට අප සූදානම්

📖️ කතෘ :- ශාන් පෙරේරා

03/01/2022
ඔබත් නිවේදකයෙකු විමට කැමතිද?එන්න අප හා එක් වන්න.
02/01/2022

ඔබත් නිවේදකයෙකු විමට කැමතිද?
එන්න අප හා එක් වන්න.

22/11/2021
🔺සලාපුරටත් මිථුන් ජයකොඩි උසස් පෙළ ගිණුම්කරණය ... Better things take time.. See you soon Chilaw...
20/11/2021

🔺සලාපුරටත් මිථුන් ජයකොඩි
උසස් පෙළ ගිණුම්කරණය ...

Better things take time..
See you soon Chilaw...




⭕ සිංහල A/L 2023 ➡️  සුමේධ ජිවන්ත පීරිස් 🔺 සියැස - කුලියාපිටිය☎️ 0️⃣7️⃣7️⃣4️⃣3️⃣6️⃣3️⃣6️⃣5️⃣2️⃣
12/11/2021

⭕ සිංහල A/L 2023
➡️ සුමේධ ජිවන්ත පීරිස්
🔺 සියැස - කුලියාපිටිය
☎️ 0️⃣7️⃣7️⃣4️⃣3️⃣6️⃣3️⃣6️⃣5️⃣2️⃣

⭕ Media A/L 2023 ➡️ Shan Perera🔺 සියැස - කුලියාපිටිය 🔺 ශිල්ප් - හලාවත 🔺 ප්‍රබුද්ධ - කටුනේරිය🔺 සිනර්ජි - වෙන්නප්පුව 🔺 අකේ...
10/11/2021

⭕ Media A/L 2023
➡️ Shan Perera
🔺 සියැස - කුලියාපිටිය
🔺 ශිල්ප් - හලාවත
🔺 ප්‍රබුද්ධ - කටුනේරිය
🔺 සිනර්ජි - වෙන්නප්පුව
🔺 අකේන්යා - දංකොටුව
☎️ 0️⃣7️⃣6️⃣3️⃣5️⃣5️⃣0️⃣8️⃣3️⃣8️⃣

https://www.facebook.com/104257325384294/posts/107593451717348/
02/11/2021

https://www.facebook.com/104257325384294/posts/107593451717348/

💢ග්‍රැෆික් නිර්මාණකරණය සදහා PHOTOSHOP💢

💢නවතම පාඨමාලා ආරම්භය - 2022 පෙබරවාරි💢

💢Basic to Advanced Photoshop Online Course💢

💢භාගෙට ඉගෙනගෙන අතරමං වෙන්නෙ නැතුව, Photoshop පාඨමාලාවක් වශයෙන් නිසි මග පෙන්වීමක් යටතේ මුල සිටම නිවැරදිව හදාරා නිවසේ සිටම ආදායමක් උපයන්න.

💢පාසල් අධ්‍යාපනය ලබන හෝ නොලබන, රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට සහභාගී විය හැක.

💢සහතිකපත්‍ර පාඨමාලාවකි.

💢Graphic Designerවරයෙකු වශයෙන් Photoshop මෘදුකාංගය මගින් මුද්‍රණය (offset | digital printing) ද ඇතුළුව ලබාගත යුතු දැනුම ප්‍රායෝගික භාවිතයන්ද සමඟ විධිමත්ව ආවරණය කෙරේ.

💢2022 පෙබරවාරි 04 සිට සෑම සිකුරාදාවකම ප.ව.6.00 සිට ප.ව.10.00 දක්වා (පැය 04ක්), මාස 02ක කාලයක් Microsoft Teams හරහා පාඨමාලාව සජීවීව පැවැත්වේ.

💢උගන්වන ලද පාඩම් වල වීඩීයෝ නැවත නැවත ඕනෑම කාලයක් නැරඹිය හැක.

💢පාඨමාලාවට අදාළ මුද්‍රිත නිබන්ධනය (Tute එක) , DVD එක හා සහතික පත්‍රය නිවසටම.

💢නිබන්ධනය තුල සියලු සටහන් ඇතුලත් වන අතර DVD එක තුල Softwares, 10000+ Fonts, Filters, Overlays pack, Gradients pack, Brushes, Mockups, Presets, Luts ඇතුළුව පාඨමාලාවට අදාල සියලු Lecture materials ඇතුලත් වේ.

💢25%ක මිල අඩු කිරීම සමගින් රු.12000/-ක් වටිනා මෙම පාඨමාලාව රු.9000/-කට ඔබට හැදෑරීමට ඔබට අවස්ථාව ඇත.

💢පාඨමාලා ගාස්තුව අදියර දෙකකින් ගෙවිය හැක. එම ගාස්තුව ගෙවා ලියාපදිංචි වූ පසු නිබන්ධනය (Tute එක) හා DVD එක නිවසටම Courier මගින් ලබා දී පාඨමාලා කටයුතු ආරම්භ කෙරේ.

💢ලියාපදිංචිය 2022 ජනවාරි 24 දිනෙන් අවසන් වේ. සීමිත සිසුන් පිරිසක් පමණක් පාඨමාලාවට සම්බන්ධ කරගන්නා බැවින් ලියාපදිංචිය 2022 ජනවාරි 24ට පෙර අවසන් විය හැක.

💢සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම, තරංග ප්‍රනාන්දු (Founder of Mastor.lk) (Bsc.Mgt.special University of Sri Jayewardenepura | Graphic designer | Editor | Tutor)
විසින් සිදු කරන අතර, එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවදානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

💢ලියාපදිංචි වීමට හා වැඩි විස්තර සඳහා 0701924239 (Course Coordinating Team) අංකයට ඇමතුමක් ලබා දීම මගින් හෝ http://chat.mastor.lk touch කර WhatsApp මගින් සම්බන්ධ විය හැක.

28/10/2021
10/10/2021

වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ ඇතිවූ මැර ප්‍රහාරය

Media A/L 2023
09/09/2021

Media A/L 2023

07/09/2021

2023 A/L media shan

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Siyesa media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyesa media:

Videos

Share


Other Media/News Companies in Kuliyapitiya

Show All