24/11/2024
❤🏆2025 කිුකට් සැනකිලි🏆️
🥎🏏 📚 ‼පන්දුවත්,පිත්තත් මොලයත් ඒක රාශි කරන තරගමාලාවක් (ලීග් කියන්නේ වෙනම කලාවක් ) 🏏🏆️🥎📚
‼️ 2025 ජනවාරි 11,12,13 සහ 14 යන 11 සමාජික ලීග් කුුිකට් තරගාවලිය 💪💪💪
⭕🎽 සූරතාවය හිම් කරගන්නා කණ්ඩායම සදහා එරික ඇපරල් ආයතනය වෙතින් නොමිලේ ජර්සි පිරිනැමේ .
⭕🎽 එරික් ඇපරල් ආයතනය වෙතින් කණ්ඩායම් ජර්සි ලබා ගෙන ඇත්නම් ඇතුලත් වීමේ ගාස්තුවෙන් විශේෂ වට්ටමක්
⭕✅ 01/11 දින ආරාධිත කණ්ඩායම් 09 න් එක් කණ්ඩායමක් අර්ධ අවසන් මහා තරගයට 🏏
⭕✅ 01/12 දින ආරාධිත කණ්ඩායම් 09 න් එක් කණ්ඩායමක් අර්ධ අවසන් මහා තරගයටත් 🏏
⭕✅ 01/13 දින ගුුාමිය (තැපල් ) කණ්ඩායම් 09 න් එක් කණ්ඩායමක් අර්ධ අවසන් මහා තරගයටත් 🏏
⭕✅ 01/14 දින අවු 22 න් පහල කණ්ඩායම් 12 න් එක් කණ්ඩායමක් අර්ධ අවසන් මහා තරගයටත් ( nocout තරගයක් ලෙස පැවැතවේ 🏏
⭕✅ පලමු වටයේ දී සෑම කණ්ඩයමක් සදහාම තරග අවස්ථා දෙකක් හිම් වෙන අතර එහි NRR අගය අනුව දෙවන වටය සදහා සුදුසුකම් ලබයි 🏏
⭕✅ දෙවන වටය සදහා සුදුසුකම් ලබන කණ්ඩායම් ද ලීග් කුුමය යටතේ තරග පැවැත්වේ එයින්ද NRR අගය අනුව අර්ධ අවසාන වටයට තේරීපත් වේ 🏏
⭕✅ පන්දු 6 යේ පන්දු වාර 5 යි 🏏
⭕✅ මෙම තරගාවලිය සදහා සහභාගි වන කණ්ඩායම් හැකි ඉක්මනින් ලියපදිංචි වන්න