Kandegama Wangeesha Thero

Kandegama Wangeesha Thero �ඉගැන්වීමටම උපන්නෙමි ඒක හරි අපූරු හැඟීමක්! I was born to teach����

24/04/2024

සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව සිත් සතන් දහම්දියෙන් තෙමාලන වස් පුරා දින දොළහක් පුරාවට ආචාර්ය පූජ්‍ය කන්දේගම වංගිස හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව.🍃

☸මලවිට වෛශාක්‍ය සද්ධර්ම වර්ෂා☸
📍මලවිට උඩගම සේ බෝධිරක්කාරා විහාරස්ථ පින්බිමේදී දිගහැරේ.

🕰️දිනපතා සවස 6.00 සිට ආශිර්වාදාත්මක
🙏උතුම් වූ අෂ්ට පරිෂ්කාරක පූජාවන්,
🙏ආලෝක පූජාවන්,
🙏පරම ගම්භීර ධර්මය උදෙසා කෙරෙන ශබ්ද පූජාවන් ,

🥙පැමිණෙන ඔබට ශාරීරික සුවතාවය වෙනුවෙන් දන්සැල් සහ ප්‍රවාහන පහසුකම් සැපයේ🚌

🙏උතුම් වූ ධර්මානුශාසනා දායකත්වයන්
🙏උතුම් වූ පිරිකර පූජා දායකත්වයන්
🙏උතුම් වූ ශබ්ද පූජා දායකත්වයන්
භාර ගැනීමට හෝ වෙන්කරවා ගැනීමට හෝ වෙනත් දැන ගැනීම් සඳහා අමතන්න.

සංවිධායක මණ්ඩලය
☎️0766896399
☎️0777848666
☎️0707392945

☸අනිත්‍ය වූ ලොවේ නිත්‍ය සුවය පිණිස ධර්ම ශ්‍රවණය සඳහා පින් කැමති ඔබටත් ශ්‍රද්ධා සිත් පෙරදැරිව පැමිණීමට කෙරෙන කාරුණික ආරාධනයයි☸

Address

Kegalle
Kegalle
71210

Alerts

Be the first to know and let us send you an email when Kandegama Wangeesha Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share