Voice and music AI,වෙනම රහක් අහලා බලන්න
#positivethinking අවසන් වෙනකන් අහන්න 🥺
තෙරැවන් සරණයි නමෝ බුද්ධාය
සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි
#positivevibes #comedy #AdminPost #velantinesday
🥺👇 ගබ්සාවට ලක්වීමට සිටින සිගිත්තා මවට කියු සංවේදී කථාව🥺👇
සියළු පැතුම් ඉටුවන සුබම සුබ දිනයක් වේවා තෙරුවන් සරණ
තබන තබන පියවර පාසා පින් මල් පිබිදේවා.. සිත් නිවී සැනසෙන පින්බර උදැසනක් වේවා..... 🙏💐💦 💦💦 .....
*🌼බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ බලයෙන් අද දවසෙ ඔබ සියලුම දෙනාගේ,,,,,*
_♥️යහපත් සිතුම් පැතුම් ඉටුවේවා...!_
සුභ සිහින දකින සුවබර රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි
Shout out to my newest followers! Excited to have you onboard!Rasika Tharangani Pereraa,Nadee Nilanganii
꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂
නාලාගිරි දමනය
꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂
ඒ කාලයෙහි රජගහ පුරැ නාලාගිරි (ධනපාල) නම් ඇතෙක් චණ්ඩ වූයේ මිනිසුන් මරයි. දෙව්දත් තෙම ඇත් හලට ගොස් ඇත් ගොව්වන් ගේ සිත් ගෙන භාග්‍යවතුන් වහන්සේ ඒ වීථියට වැඩි විට ඌ ලිහා උන් වහන්සේ ඉදිරියට යවන ලෙස නියෝග කෙළේ ය. ඔහු ද එය පිළිගත්හ.
දිනෙක බුදුරජාණන් වහන්සේ උදේ වරුවෙහි භික්ෂූන් හා පිඬු පිණිස රජගහපුර පිවිස ඒ වීථියෙන් වඩනාසේක. ඇත්ගොව්වෝ උන් වහන්සේ දැක නාලාගිරි ඇතු ලිහා ඉදිරියට යැවූහ. ඈත වඩනා සාමිදරුවන් දුටු ඇත් තෙම සොඬය ඔසොවා කෝපයෙන් උන් වහන්සේ දෙසට දිව්වේ ය.
භික්ෂූහු ඒ දැක ඉවත් ව වඩනා ලෙස තුන් වරක් ම බුදුරජාණන් වහන්සේට දැන්වූහ.
එ විටැ භාග්‍යවතුන් වහන්සේ බුදුවරයකු ගේ දිවි නැසීම අනිකකු විසින් නොකළ හැකි බව පවසා, “මහණෙනි, එවු බිය නො වවු” යැ යි වදාරා භික්ෂූන් හා ඉදිරියට ම වැඩි සේක.
මිනිස්සු කුපිත ව දු
බුදු සරණයි කියන් යන්න වරදින්නෑ 🙏 සුභ දවසක් වේවා ❤️
꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂
නමස්කාරය කීමේ ආනිශංස
꧁━━━━━━ •⊰🛞⊱• ━━━━━━꧂
’’දෙව්ලොව සිටියේ, විපස්සී බුදුරජුන්ගේ ධර්මය අසා සතුටුවූයේ මම මේ වචනය කීමි.
’’පුරුෂ ශ්‍රේෂඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ අමා පදය (ධර්මය) දෙසමින් බොහෝ දෙන (සසර සයුරින්) එතර කරෙහිය කියායි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි (යම් බුදුරජුන්හට ස්තූති) වචනයක් කීවෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ ස්තූති කරණයෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ථොමක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ථොමක ස්ථවිරාවදානය ඇසුරින්