![අච්චර මෙච්චර කොච්චර දේවල් උනත්,අනිත් දවසේ වොශ් එකක් දාගෙන අලුත් ඇදුමක් ඇදගෙන,කිසිම දෙයක් ඊයේ දවසේ වුනේ නැ කියලා,අලුත්ම ද...](https://img3.medioq.com/000/989/122108286920009895.jpg)
21/08/2023
අච්චර මෙච්චර කොච්චර දේවල් උනත්,
අනිත් දවසේ වොශ් එකක් දාගෙන අලුත් ඇදුමක් ඇදගෙන,
කිසිම දෙයක් ඊයේ දවසේ වුනේ නැ කියලා,
අලුත්ම දවසක් පටන් ගන්න ඔයත් ශක්තිමත් නම්
ඔයා තමයි smart girl ! 🌻😍
ඉතින් මගෙ ලමයෝ,
හිත ශක්තිමත් කරගන්න
කවුරු තමන්ට තනියට හයියට නැති උනත් ඔයා ඔයාට හයියක් වෙන්න ....✨️