Sith Yaya/ සිත්යාය

Sith Yaya/ සිත්යාය සිත්යාය පුරා..මල් යාය පිපෙනු ඇත...
(2)

අපේ ජීවිතවල සමහර හමුවීම්...පමාවෙලා මුනගැහීම් වුනේ ඇයි කියලා අදටත් හිතාගන්න බෑ..දාලා යන්නත් බැරි..අමතක කරන්නත් බැරි..මතක ...
09/11/2024

අපේ ජීවිතවල සමහර හමුවීම්...පමාවෙලා මුනගැහීම් වුනේ ඇයි කියලා අදටත් හිතාගන්න බෑ..දාලා යන්නත් බැරි..අමතක කරන්නත් බැරි..මතක සාගරයක් වුනු,ඒ හමුවීම් යලි සංසාරෙක කාටවත්ම කලින් හමුවිය යුතුමය.මගේම....💗💗💗

ගෙදර ගියා 60 ක්..😀😀
27/10/2024

ගෙදර ගියා 60 ක්..😀😀

අනේ තරහක්.. සත්තමයි නෑ..තුන් හිතේ...💗
09/10/2024

අනේ තරහක්.. සත්තමයි නෑ..
තුන් හිතේ...💗

💗👌💗
07/10/2024

💗👌💗

හිතක් තිබුනා...💗
13/08/2024

හිතක් තිබුනා...💗

😀😀😀
12/08/2024

😀😀😀

12/08/2024

FB ආව ගමන් ගිහින් බලන Profile එකක් ඔයාට තියෙනවා නේද...

ඇත්තටම...💗
11/08/2024

ඇත්තටම...💗

11/08/2024

දැනගෙන නොදැනුනා වගේ ඉන්න එකත් හැකියාවක් තමයි..

කවුරු හරි කෙනෙක් "ගුඩ් මෝනින්" කියලා කරන විෂ් එකක් - "ගුඩ් නයිට්" කියලා කරන විෂ් එකක් අපිට හුඟක් වැදගත් වෙන්නේ ඇයි දන්නවාද..?

උදෙන්ම එන "ගුඩ් මෝනින්" මැසේජ් එකකින්‍ කියන්නේ කවුරුහරි කෙනෙක් අපිට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා කියන එක විතරක්ම නෙමෙයි. "මට ඔයාව මතකයි..‍, මට නින්දෙන් ඇහැරුණු ගමන් මතක් වුණු පළවෙනි දේ ඔයා..." කියන පණිවිඩයත් ඒ මැසේජ් එක ඇතුළේ- ඒ විෂ් එක ඇතුළේ හැංඟිලා තියෙනවා.

ඒ වගේම "ගුඩ් නයිට්" විෂ් එකකින් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන එක විතරක් වෙන්නේ නෑ. "මට ඔයාව තාමත් මතකයි‍, මං නිදාගන්න යන්න කළින් මගෙ හිතට එන අන්තිම සිතුවිල්ල ඔයා..." කියන පණිවිඩයත් ඒ විෂ් එක ඇතුළේ හැංඟිලා තියෙනවා.

ඒ නිසයි කෙනෙක් අපිට "ගුඩ් මෝනින්" සහ "ගුඩ් නයිට්" කියලා කියන මැසේජස්‍ හෝ කෝල්ස් අපිට හරි ලස්සන හැඟීමක් ගේන පණිවිඩයක් විදියට දැනෙන්නේ..! 💜

(උපුටාගැනීමකි)

ඔව්...කොහේ හිටියත්,හරි පරිස්සමින්..සතුටින් ඉන්න..මගේ පන ඔයා නිසා...💗💗💗
06/08/2024

ඔව්...
කොහේ හිටියත්,හරි පරිස්සමින්..සතුටින් ඉන්න..
මගේ පන ඔයා නිසා...💗💗💗

මිනිස්සුන්ට වෙනස් වෙන්නහේතු ඕන නෑ...
06/08/2024

මිනිස්සුන්ට වෙනස් වෙන්න
හේතු ඕන නෑ...

සෙංකඩගලපුර පෙරහැර මංගල්‍යය...🙏🙏🙏
30/07/2024

සෙංකඩගලපුර පෙරහැර මංගල්‍යය...🙏🙏🙏

26/07/2024
යනෙන මඟ තනිවහිඳිමි පහනක්ව...💗
25/07/2024

යනෙන මඟ තනිව
හිඳිමි පහනක්ව...💗

08/07/2024

හන්තානේ සඳගිරි සෑයට ආව අමරසිරි පීරිස් මහතා,හන්තානට පායන හඳ ගීතය කිව්ව හැටි ලස්සනයිද බලන්නකෝ..💗
Sinhala Sindu I Love You

Address

Kandy

Telephone

+94703881185

Website

Alerts

Be the first to know and let us send you an email when Sith Yaya/ සිත්යාය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share