ව්‍යාජ දළදා මාළිගයේ හිමිකරු.. කියපු අපුරු බණටික..
කථාව බුදු දහාම රකින්න..
හැබැයි වෙන්නේ වෙනම දේවල්
පොලිසියෙම්ම කියනවා නේද බිලා කියලා..😅
රංගෙ බංඩාරගේ.. චෛත්‍යක් හදන තැනැදි හමු උනා ජානක බොධි සත්වයා...?
ඒතන මාළිගාවක් වගේමයි මම කඩන්න ගියේ..?
බෙහෙත් ගාලා හොද උනා කිවුවෙ ගැණු..?
මම බෙහෙත් ගන්න ගියේ නැහැ..?
දැනගන්න ඔන ප්‍රශ්න කියන්න නැතිනමි යන්න.😱
මම කිවුවා බොධි සත්ව වෙනස් කරගන්න කියලා
මොනවා උනත් මර්වින් පස්සේ හරි තෙරුමි ගත්තනමි ලොකු දෙයක්..🙏🙏
මෙතන වෙන්නේ ජාවාරමක්.. ඒතන ඉන්නේ බෙහෙත් ගන්න ඒන අය නොවෙ දවසේ කුලියට ඒන අය හා ජානකගේ ජාවාරමි සෙටි ඒක.. හැමදාම ඒ මිනිස්සුන්ට පමනයි ලෙඩ හොද වෙන්නේ.. මාළිගාව විකුණන් කන ජානකගේ තවත් පැත්තක් ලගදිම ඒළියට..😱 හිටපු ඇමැති රංගය බංඩාරගේ නම විකුණන බොධි සත්ව ජානක..
දළදා වහන්සේ. පොතුහැරට වඩමිමනවා කියලා.නාඬගමි නටන. බොධි සත්වයා දැකලා නැතිද .ඔන්න පොටා තියනවා බලාගන්න. මිනිස්සු රවටලා කරන මේ පුජා ඔබ අනුමත කරනවාද..? රටේ කන්න නැහ මිනිස්සුන්ට.. මුන් මෙ රටට මොනවද මේ කරන්නේ.. සල්ලි කියක් හරි තියන වියා පාරිකයා පවා රවටිටලා.. ngo සල්ලි වලට බෞද්ධ ආගම වනසන මොහුට දේව සාපය වදින ඒක නැවැත් විය නොහැකිද.. මෙ රට තියන පන්සල් හොදටම ඇති.. උඹලාගෙ නාඩගමි දැන්වත් නවත්තලා.. මෙ රටට කරන මේ අපරාධය නතර කරපල්ලා..
හා අමතක උනානේ පකිස්ථානයෙමුත්.. දළදා වහන්සෙ නමක් වඩිනවාලු..🤔 ඒ මදිවට මෙ භූතයාට හාමුදුරුවරුත් වදිනවා..
ආගම දහාම ඉවරයි කාලකන්නි..නිසා
බුදුන්ට තියන පුජාවටත් මිනිහා බලය අතින්දෙනවා..ලු..
😭😭සංඝයා පවා වදින..
බොදි සත්වයා
ඉදිකරන දළදා මළිගය
මෙම පුද්ගලයා කියන්නෙ දළදා වහන්සේ මහනුවර නැහැ
මෙතනට වඩින බව පවසා
මෙම ස්ථානය නිර්මානය කිරිම
සදහා විසාල මුදල් ඒකතුකර
බුදු ද
හාමුදුරුවරු පවා දනගහාලා වදින මෙ බොධි සත්වයා කාගේ කවුද..? සමිපුර්ණ වැඩසටහාන බලන්න පලහල ලිංක් ඒකට යන්න🤔 https://youtu.be/wqQuG0cZ9WE
මෙවට නීතියක් රටේ නැහ.. සිවුර බිස්නස් ඒකක් කරගෙන දැන්.. V8 හාමුදුරු වරුන්ටයි.. ජානක බොධි සත්වයාටයි ප්‍රසිද්ධ විවාදයකට ඇරයුමි
නිලන්ත රණසිංහගෙන්