Daham Asapuwa

Daham Asapuwa �උතුම් වූ ධර්ම දානය පිණිසයි���

03/04/2024

පූජාමල් අවශ්‍ය නම් සාදා දෙනු ලැබේ.( අවශ්‍ය ඕනෑම size එකකට අනුව)❤❤❤❤

අවශ්‍ය නම් විමසන්න☺

ඔබට අවශ්‍ය පූජා මල් ඕනෑම size එකකට අනුව සාදා දෙනු ලැබේ.අවශ්‍ය නම් විමසන්න😊
19/03/2024

ඔබට අවශ්‍ය පූජා මල් ඕනෑම size එකකට අනුව සාදා දෙනු ලැබේ.

අවශ්‍ය නම් විමසන්න😊

මගේ රටට දළඳා හිමි සරණයි🙏🙏🙏❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸
31/08/2023

මගේ රටට දළඳා හිමි සරණයි🙏🙏🙏❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸

🌷🌷🌷🌷🌷🙏🙏🙏
11/02/2023

🌷🌷🌷🌷🌷🙏🙏🙏

බුදුගුණ නාම 32 කි.පාලි නිඝණ්ටයෙහි දැක්වෙන පරිදි එය මෙසේය.උපුටා ගැනීමකි.දළඳා වරුණ සඟරාව.(පූජ්‍ය ගල්දොළ පියනන්ද හිමි.)
02/10/2022

බුදුගුණ නාම 32 කි.පාලි නිඝණ්ටයෙහි දැක්වෙන පරිදි එය මෙසේය.

උපුටා ගැනීමකි.
දළඳා වරුණ සඟරාව.
(පූජ්‍ය ගල්දොළ පියනන්ද හිමි.)

20/10/2021
12/10/2021
🙏🙏🙏බෞද්ධ සැදැහැතියන් විසින් පවත්වනු ලබන නූතන සමාජයේ විවිධ අාමිස පූජාවන් අතර තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ සිට ගෞතම බු...
04/06/2021

🙏🙏🙏බෞද්ධ සැදැහැතියන් විසින් පවත්වනු ලබන නූතන සමාජයේ විවිධ අාමිස පූජාවන් අතර තණ්හංකර බුදුරජාණන් වහන්සේගේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා විසි අටක් බුදුවරු වන්දනාව, අටවිසි බුද්ධ වන්දනාව ලෙසත් තණ්හංකර,මේධංකර,සරණංකර,හා ගෞතම බුදුරජාණන් වහන්සේලා හැර මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ අවසන් බුදුරජාණන් වහන්සේවන අපේ ගෞතම බුදුරදුන් බෝධි සම්භාර ධර්මයන් පුරමින් සුමේධ තාපසව නියත විවරණ ලැබූ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් මෙහාට වැඩ සිටින විසි හතරක් ( සූවිසි ) නමකගේ අනන්ත සම්බුද්ධ ගුණයන් අැතුළත් කොට උඩරට නර්තන කලාවේ විශේෂයෙන් සූවිසි විවරණ ලෙස,කොහොඹා යක් කංකාරිය, වෙස් නැටුම්වල දැකිය හැක.සත් බුදු වන්දනාව වර්තමාන සැදැහැතියන්ගේ ඉමහත් ගෞරවාදරයට ලක් වී අැත.ත්‍රිපිටක ගත මූලාශ්‍ර ඔස්සේ කරුණු අධ්‍යයනයේදී සත් බුදුවරයින් වහන්සේලා ලෙස දීඝ නිකායේ මහා පදාන සූත්‍රයේදී පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් ලොව්තුරු බුදුරදුන් දේශනා කළේ ලෝකයට පහළ වුණු සත් බුදුවරයින් වහන්සේලා ලෙස,

🌸 විපස්සි බුදුරජාණන් වහන්සේ
🌸 සිඛි බුදුරජාණන් වහන්සේ
🌸 වෙස්සභු බුදුරජාණන් වහන්සේ
🌸 කකුසඳ බුදුරජාණන් වහන්සේ
🌸 කෝණාගම බුදුරජාණන් වහන්සේ
🌸 කාශ්‍යප බුදුරජාණන් වහන්සේ
🌸 ගෞතම බුදුරජාණන් වහන්සේ

යනුවෙනි.එකී බුදුරජාණන් වහන්සේලා අනන්තාපරිමාණ බෝධි සම්භාර ධර්මයන් පූර්ණය කරමින් අවබෝධකර ගත් බුද්ධ ඥානයන් ශීර්ෂ ප්‍රණාමයෙන් වන්දනා කිරීම
" සත් බුදු වන්දනාවයි ".🙏🙏🙏
(උපුටා ගැනීමකි)

🌸සාදු සාදු සාදු🌸      🙏🙏🙏
22/04/2021

🌸සාදු සාදු සාදු🌸
🙏🙏🙏

🌸🌸🌸චිත්ත වග්ගය🌸🌸🌸
12/03/2021

🌸🌸🌸චිත්ත වග්ගය🌸🌸🌸

Address

Peradeniya
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Daham Asapuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share