Manu's Diary

Manu's Diary Traveler🍃

ඔයත් traveling වලට ආස කෙනෙක්ද ?

යන්න විදියක් නැද්ද ?

කතා කරන්න . 😁

යන්න කැමති අය සෙට් වෙන්න☺
05/03/2024

යන්න කැමති අය සෙට් වෙන්න☺

02/03/2024

මන්දාරම්නුවර යනවනම් බලන්නම ඕනි දියඇල්ලක්💚

Knuckles 360°view බලන්න පුලුවන්  ලස්සනම පතන
01/03/2024

Knuckles 360°view බලන්න පුලුවන් ලස්සනම පතන

28/02/2024

ඔයාලත් කැමතිද මෙහෙම වීව් එකක් බලන්න.🍃


Little everest | කෙහෙල්පත්දෝරුවේගල🍃නකල්ස් වල 360° view එකක් බලන ගමන් යහන්ගල ,කනවිද්දාගල යන්න වගේම බලන්න හොදම තැන.🍃
28/02/2024

Little everest | කෙහෙල්පත්දෝරුවේගල🍃

නකල්ස් වල 360° view එකක් බලන ගමන් යහන්ගල ,කනවිද්දාගල යන්න වගේම බලන්න හොදම තැන.🍃

27/01/2024

මේ හැමදේම හරි සරලයි අපි තමයි පටලගෙන තියෙන්නෙ.🍃

ගොඩක් වෙලාවට මිනිස්සු සමාජෙන් ඈත් වෙලා තනියම ඉන්න කැමති වෙන්නෙ ලොකුකමක් හෝ වෙනත් කිසිම ආත්මාර්ථකාමී හැඟීමක් නිසා නෙමෙයි....
20/01/2024

ගොඩක් වෙලාවට මිනිස්සු සමාජෙන් ඈත් වෙලා තනියම ඉන්න කැමති වෙන්නෙ ලොකුකමක් හෝ වෙනත් කිසිම ආත්මාර්ථකාමී හැඟීමක් නිසා නෙමෙයි.

ඒකේ කියාගන්න බැරි තරම් මොකක්දෝ උපරිම මානසික නිදහසක් තියෙන නිසයි.

තමන්ටම කියලා පොඩි Circle එකක් හදාගත්තම ඒක ඇතුලෙ ,

කේලම් නෑ, මිනිස්සුන්ගෙ බොරු මවාපෑම් නෑ. විවේචන නෑ. හිත් රිදීම් නෑ.

කොටින්ම කිව්වොත් තනිවෙන, පාඩුවෙ ඉන්න ගොඩක් මිනිස්සු වැඩිපුරම සතුටින් ඉන්නෙ තමන්ගෙ ඒ පුංචි Circle එක ඇතුලේ.

මේ ලෝකෙ හැම මිනිහෙක්ම ජීවිතේ එකම එක කාලයකදි හරි තනි වෙන්නම ඕන.

මොකද,
තමන්ට කොතැනකදි හරි මග හැරුණු තමන්ව හොයාගන්න පුලුවන් හොඳම විදිය තියෙන්නෙ එතන නිසා. 🖤🌻💫

- Copied

වැඩි වැඩියෙන් කදු නගින්න ලැබේවා..!😁
24/12/2023

වැඩි වැඩියෙන් කදු නගින්න ලැබේවා..!😁

තුන්හිස්ගල 💚
23/12/2023

තුන්හිස්ගල 💚

ඊළගට කොහෙද යන්නෙ..? 🙂
16/12/2023

ඊළගට කොහෙද යන්නෙ..? 🙂

Kotaganga falls💧
25/11/2023

Kotaganga falls💧

19/11/2023

For 💚 Hearts


22/10/2023

සමහර දවස් එනවා..ඒ දවසට ආයේ යන්න තිබ්බනම් කියල හිතෙන..🙂😍🍃

17/10/2023

මීදුම මැදින් නුවරඑලියෙ යනව කියන්නෙ ඉතිං..😍😘

16/07/2023

ඒ පාරනම් පිස්සුවක්ම තමයි.😍🔥🍃

කියමු බලන්න.😁
10/06/2023

කියමු බලන්න.😁

19/05/2023

ඉන්දියාවෙ නෙවෙ මේ ලංකාවේ🍃👣😍

03/05/2023

ඒ ලස්සන බලන්න ජීවිතේ එක පාරක් හරි Night mail එකේ යන්නෝනි.😍🍃

රංගල ස්වභාවික තටාකය🍃👣
29/04/2023

රංගල ස්වභාවික තටාකය🍃👣

යහන්ගල සමීපයේ ඇති කණවිද්දාගල🍃📌️
19/03/2023

යහන්ගල සමීපයේ ඇති කණවිද්දාගල🍃📌️

සුන්දර තවත් එක් අප්‍රසිද්ධ ඇලි කීපයක්.🍃
19/03/2023

සුන්දර තවත් එක් අප්‍රසිද්ධ ඇලි කීපයක්.🍃

අලි කොටි වලස්සු සර්පයන් ගැවසෙන වියලි කලාපීය කදු මුදුනක දිනක්🍃📍ආවාලහෙල /  ඈවලහෙල 📌️    #අවාලහෙල
15/03/2023

අලි කොටි වලස්සු සර්පයන් ගැවසෙන වියලි කලාපීය කදු මුදුනක දිනක්🍃📍

ආවාලහෙල / ඈවලහෙල 📌️

#අවාලහෙල

කලුගල ගැරඩිඇලි 🍃
13/03/2023

කලුගල ගැරඩිඇලි 🍃

27/01/2023

ඔයත් කැමතිද මේ වගේ කන්දක් උඩට වෙලා වලාකුළු දිහා බලන් ඉන්න.🍃😍

360° View එකක් බලාගෙන, නිදහසේ ඉන්න කැමති කෙනෙකුට යන්න ඕනිම තැනක්.
29/11/2022

360° View එකක් බලාගෙන, නිදහසේ ඉන්න කැමති කෙනෙකුට යන්න ඕනිම තැනක්.

24/11/2022

නිදහසේ ඉන්න කියාපු තැන

ලකේ ගල ගල් තුන පෙනෙන මාතලාගල පතන 🍃
14/11/2022

ලකේ ගල ගල් තුන පෙනෙන මාතලාගල පතන 🍃

❤️🍃
03/09/2022

❤️🍃

Address

Kandy

Telephone

+94765358967

Website

Alerts

Be the first to know and let us send you an email when Manu's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Manu's Diary:

Videos

Share