Mr.අවියා

Mr.අවියා සියල්ල සුභ වේවා! 🌼☸️✝️☪️🕉️

❤️‍🩹😍
20/12/2023

❤️‍🩹😍

දින්නට පස්සේ හොයාගෙන එනවට වඩා ගෙමක් ගහනකල් ලග ඉන්න ආදරයක් කොල්ලෙක්ට මාර ගැම්මක් 🥺💯 #යකාcrewsquad

අනේ වාසනාවන් 🤭😂
13/12/2023

අනේ වාසනාවන් 🤭😂

11/12/2023

එකම එක පුංචි කවියක්
තවම ලියනවා මං 🌼💝🥀

එයාට ගත්තේ 😁🤣
01/12/2023

එයාට ගත්තේ 😁🤣

28/11/2023

𝗧𝗵𝗮𝗹𝗮𝗽𝗮𝘁𝗵𝘆 𝘃𝗶𝗷𝗮𝘆 ❤️‍🩹

හොයාගනින් උඹට වගේම, උඹේ හීන වලටත් ආදරේ කරන කෙනෙක්..! ♥️🥹
25/11/2023

හොයාගනින් උඹට වගේම,
උඹේ හීන වලටත් ආදරේ කරන කෙනෙක්..! ♥️🥹

ඒ ආසාවේ තරම දන්නේ මමයි මගේ හිතයි...🥹♥️
25/11/2023

ඒ ආසාවේ තරම දන්නේ මමයි මගේ හිතයි...🥹♥️

25/11/2023

නුඹ ලැබුනා නම් නෑ මේ ලෙඩ දුක්
🎧😇 කසාය නොව මන්
අද බොන්නේ සරුවත්.....🙂
Kaushan Katharasingha

23/11/2023

🥺

23/11/2023

මිනිස්සු කොච්චර පව්ද
කොච්චර අසරණද
මහන්සිවෙලා වැඩ කරලා කරලා හම්බෙන පඩිය ජිවත්වෙන්න මදි කාලෙක. බදු ගහල ගහල ගමේ ඉන්න නිකමුන්ට [අස්වැසුම] නමින් පිනට කන්න දෙනවා 😑
කාටද මේවා කියන්නේ ඉතින් 🫡

මිනිස්සු හෙව්වෙම මොහොතකට හරි ප්‍රශ්න අමතක කරලා නිවෙන්න පුලුවන් තැනක්!🥺🍃🥀❤️🌍
22/11/2023

මිනිස්සු හෙව්වෙම මොහොතකට හරි ප්‍රශ්න අමතක කරලා නිවෙන්න පුලුවන් තැනක්!🥺🍃🥀❤️🌍

අද රෑට 😂🖐️
19/11/2023

අද රෑට 😂🖐️

16/11/2023

A great actor in Indian cinema.𝘀𝘂𝗿𝘆𝗮 (𝘳𝘰𝘭𝘦𝘹)

😾
13/11/2023

😾

12/11/2023

සුදුමහත්තයෙක් වෙන්න මොනාද ඕනි සුදුසුකම් 🤔🙂

ඉතිං මං ආසම මල ....🌻  මං අහන්නේ ඔයාටත් පර වෙන්නම ඕනිද !!🥺❤️‍🩹
12/11/2023

ඉතිං මං ආසම මල ....🌻
මං අහන්නේ ඔයාටත් පර වෙන්නම ඕනිද !!🥺
❤️‍🩹

09/11/2023

😂😂 🤦‍♂️

08/11/2023

ආදරණීය කලුතර ❤️

ඔයා යන්නේ ටාර්ගට් එකකටනම් ,ගෙවෙන හැම තත්පරයක්ම ඔයාට වටිනවා  Vehicles   🤫 ❤️
07/11/2023

ඔයා යන්නේ ටාර්ගට් එකකටනම් ,
ගෙවෙන හැම තත්පරයක්ම ඔයාට වටිනවා
Vehicles 🤫 ❤️

06/11/2023

ලෝකේ ලස්සනම අපේ මාලිගාව.
මහනුවර දළධාමාලිගාව 🌼☸️ 𝗽𝗿𝗼𝘂𝗱 𝘁𝗼 𝗯𝗲 𝗦𝗿𝗶𝗹𝗮𝗻𝗸𝗮 🇱🇰

කදිමයි තුමනි 🫡😂
06/11/2023

කදිමයි තුමනි 🫡
😂

ඉන්දීය මාධ්‍යවේදීයා - දැන් කෝලි 49 වන ශතකය වාර්තා කළා. ඔබ ඔහුට සුබ පතනවද ?කුසල් මෙන්ඩිස් - ඇයි මම සුබ පතන්නේ  ?😂
05/11/2023

ඉන්දීය මාධ්‍යවේදීයා - දැන් කෝලි 49 වන ශතකය වාර්තා කළා. ඔබ ඔහුට සුබ පතනවද ?
කුසල් මෙන්ඩිස් - ඇයි මම සුබ පතන්නේ ?
😂

04/11/2023

අම්මෝ යකෝ 😂

Share & like 😁

03/11/2023

[තමුන්ට තමුන් විතරයි.]
කව්රුවත්ම නෑ කියලා හිතාගත්තම හරි ලේසි🤓
𝗖𝗵𝗮𝗻𝗴𝗲 𝘆𝗼𝘂𝗿 𝗺𝗶𝗻𝗱 ✌️😑 Mr.අවියා

🥺❤️Mitsubishi Delica L300
03/11/2023

🥺❤️
Mitsubishi Delica L300

Made in Sri Lanka 🇱🇰 අපි දවසක දිනනවා..🇱🇰Kaushan Katharasingha  MRJ Inspire
03/11/2023

Made in Sri Lanka 🇱🇰

අපි දවසක දිනනවා..🇱🇰
Kaushan Katharasingha MRJ Inspire

Good night 🙂👍
02/11/2023

Good night 🙂👍

හැමදාම සපෝර්ට් කරල , සෙමිවත් යයි කියල හිතල අපි බලාගෙන ඉන්නව.හැමදාම පුලුවන් තරම් මොරාල් කරනවා.සපෝර්ට් කරනව.වැඩත් පාඩු කරන...
02/11/2023

හැමදාම සපෝර්ට් කරල , සෙමිවත් යයි කියල හිතල අපි බලාගෙන ඉන්නව.හැමදාම පුලුවන් තරම් මොරාල් කරනවා.සපෝර්ට් කරනව.වැඩත් පාඩු කරන් බැනුම් අහ අහ මැච් එකත් බලනව මොනව වුනත්

ඒත් මුලින්ම ලොන්ත ටීම් දෙකකට ගහනවා,

ඊට පස්සේ අනිත් ටීම් ඔක්කොගෙන්ම කනවා

කමක් නෑ පැරදුනත් අපි ආදරෙයු.ගේමක් දුන්නනේ,ඊලග පාර ගමු,දැන් මැච් බලන්නේ ඇත්තම ක්‍රිකට් පිස්සො විතරයි වගේ දුක තුනී කරල හිත රවට්ටගන්න කතා ටික එනවා.

ආයි යනවා ආයි කනවා.දැන් එක දිගට World Cup 3 ක් ඕකම වුනා.😢

පැරදුන නිසා බනිනව නෙමෙයි.ක්‍රිකට් ගැන හිතන නිසා ආදරේ නිසා තමා මෙහෙම හරි දාන්න හිතුනේ.

අඩෝ මේක ඇති බන් දැන්.මේ අවුරුද්දට 3න් පාරක් ඉන්දියාවෙන් ඇඩෙන්නම කෑව ODI වල .😢😢මොනවද බන්.

මේ හිනා වෙන්නෙ ක්‍රිකට් වලට විතරක් නෙවෙයි රටටම 💔
02/11/2023

මේ හිනා වෙන්නෙ ක්‍රිකට් වලට විතරක් නෙවෙයි රටටම 💔

World cup එක ඕනිද 🥴😂
02/11/2023

World cup එක ඕනිද 🥴😂

Comment please??? 🥴
02/11/2023

Comment please??? 🥴

❤️
01/11/2023

❤️

01/11/2023

පුරසාරම් දොඩවා අතින් අත හැරියත්,"දැනිච්ච ආදරයක් හිතින් අත අරින්න බෑ!! ♥🥀
ියා Jaanu - ජානු

Address

Kalutara South

Telephone

+94753267305

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.අවියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr.අවියා:

Videos

Share


Other Digital creator in Kalutara South

Show All