Shanu_z

Shanu_z Sri Lanka😍 LOVE ❤️ C o u p l e Goals 🥺️

ඔලුවෙ තියෙන ප්‍රශ්න ටික නිදහස් කරගන්න ටිකක් fb එක පැත්තේ ආවම. 🙂
13/08/2023

ඔලුවෙ තියෙන ප්‍රශ්න ටික නිදහස් කරගන්න ටිකක් fb එක පැත්තේ ආවම. 🙂

ඒ ආදරේ 🥺
20/04/2023

ඒ ආදරේ 🥺

09/03/2023

කෙල්ලෙක්ගෙ ගෙදරින් අරවා මේවා ඉල්ලලා පෝස්ට් දාපු නැති කොල්ලෙක්ගෙ ගෙදරින් බැඳපු තුන පහ කුඩු ස්වල්පයක් අවශ්‍යයි.
😏

Mention 🥺
07/03/2023

Mention 🥺

නුඹ නොදන්න කතාවක් මං කියන්නම්නුඹ නොමැතිනම් මුහුණේ නෑ හිනාවක්...🥺🍂 Nawaratne
28/01/2023

නුඹ නොදන්න කතාවක් මං කියන්නම්
නුඹ නොමැතිනම් මුහුණේ නෑ හිනාවක්...🥺🍂
Nawaratne

He hecilabas vens velane ape kale owa thibbe na habai
28/01/2023

He he
cilabas vens velane
ape kale owa thibbe na habai

ඒ වුනාට මටත් මල් පිපියන්... 😌
28/01/2023

ඒ වුනාට මටත් මල් පිපියන්... 😌

මන් දැක්ක ලස්සනම ඇස් තිබ්බෙ ඔයාට. ඒ ඇස් භාවනාවක්...|• 🥺❤‍🩹
28/01/2023

මන් දැක්ක ලස්සනම ඇස් තිබ්බෙ ඔයාට. ඒ ඇස් භාවනාවක්...|• 🥺❤‍🩹

End 😹💦
27/01/2023

End 😹💦

Dream 😍
25/01/2023

Dream 😍

Cute 🥺
25/01/2023

Cute 🥺

Hurts will change you...|🫀🫂
25/01/2023

Hurts will change you...|🫀🫂

hellow guys. Rs.1500 is now Rs.1200 only.😍 delivery Rs.150. More detail inbox
11/01/2023

hellow guys. Rs.1500 is now Rs.1200 only.😍 delivery Rs.150. More detail inbox

https://vm.tiktok.com/ZSRKGQvpw/
18/11/2022

https://vm.tiktok.com/ZSRKGQvpw/

57 Followers, 2 Following, 162 Likes - Watch awesome short videos created by 🌼•Shanu Samadhi•🧚🏼‍♀️🫧

06/10/2022

(\_/)
( •_•)
/>🍓>
Draw the rabbit but change the fruit...!!

මාත් දැක්කා,සමහරු කියනවා ආදරෙ තිබුනෙ ගෑනු ලග නෙවෙයි සත්තු ලගලුකන්ථක පපුව පලාගත්තෙ ඒකලුසාරසංක්‍යෙ කල්ප ලක්ශයක් පුරා ඔබ දම...
26/09/2022

මාත් දැක්කා,
සමහරු කියනවා
ආදරෙ තිබුනෙ ගෑනු ලග නෙවෙයි සත්තු ලගලු
කන්ථක පපුව පලාගත්තෙ ඒකලු
සාරසංක්‍යෙ කල්ප ලක්ශයක් පුරා ඔබ දමා යන බව දැන දැනම
සංසාරයම පතාගෙන ආවෙ කන්ථක නෙවෙයි එකයි ඔහු පපුව පැලිලා එතන මැරුනෙ..
මමයි ඔබ පසු පස ආවෙ ඒකයි පපුව පැලිලත් ජීවත් උනේ...🥺❤️

😊
24/09/2022

😊

අම්මා 🥺❤️‍🩹
23/09/2022

අම්මා 🥺❤️‍🩹

( ˘ -˘)💜       𝘐 '𝘔  𝘚𝘖𝘰  𝘛 𝘪 𝘳 𝘦 𝘥  𝘐  𝘕 𝘦 𝘦 𝘥  𝘣 𝘳 𝘦 𝘢 𝘬                        𝘧 𝘰 𝘳   𝘦 𝘷 𝘦 𝘳 𝘺 𝘵 𝘩 𝘪 𝘯 𝘨
23/09/2022

( ˘ -˘)💜

𝘐 '𝘔 𝘚𝘖𝘰 𝘛 𝘪 𝘳 𝘦 𝘥 𝘐 𝘕 𝘦 𝘦 𝘥 𝘣 𝘳 𝘦 𝘢 𝘬
𝘧 𝘰 𝘳 𝘦 𝘷 𝘦 𝘳 𝘺 𝘵 𝘩 𝘪 𝘯 𝘨

Smoking girls are so hot ♥️
23/09/2022

Smoking girls are so hot ♥️

හුස්මක රස දැනෙන්නඅනවසර හාදු ලග නවතින්න•|❤️‍🩹😋
23/09/2022

හුස්මක රස දැනෙන්න
අනවසර හාදු ලග නවතින්න•|❤️‍🩹😋

ඇගට තියල මැහුව වගේ 🙂
23/09/2022

ඇගට තියල මැහුව වගේ 🙂

🥺
23/09/2022

🥺

මම 10 ක් දුන්නා.එයා 20 ක් දුන්නා.වැඩියෙන් දුන්න නිසා ඔයා හිතුවා එයා හොඳයි කියලා.ඒත් එයා ළඟ 100 ක් තිබුණා.මගෙ සන්තකේටම ති...
23/09/2022

මම 10 ක් දුන්නා.
එයා 20 ක් දුන්නා.
වැඩියෙන් දුන්න නිසා
ඔයා හිතුවා එයා හොඳයි කියලා.

ඒත් එයා ළඟ 100 ක් තිබුණා.
මගෙ සන්තකේටම තිබුණෙ
10 ක් විතරයි.....

එදා වගෙම අදත් ඔයා
පොතේ කවරෙ ලස්සන දිහා බලලා
ලස්සනම පිටු තියන පොත් මගහැර ගත්තා !

Copied 💔

🥺
22/09/2022

🥺

22/09/2022

අම්මා🌼💜️

කලුපාට ලස්සනම පාට වගත්..
උස කෙට්ටු මං කැත නැති බවත්..
මට කියාදුන්නේ අම්මාය..
පැරදීම වැරදීමක් නොවන වගත්..
පමා වී එන වසන්තය හරි ලස්සන වගත්..
මට කියාදුන්නේ අම්මාය..
මගේ පණ්ඩිත සිහින රැයේදී පමණක් සිහින බවත්...
දහවලේදී එය සැබෑවක්වන බවත්..
මට කියාදුන්නේ අම්මාය..

ඉතින්
ජීවිතේ මහ ලස්සන දවස් වල සින්නක්කාර අයිතිකාරයා
අම්මාය....🌎♥️

Credit gose to Wickramasinghe

🙂❤️‍🩹
19/09/2022

🙂❤️‍🩹

:)❤
19/09/2022

:)❤

වික්ශිප්ත උනා බන් 🙂
15/09/2022

වික්ශිප්ත උනා බන් 🙂

ආදරෙයි නම් පේජ් එකට ලයික් එකක් දාන්න 🥺
15/09/2022

ආදරෙයි නම් පේජ් එකට ලයික් එකක් දාන්න 🥺

🙂
13/09/2022

🙂

Address

Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Shanu_z posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Digital creator in Kalutara South

Show All