Kalutara Online

Kalutara Online Welcome to Kalutara Online! Your ultimate destination for all things Kalutara!
0707666289

එදාට වඩා අද ගොඩක් වෙනස් පාලිත අයියේ...😢
24/04/2024

එදාට වඩා අද ගොඩක් වෙනස් පාලිත අයියේ...😢

24/04/2024

ගාලු පාරට ඉතා ආසන්නයෙන් පර්ච් 5-10 ත් අතර ඉඩමක් අවශ්‍යයි

👊👊👊
24/04/2024

👊👊👊

👉කලුතර මතුගම ප්‍රධාන පාර සිට මීටර් 30යී.👉ලක්ශ 57👉නාගොඩ රෝහලට කිලෝමීටර් 1👉පර්චස් 8👉සාලය 👉කාමර 4👉නාන කාමර 2 (ඇතුලත එක අඩක්...
24/04/2024

👉කලුතර මතුගම ප්‍රධාන පාර සිට මීටර් 30යී.
👉ලක්ශ 57
👉නාගොඩ රෝහලට කිලෝමීටර් 1
👉පර්චස් 8
👉සාලය
👉කාමර 4
👉නාන කාමර 2 (ඇතුලත එක අඩක් නිමකර ඇත )
👉විශාල මුලුතැන්ගෙය
👉ගරාජය
👉වට තාප්පය ගසා ගේට්ටුව දමා ඇත .
👉077-8253810

එන්නම ඕනා සෙමිනා එකක්..
24/04/2024

එන්නම ඕනා සෙමිනා එකක්..

එය සිදුවී අදට වසර 5 කි😢තවමත් සාදාරණය ඉටු නොවුනු ඛේද.වාචකයක්හමුවේ දිනක... ඒ ලස්සන ලොවෙහි අප...හමුවේ දිනක... ඔබ හා.. මා......
21/04/2024

එය සිදුවී අදට වසර 5 කි😢

තවමත් සාදාරණය ඉටු නොවුනු ඛේද.වාචකයක්

හමුවේ දිනක... ඒ ලස්සන ලොවෙහි අප...
හමුවේ දිනක... ඔබ හා.. මා...හා.. එතැන...

අටලුගම ❤️මානව හිතවාදී ලෙස ජීවත් වුන මිනිසෙකුට හැමෝම ආශිර්වාද කරති 🙏
20/04/2024

අටලුගම ❤️

මානව හිතවාදී ලෙස ජීවත් වුන මිනිසෙකුට හැමෝම ආශිර්වාද කරති 🙏

කළුතර 🥰
20/04/2024

කළුතර 🥰

Police have arrested the suspect related to the incident of misleading a foreigner and selling an Ulundu Wadey and a cup...
20/04/2024

Police have arrested the suspect related to the incident of misleading a foreigner and selling an Ulundu Wadey and a cup of tea for an exorbitant price at a restaurant in the Kalutara area.
Tim Tense ☺️

19/04/2024
April 21 උදේට අපේක්ෂා රෝහලේ ලේ බැංකුවට එන්න ඒ දන්දෙන්න...❤මෙ ඔබේ උපකාරය අවශ්‍යයම මොහොතයි.වැඩි විස්තර Pramila Silva Volun...
19/04/2024

April 21 උදේට අපේක්ෂා රෝහලේ ලේ බැංකුවට එන්න ඒ දන්දෙන්න...❤

මෙ ඔබේ උපකාරය අවශ්‍යයම මොහොතයි.

වැඩි විස්තර
Pramila Silva
Volunteer Sri Lanka 🇱🇰
+94717811711

Blood donation Group : https://chat.whatsapp.com/CwlcFGLzEh4FOCgq6YltNc

ඇගයිය යුත්තෝ ඇගයීම කළ යුතුමය... අද මගේ දුරකතනය වැටී තිබී එය නැවතත් නිරුපද්‍රිතව සොය දුන්නේ කොස්වත්ත පදිංචි ‍, කලවාන ත්‍ර...
19/04/2024

ඇගයිය යුත්තෝ ඇගයීම කළ යුතුමය... අද මගේ දුරකතනය වැටී තිබී එය නැවතත් නිරුපද්‍රිතව සොය දුන්නේ කොස්වත්ත පදිංචි ‍, කලවාන ත්‍රී රෝද රථ සංගමයේ මේ අයියා... මෙවැනි මිනිස්සු සිටින තාක් මේ රට ලස්සන වේවි... ❤️❤️❤️❤️❤️

උපුටාගැනීමකි

ගණිතය අමාරුද.....? 🤔  ජ්‍යාමිතිය අවුල් වෙලාද....? 🤔මෙන්න එහෙනම් ඔයාලට ලැබෙන හොඳම අවස්ථාව..... 🤗අද ඔබ තබන ඉදිරි පියවර හෙට...
18/04/2024

ගණිතය අමාරුද.....? 🤔
ජ්‍යාමිතිය අවුල් වෙලාද....? 🤔

මෙන්න එහෙනම් ඔයාලට ලැබෙන හොඳම අවස්ථාව..... 🤗

අද ඔබ තබන ඉදිරි පියවර හෙට දින උදා වන ඔබගේ අනාගතයේ තීරණාත්මක සාධකයට සවිමත් අත්තිවාරමට ඔබ ලැබෙන අවසාන අවස්ථාව😎

*මෙවර සා.පෙළ සිසුන් සඳහා අවසාන ගණිත සම්මන්ත්‍රණ🎗️

⭕ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
⭕ ජ්‍යාමිතිය ප්‍රශ්න සාකච්ඡාව
⭕ 10 හා 11 ශ්‍රේණි වල විෂය කරුණු ඇතුලත් විශේෂ කෙටි සටහන් පොතක් ලබාදීම.
⭕ විෂය කරුණු මුල සිට ආවරණය
⭕ ඉදිරි දින කිහිපයක් සඳහා කාලය කළමනාකරණයට අවශ්‍ය මඟ පෙන්වීම.

🛑 දිනය : අප්‍රේල් 20 සෙනසුරාදා
🛑 ස්ථානය : සිසේන්කෝ ආයතනය
🛑 වේලාව : පෙ. ව. 8.00සිට ප. ව. 2.00 දක්වා
🛑 මෙහෙයවීම : දිලීප උමගිලිය

*_ඔබගේ A සමාර්ථය වෙනුවෙන් කැපවීමෙන් ඉදිරියට_*.....

*Urgent*Office Vacancy is available in Kalutara Female candidate between 18-25 with G.C.E ALContact 0773434148
16/04/2024

*Urgent*

Office Vacancy is available in Kalutara Female candidate between 18-25 with G.C.E AL
Contact 0773434148

අහෝ පාලිත යන්නම ගිහින් 😥විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වෙලා 😥මිනිසුන්ට අසීමිත ලෙසින් ආදරය කල මිනිසෙක් - සසරේ කිසිදු ද...
16/04/2024

අහෝ පාලිත යන්නම ගිහින් 😥
විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වෙලා 😥

මිනිසුන්ට අසීමිත ලෙසින් ආදරය කල මිනිසෙක් - සසරේ කිසිදු දිනක මෙවන් අකල් මරණයක් හිමි නොමවේවා 🙏

හීනියට වැස්සයි,සිංදුවයි ❤️❤️
16/04/2024

හීනියට වැස්සයි,සිංදුවයි ❤️❤️

Rent a House in Kalutara, Dodangoda.Full furnished,CCTV Cameras Covered2-Bedrooms(1-A\C),1-Bath(Hot water)1- Kitchen1-Li...
16/04/2024

Rent a House in Kalutara, Dodangoda.
Full furnished,

CCTV Cameras Covered
2-Bedrooms(1-A\C),
1-Bath(Hot water)
1- Kitchen
1-Living room
1000 SQFT
4KM to kalutara teaching hospital.
8KM to kalutara town.

Month Rent -30,000 SLR
Phone Number : 0776427386

👊👊👊👊
16/04/2024

👊👊👊👊

ඒ කැපවීම හැමෝටම කරන්න බෑ.. වේදනාව හංගගෙන වගකීම් ඉටු කරන මිනිස්සු ❤️
15/04/2024

ඒ කැපවීම හැමෝටම කරන්න බෑ.. වේදනාව හංගගෙන වගකීම් ඉටු කරන මිනිස්සු ❤️

කොළඹ මේ දවස්වල උදේට ලස්සනම තැන....❤️❤️
15/04/2024

කොළඹ මේ දවස්වල උදේට ලස්සනම තැන....❤️❤️

කළුතර බන්ධනාගාරයේ අවුරුදු 🥰
15/04/2024

කළුතර බන්ධනාගාරයේ අවුරුදු 🥰

14/04/2024

අද Richlook open කරලද?

සුභ අලුත් අවුරුද්දක් වේවා!
13/04/2024

සුභ අලුත් අවුරුද්දක් වේවා!

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Kalutara Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share