Pasindu lk

Pasindu lk දන්න tech tipsබෙදා හදා ගමු
(3)

ලැබුවා වූ සීංහල හින්දු අලුත් අවුරුද්දඅ සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා☺️🥰Pasindu lk
13/04/2024

ලැබුවා වූ සීංහල හින්දු අලුත් අවුරුද්දඅ සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා☺️🥰Pasindu lk

😏😁
12/04/2024

😏😁

😅
01/08/2023

😅

උබට පිස්සුද කියලත් ඇහුවා 😅😁
29/07/2023

උබට පිස්සුද කියලත් ඇහුවා 😅😁

10/05/2023

Playstation ගේම් pc එකෙන් emulater එකක් දාලා ගහමු

Full video එක youtube එකට ගිහින් බලන්න 😁❤️

සබාවෙන් අවසරයි මා මෙතනට පැමිනියේ seller අය්යලා tigger කර පොඩි ආතල් එකක් ගැනීමටයි 🔰ඇයි rx580  දෙකක් ඔව් එකෙක් පාත්තයෙක් අ...
26/03/2023

සබාවෙන් අවසරයි මා මෙතනට පැමිනියේ seller අය්යලා tigger කර පොඩි ආතල් එකක් ගැනීමටයි

🔰ඇයි rx580 දෙකක්
ඔව් එකෙක් පාත්තයෙක් අනිකා තාරාවෙක් හරියට අන්න ඒ වගෙ එකක් high copy යක් අනික real Rx580 වක්

🔰දේකේම එකවගේනේ
ඔව් ඉතින් කාඩ් එකේ උඩ ස්ටිකර් එකේ නම් ඔහොම ගහලා නැ rx580 කියලා විතරයි එන්නේ ඕක real high copy බලන්න් ඔයාලට GPU-z tool එක ඕනෑ වෙනවා එච්චර ලොකු න් 10mb වෙන්නේ

🔰මොකක්ද වෙනස ඉතින්
මම දැක්කා එකෙක් rx580 2048p අරන් දැනට ආපූ හැම ගේම් එකම ඕකේ ගහන්න පුලුවන් කිව්වා පම්ක තමා plague tale requiem එක gtx1050ti ගානට අදින්නේ warzone 2 එහෙම හෙනම fps drop 🤣🤣👌ඉතින් සල්ලී දීලා බාල බඩු පෙන්නලා රැවටෙන්න එපා ගන්න කලින් 2048sp කියලා බලලා ගන්න අනික හැම ශොප් කරන කෙනාම එකවගේ නෑ ලාබේ ගැන විතරයි බලන්නේ ඔය high copy කාඩ් එක කැන්නොත් හදන්න බෑ පුතී real rx580 නම් කැන්නොත් රෙපෙයාර් කරන්න පුලුවන් වැඩි ව්ස්තර dileep soorige අය්යගෙන් අහන්න එතකොට කියයි පොටටත් ලගදි ආවලු හදන්න සෙට් එකක්

🔰ඉතින් rx580 2048p එක වෙනුවට ගන්න හොද මොකක්ද

Rx570 ගනින්කෝ එතකොට හරි 😁

එහෙනම් ගුන බුස ආයිත් දවසක free උනොත් ට්‍රිගර් පෝස්ට් එකක් ගේන්න්ම් 😁

25/03/2023

හැදුනොත් හොද කරගැන්න පිස්සුව තමා හම්බෙන හැම ගේම් එක එකම 4gb ram එකෙන් වැඩද බලන එක😅😅

23/03/2023

4gb ram එකෙන් ගහන්න සුපිරි ග්‍රැෆික් තියන ගේම් ලිස්ට් එකක්😍

හිම්චි රාජපම්ශ 😅👌
22/03/2023

හිම්චි රාජපම්ශ 😅👌

😅👌
21/03/2023

😅👌

20/03/2023

ඔන්න හැමෝටම වැදගත් එකක්😍😍😍
මෙ වගේ විඩියෝ දිගටම බලන්න අපේ youtube channel එකට සෙට් වෙන්න

Pasindu Lk

😅😅😅
20/03/2023

😅😅😅

Post design contact US ❤️👌
04/03/2023

Post design contact US ❤️👌

11/02/2023

God of war gameplay 😼🙂🔥🔥🔥

කවදාවත් පුරුදු අත අරින්න බෑ 😅👌
03/02/2023

කවදාවත් පුරුදු අත අරින්න බෑ 😅👌

🤣😅😅😅🤣
25/11/2022

🤣😅😅😅🤣

ලොක්කා කිව්වොත් ඕනී දෙයක් 🤣🤣🤣Mw2 2022Shepherd's Lapdog
22/10/2022

ලොක්කා කිව්වොත් ඕනී දෙයක් 🤣🤣🤣
Mw2 2022
Shepherd's Lapdog

ඒකෙන් වැඩක් නැනේ ඔයාලට 🤣🤣🤣
20/10/2022

ඒකෙන් වැඩක් නැනේ ඔයාලට 🤣🤣🤣

ඉස්සරහට මේ දෙකෙන් වටින කාඩ් එක විදිහට මට නම් පේන්නේ rtx3070  එක rtx on කලාම හොද perfromce  එකක් ගන්න පුලුවන් වෙන්නේ rtx3...
13/10/2022

ඉස්සරහට මේ දෙකෙන් වටින කාඩ් එක විදිහට මට නම් පේන්නේ rtx3070 එක rtx on කලාම හොද perfromce එකක් ගන්න පුලුවන් වෙන්නේ rtx3070 එකේ නේද ටිකක් බලන්න data sheet එක දිහා ❤️

මරු හැබැයි out of range කියලා වැටුනා 🤣🤣🤣🤣
07/10/2022

මරු හැබැයි out of range කියලා වැටුනා 🤣🤣🤣🤣

i9 රැම් එකක් ඕනීත 😅
07/10/2022

i9 රැම් එකක් ඕනීත 😅

ඔයාලට ඔව්වාගේ තත්ත්වය කොහොමද කැතයිද හොදයිද කියාගෙන යන්න බලන්න 😊
06/10/2022

ඔයාලට ඔව්වාගේ තත්ත්වය කොහොමද කැතයිද හොදයිද කියාගෙන යන්න බලන්න 😊

2023 එන වෙද්දි gaming  වලට අපේ pc වල තියෙන්න ඕනී specification  මොනවද 😊😊ඔව් ඔව් මිත්‍ර වරුනී , ඉතින් 2023 , 2024  වෙනකම්...
04/10/2022

2023 එන වෙද්දි gaming වලට අපේ pc වල තියෙන්න ඕනී specification මොනවද 😊😊

ඔව් ඔව් මිත්‍ර වරුනී ,
ඉතින් 2023 , 2024 වෙනකම් අපිට එන ගේම් ගහන්න අඩුම අපි ගාව තියෙන්නෙ ඕනී කැලී බැලී මොනවද කියලා තමා අද කතා කරන්නේ එහෙනම් බලමු මොනවද ඕනී කියලා ඉතින් කියන්න ඕනී මේ ගේන්නේ 1080P වලින් සෙල්ලම් කරන්න ඕනී අවම සුදුසුකම් කියලා මතක තියාගන්න GRAPHIC SETTINGS වලින් නම් LOW MEDIUM අතර මැද දාලා සෙල්ලම් කරන්න ඕනී අවම සුදුසුකම් කම් ගැන තමා කියන්න යන්නේ

🔰PROCESSOR එක
ඔයාලට මේ වෙද්දි නම් 4 CORE 4THREDS ඇති උනාට ඉස්සරහට නම් ඔයාලට අඩුම 4 CORES වලින් එහාට යන්නම වෙනවා ඒක නිසා 4CORES 8THREDS හරි 6 CORES 6THREDS වගේ ඕනී ඉස්සරහට එනම් ගේම් ගහන්න ඉතින් අඩුම ඔය පහල තියන වගේ CPU ටිකකට වගේ යන්න බලන්න

DDR3 සපෝට් එව්වා නම්
i7 3770
i7 4770

DDR4 සිස්ටම් නම්
i7 6700
i7 7700
i5 8400
i5 9400

Amd නම්
අඩුම ryzen 3 2200g වගේ එකක් තියේ නම් සුපිරි

🔰Ram එක කොච්චර ඕනීද
අඩුම ඔයාලට ඉස්සරහට 16GB වෙන්න ඕනී ඒ කියන්නේ ඔයාලට 16GB තමා ඉස්සරහා වෙද්දි ඕනී වෙන්නේ ගේම්ස් ගහන නම්

🔰GPU එක
අඩුම derictx 12.1 සපෝට් කරන එකක් ඕනී 1080p resolutions වලින් ගහන නිසා ඔයාලට 1050ti 4GB හරි GTX1060 3GB එකක් ඕනී නැත් නම් Gfroce 16 series කාඩ් වලින් එකකට යන්න අඩුම GTX1650 GDDR6 එකක් ගන්න ඔයාලටම තමා වටින්නේ
එතකොට AMD එව්වා
මට AMD කාඩ් එක්ක පරන තරහක් තියේ ඒක නිසා මම amd විරෝධී හරිත 😼😼🤣🤣🤣

ඔයාලා පුලුවන් තරම් ඔය කියන ස්පෙක් වලට යන්න try කරන්න මොකද ඉස්සහට උද්දමනය වැඩි වෙද්දි බඩු ගනන් යන එක කාටවත් නවත්තන්න බෑ ඒකයී

Post එක වැදගත් උනා නම් ශෙයා කරලා පේජ් එක ලයික් එකක් දාන්න ඕනී ❤️❤️❤️

https://youtu.be/m6sbk_69UvY
04/10/2022

https://youtu.be/m6sbk_69UvY

⭕hello my friends 🥰😛😛ලෝ බජට් VGA 6ක් අලුත් ගේම්ස් ගහන්න | low budget graphic card sinhala | graphic card price sri lankaඅපේ facebook group එකටත් සෙට් වෙ...

හි හි මම 100% ගියාම ගහයි උබල ගේම්🤣🤣🤣
03/10/2022

හි හි මම 100% ගියාම ගහයි උබල ගේම්🤣🤣🤣

තැන්කූ හැමෝටම ❤️❤️❤️ආදරෙයී
03/10/2022

තැන්කූ හැමෝටම ❤️❤️❤️
ආදරෙයී

ගැම්මක් තමා cudda ඉතින් ❤️😊😼😼
30/09/2022

ගැම්මක් තමා cudda ඉතින් ❤️😊😼😼

හලෝ පීපල්ස් 😼අද අපි කතා කරන්න යන්නේ budget  වගේම upgradable brand new pc එකක් හදන කොට මොනවාද ගන්න ඕනී කියන එක ගැනයී  (මේ...
30/09/2022

හලෝ පීපල්ස් 😼

අද අපි කතා කරන්න යන්නේ budget වගේම upgradable brand new pc එකක් හදන කොට මොනවාද ගන්න ඕනී කියන එක ගැනයී

(මේ ලෝකේ මම නොදන්න දේවල් ගොඩක් තියේ මම දන්නෙත් හරි ඇබිත්තයි ඔයාලා දන්න දේවල් comment දාලා නොදන්න එව්වා බෙදා හදා ගමු )

🔰මුලින්ම parts තෝරගන්න එක ගැන කතා කරමු
ඉතින් මේ වගේ build එකක් කරන කොට අපි සැලකිලි මත් වෙන්න ඕනී දේවල් කිහිපයක් තියේ ඒ තමා මේක upgradable build එකක් නේ ඒක නිසා ප්‍රදාන දේවල් 4 අපිට මේ විදිහට වෙන්න කර ගන්න පුලුවන්

🔰CPU
🔰GPU
🔰RAM
🔰storage

එතකොට කෝ motherboard , Power supply , casing එව්වා කෝ

🔰ඒ තමා අපි හිතන්න ඕනී හැමදාම board මාරු කර කර ඉන්න බෑනේ cpu එකක් දාන සැරේ ගානේ Ex:- i7 10700K වගේ යන කොට h410 , h510 දාලා හරි යන්නේ නෑනේ මොකද board එකෙ valtage වගේ දේවල් මදි වෙනවා cpu එක 100% යූස් උනොත් එහෙම ඉතින් ඒවගේ වෙලාවට බෝඩ් එක පිච්චෙන්න තියන ඉඩ කඩ වැඩී එන්න ඒවගේ වෙලාවට අපිට වෙනවා ටිකක් කාලයක් තියා ගන්න පුලුවන් බෝඩ් එකක් ගන්න ex :- B460 , B560 , H470 , H570 වගේ ගන්න බලන්න කාලයත් එක්ක වටිනවා ඒකයී මොකද ඔයා මේ pc එක තව අවුරුදු 5 විතර i9 10900K ගත්තොත් බෝඩ් එක හොද නිසා දාලා වැඩ කරන්න පුලුවන් ඕකයී වෙන්නේ

🔰එතකොට casing එක
කේසින් එකක් ගන්න කොට full tower කේසින් එකක් ගන්න බලන්න ඕනී මොකද කාලයත් එක්ක එන gpu වල සයිස් එක වැඩීනේ අනික හොද air flow එකක් ගන්න පුලුවන් මලකඩ කෑම අවම වෙන්නත් එපැයි ඔව්වා ගැන හිතලා ටිකක් ලොකු කේසින් එකක් ගන්න ex :- msi MAG 100R වගේ එකක්

🔰එතකොට Power supply එක
ඉතින් psu එකක් ගන්න කොට ටිකක් හොද එකක් ගන්න effect එක වැඩි එකක් 80 + එක්ක gold , bronze වගේ ගන්න අවුරුදු 6 , 7 වගේ අදින්න බලාගෙනනේ pc එකක් හදන්නේ ඒකයී 650W වගේ එකක් ගන්න කාලයත් එක්ක වටිනවා 😊

එතකොට කොහොමද cpu එක ගන්නේ
🔰එන්න ඒක නිසා තමා AMD , intel වලින් budget cpu එන්නේ Pentium G series එක එන්න ඒකක් එක්ක pc එක මුලින් හදා ගන්න පස්සේ හිමීට අවුරුද්දක් වගේ ගිහින් i5 i7 i9 වගේ cpu එකක් ගන්න හිමීට සල්ලී එකතු කරලා

GPU කෝ
Onboard graphic ඇති දැනට පස්සේ හොද කාඩ් එකක් ගන්න RTX 3050 වගේ පස්සේ ගන්න

RAM එක කෝ
රැම් එක rgb ඕනී නෑ heat sink එකක් එක හොද speed ram එකක් ගන්න corshair , hyperx වගෙ එව්වගෙන් 8GB තනි ස්ටික් එකක්

Storage එක කෝ
මුලින්ම 1TB හාඩ් එකක් ගන්න ඒ ඇති ssd ගනන්නේ ඒකයී පස්සේ ඔයාගේ pc එකට හොද nvme එකක් ගන්න

ඉතින් ඔය වගේ බැරෑන්ඩ් නිව් එකක් රු 100,000 වගේ අතේ තියන් ඉන්න upgradable එකක් හදන්න idea එකකින් ඉන්න කෙනෙක්ට පොඩි idea එකක්

ඔයාලට මේක වැදගත් උනා නම් comment එකක් දාලා ශෙයා කරන්න අමතක කරන්න එපා 😊❤️❤️

pasindu lk

Address

No. 312, Nikagoda, Suduwaliptha, Pibura
Kalawana

Alerts

Be the first to know and let us send you an email when Pasindu lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pasindu lk:

Videos

Share


Other Gaming Video Creators in Kalawana

Show All