Ceylon Motor Journal

Ceylon Motor Journal "CMJ" (Ceylon Motor Journal) is The Premier Automotive News Journal in Sri Lanka which offers a rang
(1)

ත්‍රීරෝද රථ වීදි බැසීමට පෙර යුගයේ මහ මග රජ කළ මයිනර් ටැක්සියආරක්ෂාකාරීව, විනයානුකූලය, නීතියට යටත්ව වාහන පැදපු බහුතරයක් ර...
05/03/2024

ත්‍රීරෝද රථ වීදි බැසීමට පෙර යුගයේ මහ මග රජ කළ මයිනර් ටැක්සිය
ආරක්ෂාකාරීව, විනයානුකූලය, නීතියට යටත්ව වාහන පැදපු බහුතරයක් රියදුරන් සිටි ඒ කාලය.....අද ඒකෙ අනිත් පැත්ත යකැදුරන් බහුතරයක් පාරෙ වාහනපදින කාලයක්

Austin, Morris minor, Opel, Peugeot,.... taxi වලින් bajaj, TVS, Piaggio(Indian) වලට සහ

Mitsubishi Fuso , hino, Isuzu, Toyota Coster, nissan civilian වලින් ඉන්දීය Ashok Leyland, TATA, Eicher වලට පසු බස්සපු රටක් ලංකාව.....

Pic - වජිර උඩුනුවර මහතාගේ

මොබයිල් ටෝච් ලයිට් එකක් පාර අයිනේ මේ විදියට දැල්වෙනවා දැක්කොත් කවුරුත් වාහනය නවත්වන්න එපා. මේ ආකාරයෙන් කිසිවෙකුට ජංගම දු...
09/02/2024

මොබයිල් ටෝච් ලයිට් එකක් පාර අයිනේ මේ විදියට දැල්වෙනවා දැක්කොත් කවුරුත් වාහනය නවත්වන්න එපා. මේ ආකාරයෙන් කිසිවෙකුට ජංගම දුරකථනය අහිමි නොවනු ඇත. හිතාමතාම ඔබේ අවධානය වෙනතකට යොමු කරන බව ඔප්පු වී ඇත, ඔබ දුරකථනය ගැනීමට නැවැත්වුවහොත්, අඳුරේ සැඟවී සිටින සොරුන් ඔබට පහර දී ඔබේ මුදල්, මුදල් පසුම්බිය හෝ ඔබේ වාහනය පවා සොරකම් කරනු ඇත. හැමෝම මේ අනතුරු ඇඟවීමට අවනත වෙන්න!

09/02/2024

ලෝඩ් දැනෙන කදු..🤟😍

ඊයෙ පෙරේදාත් මං පික්මී ෆුඩ් එකක් දාන් එනකං බලාගෙන ඉන්නකොට මේ මනුස්සයා වෙන ඩොටක යනවා. පැය බාගෙකට විතට පස්සෙ තමයි ආවෙ.. පා...
08/02/2024

ඊයෙ පෙරේදාත් මං පික්මී ෆුඩ් එකක් දාන් එනකං බලාගෙන ඉන්නකොට මේ මනුස්සයා වෙන ඩොටක යනවා. පැය බාගෙකට විතට පස්සෙ තමයි ආවෙ.. පාර වරද්දන් යනව දැක්කොත් ඇරෙන්න මං ඕවට හේතු අහන්න යන මනුස්සයෙකුත් නෙවේ.

මාව දැකපු ගමන් මේ අක්කා මට කීවෙ අනේ සොරි මිස් කෑම එක කැබියෙ ගේන්න උනේ, තරහ වෙන්න එපා පුතාට නින්ද ගිය නිසා එයාව බෑග් එකට දාගත්තා කියල.

ඒ වචන ඇහුණා විතරයි බෑග් එකේ ඉන්න පුංචි පුතාව දැක්කාම මගේ පපුව පිච්චිලා ගියා.
මේ වගේ පින්තූර වලට තව පල්හෑලි ලියන්න ඕනෙ නෑ...

අම්මෙක් කියන්නෙ තමන්ගේ දරුවෝ වෙනුවෙන් කොයි තරම් අසීරු දෙයක් වුණත් හිත සතුටින් කරන්න පුළුවන් කෙනෙක්ටයි..

දරුවන් වෙනුවෙන් නහින කොයි අම්මටත් වැඩි වැඩියෙන් හරියන්න ඕනේ... 🫡🙏

Copied

Nazly Ahmed 📷One of best shots in  “ Independence Day “ 2024
05/02/2024

Nazly Ahmed 📷

One of best shots in “ Independence Day “ 2024

Land Rover ❤️
04/02/2024

Land Rover ❤️

Roll through the city in eco-style with ETX! 🌿 Be ready to experience silent, emission-free rides, as the ETX will soon ...
26/01/2024

Roll through the city in eco-style with ETX! 🌿 Be ready to experience silent, emission-free rides, as the ETX will soon be available in the market. Let's pave the way for a cleaner, greener future!
🌍 Find out more at https://www.elektrateq.com/.

25/01/2024

අනෙකා වෙනුවෙන් සිය මරණය තොරාගනු ලබන්නේ සමහර මිනිසුන් පොදු සටන් බිමි තුලය. අණතුරුව ඔහු හෝ ඇයව පොදු ඡනතාව විසින් උත්සවාකාරීව ස්මරණය කරති. එහෙත් සිය ඡිවන අරගලය තුලම යම් කිසි අවස්ථාවක අනෙකා වෙනුවෙන් නිහඩවම නිශ්ෂබ්දවම කිසිත් නොඉල්ලාම සිය මරණය තෝරා ගනු ලබන මිනිසුන් සිටිති. මේ මිනිසා එවැන්නෙකි. මම ඔහුගේ නමවත් නොදනමි. ඒ නම නොදන්නා මිනිසාට මේ සටහන මනුෂ්‍යත්වයේ නාමයෙන් මල් කලඹක් කරමි.
===============================================
ඊයේ ඒ නිශ්චිත පැයේ හපුතලේ බෙරගල මාර්ගයේ ගමන් කල ලංගම බස් රථයේ සිටි මිනිසුන් ඔවුනගේ අඹුවන් දු පුතුන් දැකීමට නිවෙස් වෙත යන අතරතුර එකී බස් රථයේ රියදුරා තම බිරිද හා දු දරුවන්ට එකී අවස්ථාව අහිමි කරමින් පණ පිටින් ගෙදර ගියේ නැත.
මාතලේ බස් ඩිපෝවෙන් ඔහුට එදා මාතලේ බෙරගල මාර්ගයේ ධාවනයට දී තිබුනේ යාන්ත්‍රික දෝෂ සහිත බස් රථයකි. ඔවුනට අනුව එය පණ ගන්වා මාර්ගයේ ධාවනය කල හැකි තත්වයේ විය. ඔවුනට අවශ්‍ය එපමණකි. එය පණ ගන්වා ගත් රියදුරා මිනිසුන්ද සමගින් බෙරගල අධික බෑවුමේ එන විට බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත විය. පරිනත රියදුරෙක් බැවින් ඔහු වහා අඩු ගියර් වලට මාරුවී රථයේ වේගය පාලනය කරන්නට උත්සාහ කරන්නට ඇත. එහෙත් මාර්ගයේ අධික බෑවුම නිසා ඔහු සිතු තරමි වෙිගය අඩාල නොවුනු බසය වේගයෙන් පල්ලම දිගේ ධාවනය වන අතර ඉදිරි පස වංගුවේදී බසය පාලනය කර ගත නොහැකිබව ඔහුට සක්සුදක් සේ විශ්වාසය. වංගුවේදී අධික වේගයෙන් හැරවිය නොහැකි බසය වම් පස හෙලට පෙරලෙනු ඒකාන්තය. ඔහු හැකි උපරිම ශබ්දයෙන් කෑ ගැවේය. ‘‘ ඔක්කොමල බස් එකේ පිටිපස්සට යන්න ! බස් එකේ බ්රේක් නෑ ! ‘‘
එසේ කී ඔහු ඊ ළග මිනිත්තුවේ වේගයෙන් ඇදී යන බසය දකුණු පස උස් කදු බෑවුම දෙසට හැරවීය. දඩාස් යන හඩින් කන්දේ හැපුණු බසය ඉදිරිපස මුහුණ පොඩි පට්ටමි කරමින් නැවතිනි.
ඉදිරිපස පොඩි පට්ටම් වු බස් රථයේ සුන්බුන් අතර තවමත් අත නොහැරිය සුක්කානම මත මේ මිනිසා ගේ ප්‍රාණය නිරුද්ධ දේහය තිබිණි. සියල්ලෝම ගෙදර ගියහ. ඔවුන්ට ගෙවල් දොරවල් වලට යන්නට මේ මිනිසා සුන්බුන් ගොඩක් මත තනිව නැවතිනි..
=================================================
තමාගේ ආත්මාර්ථකාමී පරමාර්ථයන් ඉෂ්ඨ නොවු කල සමහරු දිවි නසා ගනිත්. එසේ දිවිනසා ගන්නා දහසක් එවුන් අතරන් ඡනප්‍රිය එකා වෙනුවෙන් මිනිසුන් සටහන් තබති. අඩති වැළපෙති. ඡන මාධ්‍ය සිය සිරස්තලය වෙන් කරති. මේ කිසිවක් නැතිව හුදෙකලා මිනිසෙක් තවත්

සටහන උපුටන දිලීප් කුමාර මුණසිංහ මහතාගෙන් ස්තූතියී

සනත් නිශාන්ත සිද්දියෙන් වාහන ධාවනය කරන අප උගත යුතු පාඩම්...1. හයිවේ එකේ උපරිම වේග සීමාව වන 100 ට අනුව යාම. කොච්චර හොඳ වා...
25/01/2024

සනත් නිශාන්ත සිද්දියෙන් වාහන ධාවනය කරන අප උගත යුතු පාඩම්...

1. හයිවේ එකේ උපරිම වේග සීමාව වන 100 ට අනුව යාම. කොච්චර හොඳ වාහනයක් උනත් පාර සාදා ඇත්තේ උපරිම වේගයකට බව තේරුම් ගෙන ධාවනය
2. පාර අයිනේ නීති විරෝධීව නවතා ඇති වාහනවල අංකය සහ mile post එක 1969 ට කතා කර පැමිණිලි කිරීම
3. පිටුපස ආසනයේ සිටියත් හයිවේ එකේ සීට් බෙල්ට් පැලඳීම
4. තමන්ගේ විදුලි පහන් ඔප දමා ආලෝකය හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාම.
5. ෆෝන් සහ වීඩියෝ භාවිතා නොකිරීම
6. දිගු වාහනයක් ඉස්සර කිරීමේදී හෝන් සහ හෙඩ් ලයිට් වලින් අවධානය දිනා ගැනීම
7. ටේල් ලයිට් නොමැති දිගු වාහන ගැන 1969 ට පැමිණිලි කිරීම
8. අපේ වාහනේ පිටුපස ඇති සියලුම බල්බ වැඩ බව තහවුරු කිරීම

[Tokyo Modified Auto Show] People who really love cars.
19/01/2024

[Tokyo Modified Auto Show] People who really love cars.

Congratulations Kaali-කාලී🖤🙏🤘💐
01/11/2023

Congratulations Kaali-කාලී🖤🙏

🤘💐

Made in 🇱🇰 අනාගතය අදයි..🖤
01/11/2023

Made in 🇱🇰

අනාගතය අදයි..🖤

Two Black Bulls🖤🔥
13/09/2023

Two Black Bulls🖤🔥

චීනයේ දෙවන විශාලතම මෙගාවොට් 202 ක පාවෙන සෝලා විදුලි බලාගාරය.. ❤️මාස 6 ක් විතරක් ඉර පායන රටවල් සෝලා පැනල් එක යායට එලද්දී ...
30/08/2023

චීනයේ දෙවන විශාලතම මෙගාවොට් 202 ක පාවෙන සෝලා විදුලි බලාගාරය.. ❤️

මාස 6 ක් විතරක් ඉර පායන රටවල් සෝලා පැනල් එක යායට එලද්දී මුලු අවුරැද්ද පුරාම අඩුවක් නැතිව ඉර පායන අපේ රට ලෝකෙට ණය වෙවී තාම රටින් තෙල් නැව් එනකල් බකන් නිලන් ඉන්නවා.තියෙන සල්ලි ඩිංගෙනුත් කොළඹ මැද්දේ මලක් කියලා කිව්වට උලක් වගේ එකක් අටවලා ඒකෙන් ඩොලර් එනකං බලං ඉන්නවා.

ලෝකයේ අනෙකුත් රටවල් බලශක්තියෙන්, තාක්ෂණයෙන් ඉදිරියට යද්දී අපි තාම අවුරුදු ගණනාවක් එකම තැන් පල් වෙවී.

උපුටාගැනීමකී.

ළගදිම පාරට එන්න ඉන්න එයා..😍මිල ප්‍රසිද්ධ කරාට පස්සෙමවැඩි විස්තර කතා කරමු..👌
27/08/2023

ළගදිම පාරට එන්න ඉන්න එයා..😍

මිල ප්‍රසිද්ධ කරාට පස්සෙම
වැඩි විස්තර කතා කරමු..👌

27/08/2023
😅
27/08/2023

😅

❤️ Dinithi & Sangeeth❤️Photography | Dark RoomFlower Decor | THE FLOWER WEDDINGSBride HMUA | Ruchira LiyanagamageGroom H...
08/08/2023

❤️ Dinithi & Sangeeth❤️

Photography | Dark Room
Flower Decor | THE FLOWER WEDDINGS
Bride HMUA | Ruchira Liyanagamage
Groom Hair | Salon Neat by Harsha
Groom Outfit | ZUIT COLOMBO
Bride Outfit | C U Fashion Designing
Vehicle | Liyance Tours
Shoes | Walk To Glow
Location | Waters Edge Hotel

Good Night 🌎
30/07/2023

Good Night 🌎

Nissan සමාගමේ පලවෙනි ඉලෙට්‍රික් වාහනය "තමා" 1947තාම වැඩ🥰
30/07/2023

Nissan සමාගමේ පලවෙනි ඉලෙට්‍රික් වාහනය "තමා" 1947

තාම වැඩ🥰

🤗
30/07/2023

🤗

🙏🙋
24/07/2023

🙏🙋

Like & ❤️S H A R E ✅
09/07/2023

Like & ❤️
S H A R E ✅

  RS7 💙📷 Auditography - Unique Audi photography
07/07/2023

RS7 💙

📷 Auditography - Unique Audi photography

Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Motor Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Motor Journal:

Videos

Share

Category