KaveeArt

KaveeArt Our services. Graphic design service / Digital marketing service / We teach how to become a good social media marketer
Why Us?
(9)

We understand that every business is unique. Our solutions are tailored to meet your specific goals and challenges.

Adsense approval එක ගන්න අමාරු අයට මේක කියලා දෙන්න කියලා හිතුවා.. adsterra කියන්නේ adsense වගේම ඇඩ් නෙට්වර්ක් එකක් කිව්ව...
30/11/2024

Adsense approval එක ගන්න අමාරු අයට මේක කියලා දෙන්න කියලා හිතුවා.. adsterra කියන්නේ adsense වගේම ඇඩ් නෙට්වර්ක් එකක් කිව්වොත් නිවැරදි.. මේකෙන් ඔයාට publisher කෙනෙක් වගේම Advertiser කෙනෙක් හැටියටත් වැඩ කරන්න පුළුවන්. ඔයාගෙ ඩොමින් එක සති ගනන් මාස ගනන් බලන් ඉන්න ඕනෙ නෑ මේ ඇඩ් නෙට්වර්ක් එකට connect කරගන්න.. ඔයාට ලේසියෙන්ම impressions වලටත් මුදල් හොයන්න මේ ඇඩ් නෙට්වර්ක් එක හරහා පුළුවන්.. මේකෙන් කියලා දෙන්නෙ වෙබ්සයිට් එකක් නොමිලේම් හදලා නොමිලේම SSL එකත් අරගෙන ඩොමින් එකත් නොමිලේම අරගෙන Ad network එකට සම්බන්ධ කරන්නෙ කොහොමද කියලා.. හැබැයි ඔයාට ගන්න පුලුවන් සබ් ඩොමෙන් විතරයි..
මේ හැමදේම මුල ඉදන් සරලවා කියලා දෙනවා telegram use කරලා traffic ගන්න හැටිත් කියලා දෙනවා.. Chat GPT Ai use කරලා ලේසියෙන්ම ඔයාට ඕනම වැඩක් සිංහලෙන්ම කරගන්න පුළුවන්... ඔයා දන් නැති ඕනම දෙයක් AI හරහා හදාගන්නත් පුළුවන් ඒ හැමදේම කියලා දෙනවා.. මේක කම්මැලියන්ටනම් කරන්න ටිකක් අමාරුවෙයි.. උත්සහය කැපවීම මත තමා ඔයාගේ ආදායම තීරනේ වෙන්නෙ.. ලෝකෙ මොන ඇඩ් නෙට්වර්ක් එකක් කරත් වැඩක් නෑ එයා කම්මැලියි නම්..
Zoom වලින් මේ දේවල් කියලා දීලා වැඩක් නෑ.. මොකද මේක වීඩියෝ එකක් විදියට දුන්නොත් ඔයාට එක නැවත නැවත බලලා තේරුම් ගන්න පුළුවන්.. Q & A zoom meeting එකක් සතියකට එක සැරයක් තියනවා.. මේ කෝස් එක හදන්නේ මමමයි ඒක නිසා මගෙ මහන්සියට පොඩි ගානක් ගන්නවා රු.1500
මේක කරන අය අනිවාර්යයෙන් වෙබ්සයිට් එක හදලා ad network එකට සම්බන්ධ කරලා මුදල් උපයන්න ඕනේ ඒ වෙනුවෙන් මම මේ කෝස් එක කරන අයට target එකකුත් දෙනවා.. මහන්සි වෙලා වැඩ කරන අයට විතරයි මම උදව් කරන්නේ.. අනිත් කෝස් වල වගෙ සල්ලි අරන් පැත්‍තකට වෙන් නෑ.. රු.1500 කියන්නෙ පොඩි මුදලක්.. ඒ මුදල ගන්නෙත් ඔයාල වෙනුවෙන් කාලය වෙන් කරලා මේ වැඩේ කරන නිසයි.. නිකන් දුන්නම අගයක් නෑ සහ ඔයාලා ගොඩ යන්න උනන්දු වෙන්නෙත් නෑ.. වැඩි විස්තර කතා කරමු මේකට සම්බන්ධ වෙලා.. මේ whatsapp group එකට සම්බන්ධ වෙන්න

https://chat.whatsapp.com/CLw8vvh9azaHStjOY27zEQ

04/10/2024
Are you ready to take your YouTube game to the next level? Look no further! As a seasoned graphic designer, I bring a bl...
11/02/2024

Are you ready to take your YouTube game to the next level? Look no further! As a seasoned graphic designer, I bring a blend of creativity and expertise to give your channel the visual edge it deserves.

What I Offer:
Custom YouTube Thumbnails
SEO-Optimized Designs
Eye-Catching Visuals
Creative Concepts
Increased Click-Through Rates

Click-Worthy Designs: My thumbnails aren't just pretty; they're designed to capture attention and drive clicks. Get ready for increased views and engagement!

For only $5, Multisuperman will create custom thumbnails in 3hr. | Welcome to Your Thumbnail Transformation Hub!Are you ready to take your YouTube game to the next level? Look no further! As a seasoned graphic designer, | Fiverr

08/02/2024

ඔයා campus යන කෙනෙක් ද? නැත්නම් office එකක වැඩ කරන කෙනෙක් ද?.
එහෙමත් නැත්නම් freelancing කරන කෙනෙක් ද?
ඔයා මේ මොන දේ කරත් ඔයාට අනිවාර්යයෙන් ඔනී කරන ටෙම්ප්ලේට් package එකක් තමයි අපි අරන් ආවේ.
මේ pakage එකේ Ms word වලින් හරිම ලේසියෙන් edit කරන්න පුලුවන් ලස්සනම ලස්සන ටෙම්ප්ලේට් විශාල ප්‍ර්‍රමාණයක් තියෙනවා..

Cv templates 400 ක් (MS word)
Powerpoint templates 3500ක් (Ms powerpoint )
ඒ විතරයි නෙවෙයි බෝනස් package එකකුත් හම්බෙනවා
බෝනස් package එකේ තියෙන්නේ මොනවාද බලන්න wattsapp msg එකක් දන්නකෝ

මේකේ තියෙන විශේෂම කාරනාව තමයි පහසුවෙන් edit කරන්න පුලුවන් වීම.✔
Photoshop,illustrator වගේ සන්කීර්න softwares මොකුත්ම දැනන් ඉන්න ඔනී නෑ.

තව දෙයක් කියන්න ඔනී.මේ ටෙම්ප්ලේට් සේරම ගොඩාක් වටින premium ටෙම්ප්ලේට්ස්.වෙන website එකකින් ගන්නවනම් ඔයාලට ලොකු ගානක් ගෙවන්න වෙනවා.
ඔයාලට සාම්පල් බලලාම ගන්න පුලුවන්.අනිත් අයගේ positive reviews බලන්නත් පුලුවන් .
මේ දැන්ම wattsapp msg එකක් දන්න.
Rs 300 පමණයි.offer එක ඉවර වෙන්න කලින් ගන්න...

Life time access ✔
100% easily editable ✔
Premium ✔
Eye catching designs✔

අතේ තියෙන ගානට සුපිරි cv එකක් හදලා ඕනේද?මේ දැන්ම අපිට කතා කරන්න .😎🥰සිත්ගන්නා සුලු professional / modern cv එකක් අපි හදලා...
07/02/2024

අතේ තියෙන ගානට සුපිරි cv එකක් හදලා ඕනේද?
මේ දැන්ම අපිට කතා කරන්න .😎🥰
සිත්ගන්නා සුලු professional / modern cv එකක් අපි හදලා දෙන්නම්.🤗
සාම්ප්‍රදායික cv ආකෘතියෙන් මිදී ලෝකයේ ඕනම රටක පිලිගන්නා ජාත්‍යන්තර මට්ටමේ cv අපෙන් .😇
ලංකාවේ job market එකට වගේම පිට රට යන්න ඉන්න ඔයාටත් අපි සුපිරි cv හදලා දෙනවා.🤩
ඔයාලට තියෙන්නේ cv එකට අවශ්‍ය තොරතුරු අපිට ලබාදීම පමනි .🤗
අපි cv එක හදලා එවනවා.ඔයාලට cv එක බලලාම pay කරන්න පුලුවන් .🫢😇
ඉතින් මේ සතියේදී අපෙන් cv හදා ගන්න ඔයාලාට cv එකක් Rs 550 වගේ ඉතා සුලු ගානකට හදලා දෙනවා .
Why you should choose us?🤔

✔Modern /professional designs.
✔Skilled cv writers and designers
✔100 % customized service
✔Friendly and flexible service
✔Payments after 100% satisfaction.

ඉතින් මේ වගේ අවස්ථාවක් අහිමි කර ගන්න එපා 🤗
Wattsapp msg එකක් එවන්න 🥰
ඉතුරු වැඩ ටික අපිට බාරදෙන්න😇😇😇

1000 GB Graphic design bundle එකම Rs 750කට.ඔබගේ ඕනම graphic design අවශ්‍යතාවයකට බාවිතා කරන්න පුලුවන්  editable file 6000...
06/02/2024

1000 GB Graphic design bundle එකම Rs 750කට.
ඔබගේ ඕනම graphic design අවශ්‍යතාවයකට බාවිතා කරන්න පුලුවන් editable file 600000 වඩා තියෙන මේ pack එක unbox කරලාම ඉමූ.

500+ motion Graphics
500+ festival templates
2500 + tshirt designs
10000 +fonts
10000+ logos
7000+ HD infographics
1000 + banner designs
1000+ flyers
200+ business card
50+ letter heads
30000 +vector image collection
20000+ premium AI files
2000000 +photoshop images and file
11500+ premium EPS files
1000+ Premium SVG files
2000000 + premium CDR files
Resume templates.

තව තියෙනවා ගොඩාක්.
Full access to 1,800,000 editable files
2 Ultimate graphic design bundle packs
Mega bonus packages
Photoshop collection
Font collection Mock up collection
PNG Image collection
Adobe ilustrator collection
Adobe after effect collection
Adobe indesign collection
Powerpoint slide collection
Calender design collection
Copy right free images

ඔයාලට Free software වගේම graphic design ඉගෙන ගන්න අවශ්‍ය courses නොමිලේ හම්බෙනවා

ඉතින් මේ සේරම ඔයාලට මෙච්චර අඩුවට මන් දෙනවා
මේ වගේ premium ටෙම්ප්ලේට් ඔයාලා වෙන තනකින් ගන්නවනම් එක ටෙම්ප්ලේට් එකක් ඩොලර් 10-15 අතර ගානක් වෙනවා.

ඉතින් මන් අය කරන්නෙ මේ ඔක්කොටම රුපියල් 750 පමණයි
ඔයාලට මේවා copyright නැතුව ඕනිම අවශ්‍යතාවයකට බාවිතා කරන්න පුලුවන්.

ඉක්මනට inbox msg එකක් එවන්න.
සාම්පල් බලලාම pay කරන්න පුලුවන්.

31/01/2024

Custom LoGo ඇනිමේෂන් එකක් කරගමුද?

CV templates 400 ම රුපියල් 250පමණයි.🫢😲😲ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉතාම ලේසියෙන් මෙම templates edit කර resume/Cv නිර්මාණය ක...
29/01/2024

CV templates 400 ම රුපියල් 250පමණයි.🫢😲😲
ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉතාම ලේසියෙන් මෙම templates edit කර resume/Cv නිර්මාණය කරගන්න පුලුවන්.🤗
Ms word වලින් ඕපන් කරන්න පුලුවන් නිසා ඔයාලට ලේසියෙන්ම edit කරගන්න පුලුවන්.

ඔයලගේ විස්තරය type කරන්න විතරයි තියෙන්නෙ.😃🤩
හමෝටම ලේසියෙන් edit කරන්න පුලුවන් resume/cv ටෙම්ප්ලේට් ඔයාලට අඩුම ගානකට .🥰🤗
ඉතින් මේ CV ටෙම්ප්ලේට් ඔක්කොම වෙන තනකින් ගන්නවනම් ලොකු ගානක් යනවා.🤑🤑
එක ටෙම්ප්ලේට් එකකට ඩොලර් 10-15 පමණ වියදම් වෙනවා.ඒ නිසා මේක ඔබට අනගි අවස්ථාවක්.😇😇
ඉතින් මෙ Cv ටෙම්ප්ලේට් 400 එක්ක ඔයාට ලස්සනම ලස්සන powerpoint presentation Slide සෙට් 30 කුත් ලබෙනවා😃🤗.එක බෝනස් එකක්.
මේකත් කියන්නම ඔනි .මේ powerpoint ටෙම්ප්ලේට් use කරල presentation එකක් නිර්මාණය කරා කියන්නෙම ඔයගේ assignment එක / presentation එක ඔයා පාස් කියන එක.ඒ තරම් premium look එකක් මේ ටෙම්ප්ලේට් වල තියෙන්නේ 😎😎😎
මෙ cv සහ powerpoint ටෙම්ප්ලේට් ඔක්කොම premium ටෙම්ප්ලේට්.🫢වෙන තනකින් ගන්නවනම් ගෙවන්නම වෙනවා.😐ඉතින් මේ offer එක පොඩි කාලයකට පමණයි

File type - Resume /CV - Ms word
- powerpoint - Ms powerpoint

ඉතින් ඉක්මන් කරන්න .🤗🤗🥰
Rs 250= පමණයි.😲
Rs 250 bank transfer කරලා ස්ලිප් එක එවන්න.
ඔබගේ wattsapp අන්කයට අපි මේ සේරම එවනව.
මේ ටෙම්ප්ලේට් ඔනිම එකක් ඔයාලට ඕනම අරමුනකට බාවිතා කරන්න පුලුවන්.
Personal usage වලට Reselling වලට.campus එකේ,business එකේ ඕනිම දෙකට.😎
ඉතින් ඉක්මන් කරන්න 😍😍😍😍
Inbox msg එක්ක එවන්න .😘
Price නගින්න කලින් ඉක්මන් කරන්න🤗

🎨 Welcome to KaveeArt's Logo Design Studio 🚀🌟 Why Choose My Logo Design Services?✅ Bespoke Creativity: Elevate your bran...
22/01/2024

🎨 Welcome to KaveeArt's Logo Design Studio 🚀

🌟 Why Choose My Logo Design Services?
✅ Bespoke Creativity: Elevate your brand with unique and tailor-made logo designs that reflect your business identity.
✅ Expert Craftsmanship: As a seasoned logo designer, I bring years of experience in translating ideas into visually stunning and impactful logos.
✅ Versatility: From minimalist and modern to intricate and detailed, I specialize in diverse design styles to suit your brand aesthetic.
✅ Collaborative Process: Your vision matters. I involve you in the creative process, ensuring the final design aligns perfectly with your brand goals.

🔧 Logo Design Offerings:
🎨 Custom Logo Designs:

Immerse your brand in originality with custom-designed logos that stand out in any market.
💡 Concept Exploration:

Delve into multiple design concepts, allowing you to choose the perfect representation for your brand.

🔄 Unlimited Revisions:
Your satisfaction is my priority. Enjoy unlimited revisions until your logo is perfect.

🔒 Full Ownership:
Once your logo is finalized, you receive complete ownership rights, giving you the freedom to use it as you see fit.

💼 Brand Consistency:
Need more than just a logo? Let's discuss how we can create a comprehensive brand identity for your business.

🌐 How It Works:
Order Your Package: Choose from my customized logo design packages.

Tell Your Story: Fill out a brief to share your brand values, style preferences, and any specific ideas you have in mind.
Explore Concepts: Review initial logo concepts and provide feedback.
Refine and Finalize: Collaborate through revisions until we achieve the perfect design for your brand.
Receive Your Logo: Get high-resolution files ready to make your brand shine.
Ready to give your brand a distinctive visual identity? Click "Order Now" to get started on a design journey that will set you apart!

Contact details
KaveeArt
0772781509

බිස්නස් එකට logo එකක් තිබ්බොත් හොදයි නේද?ඔයාගේ ව්‍යාපාරය customers ලා අතරට යවන්න logo එකක් අනිවාර්යයි...මුල ඉදල ලෝගෝ එක ...
13/01/2024

බිස්නස් එකට logo එකක් තිබ්බොත් හොදයි නේද?
ඔයාගේ ව්‍යාපාරය customers ලා අතරට යවන්න logo එකක් අනිවාර්යයි...

මුල ඉදල ලෝගෝ එක හදලා ඉවරවෙනකන් අපි ඔයාලට support එක දෙනවා...

අඩු මුදලට නැතිව හොදම දේ කරගන්න...
අපේ පැකේජ් බලලා අපිට කතා කරන්න එහෙම නැතිතිනම් මැසේජ් එකක් දාන්න...

Package 1 social media use only - Rs.2500

Package 2 print ready - Rs.3500

Package 3 all source files
Rs.5500

Contact details
KaveeArts
0772781509

Online e learning schoolFacebook හරහා හරියට promotion වැඩ ටික කරගන්න හැටි මුල සිට සරලව එකින් එක පිළිවෙළකට ඉගෙන ගමුද?උගන්...
30/06/2023

Online e learning school

Facebook හරහා හරියට promotion වැඩ ටික කරගන්න හැටි මුල සිට සරලව එකින් එක පිළිවෙළකට ඉගෙන ගමුද?

උගන්වන අනුපිළිවෙළ පහත Content එකේ දාලා තියනවා

ඔයාගේ ඕනම දැන්වීමක් ලක්ෂයකට වඩා මිනිසුන් අතර ප්‍රචාරය කරගන්න යන්නෙ පුංචිම පුංචි මුදලක් පමණයි..1.පත්තරයක ඇඩ් එකක් දැම්මත්...
29/04/2023

ඔයාගේ ඕනම දැන්වීමක් ලක්ෂයකට වඩා මිනිසුන් අතර ප්‍රචාරය කරගන්න යන්නෙ පුංචිම පුංචි මුදලක් පමණයි..

1.පත්තරයක ඇඩ් එකක් දැම්මත් ඔයාගේ දැන්වීම කීදෙනෙක් බලලා කියලා ඔයා හරියටම දැනගන්නෙ කොහොමද?

2.ඕනම අයට දැන්වීම පෙන්වන්න පුලුවන්ද?

3.ගෙවන මුදලට වාසියක් තියෙනවද?

ඇයි අපේ මැජික්ද?

1.ඔව්

2.කීදෙනෙක් ඔයාගේ දැන්වීම දැකල තියනවද කියල Live Record එකක් දෙන්න පුලුවන්

3.ඔයාට ඕනම නගර,ගම්,වයස,ස්ත්‍රී පුරුෂ, ඔයාගේ දැන්වීම් වර්ගය හොයන අය වෙන වෙනම Analize කරල දැන්වීම පළකරන්න පුලුවන්

වැඩි විස්තර දැන ගැනීමට අමතන්න...
0772781509

Address - No60, metro shopping complex kirillawala Kadawatha

ඔයාගේ Business එක මාස 6කින් ගොඩ දාන Plan එකට එකතු වෙන්න...Money back guarantee එකක් අපි දෙනවා.සතියෙන් සතිය කිසිම plan එක...
24/04/2023

ඔයාගේ Business එක මාස 6කින් ගොඩ දාන Plan එකට එකතු වෙන්න...
Money back guarantee එකක් අපි දෙනවා.

සතියෙන් සතිය කිසිම plan එකක් නැතුව කරන Promotion වල result එක තාවකාලිකයි...

මාස 6කට පසුව promotion නොකර Organic Customers base එකක් හදාගන්න කැමති නැද්ද?

- Our condition -
ඔයාගේ බිස්නස් Model එක බලලා තමයි project එක බාර ගන්නේ

බිස්නස් එකේ ස්වභාවය අනුව අපගේ සේවා මිල ගනන් වෙනස් වෙනවා

අපි Registered company එකක්...
office එකට ඇවිල්ලා වුනත් projects ගැන කතා කරගන්න පුලුවන්

Location - No 60, Metro shopping complex කොකිස්කඩේ හංදිය කිරිල්ලවල කඩවත.

Contact Number 0772781509

ටික්ටොක් මාර්කටින් හරි තියරිය ඉගෙන ගන්න...ඔයාගෙ බිස්නස් එක Grow කරගන්න දැන්ම tiktok එකට බහින්න....Session fee Rs.1000 on...
29/03/2023

ටික්ටොක් මාර්කටින් හරි තියරිය ඉගෙන ගන්න...
ඔයාගෙ බිස්නස් එක Grow කරගන්න දැන්ම tiktok එකට බහින්න....

Session fee Rs.1000 only

වැඩි විස්තර සදහා අමතන්න
0772781509
නැතිනම් කෙටි පණිවිඩයක් යොමු කරන්න..
Institute addres No 60 metro shopping complex Kokiskade junction Sanasa building

කෙටි කාලයක් Facebook එකෙන් business එකක් සාර්ථකව කරගෙන ගියත් දීර්ඝකාලීනව සාර්ථක වෙන business එකක් ගොඩනගන්න නම් brand එකක...
08/03/2023

කෙටි කාලයක් Facebook එකෙන් business එකක් සාර්ථකව කරගෙන ගියත් දීර්ඝකාලීනව සාර්ථක වෙන business එකක් ගොඩනගන්න නම් brand එකක් හදන එකේ ඉදන් Ads run කරන විශේෂ techniques දක්වා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා...
ඒ හැමදේම ඉගෙන ගන්න අපිට කතා කරන්න
0772781509

Address

No 60, Sanasa Shopping Complex Kirillawala
Kadawata
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94772781509

Alerts

Be the first to know and let us send you an email when KaveeArt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KaveeArt:

Videos

Share