Nivi The Lankan Girl

Nivi The Lankan Girl Food can heal your soul, your body and relationships. I'll bring out the best recipes that you have not tried before.
(9)

Thanks for sharing 😍
28/06/2024

Thanks for sharing 😍

කටු නැති මාළු කැරමල් එක්ක උණු උණුවෙන් බත් කමු ! රසම රසම මාළු සොසේජස් Lihini Seafoods වලින් 😍
27/06/2024

කටු නැති මාළු කැරමල් එක්ක උණු උණුවෙන් බත් කමු !

රසම රසම මාළු සොසේජස් Lihini Seafoods වලින් 😍

Caramalized Fish Sausage !
26/06/2024

Caramalized Fish Sausage !

25/06/2024

කටු නැති මාළු Caramalize කමුද ?

Dives Foods Lihini Seafoods වලින් අරන් ආපු කෘත්‍රිම රසකාරක , කෘත්‍රිම වර්ණක , විශේෂයෙන් අජිනමොටෝ පොඩ්ඩක්වත් නැති අපේම රටේ දේශිය නිශ්පාදනය කරන මාළු සෝසෙජස් !

Meat Sausage කන්න අකමැති කෙනෙක්ට මේ fish sausage try කරලා බලන්න පුලුවන්.

පාරාටා කන අලුත් විදිය ... චටර් පටර් 🙈
23/06/2024

පාරාටා කන අලුත් විදිය ... චටර් පටර් 🙈

23/06/2024

චටර් පටර් කාල තියෙනවද? හදලා බලන්න. පොල් රොටි, පරාටා, එක්ක හොඳට යනවා.

have you ever tried chattar pattar. This is condiment from maharashtra region in India also known as Mirchi Thecha. This is a special green chilli chutney that you can enjoy with parotta or roti.
Ingredients for chattar pattar

10-12 green chilis
3-4 garlic cloves
Cumin 1 tbsp.
Peanuts 1/4 cup
Oil 3-4 tbsp.
Salt to taste

චටර් පටර් .... රස බලලා තියනවද ?
22/06/2024

චටර් පටර් ....
රස බලලා තියනවද ?

19/06/2024

පොල් එක්ක මලවපු කුකුල් මස් හින්දුමක් රස බලමුද ? ගැවුන තැන කන්න පුලුවන් !

Ingredients ;
Chicken 500g
Onion 200g
Tomatoes 100g
Garlic ginger paste 2 tbsp
Dried chilly 20g
Green chilly 20g
Pandan leaves
Hand full of curry leaves
Clove/ Cardomom 2-4
Oil 4tbsp
Grated coconut 100g
Cumin powder 1 1/2 tbsp
Coriander powder 1 1/2 tbsp
Pepper powder 1 1/2 tbsp
Chilly powder 2 1/2 tbsp
Cinnamon powder 1 tsp
Lightly roasted curry powder 1 tbsp
One cup water
Salt to taste

අවන් එකෙන් බාපු ගමන් ! තේ එකක් හදාගෙන එන්නම් 🫢
15/06/2024

අවන් එකෙන් බාපු ගමන් ! තේ එකක් හදාගෙන එන්නම් 🫢

14/06/2024

සයිවර් කඩේ අලබොන්ඩා ගෙදරදීම හදලා බලමුද? හරිම ලේසි රෙසිපි එකක්

Ala bonda ingredients

Potatoes - 250g
Onion - 100g
Kochchi 2
Garlic - 4 cloves
Curry leaves 1 stemp
Chili powder 1 tbsp.
Corinder powder 1 tea spoon
Cumin powder 1 tea spoon.
Turmeric 1/2 tea spoon
Chickpea flour 200g

12/06/2024

වැස්ස දවසක හවස්වරුවක කමුද රසම රස වඩයක් !



Uludu vada ingridents ;

Uludu 100g
Rice 25g
Small oinons 50g
Red chili 50g
Chopped Curry leaves 1 tbsp
Cumin seeds 1/2 tbsp
Kochchi 2
Salt to taste

Green sambal ingridents ;

Corinder leaves 30g
1 lime
2 green chili
3 garlic cloves
Coconut grounded 150g
Pepper 1/2 tbsp
Salt to taste

Orange sambal ingredients ;

10 dried chilis
3 garlic cloves
7-8 small onions
Curry leaves
Cumin seeds 1/2 tbsp
Mustered seeds 1/2 tbsp
Tomatoes 25g
Coconut grounded 150g
1/2 spoon lime
Salt to taste

උළුඳු වලින්ම උළුඳු වඩේ හදමුද?ලින්ක් එක බලන්නකෝ
12/06/2024

උළුඳු වලින්ම උළුඳු වඩේ හදමුද?ලින්ක් එක බලන්නකෝ

Easy uludu vada recipe to make at home. i have used a mixture of rice and uludu to make vada , but only with uludu you can make wada. ...

පාන් කන්නත් මරු .... 😋
11/06/2024

පාන් කන්නත් මරු .... 😋

09/06/2024

ටිකක් සැර හරිම රස අමු මිරිස් මීකිරි හොද්ද.
ළමයි ඔයාලා මේක හදල බලන්නම ඕන රෙසිපිය එකක්.

Normally a green chili curry is really spicy and enjoying that flavor is not practical for many of us. This recipe will help you to enjoy the green chili , with reduced spicy ness and with the sharp green chili flavor.

Green chili 200g
Garlic 50g
Curd 150g
Mustad , cumin, fenugreek 1 tbsp. each
Turmeric 1/2 tbsp.
chili powder 1/2 tbsp.
Cumin powder 1/2 Tbsp.
Coriander powder 1/2 tbsp.
Garlic powder (optional)
Oil 4 tbsp.
salt to taste

ටිකක් සැර හරිම රස අමු මිරිස් මීකිරි හොද්ද හදන්නේ මෙහෙමයි
09/06/2024

ටිකක් සැර හරිම රස අමු මිරිස් මීකිරි හොද්ද හදන්නේ මෙහෙමයි

Normally a green chili curry is really spicy and enjoying that flavor is not practical for many of us. This recipe will help you to enjoy the green chili , w...

මේවා සැර ඒවා ....
08/06/2024

මේවා සැර ඒවා ....

06/06/2024

80 ව 90 දශකයේ අපේ පොල් අතු සෙල්ලම් ගෙදර රෑට කන්න හදපු වැලි කොම් පිට්ටු මතකද ?

පුංචි කාලේ හදපු වැලි කොම් පිට්ටු මතක් කරගන්න ඉඩක් වෙන්කරපු මගේ හාල් පිටි කෝම් පිට්ටු රස බලන්න එන්න මේ පැත්තට...

අලුත් විදියට හදපු රසම රස චිකන් රෙසිපියකුත් මේ එක්කම ගෙනාවෝ ! 😋

රසම වගේම සුවද පිරුණු හාල් පිටි , කුරක්කන් පිටි , මස් කරි පව්ඩර් රස බලන්න Isuru products (0714077123) වලට msg එකක් දාන්න.

ඉස්සෝ බිරියානි try කරපු ඈයෝ කියන කතා ... ඔයත් try කරානම් මෙතනින් comment එකක් දාගෙනම යන්න. 😍
06/06/2024

ඉස්සෝ බිරියානි try කරපු ඈයෝ කියන කතා ... ඔයත් try කරානම් මෙතනින් comment එකක් දාගෙනම යන්න. 😍

අලුත් විදියකට .... 😋
06/06/2024

අලුත් විදියකට .... 😋

03/06/2024

ඉස්සෝ වලින් මේ විදියට රසම රස බිරියානියක් හදාගත්තම බඩ පැලෙන්න , හිත පිරෙන්න කන්න පුලුවන් !

Ingredients

Basmati rice 250g
Prawns 250g
Curd 1 1/2 tbsp.
onion 150g
Tomatoes 125g
Bay leaves 4
Cardamom 2
Coriander leaves 20g
Potato 150g
Cloves 3
Garlic Ginger paste 1 1/2 tbsp.
Gee 2 1/2 tbsp.
Coconut oil 1 1/2tbsp.
Biriyani Masala 1 1/2 tbsp.
Chili powder 1/3 tbsp.
Food coloring.
Salt to taste.

රෙස්ටුරන්ට් තාලේට ඉස්සෝ සුද්ද කරන්න ඉගෙන ගන්න මේ ලින්ක් එක බලන්න.

https://youtu.be/e2wSRp2JoWg?si=OnTiZCUaMgpNl01O

Youtube video link isso biriyani

https://youtu.be/e2wSRp2JoWg?si=OnTiZCUaMgpNl01O

🇱🇰

විඩියෝ එක හවසට ...
02/06/2024

විඩියෝ එක හවසට ...

Thank you for the feedback 🌹
31/05/2024

Thank you for the feedback 🌹

බුබුලු තේ එක්ක වඩේ !
29/05/2024

බුබුලු තේ එක්ක වඩේ !

28/05/2024

හදිසියට ලේසියෙන් රසට හදාගන්න පුලුවන් Lunch Menu එක ... Garlic Butter Rice එක්ක රස බලන්න එන්න මේ පැත්තට

Youtube link

https://www.youtube.com/watch?v=JDlock3Pnjk

27/05/2024

ගම්මිරිසට හින්දපු Ceylon Olives 🫒🫒
මේ විදියට හදපු වෙරළු Fridge එකේ දාලා මාසයක් දෙකක් වගේ තියාගන්න පුලුවන් ! හදලා බලන්න , ආස හිතෙයි ! 😋

Ingredients ;
Ceylon Olives 350g
Sugar 1/2 cup
Vinigar 5 tbsp
Pepper 4 tbsp
Pinch of tummeric
Salt to taste

Ceylon Olives 🫒🫒
27/05/2024

Ceylon Olives 🫒🫒

මේ දවස්වල ගස්වල ඔහේ වැටෙන වෙරළු ටිකෙන්, කල් තියාගන්න පුළුවන් අච්චාරුවක් හදමුද
26/05/2024

මේ දවස්වල ගස්වල ඔහේ වැටෙන වෙරළු ටිකෙන්, කල් තියාගන්න පුළුවන් අච්චාරුවක් හදමුද

Sri lankan olives or veralu achcharu is a most populer pickle in Sri lanka. but the way most people make it, will not permit it to have a long expiry life. ...

ලිපෙන් බාපු ගමන් 😋
26/05/2024

ලිපෙන් බාපු ගමන් 😋

වැස්සට උණු උණුවෙන් දලිබෝරා එක්ක Ceylon Tea 😋🫢
25/05/2024

වැස්සට උණු උණුවෙන් දලිබෝරා එක්ක Ceylon Tea 😋🫢

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Nivi The Lankan Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nivi The Lankan Girl:

Videos

Share

Nearby media companies