Asia Today

Asia Today Asia Today is an online news media web based in Colombo analyzing and share news and current affairs

25/03/2024
Why most of the small businesses fail within the first 6 months---------------------------Startups or/and Small business...
20/03/2024

Why most of the small businesses fail within the first 6 months
---------------------------
Startups or/and Small businesses are often based on a pre-arranged initial customer base at the very beginning. That particular pre-arranged customer base may consist of footfall, friends, families of founders and staff, people who physically interact with the establishment and so on. Most aren't genuinely interested customers in a particular service or product. So, those parties will not be returning loyal customers on a long-term basis. They are just a lifeline to a small business until they reach and build a seriously interested customer base.

Before moving on, let me introduce a few sources that initially fuel up a small business.
♦Immediate family of the founders/owners
♦ Friends of the establishment
♦ Staff, their families and friends
♦ Suppliers and Partners
♦ People who interact physically with the establishment at the very beginning
♦ Fresh foot-fall

These are great and helpful at the same time, but they might be harmful. When they see their initial boost from the above sources, they often miscalculate the spike and gain overconfidence.

As a result, business owners assume that these organic sources are stable which leads to cutting off their attention to marketing. And miscalculated numbers are on the table. (*Organic means none paid promotion led) So, when they come to the true realization, it's almost late. The reason is a even paid campaign won't bring instant benefit despite what amount we spend or what marketing strategies we use.

London has fallen
--------
So, the grace period that is brought up by those organic unsteady streams of customers isn't used properly to calibrate to ignite the steady marketing channels. If the owner had done it on time when the instant pop-up of the inauguration declined, the business would've taken a second spike with on-time marketing.

But, most of the new business owners disregard this fact even though they know this as a fact. Usually, small businesses aren't happy to invest in non-tangible features like marketing for some reason. Those new business owners are equipped with two major sources of opinions. The first one is academic knowledge that they may have obtained via regular or irregular sources. The second and the most common one is from another fresh business which is familiar to them. So, none of those businesses may explicitly give a hint to invest in proper marketing channels or they are giving some traditional marketing suggestions.

So the result is London has fallen within 6 months. Just following a textbook of marketing, advertising or branding isn't going to bring a proper result. So, the answer to the topic has cleared out and the solution is a data-driven result-oriented revolutionary marketing campaign on time.

Anuradha Bernard

Brand Building & Social Media Strategist
Positive Mindset Enthusiast
Content Creator
Last but not least Broadcasting Journalist


Original Article written for Linkedin © 2024 Anuradha Bernard

the

15/03/2024

Sorry to disappoint you. Climate change isn't a new thing. It has been here since the beginning.

Attention is the price you pay. And those information is the “Best” investment that brings you Financial 💰 returns. At l...
07/03/2024

Attention is the price you pay. And those information is the “Best” investment that brings you Financial 💰 returns.

At least, that’s my life experience.

සවස 4.30 සිට ගාල්ලට ඉතා තද වැසි.
11/12/2023

සවස 4.30 සිට ගාල්ලට ඉතා තද වැසි.

07/10/2023

Two Earthquakes hit Afghanistan 🇦🇫 short while ago just few minutes apart. USA 🇺🇸 Geo Survey agency said quakes are respectively M5.9 and M6.2

07/10/2023

සුළු මොහොතකට පෙර මිනිත්තු කීපයක පරතරයකින් ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් පරිමාණයේ 5.9 සහ 6.2 භූමිකම්පා දෙකක්

10/09/2023

මොරොක්කෝවේ හයි ඇට්ලස් කඳුකරයෙහි ,රික්ටර් පරිමාණ ඒකක 7.2ක ප‍්‍රභලත්වයෙන් යුතු ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබේ.

සුරස ප්‍රකාශකයන්  මගින්  පළ කරන ලද, නොබට් අයගමගේ  මහතා විසින් රචනා කළකුර හඬෙකි වියැකෙන කෘතිය 2023 වසරේ ස්වර්ණ පුස්තක සම්...
09/09/2023

සුරස ප්‍රකාශකයන් මගින් පළ කරන ලද, නොබට් අයගමගේ මහතා විසින් රචනා කළ
කුර හඬෙකි වියැකෙන කෘතිය
2023 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබන ලදී

2019 පාස්කු ඉරිදා ඉල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව කෙටි ෆේස්බුක් වීඩියෝවක් නිකුත් කර...
05/09/2023

2019 පාස්කු ඉරිදා ඉල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව කෙටි ෆේස්බුක් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. එල්ල කරන ලද ප්‍රහාරය බලය ලබා ගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසින් දැක්වෙන්නේ.

එවක රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි සුරේෂ් සලේ වෙත ඍජු චෝදනාවක් එල්ල වන අතර . හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන්ගේ මාධ්‍ය ලේකම් අසාඩ් හන්සිර් මවුලානා එහිදී අදහස් දක්වමින් කියා සිටින්නේ සහරාන් ඇතුළු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් කණ්ඩායම සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ අතර හමුවක් සඳහා පහසුකම් සැලසීමට තමන් ක්‍රියා කළ බවයි.

එම හමුවේදී සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් සුරේෂ් සලේ හමුවූ බවත් ප්‍රහාරයෙන් පසුව තමා ඔවුන්ව හඳුනාගත් බවත් ඔහු පවසනවා. එය තමා පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කළ විට තමාට නිහඬව ඉන්නැයි පිල්ලෙයාන් පැවසූ බව ඔහු කියා සිටිනවා.

ශ්‍රී ලංකාව අනාරක්ෂිත බවට පත් කිරීමට අවශ්‍ය බවත් ගෝඨාභයට බලය ලබා ගැනීමට ඇති එකම මග එය යැයි සුරේෂ් සලේ පැවසූ බව මවුලානා එහිදී තවදුරටත් පවසනවා. මෙම හෙළිදරව් කිරීම ජාත්‍යන්තර වශයෙන් මේ වන විට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇත ....

Dilmah Tea Founder Mr Merril J Fernando passes away.  He was 93 years old and it’s safe to say that “Dilmah” is the best...
20/07/2023

Dilmah Tea Founder Mr Merril J Fernando passes away. He was 93 years old and it’s safe to say that “Dilmah” is the best premium tea brand that offers the highest quality tea 🫖 even for Sri Lankans. We pay our respect to his legacy in Sri Lanka.

- Our editor Mr Romeo Peiris and the Asia Today Team -

18/07/2023

Register for the upcoming FREE 12-week English program at the American Center Colombo via: bit.ly/2023B3-EFP on or before July 09, 2023.

මුතු රාජා නැමති  හස්ති රාජයා ලංකාවට සමුදෙමින් නැවතත් මව් රටට ගුවන් මගින් රැගෙන ගිය අතර මුතු රාජා තායිලන්තයේ චින්ග් මයි ජ...
02/07/2023

මුතු රාජා නැමති හස්ති රාජයා ලංකාවට සමුදෙමින් නැවතත් මව් රටට ගුවන් මගින් රැගෙන ගිය අතර මුතු රාජා තායිලන්තයේ චින්ග් මයි ජාත්‍යන්තර ගුවන්තොටුපලට අද ප.ව. 2.00ට සාර්ථකව හා නිරෝගී සුවයෙන් යුතව ළඟාවිය...

එරට ජනතාව මහත් හරසරින් එම සම්ප්‍රාප්තිය පිළිගත් බවයි සඳහන් වෙන්නේ

මුතු රාජා දකුණු ආසියාවේද දිගම දළ ඇති ඇත් රජු වු අතර 2001 වර්ශය හිදී තායිලන්ත මහ රැජිණගේ රාජකීය ත්‍යාගයක්ද ලෙසින් මෙරටට හිමිද වූ මේ ඇත් පැටවා පසුව අලුත්ගම කන්දෙ විහාරයහට හිමිවිය

2001 වසරේ සිට දශක දෙකකට වැඩි කාලයක් ලාංකීය පෙරහැර තේජාන්විත ලීලාවෙන් සැරසූ ආසියාවහි දිගම දළ හිමි ඇත් රජුන් විය. නමුත් කවරම පුද්ගලයෙකු හෝ පුද්ගලයින් නිසා අද දිනයේදී ආබාධිතයෙකි. එය කෙසේ කොයි ලෙසට වූවාද යන්නෙන් අප නොදන්නමි.

විදේශීය රටකින් තිළණයක් ලෙසට ලැබුණු මෙවන් තේජවන්ත ඇත් රජෙකු මෙවන් අමනෝඥ ක්‍රියා නිසා අහිමි කර ගැනීම රටක් ලෙස ලැජ්ජාවට පත් විය යුතුම කරුණකි........

BREAKING NEWS:
30/06/2023

BREAKING NEWS:

අද (ජූනි 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් ....

දේශීය ණය
28/06/2023

දේශීය ණය

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය ලාංකේය සාමාජීය මෙන්ම දේශපාලනිකවද මේ දින වල බහුලව කතා වන මාතෘකාවක් ලෙස දේශීය ණය ප්‍රත....

අදහස
22/06/2023

අදහස

අතුරුදහන් වූ Submersible සබ්මර්සිබල් යාත්‍රාවේ ඔක්සිජන් නිල වශයෙන් අවසන් වේ.
22/06/2023

අතුරුදහන් වූ Submersible සබ්මර්සිබල් යාත්‍රාවේ ඔක්සිජන් නිල වශයෙන් අවසන් වේ.

ප්‍රංශය තම ගැඹුරු මුහුදු සමික්ෂණ රොබෝ යාත්‍රාවක් වන Victor 6,000 යාත්‍රාවක් ටයිටන් ගලවාගැනීමේ මෙහෙයුම වෙත පිටත් කර යවා ...
22/06/2023

ප්‍රංශය තම ගැඹුරු මුහුදු සමික්ෂණ රොබෝ යාත්‍රාවක් වන Victor 6,000 යාත්‍රාවක් ටයිටන් ගලවාගැනීමේ මෙහෙයුම වෙත පිටත් කර යවා තිබෙනවා. මෙම නියමුවන් රහිත රොබෝ සබ්මැරීනයට අඩි 20,000ක මුහුදු පතුලට කිමිදිය හැකි අති නවීන ආවේක්ෂණ උපාංග සහිත යාත්‍රාවක් බව වාර්තා වෙනවා. මෙම යාත්‍රා පන්තියෙ Victor 3,000 යාත්‍රාවක් ටයිටැනික් නිරීක්ෂණ කටයුතු වලට පෙරදී යොදාගෙන තිබෙනවා.

නිව්යෝක් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි මහා පරිමාණ ඉන්ධන සමාගමක් වන TechnipFMC සමාගමට අයත්ඩීප් එනර්ජි නම් ගැඹුරු මුහුදු ඉන්ධන...
22/06/2023

නිව්යෝක් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි මහා පරිමාණ ඉන්ධන සමාගමක් වන TechnipFMC සමාගමට අයත්
ඩීප් එනර්ජි නම් ගැඹුරු මුහුදු ඉන්ධන නල එලීම සඳහා විශේෂීකරණය කර ඇති නෞකාව අතුරුදහන් වූ ටයිටන් ගලවාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටිනවා.

එම නෞකාව සතු හර්කියුලස් සහ ඇට්ලස් නියමුවන් රහිත දුරස්ථ පාලක ගැඹුරු මුහුදු සබ්මැරීන් දෙකක් පවතිනවා. එනමුත් මෙම යාත්‍රා දෙකම කිමිදෙන සාමාන්‍ය ගැඹුර අඩි 9900කට ආසන්න වන අතර අතුරුදහන් වූ ටයිටන් යාත්‍රාව අඩි 13123ක උපරිම ගැඹුරට කිමිදිය හැකියි. කෙසේ වෙතත් ටයිටැනික් සුන්බුන් තිබෙන්නෙ අඩි 12500ක පමණ ගැඹුරෙහි වේ.

මෙම මෙහෙයුම සඳහා වඩා සුදුසු ඇමරිකානු නාවික හමුදාවට අයත් Curv 21 වර්ගයේ වාණිජ යාත්‍රා වලට සහ රුසියානු විද්‍යා ඇකඩමිය සතුව තිබෙන මීර් නම් යාත්‍රා ද්විත්වයට අඩි 20,000ක ගැඹුරට කිමිදීමේ හැකියාව තිබෙනවා. නමුත් මෙම යාත්‍රා කිසිවක් දැනට ටයිටැනික් සුන්බුන් ආසන්න මුහුදු කලාප වල නොමැති බව පැවසෙනවා.

කෙසේ වෙතත් ඇමරිකානු නාවික හමුදාව ද තම ගැඹුරු මුහුදු ගලවාගැනීම් යාත්‍රාවක් යෙදවීමට යුහුසුලුව උත්සහ කරමින් සිටින බව ද ඩයිව් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

යාත්‍රාව අතුරුදහන් වන විට පැය 96කට පමණ ප්‍රමාණවත් ඔක්සිජන් තිබී ඇත.
22/06/2023

යාත්‍රාව අතුරුදහන් වන විට පැය 96කට පමණ ප්‍රමාණවත් ඔක්සිජන් තිබී ඇත.

අතුරුදහන් වූ ඕෂන්ගේට් ටයිටන් සබ්මැරීන් යාත්‍රාව
22/06/2023

අතුරුදහන් වූ ඕෂන්ගේට් ටයිටන් සබ්මැරීන් යාත්‍රාව

22/06/2023

Address

65/1, Gammeda Road
Ja-Ela
11250

Alerts

Be the first to know and let us send you an email when Asia Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asia Today:

Videos

Share


Other News & Media Websites in Ja-Ela

Show All