Yashan Thilakarathna

Yashan Thilakarathna Yashan Thilakarathna 💪🙌
Real people talk, fake people stalk; be the real one

04/01/2023
27/12/2022

විජේවීර හොඳයි, අනුර තමයි අප්සට්

ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ හිතවතියක් මේ දැන් එවපු පණිවිඩයක් මේ, ලංකාවේ අපි නිකන් කතාවටත් කියනවා ඉදුල් හෝඳලා විසික් කරන එකේ ...
14/09/2022

ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ හිතවතියක් මේ දැන් එවපු පණිවිඩයක් මේ, ලංකාවේ අපි නිකන් කතාවටත් කියනවා ඉදුල් හෝඳලා විසික් කරන එකේ තියන මිරිස් ඇ‍ට පැලවෙනවා කියලා, මේක ඇත්තටම විශ්මිත කළවම් දේශගුණයක් තියන රටක්, ඇත්තටම නිධානයක්, කෘෂි කර්මාන්තයෙන් ලංකාව දියුණු කරන්න පුලුවන් කියද්දි හිනා වෙන මිනිස්සුන්ට අමුඩේ ගහන් මඩ නාගෙන ඉන්න මනුස්සයෙක් මතක් උනාට, ඇත්තටම කෘෂි කර්මාන්තය කියන්නේ තොරතුරු හා දත්ත සමඟ තාක්ෂණය මුසු කරලා අත ගැහුවොත් ලංකාව තනිකරම ස්වාධීන කරන්න පුලුවන් ක්ෂේක්ත්‍රයක්, අපිට මේක සිංගප්පුරුවක්වත් මැලේසියාවවත් කරන්න බෑ, මොකද ඒවා පිහිටලා තියන භූමියට අනුව රටේ සංස්කෘතිමය කරුණු වෙනස් වෙනවා, ආර්ථිකමය කරුණු වෙනස් වෙනවා, අපි ංකාව හදන්න ඕන ලංකාවේ විදියට මිසක් මනස්ගාත ඔලුවෙ පුරවන් නෙමෙයි, මතක තියාගන්න, මුං වැපිරුවොත් ලැබෙන්නේ මුං මිසක් කොස් නෙමෙයි!
-යශාන් තිලකරත්න
හැදෙන්නෑ කියලා දැන දැන අකේ පුමාරුවට ලියන ඒවා

කලබල වෙන්න එපා හලෝ, ගෝල්ෆේස් එකේ විතරක් නෙමේ තණකොළ තියෙන්නේ, එතකන් ඔය ගමේ තියන එකක් කාගෙන ඉන්න මෙයා 😂🤭
15/08/2022

කලබල වෙන්න එපා හලෝ, ගෝල්ෆේස් එකේ විතරක් නෙමේ තණකොළ තියෙන්නේ, එතකන් ඔය ගමේ තියන එකක් කාගෙන ඉන්න මෙයා 😂🤭

අනිත් එවුන්ට කොන්දක් නැති උනාට කමක් නෑ උබ කොන්දක් තියන එවුන් ඉන්නව කියල උන්ට පෙන්නපු එකයි වටින්නෙ.උන් ලැජ්ජාවට හරි හැදෙය...
14/08/2022

අනිත් එවුන්ට කොන්දක් නැති උනාට කමක් නෑ උබ කොන්දක් තියන එවුන් ඉන්නව කියල උන්ට පෙන්නපු එකයි වටින්නෙ.උන් ලැජ්ජාවට හරි හැදෙයි දවසක..

13/08/2022
12/08/2022

Symptoms of a servile culture
#හොරුඅල්ලමු #පන්නමු

19/07/2022

පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට ඉදිරිපත් වන අපේක්ෂකයින් අද (19) එක් වේදිකාවකට කැඳවීමට ස්වර්ණවාහිනිය විසින් ගන්නා ලද උත්සාහය ව්‍යර්ථ වී තිබීම කණගාටුදායකය. සෙසු අපේක්ෂකයින් ඒ සඳහා නොපැමිණෙන බව දන්වා ඇති බැවින් වැඩසටහන අවලංගු කර ඇත.

මෙවැනි සාකච්ඡාවකට ඉදිරිපත් වී ජනතාව හමුවේ කරුණු දැක්වීමට සෙසු අපේක්ෂකයින් ඉදිරිපත් නොවීම ලංකාවේ දියුණු දේශපාලන සංස්කෘතියක් නොතිබීම පිළිබඳ ගැටලුවක්ම නොවේ. ඒ, මේ අපේක්ෂයින් අවසාන විග්‍රහයෙන් තමන් වරම ලබන්නා වූ ජනතාවට වඩා ඩීල් දේශපාලනය කෙරෙහි විශ්වාසය තබන නිසාය. ඉදින් ඔවුනට තමන් රටට හා ජනතාව අරභයා ඉදිරිපත් කරන වැඩපිළිවෙළ කුමක්දැයි කීමට දෙයක් නැත. ඒ වෙනුවට ඔවුන් මේ දූෂිත මජර දේශපාලනය තුළ කුණු මාළු මෙන් අලෙවි වන මහජන නියෝජිතයින් ඩැහැ ගැනීමට මේ කාලය යොදා ගැනීම වඩා ප්‍රයෝජනවත් යැයි සිතනවා විය හැකිය.

රටක් හා ජනතාවක් ලෙස අප ඉදිරිපිට වන අභියෝගය කෙතරම් බැරෑරුම්දැයි තේරුම් ගැනීමට මෙයද කදිම අවස්ථාවකි.

ආපසු හැරවිය යුතුව ඇත්තේ සියල්ල අශිෂ්ටත්වය කරා ගෙන යන ගමනය...

ජනපති පුටුවට දශක ගානක් කෙළපෙරු පිසාචයා ලේ පිපාසයෙන් වැඩ අරඹා ඇත!
13/07/2022

ජනපති පුටුවට දශක ගානක් කෙළපෙරු පිසාචයා ලේ පිපාසයෙන් වැඩ අරඹා ඇත!

11/07/2022

ගෝඨා හැංගිලා තියෙන්නෙත් ත්‍රීකුණාමලේ 😂😂 අන්න දැන් ගුවනින් රත්මලානට ඇවිල්ලා 😂
Photo in 1st Comment

ඔහු ලබා දුන් ශක්තියට ඔහුට ගෞරවය හිමිවිය යුතුයි!
10/07/2022

ඔහු ලබා දුන් ශක්තියට ඔහුට ගෞරවය හිමිවිය යුතුයි!

10/07/2022

රටේ ජනතාව වේලක් කන්න නැතුව හාමතේ මිය ඇදෙන විට ගෝඨාගේ කාමරයෙන් සොයාගත් මිලියන ගණනකට 5000 නෝට්ටු මෙන්න!
මෙව්වාවත් හොරා කාපු නැති උන් අර ගොබිලෙක්ගෙ ගෙට ගිනි තියයිද බං, උඹලගේ මඩ උඹලාම තියාගනිම්

10/07/2022

Bonk! මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ රාජිත 🤣🤣

Address

Ingiriya

Telephone

0710355534

Alerts

Be the first to know and let us send you an email when Yashan Thilakarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yashan Thilakarathna:

Videos

Share


Other Ingiriya media companies

Show All