26/11/2024
මිනිස් බඩවැල තුල බැක්ටීරියා කිලෝග්රෑම් එකක් පමණ (රාත්තල් 2.2) පමණ අඩංගු වනවා.
ඇත්ත වශයෙන්ම, මිනිස් සෛල වලට වඩා වැඩි බැක්ටීරියා ප්රමාණයක් ශරීරය තුළ සහ ශරීරය මත වර්ධනය වනවා...😱🫁🦠
ලොවින් තතු
https://www.youtube.com/