Feel Vibs

Feel Vibs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Feel Vibs, Digital creator, Hettipola.

10/12/2024

🤍

01/12/2024

තනි තරුව
කොච්චරක් පාළු ද

වැහි අදුර කපාගෙන
ලෝකෙම එලිය කරන්න හිතාගෙන
කිසිම තරුවක්
නොඉපදුණු අහසක
පිපුණු කුළුදුල් තාරකාවට
කොච්චරක් පාළු ද..! 💚

තමන් තෝරාගත් කෙනාට ජීවිත කාලය පුරාවට ආදරේ කරන්න,නිතරම සවන් දෙන්න...ඉඩක් ලැබෙන හැම මොහොතකම හොයලා බලන්න...එකිනෙකා අගය කරන්...
01/12/2024

තමන් තෝරාගත් කෙනාට ජීවිත කාලය පුරාවට ආදරේ කරන්න,නිතරම සවන් දෙන්න...

ඉඩක් ලැබෙන හැම මොහොතකම හොයලා බලන්න...

එකිනෙකා අගය කරන්න, එකිනෙකාට උදව් කරගන්න...

එකිනෙකාගේ හැඟීම් තේරුම් ගන්න, මානසික නිදහස උපරිමයෙන් රකින්න...

ආදරේ කියන්නේ ඒකට..!

ආදරය යනු තෝරාගැනීම නිවරදි ඌ කල ලෝකයම මිටකට ගත හැකි මායාවකි..! 🥺💗✨

මේ ගහ කොළ , කොළ පාට දැක්කාම හිත නිවෙන තැනට පරිණත වුනාම ඇති ! 😌💚💫
01/12/2024

මේ ගහ කොළ , කොළ පාට දැක්කාම හිත නිවෙන තැනට පරිණත වුනාම ඇති ! 😌💚💫

තල්පේ වෙරළ 🌊උදේට එක් පාටකි. දහවලට තවත් පාටකි. හැන්දෑවට අමුතුම පාටකි. දවස පුරා විවිධ වූ රූ රටා මවන විවිධ වූ පැහැයවල් ගන්න...
01/12/2024

තල්පේ වෙරළ 🌊

උදේට එක් පාටකි. දහවලට තවත් පාටකි. හැන්දෑවට අමුතුම පාටකි. දවස පුරා විවිධ වූ රූ රටා මවන විවිධ වූ පැහැයවල් ගන්නා වූ සොඳුරු රුවැත්තිය තල්පේ ස්වභාවික ජල තටාක සමූහයයි.

දකුණු මුහුදු තීරයේ තල්පෙ ප්‍රදේශයේ පිහිටා ඇති මෙය තල්පෙ පැරගන් හෝටලයේ පසුකර මාතර පැත්තට යන විට දැක ගන්න පුළුවන්.
කොරල් පරයකින් වට වෙලා තියෙන නිසා කෑම්ප් කරන්නත්, තවත් හොඳ සංචාරක අත්දැකීමක් ලබාගන්නත් නියම තැනක්. උදේට තමා මේ වෙරළ ගොඩක්ම ලස්සන.!!!

01/12/2024

❤️‍🩹

❄️☃️
01/12/2024

❄️☃️

😒😪
30/11/2024

😒😪

30/11/2024

බදුලු කෝච්චිය කියන්නෙම පිස්සුවක් 😍

30/11/2024

🧀🥶

පුංචි නවසීලන්තය BELWOOD🍃මෙය පිහිටා තිබෙන්නේ මහනුවර නගරයට සමීපව පිහිටි තලාතු ඔය ප්‍රදේශයේය.සුන්දර පරිසරයකින් සමන්විත මනරම...
30/11/2024

පුංචි නවසීලන්තය BELWOOD🍃

මෙය පිහිටා තිබෙන්නේ මහනුවර නගරයට සමීපව පිහිටි තලාතු ඔය ප්‍රදේශයේය.

සුන්දර පරිසරයකින් සමන්විත මනරම් භූමි භාගයක් වන මෙහි ඉහත්තෑවට ගියවිට මහනුවර, නකල්ස් කඳු පද්ධතිය, හන්තාන, හුන්නස්ගිරි කඳු ශිඛරය ආදී ඉසව් ගොන්නක් දැක ගත හැකිය.

මෙම බෙල්වුඩ් කඳු මුදුනට පහළින් මනරම් වූ මුතුකෙලිනාව ගං කොමලිය ගලා යයි.

මෙහි යාමට පහසුම මාර්ගය වන්නේ අම්පිටිය හරහා ගමන් කිරීමෙනි, තවද දෙස් විදෙස් සංචාරකයන්ගේ කැමරා කාචයේ සටහන් වන අපූරු ඉසව්වක් වී හමාරය.

මෙහි කඳවුරු බැඳීමටද බොහෝ දෙනා ප්‍රිය කරයි, ඉතින් ඔබත් යන්න ඒ සොබා සෞන්දර්ය විඳගන්න, ඒ වගේම ආරක්ෂා කරන්න.!!!

30/11/2024

ද්‍රෝණයක් දාතූන්වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයට නමස්කාරයම වේවා.! 🤍🙏

29/11/2024

🙂

ඔබ ජීවත් විය යුත්තේ අනුන්ට ඕනෑ විදිහට නොවන බව හොඳින් මතක තබාගන්න.අන් අය ඔබට කුමක් කීවත් ඔබ ඔබේ අවශ්‍යතා , ඕනෑ එපාකම් ඉටු...
29/11/2024

ඔබ ජීවත් විය යුත්තේ අනුන්ට ඕනෑ විදිහට නොවන බව හොඳින් මතක තබාගන්න.

අන් අය ඔබට කුමක් කීවත් ඔබ ඔබේ අවශ්‍යතා , ඕනෑ එපාකම් ඉටු කරගන්න.

අනිත් මිනිසුන් හැමෝම සතුටු කරන්නට යෑමෙන් අවසානයේදී ඔබට දුක ම පමණක් ඉතිරිවෙන බව හොඳින් මතකතබාගන්න.! 😊🤍🍃

💔💯
29/11/2024

💔💯

29/11/2024

කොල්ලන්ගෙ මොලේ තමා මොලේ 🫢

29/11/2024

අම්මා.!!!

Address

Hettipola

Website

Alerts

Be the first to know and let us send you an email when Feel Vibs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share