ජාතික ලොතරැයි මණ්ඩලය ගෙන එන ධන නිධානය
ජාතික ලොතරැයි මණ්ඩලය ගෙන එන ධන නිධානය #NLB #ධනනිධානය #DanaNidanaya
මෙගා ජයග්‍රහණයක් එක්ක එන ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර්
මෙගා ජයග්‍රහණයක් එක්ක එන ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර්
#NLB #MegaPower #මෙගාපවර්
ඩබල් වුණු දිනුමක් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලය ගෙන එන ජාතික සම්පත ලොතරැයිය
ඩබල් වුණු දිනුමක් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලය ගෙන එන ජාතික සම්පත ලොතරැයිය
#NLB #ජාතිකසම්පත #JathikaSampatha
ජාතික ලොතරැයි මණ්ඩලය ගෙන එන ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත
ජාතික ලොතරැයි මණ්ඩලය ගෙන එන ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත
#NLB #MahajanaSamptha #මහජනසම්පත
ජාතික ලොතරැයි මණ්ඩලය ගෙන එන සුපිරි වාසනාව
ජාතික ලොතරැයි මණ්ඩලය ගෙන එන සුපිරි වාසනාව
#NLB #SupiriWasana #සුපිරිවාසනා
හැමෝම හොයන ජාතික ලොතරැයි මණ්ඩලයේ සම්පත ලග්න වරම ලොතරැයිය
හැමෝම හොයන ජාතික ලොතරැයි මණ්ඩලයේ සම්පත ලග්න වරම ලොතරැයිය
#NLB #SampathaLagnaWarama #සම්පතලග්නවරම
රටේ ගොවි පරපුරට දිරිදෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොවිසෙත ලොතරැයිය
රටේ ගොවි පරපුරට දිරිදෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොවිසෙත ලොතරැයිය
#NLB #Govisetha #ගොවිසෙත
රට වෙනුවෙන් කඩු පහරක්
රට වෙනුවෙන් කඩු පහරක්
02 වන ලෝක යුද්ධයේ ජපානයට එල්ල වූ ප්‍රබල පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසුව, ජපානය අළු මතින් නැගිටිමින් සිටියා.දේශපාලනිකව වශයෙන් හා ආර්ථික, සමාජීව වශයෙන් ඔවුන් ඉදිරියට යමින් සිටියා.
ඉන්ජිරෝ අසනුමා කියන්නේ ජපානයේ ජනතාව නව දේශපාලනික මඟකට යොමු කිරීමට උත්සාහ කළ නායකයෙක්. ඔහු ජපාන සමාජවාදී පක්ෂයේ නායකයාද වුණා. ඔහු ජපානය සමාජවාදය දෙසට යොමු කිරීම කරන්නත් ජපන් අධිරාජ්‍යයාගේ ඒකාධිපතිවාදය නැති කළ යුතුය යන්නත් දැඩි ලෙස ප්‍රබල හඬකින් ජපානයේ ජනතාව දැනුවත් කරමින් සිටියා.
ඔහුට මේ සඳහා සහාය ලබාදුන්නේ චීන කොමියුනිට්ස් පක්ෂයයි..
අසනුමාගේ ප්‍රකාශ හමුවේ දැඩි ලෙස කෝපයට පත් ජාතිකවාදී පිරිසක්ද ජපානයේ සිටියා. ඔවුන්ව හඳුන්වනු ලැබුවේ රයිට් වින්ග් - අල්ට්රානැෂනලිස්ට් යනුවෙන්. ඔවුන් දැඩි ලෙස කියා සිටියේ අසනුමා ජපාන සංස්කෘතියත්, අධිරාජ්‍යාත් හෑ
LGBTQ රැලියට කඩා වැදුණු ට්‍රක් රථය
LGBTQ රැලියට කඩා වැදුණු ට්‍රක් රථය
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවැත්වූ LGBTQ රැලියක් මැදට ට්‍රක් රථයක් පදවාගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම ෆ්ලොරිඩා පොලිස් අංශ කටයුතු කරලා තිබෙනවා. මෙම ට්‍රක් රථය හේතුවෙන් රැලියට සහභාගී වී සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවද ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා..
2021 - 06 - 20
#EtheraPuwath #එතෙරපුවත් #LGBTQ #USA
ගුවන් යානයට ඇතුළු වුණු අනවසර මගියා නිසා වුණු කලබගෑනිය...
ගුවන් යානයට ඇතුළු වුණු අනවසර මගියා නිසා වුණු කලබගෑනිය...
ඕස්ට්‍රේලියාව කියන්නේ ස්භාවික සතුන් නිදැල්ලේ කාලය ගත කරන රටක්. සමහර අවස්ථාවල නිවෙස් තුළට සර්පයන්, ගොනුස්සන්, මකුළුවන් හෝ යෝධ කකුළුවන් වැනි සත්තු පැමිණ තිබෙන අවස්ථාවන් වාර්තා වෙලා තියෙනවා.
ගුවන් යානයක් තුළටත් දැවැන්ත මකුළු විශේෂයක් වන හන්ට්ස්මන් මකුළුවෙකු (Huntsman spider) ඇතුළු වීම නිසා ගුවන් නියමුවාට සිය ගුවන් යානය වහාම ගොඩ බෑමට සිදුවුණු පුවතක් වාර්තා වෙනවා. හන්ට්ස්මන් මකුළුවන් විෂ සහිත අය නොවුණත් එයාලාට වැඩිහිටි පුද්ගලයෙකුට දරා ගත නොහැකි මට්ටමේ වේදනාකාරී සපාකෑමක් කරන්න හැකියාව තියෙනවා.
ඉතින් ගුවන් නියමුවා තිබූ බය නිසාම වාහම සිය ගුවන් යානය බිමට බාන්න කටයුතු කරලා තිබුණේ මේ විදිහටයි....
තවත් මෙවැනි විදෙස් පුවත් දැනගන්න පිවිසෙන්න
https://bit.ly/3plWKQX
#EtheraPuwath #එතෙරපුවත් #Austraila
ලෝක බලවතුන් දෙදෙනා හමුවෙයි....
ලෝක බලවතුන් දෙදෙනා හමුවෙයි....
ද්වීපාර්ශික සාකච්ඡා සඳහා ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් අද නොර්වේ ජීනිවා නුවරදී හමු වුණු අවස්ථාව.
Video Credit - Ruptly
#එතෙරපුවත් #EtheraPuwath
සැම්බියාවේ ජනපතිට ක්ලාන්තය හැදුණු හැටි
සැම්බියාවේ ජනපතිට ක්ලාන්තය හැදුණු හැටි...
මීට දින දෙකකට පෙර පැවැති උත්සවකයදී සැම්බියානු ජනපති එඩ්ගාර් ලුන්ගු ක්ලාන්තය වී ඇද වැටෙන්නට යන ආකාරයත් පසුව ඔහුගේ ආරක්ෂකයන් විසින් ජනාධිපතිවරයාව අල්ලාගන්නා ආකාරයත් මේ ආකාරයට කැමරාවක සටහන්ව තිබුණා...
#EtheraPuwath #එතෙරපුවත් #Zambia