SL Rap Gosthiya

SL Rap Gosthiya Above the level of stay !
(8)

11/12/2023

Lady Bird X Lil EnZa ✌
බොරු හීන වලට මත්වෙලා නෙමේ යාලු මං ඉන්නේ මීටරෙන් !

10/12/2023

Ash Pramo This !

10/12/2023

ලෝකේ ජය ගත්ත ගොඩක් අය වැටිලා නැගිට්ටේ බිංදුවෙන් !
Breezy 🖤

10/12/2023

Wanni - වන්නි Ft AkaRudy
Diss ! Diss ! Diss !

සිතන්න යමක් !( උපුටාගැනීමකි )
10/12/2023

සිතන්න යමක් !
( උපුටාගැනීමකි )

10/12/2023

Hip Hop සංස්කෘතියෙන් බැලුවොත් Lil Rome Praba 🤝

ඔබගේ ප්‍රදේශයත් Comment කරන්න .
09/12/2023

ඔබගේ ප්‍රදේශයත් Comment කරන්න .

🔝 SRG Selfie Rap Battle 03 වන වටය තවත් නොබෝ දිනකින් ඇරඹීමට සියල්ල සුදානම් !🔴 02වන වටයෙන් ජයග්‍රහණය කල සියලු දෙනාට ඒ පිලි...
09/12/2023

🔝 SRG Selfie Rap Battle 03 වන වටය තවත් නොබෝ දිනකින් ඇරඹීමට සියල්ල සුදානම් !

🔴 02වන වටයෙන් ජයග්‍රහණය කල සියලු දෙනාට ඒ පිලිබඳ පුදගලිකව දැනුවත් කරන බවත් ඒ සම්බන්ධ සියලු විස්තර අප සමුහය තුලිනුත් ඔබලාට බලාගැනීමට ඉඩකඩ පවතී.

🔴 03වන වටය සඳහාද අප විසින් Beat එකක් ලබා දෙන බවට අප තීරණය කර ඇත. ( එය පිලිබඳ වැඩි විස්තර ඉදිරියේදී )

🔴 02 වන වටය Diss Rap Battle එකක් ලෙස පැවැත්වු අතර 03වන වටයේදී එවැනී තේමාවකට ඔබව මායිම් කිරීමට බලාපොරොත්තු වන්නේ නැත.

🔴 02 වන වටයෙන් අපට අවශ්‍ය ලංකාවේ මෙතෙක් කල් නොවූ , නොකරපු අන්දමේ වෙනස්ම වැඩකාරයෝ ටිකක් අපට බලාගැනීමට හැකි වු බවත් . 02වන වටයට අප එවැනි තේමාවක් ( Diss Rap Battle ) යෙදීමට හේතුව වුයේද එයයි.

🔴 වැඩි විස්තර මින් ඉදිරියේදි ඔබට බලාගත හැක.


09/12/2023

අවුලන්නම් රැප් ගින්න නිවුනු !

❗
08/12/2023

08/12/2023

" Colombo Salli " Available On Spotify !
X Kevin Smokio

08/12/2023

පිපිලා ඒවී හැඩ මලක් බොර දියෙන්ම !
Dope skain ⬆️

08/12/2023

නිහතමානී වෙද්දී ගොඩක් එවුන් කරේ යන්නයි එන්නේ !
කොළඹ රැපා

යහපත් චේතනා බිහිකරයි ලොවක් සුන්දර !
07/12/2023

යහපත් චේතනා බිහිකරයි ලොවක් සුන්දර !

07/12/2023

මේ ඇස් ඇරෙයිද කඩමණ්ඩියෙන් !
කොලු ජීවිත නැවතුනා හංදියෙන් !

වෙනම Level එකක් !
07/12/2023

වෙනම Level එකක් !

07/12/2023

රස්තියාදු Dopa ! මොරටුව !

07/12/2023

“ ආල මාවතේ “ OUT NOW !
Rahal Alwis

මැරෙන්න කලින් මේ දෙන්නගේ සිංදුවක් අහන්න පුළුවන් වුනොත් ඇති 🖤🙇
07/12/2023

මැරෙන්න කලින් මේ දෙන්නගේ සිංදුවක් අහන්න පුළුවන් වුනොත් ඇති 🖤🙇

ශ්‍රී ලංකා සංගීතයේ සැමගේ ආදරය ලත් දෙපලක් 🖤
06/12/2023

ශ්‍රී ලංකා සංගීතයේ සැමගේ ආදරය ලත් දෙපලක් 🖤

06/12/2023

මල් පෙත්තක් සේ !
Romaine Willis X

🙇( උපුටාගැනීමකි )
06/12/2023

🙇
( උපුටාගැනීමකි )

Sinhala Rap Lyrics 🖊️
06/12/2023

Sinhala Rap Lyrics 🖊️

මොකද වෙන්නෙ කොළඹ
Welcome to පදනමෙ වාට්ටුවට
සෙල්ලම් නෑ මිසී එනවා 6ට
බෙහෙත් දෙනවා ඇවිත් තිතට
මුලින්ම බෙහෙත් දෙන්නෙ හිතට
පස්සෙ ඉතුරු දෙකයි එකට
අන්ධකාරයි රෑ එළි වෙනකන් ලේසර් එළි වටේම
වාට්ටු අංක 01-14
මලියයි යාළුවො ටිකයි මෙතන තමයි කරලා ඉන්නෙ නතර
God Tier ලෙඩ්ඩු ඇතුලෙ
ගෝතයෝ එලියේ
දීපන් වතුර
පෝලින් ගැහිලා focus කරන් ඉන්නෙ හිලෙන් දාන යතුර
බලන් ඉන්නෙ මුට්ටියෙ කිරි
යන්නෙම නෑ උතුර
ඌ කුට්ටි කුට්ටී ගත්තා
උඹලට ඉතුරු වෙන්නෙ පතුර
හතුරා කියලා පෙන්නුවෙ
බලන් උඹෙ අතට දෙන්නෙ කතුර
බැලු බැලු අත බලන් ඉන්න එපා යකෝ මතුර මතුර
උඹලට හරි යනකොට නිදි මත මට එනවා අතරින් පතර
ඔක්කොම (Censored) දාර බයියො එකමුතු කලා පදනමෙ කුණුහපර
උඹලා (Censored) වැඩ කරලා ඉවර උනාම කරපං papers සතර
පුංචි කාලේ ඉවර වෙලත් මොකද (Censored) තාම ගෙදර
දොස්තර බෙහෙත් දෙනවා ඉවෙන්
Nurseලා ගන්නෙ නෑ මනු ලොවෙන්
මගේ වාට්ටුවෙ sponge bath දෙන්නෙ කොළඹ කෙල්ලො දිවෙන්
Dedicated nurse කෙනෙක් ලෙඩෙක් ගානෙ ලෙඩ්ඩු සුවෙන්
එළි වෙනකොට nurseලා මාරැ වෙලා කොල්ලො ඉන්නෙ දුකෙන්
අල්ලපු වාට්ටුවල කබර (Censored) ඩිස් කරනවා අම්බානක
බාර් එකට බාර් එකක් second වෙන්නැති bars මා ලග
බාර් අල්ලන් දෙන bars ලිව්වෙ bar එකේ මාකොල
මලියා වගේ රැපක් ගහපන් පුලුවන්නම් චාමර
උඹලා බඩ සෝලි හාමතේ
මලියා රස්තියාදු පදනමේ
අපි බැස්ස ගමන් කොළඹ කොල්ලො පෙන්නන්නෙම ආදරේ
ගෝස්තිය ඉන්නවා තව්තිසාවෙත්
Representing 12 බෝඩරේ
කරනවා බොල සදා සොත්තී
පස්සෙ බවන්තුතේ
Welcome to the වාට්ටුව
මේක උඩම තට්ටුව
පුංචි මලිත්ගෙ ග්‍රහයා
පදනම තමයි ආණ්ඩුව
අකුරෙන් අකුර කියලා දෙන්නම්
කොළඹ කරන රන්ඩුව
Doggyයා කිව්වා 100ක් ගහන්න එපා
මැදින් කපපන්
බම්බුව

Big Doggy:
ජනෙලයෙන් එලීය බැලුවා, ලෙඩ්ඩු ඇවීත් පොලීමේ
නමක් ඇතත් නැතත්, ලියපන් ගත්ත වස වීස මේ පොරමේ
Half baked පොරණේ, කොල්ලෝ hustling බොඩීමේ
එලීය ඇතුල කීයලා නෑ කරුමේ දෙපැත්තටම දොළනේ

ගම පුරාම search ... රොගීයෝ තනී බීශනේ
Neat දාලා ශොට් දෙකයී, වාට්ටුවම සීරුවෙන්
MBBS පෙරීයමුල්ල, IRC ....මහ වීදීයෙන්
ඩොකා බෑගැලා ඉන්නේ රොකට් එකෙන් නර්ස් ඉන්නේ බීතීයෙන්

කොල්ලෝ සීක් එකේ දපනේ දාලා ඇදං බදං,
කෙල්ලෝ කීක් එකේ ලයීන ඇදලා, අමත පදං
වීසීට් එකට ආපු කදං,පලං ඇදලා නාග සලං
පදං වෙච්ච වදං, ගොතයෝ යන්නේ කං අඩී දෙකම
පලං

එස්කො බාර් එලීයේ....එක් බාර් ඇතුලේ
මලීයා බාර්ස් ගාන කීයපං, ලයීං තද බද මේ පපුවේ
මල නොතලා රේනු ගත්තා ගැට නෑ මචං පතුලේ
ලෙඩා සැපේ ඉන්න මීසී ඇවීත් සුරේ දාලා වතුරේ

පොලීමේ මෙඩීකල්, prescribed clinical
වට්ටොරුව දෙන්නම් වීශ chemical,
ලෙඩා ICU ,situation critical
ඩොකා ෆුල් ෆීසීකල්, barz ලිරීකල්

සීංහල සීලබස්,හැඩ වැඩ සීලබල්ස්
වාට්ටුවේ සාත්තුව original,මීරකල්
රැප් ජොතී swag කවදත් untochable
Unmatchable ( Swich )

ඉන්නම් මම කරුවලේ, ගහං ඔලුව කලු ගලේ
එකට ඉදලා අපීව කපපු එවුන් නෑ මේ වාට්ටුවෙ
හයීය බලපං සැටලීමේ, කැටයං නෑ පදනමේ
මාත් ඉන්නේ පික් එකට රීච් වෙලා ජඩ කමේ

බර දන්නවා ටක්කෙට මචං අත නොගැවට යකඩෙ
පස් උනත් මහ පොලවේ, ලිව්වා උසම තැනක මතකේ
පීච් එක ඉම්බා කොල්ලා ගහලා සනා වගේ ගහලා ශතකේ
කීයපන් ඩොගී දක්ශයා දවසක ඇවීලෙද්දී චීතකේ

Wel com to the wattuwa, මෙක උඩම තට්ටුව
හතර වෙටෙන් ලෙඩ්ඩු බැහැලා ඩොකා දුන්නා සාත්තුව...x 2

Big Doggy

ජනෙලයෙන් එලීය බැලුවා, ලෙඩ්ඩු ඇවීත් පොලීමේ
නමක් ඇතත් නැතත්, ලියපන් ගත්ත වස වීස මේ පොරමේ
Half baked පොරණේ, කොල්ලෝ hustling බොඩීමේ
එලීය ඇතුල කීයලා නෑ කරුමේ දෙපැත්තටම දොළනේ

ගම පුරාම search ... රොගීයෝ තනී බීශනේ
Neat දාලා ශොට් දෙකයී, වාට්ටුවම සීරුවෙන්
MBBS පෙරීයමුල්ල, IRC ....මහ වීදීයෙන්
ඩොකා බෑගැලා ඉන්නේ රොකට් එකෙන් නර්ස් ඉන්නේ බීතීයෙන්

කොල්ලෝ සීක් එකේ දපනේ දාලා ඇදං බදං,
කෙල්ලෝ කීක් එකේ ලයීන ඇදලා, අමත පදං
වීසීට් එකට ආපු කදං,පලං ඇදලා නාග සලං
පදං වෙච්ච වදං, ගොතයෝ යන්නේ කං අඩී දෙකම
පලං

එස්කො බාර් එලීයේ....එක් බාර් ඇතුලේ
මලීයා බාර්ස් ගාන කීයපං, ලයීං තද බද මේ පපුවේ
මල නොතලා රේනු ගත්තා ගැට නෑ මචං පතුලේ
ලෙඩා සැපේ ඉන්න මීසී ඇවීත් සුරේ දාලා වතුරේ

පොලීමේ මෙඩීකල්, prescribed clinical
වට්ටොරුව දෙන්නම් වීශ chemical,
ලෙඩා ICU ,situation critical
ඩොකා ෆුල් ෆීසීකල්, barz ලිරීකල්

සීංහල සීලබස්,හැඩ වැඩ සීලබල්ස්
වාට්ටුවේ සාත්තුව original,මීරකල්
රැප් ජොතී swag කවදත් untochable
Unmatchable ( Swich )

ඉන්නම් මම කරුවලේ, ගහං ඔලුව කලු ගලේ
එකට ඉදලා අපීව කපපු එවුන් නෑ මේ වාට්ටුවෙ
හයීය බලපං සැටලීමේ, කැටයං නෑ පදනමේ
මාත් ඉන්නේ පික් එකට රීච් වෙලා ජඩ කමේ

බර දන්නවා ටක්කෙට මචං අත නොගැවට යකඩෙ
පස් උනත් මහ පොලවේ, ලිව්වා උසම තැනක මතකේ
පීච් එක ඉම්බා කොල්ලා ගහලා සනා වගේ ගහලා ශතකේ
කීයපන් ඩොගී දක්ශයා දවසක ඇවීලෙද්දී චීතකේ

Wel com to the wattuwa, මෙක උඩම තට්ටුව
හතර වෙටෙන් ලෙඩ්ඩු බැහැලා ඩොකා දුන්නා සාත්තුව...x 2

Happy Birthday Spin Spittah  ❤️🎂
06/12/2023

Happy Birthday Spin Spittah ❤️🎂

Happy Birthday U*i Senadeera  ❤️🎂
06/12/2023

Happy Birthday U*i Senadeera ❤️🎂

06/12/2023

Blacky 📌️

05/12/2023

JAYABO production Proudly Present
KULLA by MOMO Malaya
Link in First Comment👇
Out now❤️🔥

05/12/2023

Drill Team Westnahira X Manasick ⬆️

05/12/2023

මැවෙන්න බැරිද ලඟින් ඇස්වහල ඇස් අරිද්දී 🖤

05/12/2023

ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා !

🤝( උපුටාගැනීමකි )
04/12/2023

🤝
( උපුටාගැනීමකි )

04/12/2023

Universal Gang - X

04/12/2023

උබ දැම්මොත් සෙල්ලම් උබේ බෙල්ලත් අතේ කෙල්ලත් මගේ 😉

🖤✌( උපුටාගැනීමකි )
03/12/2023

🖤✌
( උපුටාගැනීමකි )

Address

Hambantota

Alerts

Be the first to know and let us send you an email when SL Rap Gosthiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Rap Gosthiya:

Videos

Share


Other Media/News Companies in Hambantota

Show All