Days of Adiz

Days of Adiz Adiz store

ඔන්න ලමයි අද ඉදල ඔයාලට අපෙන් use වගේම brandnew phone ලබා ගන්න පුලුවන් Apple,Samsung,Redmi,Oppo,Vivo,Sony වගේ ගොඩක් brand...
29/11/2024

ඔන්න ලමයි අද ඉදල ඔයාලට අපෙන් use වගේම brandnew phone ලබා ගන්න පුලුවන්
Apple,Samsung,Redmi,Oppo,Vivo,Sony වගේ ගොඩක් brands වල. Phone අපි ගාව තියෙනවා

• Shop එක කොහෙද තියෙන්නෙ ?

ඇත්තටම තාම අපේ shop. එකක් open. කරල නෑ

• එතකොට phone එකක් ගන්නෙ කොහොමද ?

අපි ඔයාලට location එක දානවා ඔයාලට පුලුවන්. Phone එක. Check කරල බලල ok නම් ඒක ගන්න.

• එතකොට brandnew phone එකක් ගන්නෙ කොහොමද ?

ඒකට අපි ඔයාලව store එකට එක්කන් යනවා එතනින් ඔයාලට ඕනෙ. Phone එක ගන්න පුලුවන් delivery කරල දෙන්නත් පුලුවන් ඕනෙ නම්

• phone විතරද තියෙන්නෙ ?

නෑ අපි ගාව ලොකු store එකක් තියෙනවා Phone,Computer parts, laptops, fancy items, foods items වගේ

• payment කරන්නෙ කොහොමද ?

Cash or bank transfer දෙකම පුලුවන්

21/03/2024

හැමෝම වශී උනේ මගේ ලස්සන ඇස් දෙකට

මතක තියා ගන්න හොදම දේවල් ජීවිතේට ලැබෙන්නෙනරකම දේවල් වලින් හෙම්බත් උනාට පස්සෙ !❤️‍🩹
27/02/2024

මතක තියා ගන්න
හොදම දේවල් ජීවිතේට ලැබෙන්නෙ
නරකම දේවල් වලින් හෙම්බත් උනාට පස්සෙ !❤️‍🩹

හොල්මන් සමග රාතියක් part 02
17/02/2024

හොල්මන් සමග රාතියක් part 02

හොල්මන් එක්ක රාත්‍රියක්
16/02/2024

හොල්මන් එක්ක රාත්‍රියක්

31/01/2024

Hellow මගේ රත්තරං යාලුවනේ ඔයාල සතුටින්ද ඉන්නෙ 👀

21/01/2024
14 of 366 (2024)
14/01/2024

14 of 366 (2024)

Random clicked Location:- TholangamuwaCaptured by Adithya
28/10/2022

Random clicked
Location:- Tholangamuwa
Captured by Adithya

Random clickedLocation:- BopitiyaDevice:- Samsung Galaxy M11Clicked by Adithya
18/10/2022

Random clicked
Location:- Bopitiya
Device:- Samsung Galaxy M11
Clicked by Adithya

ASI Education Center Giriulla
12/04/2022

ASI Education Center Giriulla

Address

Giriulla
60140

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94706403836

Website

Alerts

Be the first to know and let us send you an email when Days of Adiz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Days of Adiz:

Videos

Share

Category